tag:blogger.com,1999:blog-4045550716397360221.post3108624778918938543..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පුබුදමු මිනිසත් බව අපගේ...Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4045550716397360221.post-52921974006222839772014-09-26T19:04:31.453+05:302014-09-26T19:04:31.453+05:30ඒ හීනය හැබෑ කරන්න පුළුවනුත් අපිටමයි ඉවාන්...ඒ මොකද...ඒ හීනය හැබෑ කරන්න පුළුවනුත් අපිටමයි ඉවාන්...ඒ මොකද මොකක් කලත් අන්තිමට අපිට ඕන වෙන්නෙ මනුස්සකම විතරක් හින්දා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12161688816061818642014-09-26T18:23:08.741+05:302014-09-26T18:23:08.741+05:30මිනිසත් බව ඇති ලෝකයක් , සැමදා හීනයක් පමණයි මිනිසත් බව ඇති ලෝකයක් , සැමදා හීනයක් පමණයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30850833846079359862014-09-26T18:14:13.617+05:302014-09-26T18:14:13.617+05:30නෑ නෑ නංගියෝ මම දැන් අංසක 180...අනික් පැත්තම හැරිල...නෑ නෑ නංගියෝ මම දැන් අංසක 180...අනික් පැත්තම හැරිලා ඉන්නේ...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34105596480875449772014-09-26T16:16:36.988+05:302014-09-26T16:16:36.988+05:30අංසක 90 :Pඅංසක 90 :PAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79482673375560132582014-09-26T16:15:41.118+05:302014-09-26T16:15:41.118+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69765433267611170342014-09-26T11:51:09.385+05:302014-09-26T11:51:09.385+05:30අපි බලමු සංචාරකයෝ ඉදිරියට...බොහොම ස්තුතියි උඹට මේ ...අපි බලමු සංචාරකයෝ ඉදිරියට...බොහොම ස්තුතියි උඹට මේ කරන දිරිමත් කිරීම් වලට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58958063366279370912014-09-26T11:49:20.167+05:302014-09-26T11:49:20.167+05:30මෙවැනි දෙයක් කියන්න හරි උඹේ මනුස්සකම තියනවා නේද සො...මෙවැනි දෙයක් කියන්න හරි උඹේ මනුස්සකම තියනවා නේද සොමියා...ඉතිං ඒ වගේ මිනිස්සු තව ඉන්නවා හැංගිලා...බයට නැත්තම් කලකිරීම හින්දා...කොහොම හරි අපේ ආගම් වලින් කරන මග පෙන්වීම් හරියට කලා නම් මේවා කිය කියා ඉන්න ඕන නෑ බං....ආගමක තියෙන්න ඕන සෘජු බව අද කෝ... අද ආගමත් වාසියට කරන බිස්නස් එකක් වෙලා..දේශපාලන පිළිකාව නැත්තෙ කොතනද... ඉතිං හොඳ මිනිස්සු යට ගිහින් ඔහේ ඉන්න එකෙන් උඩ ඉඳන් දඟලන එවුන් ටික මේක කනවා....

සිංදුවාගේ හැකියාව ගැන නැවත කිව යුතු නොවේ...ඉහතදී ප්රකාශ කර ඇත...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12071368344322037612014-09-26T11:42:42.086+05:302014-09-26T11:42:42.086+05:30උඹ මේ විදිහට කලබලකාරී ජීවිතය අස්සේ ඉඳන් හරි මේ කරන...උඹ මේ විදිහට කලබලකාරී ජීවිතය අස්සේ ඉඳන් හරි මේ කරන දිරිමත් කිරීම් වල වටිනාකම කියලා නිම කරන්න බෑ විදානේ...උඹටත් ජය වේවා..!!!

සංචාරකයෝ...මේ විදානෙ මළ යකා නිට්ටඹුවේ කැලේක නිධන් හාරනවද දන්නෙත් නෑ...කොයි වෙලෙත් සිග්නල් නෑ ලු...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74940246031465832252014-09-26T11:40:01.267+05:302014-09-26T11:40:01.267+05:3020-2020-20Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37687849168478472192014-09-26T11:39:05.905+05:302014-09-26T11:39:05.905+05:30බොහොම ස්තුතියි අරූ...ඔබ වැනි අයගේ මෙවැනි ප්රකාශ අ...බොහොම ස්තුතියි අරූ...ඔබ වැනි අයගේ මෙවැනි ප්රකාශ අපිට මහමෙරක් තරම් වටින බව කිව යුතුමයි...

පාගලා ගියාම ඉතිං බ්රේක් නැති වුණොත් නං සොරි තමයි විදානේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1008514044773151272014-09-26T11:36:38.293+05:302014-09-26T11:36:38.293+05:30ඒකනේ...ඒකනේ...යකඩෝ...මේ විදානයා නැති තැනක් නෑ නෙව....ඒකනේ...ඒකනේ...යකඩෝ...මේ විදානයා නැති තැනක් නෑ නෙව...බොහොම ස්තුතියි චන්දනයෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17047503287266823912014-09-26T11:35:09.882+05:302014-09-26T11:35:09.882+05:30අත පය හකුළා සිටියොත්
කිසිවක් සැබෑ නොමවෙත්
සමාජයේ ...අත පය හකුළා සිටියොත්
කිසිවක් සැබෑ නොමවෙත්

සමාජයේ වැරදි පෙන්වා දීමේ ඔබේ ආදර්ශය බොහොම වටිනවා මාතලන්...ඉතිං ඔබ වැනි අයත් මොකුත් නොකියා ඒවා හෙලි නොකළොත් මේක තවත් නරකාදියක්ම වෙයි...මේවා කීමෙන් කිසිම ප්රතිථලයක් අත් වුනත් නොවුනත් අපි මේවා කිව යුතුමයි නේද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4432060944374525892014-09-26T11:30:32.777+05:302014-09-26T11:30:32.777+05:30දිලිනි නංගිගෙ අවංක සුභ පැතුමට ගොඩක් ස්තුතියි...ගොඩ...දිලිනි නංගිගෙ අවංක සුභ පැතුමට ගොඩක් ස්තුතියි...ගොඩක් පිං...මුලින්ම...ඔබ වැනි අය හින්දම නිර්මාණ කරන මට මේවා ගීත නොකළත් පොත් නොකළත් කමක් නෑ...මට ඊට වඩා ඔබ සැමගේ මෙවැනි අගය කිරීම් වටිනවා...සත්තකින්ම...අපි බලමු ඉදිරියට...ඒත් මම කැමති නෑ තනිව ගමනක් යන්න...මට ඔබ සැමගේ සහයෝගය ඕන...විශේෂයෙන්ම මම දැකපු කවි අතරේ දිලිනි නංගිගෙ කවි වල තියෙනවා අපූරු සංවේදී අරුත්...ඒකම මම මගේම කවි වලටත් වඩා කැමතියි...කොහොම වුනත්...ඔබ කැමති නම් මාව සම්බන්ධ කරගන්න...මෙන්න මගේ ඊමේල් එක...අපි එකතු වෙලා ගමනක් යමු...මේ නිර්මාණ ලෝකය අර්ථවත් කරමු...මේ ආරාධනය අපේ අනෙක් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ටත් එක්කයි...

asankagayanpga@gmail.com

විදානයෝ...ඊමේල් එකක් දාලම සරුවත් බොමු නේ...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25648558277939150222014-09-26T11:14:57.109+05:302014-09-26T11:14:57.109+05:30මටත් එහෙමයි මනෝජ්...විදානේ...හි..හි...බොහොම ස්තුති...මටත් එහෙමයි මනෝජ්...විදානේ...හි..හි...බොහොම ස්තුතියි ඔබ දෙපළටම...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64904563402985614262014-09-26T11:13:25.852+05:302014-09-26T11:13:25.852+05:30ඇත්තටම අරූ කිව්ව වගේ සිංදු ඇනෝ කියන්නේ ලෝකෙ ගැන බො...ඇත්තටම අරූ කිව්ව වගේ සිංදු ඇනෝ කියන්නේ ලෝකෙ ගැන බොහොම අවබෝධයක් තියන කෙනෙක් වගේ...මොන දේ කිව්වත් ඒක ගැන දන්නවා...ඒ ගැන තියන සිංදුවක් හොයලා දෙනවා...ඒකම කොයි තරම් අමාරුද...මම නම් සත්තකින්ම සිංදුවා දෙන සමහර ගීත දන්නෙවත් නෑ...කොහොම හොයාගන්නවද මංදා...මගෙත් ආචාරය පුද කරනවා ඔබේ හැකියාවට සහ රසවින්දනයට...

විදානෙයා ඉතිං කොයි සෙයිලමේ ඉඳන් හරි අපිව හොයාගෙන එනවනේ නේද මෙන්ඩියා...ඒකම කොයි තරං අපිට වටිනවද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26765610497656006222014-09-26T11:08:24.755+05:302014-09-26T11:08:24.755+05:30බොහොම ස්තුතියි බ්රා මෙන්ඩියා...ඒත් මගේ නම 'අං...බොහොම ස්තුතියි බ්රා මෙන්ඩියා...ඒත් මගේ නම 'අංසක' නෙවෙයි 'අසංක' තමයි ඕං...මං තලායි...නම වැලැද්දුවට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17715979293256973002014-09-26T11:06:30.341+05:302014-09-26T11:06:30.341+05:30බොහොම ස්තුතියි ප්රියා...විදානේ...අපි බලමු ...ඉදිර...බොහොම ස්තුතියි ප්රියා...විදානේ...අපි බලමු ...ඉදිරියට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52115909875016004002014-09-26T10:58:59.209+05:302014-09-26T10:58:59.209+05:30මොකෑ කියන්නෙ හැමෝම කිව්ව වගේ ගීතයක්වත් කරමුද..
උඹ...මොකෑ කියන්නෙ හැමෝම කිව්ව වගේ ගීතයක්වත් කරමුද..
උඹෙ පදවැල් නං කවදත් ලස්සනයි..
ජය වේවා.Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90491782115324528922014-09-26T10:57:05.541+05:302014-09-26T10:57:05.541+05:30මොකෑ බං නිට්ටඹුවට ඔය හැටි සිග්නල් නැත්තෙ.. මොකෑ බං නිට්ටඹුවට ඔය හැටි සිග්නල් නැත්තෙ.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16343762502492620532014-09-26T10:33:24.852+05:302014-09-26T10:33:24.852+05:30රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
අවුරුදු...රුපියල් ලක්ෂයක් තෑගි ලංකාවෙන් හොයලා දෙන්න
අවුරුදු ගානක්ම හොයනවා ..
බොහොම කලක් තියෙන දිවිය ..
හම්බ උනොත් ගෙනත් දෙන්න
නොකා නොබී මාත් හොයනවා ..

ලඳක් නොවෙයි හැඩරුව ඇති
දෙයක් නොවෙයි බොහොම වටින
ඒ උනාට අපිට වටිනවා
කරුණාකර හොයා දෙන්න තෑගි මුදල අරන් යන්න
රුපියල් ලක්ෂයක් තියනවා ..

මලක් නෙවෙයි වැලක් නෙවෙයි
ඔබත් නෙවෙයි මමත් නෙවෙයි
උඩ පැන පැන තවම හොයනවා
ඔයක් නෙවෙයි ගඟක් නෙවෙයි
යකෙක නෙවෙයි සතෙක් නෙවෙයි
තිබුන දෙයක් තවම සොයනවා ..
රටක් වටින දෙයක් මේක
ඉස්සර අපේ රටේ තිබුන
නිධානයක් වගේ හොයනවා
රනින් පිරුන නිධානයක් නෙවෙයි ඒක අතගෑවෙන
ජිවත් වෙන අපිට වටිනවා ..

සල්ලි වලට ගන්නට බැරි දෙයක් මේක හොයලා දෙන්න
ලක්ෂ මුදල මෙන්න ගෙනාවා
තියන තැනක්වත් කියන්න එහෙන් ගිහින් බලාගන්න
මමත් තවම මේක හොයනවා ..
අටුවල නැ පුටුවල නැ
ගමේ නගරේ කොහෙවත් නැ
හැම මුල්ලේම තවම හොයනවා
සාධාරණකම තියනා තැනක් ලෝකේ පෙන්නා දෙන්න
ලක්ෂයකින් තෑග්ග දෙනවා ...

රුපියල් ලක්ෂයක් .....

ගායනය -ෆ්රෙඩ් සිල්වා
පද රචනය - හඩ්සන් සමරසිංහ
http://www.infolanka.com/miyuru_gee/
(මේ සින්දුව හොයාගන්න මාව දැනුවත් කල ඉන්දිකට නොහොත් සිංහයාට බොහොමත් ස්තුතියි )
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85766119746117379482014-09-26T09:32:32.624+05:302014-09-26T09:32:32.624+05:30විදානේ නිට්ටඔුවේ..විදානේ නිට්ටඔුවේ..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88515677461925937902014-09-26T08:30:16.029+05:302014-09-26T08:30:16.029+05:30පොඩි ප්රශ්නයක් තියෙනවා, ඇත්තට "මිනිස්සු"...පොඩි ප්රශ්නයක් තියෙනවා, ඇත්තට "මිනිස්සු" කොතනද ඉන්නේ? මනුදම් ගුණ වඩන්න?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32792188278031851112014-09-25T21:02:07.340+05:302014-09-25T21:02:07.340+05:30රයිට්, මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සි...රයිට්, මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...
වෙනදා වගේම පදවැල සුන්දරයි අසංක...

කට්ටියම කිව්වා වගේ සිංදුවක් කරමුද??

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31338553513701342332014-09-25T20:59:27.065+05:302014-09-25T20:59:27.065+05:30One DayOne DayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48367687840261609372014-09-25T20:58:56.681+05:302014-09-25T20:58:56.681+05:30පාගල යං.. ආයේ මග නවත්තන්න එපා...පාගල යං.. ආයේ මග නවත්තන්න එපා...Anonymousnoreply@blogger.com