tag:blogger.com,1999:blog-4045550716397360221.post2667577209952988045..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නියෝජ්‍ය ඇමතිවරුන්ට වඳින ගාථාව .................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4045550716397360221.post-53862845421514831242014-06-09T19:01:29.273+05:302014-06-09T19:01:29.273+05:30කොහොම හරි කමක් නෑ............ ස්තූතියිකොහොම හරි කමක් නෑ............ ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87550782410219592722014-06-09T14:39:30.591+05:302014-06-09T14:39:30.591+05:30මේක ගැලපෙන්නෙ මෙතනටයි !මේක ගැලපෙන්නෙ මෙතනටයි !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84895249770400715042014-06-09T11:06:53.967+05:302014-06-09T11:06:53.967+05:30ලංකා පට්ට.....
පද ටිකනම් පට්ටම පට්ටය. එකක්වත් අතඇ...ලංකා පට්ට.....

පද ටිකනම් පට්ටම පට්ටය. එකක්වත් අතඇරී නැති ගානය... මේක තව ටිකක් හැඩ කරලා එහෙම දාමුකෝ බ්ලොගයේ............

අගෙයි අගෙයි .... ස්තූතියි මහන්සියට....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8915260295555730362014-06-09T10:53:40.108+05:302014-06-09T10:53:40.108+05:30මේ ගාථාව කියා වන්දනා කරනු
පගා මස්තානං
ජරාවෙංම ජීව...මේ ගාථාව කියා වන්දනා කරනු

පගා මස්තානං
ජරාවෙංම ජීවතෝ
වනාන්තර විනාසංච
හස්ති චෞර ගවේසතෝ
හොරචන්ද ඒක ලක්ඛං
පාර්ලිමේන්තු ගච්චති
පරම්පරා ධන උපායං
ස්ව කුටුම්භ ජායති
දේශ භක්ෂකානං භූමදානං
සුසානේ හෙණ ගච්චති
නත්ථිවර්ෂා හෙණ ආයාචනං
හතර අපාය ට තොලොංචිච

අර්ථය

පගාව ගහමින්
ජරාවෙන්ම ජීවත්වෙන
වනාන්තර වනසන
අලි පැටව් හොරකමේ යන
හොර චන්ද ලක්ෂගනන් දාගෙන
පාර්ලිමේන්තුවට යන
පරම්පරාවටම හම්බකරගෙන
තමුන්ගෙ පව්ලටම සැපදෙන
රටම කන මේ යකා
වලලපු තැනටත් හෙණම ගහපිය
වැහි නැති හෙණම ගහපිය
හතර අපායටම තොලොංචිවෙය !

තුන්පාරක් මතුරා වඳිනු..
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33790396879332657112014-06-09T09:59:46.034+05:302014-06-09T09:59:46.034+05:30ඇත්ත දිනේෂ්....
උන්නද මලාද කියලවත් හොයා ගන්න බැරි...ඇත්ත දිනේෂ්....

උන්නද මලාද කියලවත් හොයා ගන්න බැරිවෙනවා නේද දිනේෂ්...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35883321023319304812014-06-09T01:34:03.503+05:302014-06-09T01:34:03.503+05:30එහෙම තමා, හරියට වැන්දේ නැත්තම් බර්මියුඩා ත්රිකෝණේ...එහෙම තමා, හරියට වැන්දේ නැත්තම් බර්මියුඩා ත්රිකෝණේ ගිලෙන නැවු වගේ වෙන්න තමා වෙන්නේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41691248829349855942014-06-08T21:33:54.710+05:302014-06-08T21:33:54.710+05:30කියලා වැඩක් නෑ සොමියා.....
මේවා අපි කතාකරනවා කරන...කියලා වැඩක් නෑ සොමියා.....

මේවා අපි කතාකරනවා කරනවා ඉවරයක් නෑනේ නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24789456917384251282014-06-08T21:33:18.545+05:302014-06-08T21:33:18.545+05:30ඒ කතාවට නම් මනෝෂ් අපි අත්දෙකම උස්සලා එකගයි...........ඒ කතාවට නම් මනෝෂ් අපි අත්දෙකම උස්සලා එකගයි......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33899756897535996542014-06-08T19:01:03.721+05:302014-06-08T19:01:03.721+05:30අම්මගේ රටක්, අම්මගේ ආණ්ඩුවක්, අම්මගේ පොලිසියක්, අම...අම්මගේ රටක්, අම්මගේ ආණ්ඩුවක්, අම්මගේ පොලිසියක්, අම්මගේ නීතියක්. ඒ ඔක්කොම අමතකකරමුකෝ... හැබැයි ඉන්නෙත් අම්මගේ මහජනතාවක්!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89142887703033846212014-06-08T18:36:15.191+05:302014-06-08T18:36:15.191+05:30ඕකුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ, නිකන් අපේ ඇඟේ ලේ ...ඕකුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ, නිකන් අපේ ඇඟේ ලේ නරක වෙන එකයි අපේ කාලය නාස්ති වෙන එකයි විතරමයි වෙන්නේ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61033093128346168572014-06-08T18:30:15.321+05:302014-06-08T18:30:15.321+05:30අනිවා අනිවා................... ආශ්චර්යට යන එක කෙසේ...අනිවා අනිවා................... ආශ්චර්යට යන එක කෙසේ වෙතත් වෙන කොහේ හරිනම් යනවා තමයි කියලා දැන් දැන් අපිටත් තේරෙනවා නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7443050101205717062014-06-08T17:38:40.130+05:302014-06-08T17:38:40.130+05:30api hdapu adi wege,eke api adhi wegen aascharya ka...api hdapu adi wege,eke api adhi wegen aascharya kara yana gamanata virudda weema batahirayange kumanthrayak,police karayek eaka karanwaya kiyanne marana danduwama diyauthu waradak.ewun ekka asiawe aascharyata yannabe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54132177377027108222014-06-08T15:08:24.300+05:302014-06-08T15:08:24.300+05:30හැක්...............
ඔව් මනෝජ් දැන් රටට ආදරෙන් වැඩ...හැක්...............

ඔව් මනෝජ් දැන් රටට ආදරෙන් වැඩක් කරන මිනිහා දේශද්‍රෝහියෙක්, විජාතික කුමන්ත්‍රණකාරයෙක්, ත්‍රස්තවාදියෙක් කියලා තමයි විග්රහ කරන්නේ.. ඒත් මේක අපේ රට... ඒ අයිතිය අපෙන් උදුර ගන්න ඔය කාටවත් බෑ.. මේක මං ඉපදුන රට මනෝජ්. ඔබටයි මටයි මේ දේවල් මේ විදිහට දැනෙන්නේ ඒකයි... ඒක දේශප්‍රේමීත්වය කියලා හදුන්වන්න බැරි වුණාට කමක් නෑ. ඒත් ඒකට දේශද්‍රෝහීත්වය කියන උන් ගැනනම් අන්තිම තරහක් ඇති වෙනවා මනෝජ්...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92105455689116773622014-06-08T15:06:04.259+05:302014-06-08T15:06:04.259+05:30that's right white man,
thank you for your wr...that's right white man,

thank you for your writing. still we don't understand what is politics and what is democracy.....
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45935967302824837702014-06-08T15:01:08.075+05:302014-06-08T15:01:08.075+05:30පිං අත්වී මතු ආත්මයක දී සුගතියේ ම උපදිත්වා.. එතකොට...පිං අත්වී මතු ආත්මයක දී සුගතියේ ම උපදිත්වා.. එතකොටවත් අපිට ගුටි නොකා මැරුම් නොකා පාඩුවේ ඉන්න ලැබෙයි නේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53568738619961568822014-06-08T14:59:54.052+05:302014-06-08T14:59:54.052+05:30ඔව් ඒ නියෝජ්‍ය ඇමතිතුමාගේ අම්මත් පව්......
එයත් හ...ඔව් ඒ නියෝජ්‍ය ඇමතිතුමාගේ අම්මත් පව්......

එයත් හැම තැනින් ම බැනුම් අහනවා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41300879632874877142014-06-08T14:59:22.125+05:302014-06-08T14:59:22.125+05:30ස්තූතියි මහේෂ් අදහස් දැක්වීමය....
මේවා නූගත් නොගැ...ස්තූතියි මහේෂ් අදහස් දැක්වීමය....

මේවා නූගත් නොගැලපෙන රටවලට ප්රජාතන්ත්රවාදය වගේ අමුතු ඒවා උඩින් ගෙනත් දැම්මාම වෙන දේ තමයි ඔය.. ඒක තේරුම් ගන්න තරම් ඔලුවක් තියෙන උන් රටේ නෑ.. යන්තම් ඔලුවක් තියෙන එකෙක් හිටියොත් අර මෝඩ රැළ අන්දගෙන ඒකා පාර්ලිමේන්තු ගිහින් ආතල් ගන්නවා.... මේක තමයි ලංකාවේ දේශපාලනයේ පොළවේ පැළවුණ යථාර්තය........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82573902850324765512014-06-08T14:57:21.692+05:302014-06-08T14:57:21.692+05:30නිවන් කිව්වේ ඉවාන් දැන් කට්ටිය ම පත්තු කරන් යන හින...නිවන් කිව්වේ ඉවාන් දැන් කට්ටිය ම පත්තු කරන් යන හින්දද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77134825817801092652014-06-08T14:56:54.290+05:302014-06-08T14:56:54.290+05:30සාදු සාදු සාදු.................... සා................සාදු සාදු සාදු.................... සා...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86322856717482677602014-06-08T14:56:38.239+05:302014-06-08T14:56:38.239+05:30මොනවා කරන්න ද අපූර්වි මේක කරුමෙට අපිට ඉපදෙන්න වුණ ...මොනවා කරන්න ද අපූර්වි මේක කරුමෙට අපිට ඉපදෙන්න වුණ රටම වුණානේ.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83662828570462713782014-06-08T14:56:07.931+05:302014-06-08T14:56:07.931+05:30ඒත් ලොක්කා එච්චර දවසක් දුවන පාටක් නෑ වගේ නිමෝ........ඒත් ලොක්කා එච්චර දවසක් දුවන පාටක් නෑ වගේ නිමෝ............... දැන්නම් ඉහමොල රත්වෙලා ඇත්තේ...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6607371817818280872014-06-08T14:55:32.099+05:302014-06-08T14:55:32.099+05:30මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් දෙනෙක් තමන්ටම ගහගත්තා. ක...මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් දෙනෙක් තමන්ටම ගහගත්තා. කාර් එකේ ඉදගෙන ඉස්සරහින් අතදාලා තමන්ටම වෙඩි තියාගත්තා. එහෙවු එකේ පොලිස්කොස්තාපල් කෙනෙක් තමන්ගේ ම නැනෝ කාර් එක පුච්චගෙන මල්ලි ඉන්න රටට පනින්න හදන එක එච්චර දෙයක් නෙමෙයි නේ විදානේ....

මේක මාර ආණ්ඩුවක්... උං(තුමන්ලා)ගේ අම්මාගේ ආණ්ඩුවක්...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68621677073606235802014-06-08T14:53:35.565+05:302014-06-08T14:53:35.565+05:30ඔව් විචාරකයෝ...
මෙතුමන්ලා හිතාගෙන ඉන්නේ මේක මෙතුම...ඔව් විචාරකයෝ...

මෙතුමන්ලා හිතාගෙන ඉන්නේ මේක මෙතුමන්ලාගේ අම්මාගේ අප්පාගේ බූදලයක් කියලා... මේවට අම්මලා අප්පලත් වගකියන්න ඕනේ... මේ වගේ එවුන් හැදුවට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7262889261559496132014-06-08T10:32:12.840+05:302014-06-08T10:32:12.840+05:30කසුප් අනුරාධ කියන්නේ දේශා ද්රෝහීයෙක්ද මෙහෙම ඒවා ...කසුප් අනුරාධ කියන්නේ දේශා ද්රෝහීයෙක්ද මෙහෙම ඒවා ලියන්නේ...?:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2333941175839233092014-06-08T10:07:13.914+05:302014-06-08T10:07:13.914+05:30One of the smallest countries in the world is Sri ...One of the smallest countries in the world is Sri Lanka. But, so many leaders for a person are also available in Sri Lanka. What a marvelous country??????

Therefore, we should not worry about these kind of things since we all are Buffaloes.

From....

White ManAnonymousnoreply@blogger.com