tag:blogger.com,1999:blog-4045550716397360221.post3059634587151423198..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා ................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4045550716397360221.post-70080986572439460272015-09-09T15:45:37.396+05:302015-09-09T15:45:37.396+05:30ස්තූතියි බස්සි................
අැත්තටම රූපය දිහා ...ස්තූතියි බස්සි................

අැත්තටම රූපය දිහා බලාගෙන ලියපු පද පෙළක්.... ජීවිතේ ලබාපු පළවෙනි සම්මානය නිසා මේක ගොඩක් වටිනවා අපිට...

ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77326610636538718012015-09-09T15:44:43.093+05:302015-09-09T15:44:43.093+05:30ඔබත් හොද කවිකාරියක් නිසා මේක දිරිගැන්වීමක් කියලා...ඔබත් හොද කවිකාරියක් නිසා මේක දිරිගැන්වීමක් කියලා හිතාගන්න... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74252705834523550972015-09-09T09:23:39.110+05:302015-09-09T09:23:39.110+05:30සම්මානයට උණුසුම් සුභපැතුම් කුරුටු! (මම ඉතින් ගී පව...සම්මානයට උණුසුම් සුභපැතුම් කුරුටු! (මම ඉතින් ගී පවුරෙ හැමෝටම පොදුවෙ කියන නම 'කුරුටු') ගොඩක් සංවේදී පැදිපෙලක්! ඒකටම ගැලපෙන පින්තූරෙ. :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41757112479938990902015-09-06T21:06:23.164+05:302015-09-06T21:06:23.164+05:30අහන්න ලැබීමත් ලොකූ සතුටක් තුෂාර... හදවතින්ම සුබපතන...අහන්න ලැබීමත් ලොකූ සතුටක් තුෂාර... හදවතින්ම සුබපතනවා මම...
බොහොම ස්තූතියි මාව දැනුවත් කරන්න හිතුණාට...
සදා ජය හා සතුට !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82633492323810655472015-09-06T17:33:12.582+05:302015-09-06T17:33:12.582+05:30ස්තූතියි ගීතිකා.............
අැත්තට ම මේ රූපය දැ...ස්තූතියි ගීතිකා.............

අැත්තට ම මේ රූපය දැක්කාම මට හිතුනෙත් ඔය ටිකමයි.. කොහොම වුණත් ගීතිකා අදයි මමත් දැනගත්තේ මේ කවියට නෙලුම් යායෙන් දෙන මාසික තෑග්ග ලැබුණා කියලා.... ඉතින් මෑතකදිම මේ ගැන කතා කලේ ඔබ නිසා කියන්න හිතුනා.... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71699718596701853332015-09-04T14:15:51.142+05:302015-09-04T14:15:51.142+05:30මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි
----------...මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි

තුන් හිතකවත් නොවුණි නුඹේ දිවි ඩැහැගන්න
සිඟිති සිරුරට නුඹේ දශමෙකුදු රිදවන්න
සේයාව හෝ නුඹේ ලැබුණි නම් දැකගන්න
සත්තමයි පොරකන්නෙ නුඹේ දිවි රැකගන්න

නුඹෙ කරුමෙ ගෙවුණු තැන මා කරුම රැස්කළෙමි
නොදැන හෝ වුණු මහා පවට මම පසුතැවෙමි
ගතින් නුඹ වින්ද දුක් සිතින් සිහිකර හඬමි
මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි

සදා ජය හා සතුට සමඟින්
කුරුටු පවුලට ආයුබෝවන් !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27392916571667748082015-09-04T14:02:20.337+05:302015-09-04T14:02:20.337+05:30සේයාරුව දෙස බලාන
ලියූ නමුත් කවි කොපමණ
කියාගන්න ත...සේයාරුව දෙස බලාන
ලියූ නමුත් කවි කොපමණ
කියාගන්න තව බැරිවුණ
කිසිවකි සිත්හී සිරවුණ

සත්තකින්ම තුෂාර, මේ සේයාරුව දිහා බලාගෙන කොච්චර කවි ලියුවත් කියාගන්න බැරිවුණු මොකාක්හරි දෙයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා වගෙයි දැනෙන්නෙ. ඒ තරමටම මේ දර්ශනය සංවේදීයි, ප්‍රබලයි. Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26336471090769085532015-09-03T22:23:21.403+05:302015-09-03T22:23:21.403+05:30ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි...... රූපයක් තව තවත් ...ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි...... රූපයක් තව තවත් කවි ලියනවා... අගෙයි... මොනවා වුණත් මේ රූපය කවි දාහක් ලිව්වත් හිත නිවෙන්නැති රූපයක් නේද ගීතිකා.... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19308582544937330382015-09-03T22:22:14.783+05:302015-09-03T22:22:14.783+05:30ස්තූතියි ඉන්ද්‍රජීත්...ස්තූතියි ඉන්ද්‍රජීත්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35094462812367152152015-09-01T16:39:07.136+05:302015-09-01T16:39:07.136+05:30සේයාරුව තරමටම හද සසල කළ කවි පෙළකි...
මේ සේයාරුව අර...සේයාරුව තරමටම හද සසල කළ කවි පෙළකි...
මේ සේයාරුව අරුත් ගැන්වීමට මා අතින්ද කවි පෙළක් ලියැවී තිබුණි.
අද, එම කවි පෙළ මාගේ 'දසුනට අරුතක්' බ්ලොග් අඩවියෙහි පළකළෙමි.

මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි...
http://kawruu.blogspot.com/2015/09/blog-post.html
Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66891188799922757142015-08-02T08:20:23.361+05:302015-08-02T08:20:23.361+05:30කවිය හොදටම වදිනවා...කවිය හොදටම වදිනවා...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60997622887058468522015-08-01T09:44:12.691+05:302015-08-01T09:44:12.691+05:30ඔව් කසුට්ටා..........................
මේ අැත්ත ත...ඔව් කසුට්ටා..........................

මේ අැත්ත තේරුම් ගන්න මේ ලෝකයට කොච්චර කල් යයිද මන්දා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1866638846223574392015-07-31T23:30:41.628+05:302015-07-31T23:30:41.628+05:30මේ ලෝකයේ තියන කාළකන්ණිම වදන...යුද්ධය.මේ ලෝකේ කිසිම...මේ ලෝකයේ තියන කාළකන්ණිම වදන...යුද්ධය.මේ ලෝකේ කිසිම මනුස්සයෙක් අත්නොවිඳිය යුතු අත්දැකීමක්.රුපියල්වලින් මිලකරන උන්ඩයකින් නැතිවෙන්නේ මිල කරන්න බැරි ජීවිත කියන එක තේරුම්ගන්නකන් මේ වේදනාව මෙහෙම්මමයි.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88306782858771687752015-07-31T19:10:25.684+05:302015-07-31T19:10:25.684+05:30ස්තූතියි මචං..... අපිට ඔ්නේ ඒච්චරයි...... ස්තූතියි මචං..... අපිට ඔ්නේ ඒච්චරයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63767412496691329942015-07-31T19:10:03.422+05:302015-07-31T19:10:03.422+05:30අැත්තට ම විචාරකතුමෝ............... ඒ ගැන බ්ලොග්...අැත්තට ම විචාරකතුමෝ............... ඒ ගැන බ්ලොග් ලෝකයේ මොනවට දන්න කෙනා ඔබ...... ස්තූතියි අදහස් දැක්වීමට..... යුද්ධය නැවතුනා කීවාම රටේ ජනතාවට නිදහසක් දැනුනාට ඊටත් වඩා අලුතෙන් ම ජීවිතයක් ලබන්නේ සොල්දාදුවාගේ පවුලේ උදවියයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73295507087543713082015-07-31T19:07:19.699+05:302015-07-31T19:07:19.699+05:30අැත්තට ම රොහාන්.................. මේ කවිය හරහා ග...අැත්තට ම රොහාන්.................. මේ කවිය හරහා ගොඩනගන්න හදන අදහසත් ඒක තමා..... යුද්ධය කියන විකාරය නිසා ලෝකයේ අගතියට පත්වෙන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන්.... ජීවිත කී දාහක්... දරුවන් කී දාහක්... මුදලින් කී කෝටියක් ලෝකයට අහිමි කරනවාද???? අනික් අතට ලෝකයට බිහිවෙන්න ඉන්න මහා විද්වතුන් කීයක් මේකෙන් ලෝකයට අහිමි කරනවාද???? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37734674107492297162015-07-31T19:01:49.333+05:302015-07-31T19:01:49.333+05:30ස්තූතියි සදරුවෝ.....................
අැත්තට ම ක...ස්තූතියි සදරුවෝ.....................

අැත්තට ම කවියේ වස්තු බීජය රූපය තමා...... ඒ රූපය දැක්ක ගමන් හිතට අාපු අදහස තමා කවියක් වුනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57387373823212382092015-07-31T18:58:17.186+05:302015-07-31T18:58:17.186+05:30ඔව් ඉවාන්.... හැම සෙබලෙක් තුළම මිනිහෙක් ඉන්නවා... ...ඔව් ඉවාන්.... හැම සෙබලෙක් තුළම මිනිහෙක් ඉන්නවා... ඒත් ඒ මිනිහාව අායුධ වලින් වහලා තියෙන්නේ..... අපිට පේන්නේ අැදුම් පැළදුම් විතරයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91749874832206167652015-07-31T18:57:24.303+05:302015-07-31T18:57:24.303+05:30කිසිම ගැටලුවක් නැත..... පළ කරන්නකිසිම ගැටලුවක් නැත..... පළ කරන්නAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69212599537167751752015-07-31T18:56:38.476+05:302015-07-31T18:56:38.476+05:30මෙහෙමයි සහෝ....................
යුද්ධ කරන්නට යු...මෙහෙමයි සහෝ....................

යුද්ධ කරන්නට යුද පිටියට යන්නේ මේ මොන යුද්ධයකටවත් හේතුවක් නොවූ සහ ඒ ගැන කිසි දෙයක් නොදත් ජීවත් වෙන්න රැකියාවක් වෙනුවට යුද්ධ කරන අහිංසක මිනිස්සු.... උන්ට මේවා මොනවාද මොකට ද කියලාවත් තේරුමක් නෑ... ඒත් මරා ගන්නවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90205858939365178852015-07-31T18:54:52.792+05:302015-07-31T18:54:52.792+05:30ස්තූතියි මහේෂ්..................
මේ බෙදීම් වෙන්...ස්තූතියි මහේෂ්..................

මේ බෙදීම් වෙන්වීම් අපිම හදාගත්තු දේවල්... අපි වටිනාකම් කියලා බදාගන්න දේවල්ම තමා අපිව හතුරන් බවට පත්කරන්නෙත්..... ඒ නිසාමයි අපි මරා ගන්නෙන්.... ඒ නිසා අපි අනන්‍යතාවය කියන දේ ගැන තව තවත් කතා කළ යුතුයි කියලා හිතෙනවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80221053543155123302015-07-31T18:53:44.680+05:302015-07-31T18:53:44.680+05:30ස්තූතියි සින්දුවෝ.................. හැමදාමත් වගෙ...ස්තූතියි සින්දුවෝ.................. හැමදාමත් වගේ සින්දුවෙන් අඩුව මැකුවාට..... රෝහන කියපු සීමිත ගීත අතර ඉතාමත් ලස්සන ගීතයක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90878769359501667272015-07-31T18:52:36.247+05:302015-07-31T18:52:36.247+05:30ස්තූතියි තුශානි.....................
ඒ වචන ටිකක් ...ස්තූතියි තුශානි.....................

ඒ වචන ටිකක් වැඩිපුරත් කියලා හිතෙනවා..... කොහොම වුණත් මේ සහයට ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28125701783232839762015-07-31T09:11:03.515+05:302015-07-31T09:11:03.515+05:30මටත් යුද්ධ එපා..
එල ද බ්‍රා කයිය මචං..
හිතට වැදුනා...මටත් යුද්ධ එපා..
එල ද බ්‍රා කයිය මචං..
හිතට වැදුනාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61281831089763176322015-07-31T08:53:20.306+05:302015-07-31T08:53:20.306+05:30යුද්ධයට අකමැතිම, යුද්ධයක් ඇති නොවේවා කියලා හැමවිටම...යුද්ධයට අකමැතිම, යුද්ධයක් ඇති නොවේවා කියලා හැමවිටම ප්‍රාර්ථනා කරන, යුද්ධය නිසා කලකිරීමට පත්වන පුද්ගලයා කවුද?

සොල්දාදුවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com