tag:blogger.com,1999:blog-4045550716397360221.post3086205631023580506..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සක්කර බෙහෙත් දැම්මත් වළකනු බැහැනේ .........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-4045550716397360221.post-27606721439438435452014-10-04T11:06:25.899+05:302014-10-04T11:06:25.899+05:30ඉවාන්..................
ඕක තමයි ඇත්ත. ලස්සන විසින...ඉවාන්..................

ඕක තමයි ඇත්ත. ලස්සන විසින් අපේ ඇස් රවට්ටනවා... ඇස් විතරක් නෙමෙයි අපිත් රැවටෙනවා. අන්තිමට අපි ඇත්ත දැක්කත් ඒක ඇත්ත කියලා පිළිගන්න කැමති නැති වෙනවා... ඇත්ත ඕකයි.................

ඇත්තම කිව්වාට ඇත්තට ම ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2115812072289109422014-10-04T11:05:22.766+05:302014-10-04T11:05:22.766+05:30ඔව් නිර්මලා..................
හැබැයි ප්‍රශ්ණය තිය...ඔව් නිර්මලා..................

හැබැයි ප්‍රශ්ණය තියෙන්නේ අපි මේකේ සීමාව නොදන්න එකයි. අපි හැමවෙලාවෙම අසීමිත ව ආශාවන් පස්සේ දුවනවා... අවසානය හෝ නැවතීම කොතන ද කියලා අපිම දන්නේ නැහැ.................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61890181299843096022014-10-04T11:04:20.758+05:302014-10-04T11:04:20.758+05:30නියමයි........... මනෝජ්................ නියමයි.......නියමයි........... මනෝජ්................ නියමයි.................

ලස්සන කවිය............ ඇත්තට ම හරිම ලස්සනයි............ ලියමුකෝ කවි ටිකක් මේ විදිහට ම .......................

ස්තූතියි අදහස් දැක්වීමටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5569335879604257532014-10-04T11:03:06.869+05:302014-10-04T11:03:06.869+05:30අන්න සොමියා.................
ලස්සන කවියක්...........අන්න සොමියා.................

ලස්සන කවියක්........... ඇත්තට ම ස්තූතියි අදහස් එකතු කරාට විශේෂයෙන් ම කවියෙන්...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90931119322260754302014-10-04T11:02:15.140+05:302014-10-04T11:02:15.140+05:30ඒකත් නරකම නැහැ ජීවන.............. කරලාම බලමුකෝ.......ඒකත් නරකම නැහැ ජීවන.............. කරලාම බලමුකෝ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68238342609484645702014-10-03T13:33:18.604+05:302014-10-03T13:33:18.604+05:30තරහක් නෙවෙයි නංගි...ඇත්තටම බැලුවොත් අනුන්ගෙ ඔටෝ අප...තරහක් නෙවෙයි නංගි...ඇත්තටම බැලුවොත් අනුන්ගෙ ඔටෝ අපිට මොටෝ කියලා නිකම්ම ඉන්න බැරියැ...වැඩේ තියෙන්නෙ මොකක් හරි අවුලක් දැක්කම අපිට ඩෝං යන එකනෙ ඒක අපිට අදාළ නැතත්...ඒත් ඉතිං අනුන්ගෙ හොඳට තමයි මේව කියන්න යන්නෙ...තේරුමක් නැති පුස් දේවල් දැක්කම එහෙම හිතුණ හින්ද කිව්ව මිසක් පුද්ගලික තරහක් නම් කොහෙත්ම නෑ...කවුරු වුණත් බොරුවක් පස්සෙ යනව නම් පව්නේ...ඒකයි මෙහෙම ආවේගශීලී වුණේ...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76479781695061396152014-10-02T22:15:14.268+05:302014-10-02T22:15:14.268+05:30අයිය මොකෝ තරහින් වා...ගෙ ? ;)))අයිය මොකෝ තරහින් වා...ගෙ ? ;)))Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67048512813655870732014-10-02T19:47:14.027+05:302014-10-02T19:47:14.027+05:30ස්තූතියි සඳරු,
පුළුවන් ෙවලාවට ෙම් පැත්තට අැවිත් අ...ස්තූතියි සඳරු,

පුළුවන් ෙවලාවට ෙම් පැත්තට අැවිත් අපිව දිරිමත් කරනවාට........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72726018233165913812014-10-02T19:44:11.696+05:302014-10-02T19:44:11.696+05:30ඇත්ත කියන යකා.............
කතාව ඇත්ත. අපි වෙළද පො...ඇත්ත කියන යකා.............

කතාව ඇත්ත. අපි වෙළද පොළ ක්‍රමය විසින් ගිලගෙන ඉවරයි... අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ ජීවිත තීරණය කරන්න නෙමෙයි. ඔවුන්ගේ නිර්මාණයන් කොයි විදිහට පාවිච්චි කරනවාද කියලා හිතන එක විතරයි........ අපි ඒ තරම් අනුන් විසින් මෙහෙයවන ජාතියක් වෙලා. ස්තූතියි යකා.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30117270888362651922014-10-02T15:31:54.559+05:302014-10-02T15:31:54.559+05:30කවිය අමතක වුනා පින්තුරේ බැලුවම , ආපහු කවිය කියෙව්ව...කවිය අමතක වුනා පින්තුරේ බැලුවම , ආපහු කවිය කියෙව්වා ,එත් බලන්න හිතෙන්නේ පින්තුරේ , ඒ කියන්නේ කවියෙන් කියවෙන දේ අපි තේරුම් ගන්නෙම නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73825213091043917762014-10-02T13:58:33.089+05:302014-10-02T13:58:33.089+05:30ඇත්ත,
නමුත්....
ජීවිතය ගැන ඕනවට වඩා කළ කිරෙන්න එපා...ඇත්ත,
නමුත්....
ජීවිතය ගැන ඕනවට වඩා කළ කිරෙන්න එපා. එයත් ජීවත් වෙන්න භාධාවක්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-741101345653963012014-10-02T13:05:15.803+05:302014-10-02T13:05:15.803+05:30ලස්සන වෙන්නට අපි කවුරුත් ආසයි
එක එක දේ මුණේ උලනුය...ලස්සන වෙන්නට අපි කවුරුත් ආසයි
එක එක දේ මුණේ උලනුයේ එකයි
එනමුත් වැඩ වරදිනවා නොම ඇතයි
එසේ වූ දාට සැමටම අබ සරණයි Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85706725110258535752014-10-02T11:22:01.479+05:302014-10-02T11:22:01.479+05:30පෙර නිමිති සිව් නොවේද සිව් අත
බැලු බැලූ කල නුව නෙත...පෙර නිමිති සිව් නොවේද සිව් අත
බැලු බැලූ කල නුව නෙතට නොගැටෙන
කලකිරින්නේ කවුරුන්ද මේ දැක
බලන් කෝඳුරු වසුරු පිඩ මත

හීන අහුලන අකුරු අතරේ
බලන් හිස්පිටු සරණ නගරේ
කමටහන් තව මොටද මිතුරේ
නිවන ඇත අපි අපිම අතරේTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5669483737415960742014-10-02T11:15:09.370+05:302014-10-02T11:15:09.370+05:30අසංක
යථාර්තය ඕක තමයි ඉසුරු...අපේ මේ සමහර මෝඩ තකතී...අසංක

යථාර්තය ඕක තමයි ඉසුරු...අපේ මේ සමහර මෝඩ තකතීරු පුස් නෑම්බියන්ටයි ගොන් වහන්සේලාටයි තේරුම් ගන්න බැරිවුණාට...ජීවිතේ හරිම පුහු දෙයක්...මේ ඉන්න ටිකට සිරුරට වද දිදී කිසි තේරුමක් නැතුව නඩත්තු කරන්න බහුබූත නටනවා...හැබෑ ලස්සන තියෙන්නේ ස්වභාවිකත්වයේ සහ හදවතේ කියලා තේරෙද්දී හොට බිම ඇනිලා ඉවරයි...මනුස්සකම තියේ නම් ඔය මොන ආලේපයක්වත් නැතුව හරිම ලස්සනට ප්‍රසන්නව වයසට ගියත් අපූරුවට හිටිය හැකි...මම දැකලා තියෙනවා ඕන තරම් ඒ වගේ ලස්සන මිනිසුන්... ඒ වගේම මම මේ ගමෙන් පිට ඉඳන් කරන රැකියාව හින්දා ඔය කිව්ව වගේ පුහු දේවලුත් ඕන තරම් පේනවා...ඒවයෙ බොරුව හොඳට දැනෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6082863748703842672014-10-02T11:10:57.102+05:302014-10-02T11:10:57.102+05:30ඔන්න ඉතිං එහෙම කිව්වට පස්සෙ නම් මට හිතෙන්නේම සඳරු ...ඔන්න ඉතිං එහෙම කිව්වට පස්සෙ නම් මට හිතෙන්නේම සඳරු මාවම මගහැරියා කියලමයි...හික්ස්...විහිළුවට කිව්වෙ සඳරු...අපි කවුරුවත් එහෙම හිතන්නේ නැහැ...අපේ කුරුටු ගෑ ගී පවුරේ ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ නිර්මාණ වෙනුවෙන් කමෙන්ට් කරන එක අපි හැමෝටම ලොකු හයියක්...පුළුවන් වෙලාවට මේ පැත්තෙ නිතරම එන්න...

අසංක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7823555672347712662014-10-02T09:12:12.286+05:302014-10-02T09:12:12.286+05:30විශිෂ්ට නිර්මාණයක් ...
සදා නොවෙනස් වෙන , ඒත්, බහු...විශිෂ්ට නිර්මාණයක් ...

සදා නොවෙනස් වෙන , ඒත්, බහුතරයක් දෙනා පිළිගන්න අකමැති සත්‍ය ඉතාමත් අපූරුවට කවි කරලා තියෙනවා.

@අසංක : දැන් ඔබතුමා හිතන්න එපා, ඔබගේ නිර්මාණ මගහැරලා මේකට කමෙන්ට් කරනවා කියලා, මමත් ගොඩ දවසකිනුයි මේ පැත්තට ගොඩ උනේ..සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19651786470086743022014-10-02T09:06:16.821+05:302014-10-02T09:06:16.821+05:30කවි ටික සුපිරියි.හැබැයි පින්තූරෙ දැක්කහම නම් කවි ක...කවි ටික සුපිරියි.හැබැයි පින්තූරෙ දැක්කහම නම් කවි කියන්න බැරි අයටත් කවි කියවෙනව හික්ස්
ලස්සන කියන්නෙ තාවකාලික මායාවක්.එය සොබා දහම විසින් කරන රැවටිල්ලක්.ජාන ඉදිරියට යවන්න දෙන අල්ලසක්.පාරිභෝගික සමාජෙ මේ වගෙ දේවල්වලට ව්‍යාජ තත්වයක් ආරෝපනය කරනව.
ඒ පස්සෙ හැල්මෙ දුවනව. ලැබෙන දෙයක් නෑyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14830996048040406472014-10-02T07:00:40.482+05:302014-10-02T07:00:40.482+05:30දහඅට සන්නියේ නටාගන්න බැරිවෙච්චි ටිකක් තියෙනවා. ඒ ට...දහඅට සන්නියේ නටාගන්න බැරිවෙච්චි ටිකක් තියෙනවා. ඒ ටිකත් නටලම බන භාවනාවක් ගැන හිතන්න තමා අදහසdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62228365017439956652014-10-01T23:11:51.643+05:302014-10-01T23:11:51.643+05:30ඇයි උමේෂ් ඒ තරම් වයසට ගිය කෙනෙක්ද??? නමෙන් නම් එහෙ...ඇයි උමේෂ් ඒ තරම් වයසට ගිය කෙනෙක්ද??? නමෙන් නම් එහෙම එකක් පේන්නැහැ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44042415757616482552014-10-01T23:11:00.305+05:302014-10-01T23:11:00.305+05:30එ් කියන්නේ ජීවන තිරිහන් වෙන්න වගේ ට්‍රයි එක.... හර...එ් කියන්නේ ජීවන තිරිහන් වෙන්න වගේ ට්‍රයි එක.... හරි හරි කරලා බලමුකෝ...................

ආ අනික කවදාද ඔය වයසට යන්නේ................????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69137478680281801132014-10-01T23:10:12.109+05:302014-10-01T23:10:12.109+05:30ආ............... ඔන්න මං චන්දනට කඩේ යනවාලු ඈ.........ආ............... ඔන්න මං චන්දනට කඩේ යනවාලු ඈ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60797506488445444382014-10-01T23:09:42.133+05:302014-10-01T23:09:42.133+05:30විදානේ.................
ස්තූතියි අගය කිරීමට.... ද...විදානේ.................

ස්තූතියි අගය කිරීමට.... දිගට ම ලියන්න බලන්නම්. මං හිතන්නේ කාංචනා එහෙමත් කවි ලියන්න පටන් අරන් තියෙන්නේ.. ඒ නිසා අසංක අයියව ටිකක් විතර නිදහස් කරන්න පුළුවන් වේවි... රහසින් (සම්පූර්ණයෙන් ම නෙමෙයි හරිද) Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50947863363170478882014-10-01T23:02:42.431+05:302014-10-01T23:02:42.431+05:30ඇත්ත මනෝෂ්..........
අපි හැමදේම කරන්නේ අනුන්ට පේන...ඇත්ත මනෝෂ්..........

අපි හැමදේම කරන්නේ අනුන්ට පේන්න. අපි ලස්සන වෙන්න යන්නේ අනුන්ට පේන්න. අපි මුළු ජීවිතය ම වැය කරන්නේ ඒකට... ඒත් අන්තිමට ඉවර වෙන්නේ අපේ ජීිවතය නේද????? ඇත්ත ඕක තමයි මනෝෂ්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84900874990694397372014-10-01T21:28:53.602+05:302014-10-01T21:28:53.602+05:30මුං හදන්නේඅපි අතර තරඟයක් ඇති කරලා හති වට්ටලා ආතල් ...මුං හදන්නේඅපි අතර තරඟයක් ඇති කරලා හති වට්ටලා ආතල් ගන්න...අපිනම් ඒවට අහුවෙයි...පුහ්...නේද ඉසුරු...(මට විරුද්ධව මොකුත් කාරිය එහෙම මෙතන කොටන්න එපෝ නංගියෝ...මට ලැජ්ජාවෙ බැරුවා එහෙම වුණොත් නම්...හික්ස්)

අසංක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6246011987902830922014-10-01T21:25:09.052+05:302014-10-01T21:25:09.052+05:30එළිපිට......: අම්මට හුඩු...විදානයෝ...මම මේ බොට හොඳ...එළිපිට......: අම්මට හුඩු...විදානයෝ...මම මේ බොට හොඳින් කියන්නේ හරි...මගෙ කවි නොබලා හිටියොත් බලාගම්මු...කැමති හෝ අකමැති...අනික අපේ ඉසුරිකා ළමයට රහස් දොඩන්න එහෙමත් තහංචියි ඕං...ආයෙ මට කියන්න තියන්න එපා...

රහසින්......: අනේ විදානෙ මචං...මෙහෙම පොරසිද්දියේ ලැජ්ජා කොරන්න එපා බං...මං පව්නේ...අමාරුවෙන් හරි මගේ කවිත් බලහං ඉතිං හොඳ කොල්ල වගේ...

අසංක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com