tag:blogger.com,1999:blog-4045550716397360221.post1816121120540665532..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: විමල් පැන්නෝ.............. මෙන්න පුවත්......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4045550716397360221.post-80079437345090868482014-06-02T11:59:49.307+05:302014-06-02T11:59:49.307+05:30ඒ රඟපෑමවත් හරියට කරගන්න බැහැනෙ,..එතනත් අනාගන්නවා. ...ඒ රඟපෑමවත් හරියට කරගන්න බැහැනෙ,..එතනත් අනාගන්නවා.
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61513585231865486762014-06-01T20:25:48.398+05:302014-06-01T20:25:48.398+05:30wimal weerawansa hariyata berayak wagei ambanata s...wimal weerawansa hariyata berayak wagei ambanata sadde thibunata ethula his!!!.Batahira geththek wisini.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86184959515387606832014-06-01T11:55:26.200+05:302014-06-01T11:55:26.200+05:30ඒක ඇත්ත.....
එලස් කතාව මනෝජ්......
තමන් කවුද කරන...ඒක ඇත්ත.....

එලස් කතාව මනෝජ්......
තමන් කවුද කරන්න ඕනේ මොකක් ද කියලා දන්නැති කමයි ඔය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50878261410253340402014-06-01T11:54:32.105+05:302014-06-01T11:54:32.105+05:30ඇත්ත ඉවාන්..... දේශපාලනය කියන්නේ මොකක් ද කියලා නොද...ඇත්ත ඉවාන්..... දේශපාලනය කියන්නේ මොකක් ද කියලා නොදන්න මිනිස්සු ප්රජාතන්ත්රවාදී ක්‍රමය හෝ නියෝජිත ප්රජාතන්ත්රවාදය ගැන දැන ගෙන ඡන්දය දේවි යෑ... උපතින් ම සිංහල බෞද්ධ වෙනවා වගේ අපි උපතින් ම ජනතා පරමාධිපත්‍යය උරුම කරගත්තා ය කියලා ඔවුන් දන්නෙවත් නැතුව ඇති.... ඡන්ද අයිතිය මගින් අපේ පාලන බලතල සීමිත කාලයකට නියෝජිතයෙකුට පවරනවා කියන දේ ගැන හීනයක්වත් දැකලා නැතුව ඇති.....

ඉතින් ටකරං ටිකයි, ටොයිලට් කෑලි වලටයි... හාල් මල්ලටයි... බෝතලයටයි කතිරයක් දෙකක් ගහන එක ඔවුන්ට නතින්....

මොනවා කරන්න ද ඉවාන්.... නූගත් සමාජයකින් මහා සංකීර්ණ පාලන ක්‍රමයකට අවසර ඉල්ලීම හරියට මීහරක් එක්කන් එන්න බූරුවට භාරදීම වගේ වැඩක්.. වගේ වගක් නෑ... ඌ මුකුත් දන්නෙත් නෑ... ඌට වැඩකුත් නෑ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71261593854645822522014-06-01T11:18:37.624+05:302014-06-01T11:18:37.624+05:30එත් ඔය බනින මිනිස්සුම තමා , අපේ මිනිස්සු චන්දෙ දවස...එත් ඔය බනින මිනිස්සුම තමා , අපේ මිනිස්සු චන්දෙ දවස් දෙක තුනේදී ඉන්නේ මෝහනය වෙලා , ටකරමටයි, හාල් මල්ලටයි චන්දෙ දුන්නම් ඔහොම වෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54922749287990431942014-06-01T11:10:35.626+05:302014-06-01T11:10:35.626+05:30නාට්‍යක නමක් මතක් වුණා
"නරි බුරති" කියල...නාට්‍යක නමක් මතක් වුණා
"නරි බුරති" කියලා.
විමල් කියන්නෙත් නරියෙක්,කපටි ඒ වගේම මෝඩ නරියෙක්.
හැබයි එකම දේ "හු"කියන එක වෙනුවට බුරන එකයි කරන්නේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32674090353261103832014-06-01T09:32:16.834+05:302014-06-01T09:32:16.834+05:30විස්තරේ දන්නේ නෑ.. පුළුවන් නම් සෑමෝ ලින්කුවක් දෙන්...විස්තරේ දන්නේ නෑ.. පුළුවන් නම් සෑමෝ ලින්කුවක් දෙන්න කියවලා බලන්න. නැත්තම් විස්තරේ ටිකක් කොටන්නකෝ බලන්න......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82114116012948924122014-06-01T09:31:35.042+05:302014-06-01T09:31:35.042+05:30හැක්................... මිනිස්සු මේ තරම් බනින ජනතා...හැක්................... මිනිස්සු මේ තරම් බනින ජනතා නියෝජිතයෙක් දැක්කමයි... මිනිස්සුන්ට පෙනෙන්නට බෑ.. එතකොට කවුද මේ නියෝජිතයට ඡන්දය දුන්නේ... ඉවාන්..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33316565021256889792014-06-01T09:24:22.105+05:302014-06-01T09:24:22.105+05:30විමල් පනිනවා කියා
ඉඟි ලැබුනු දා සිටන්..
උගේ බිරිදට...විමල් පනිනවා කියා
ඉඟි ලැබුනු දා සිටන්..
උගේ බිරිදටත්..
වරෙන්තු පණවලා..

(දන්නව ඇති නේ නිවුස් එක??)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66722751835923319852014-06-01T07:30:17.898+05:302014-06-01T07:30:17.898+05:30මේකට මට නම කියන්න තියෙන්නේ "විමල් පැන්නෝ"...මේකට මට නම කියන්න තියෙන්නේ "විමල් පැන්නෝ" කියලා නෙවෙයි "විමල් පැඩ්ඩෝ " කියලා තමා. ගණන් ගන්න එපා සද්දේ විතරයි ගඳ නෑඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60010914253389229392014-05-31T19:58:59.954+05:302014-05-31T19:58:59.954+05:30අනිවා... අනිවා......
විජාතික කුමන්ත්‍රණයක් නේ මේ ...අනිවා... අනිවා......

විජාතික කුමන්ත්‍රණයක් නේ මේ කරන්නේ කියයි. කුරුටු ගෑ ගී පවුර විජාතික බලවේගයක් කියයි. ආර්ථික ඝාතකයෙක් කියයි... ත්රස්තවාදයට යළි පණ දෙන්න යනවා කියයි... එතකොට මේ රටේ පොදු ජනතාව වෙන අපි ත්රස්තවාදීන්.. ඌ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25952051957619898012014-05-31T19:57:20.702+05:302014-05-31T19:57:20.702+05:30ඇත්ත මාතලන්...
ඔය කඩේ යන අයගේ හැටිනේ... ලොක්ක ඉල...ඇත්ත මාතලන්...

ඔය කඩේ යන අයගේ හැටිනේ... ලොක්ක ඉල්ලන දෙයක් දීගෙන කඩේ යනවා. අනික් අයත් එක්ක තරගයට ඉදගෙන උඩ යන්න තමයි ට්‍රයි එක.. හැබැයි තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.... මේ ඇත්තට ම ජනතා නියෝජිතයෝ නෙමෙයි. ඒ සංකල්පය මේ වගේ දෙපැත්ත කන උඩ පනින උන් ඉදිරියේ සාධාරණ වෙන්නේ නෑ......

මීට වඩා ජනපදනමක් තියෙන නායකයෝ රටේ ඕනේ තරම් ඉන්නවා. හැබැයි පුද්ගලයෙක් හැටියට තඹ දොයිතුවක වැඩක් නැති මේ වගේ පුද්ගලයින් ගත්තා ම ප්රජාතන්ත්රවාදය කොයිතරම් දූෂිතයි ද කියලා හිතෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88821613576040697182014-05-31T19:53:22.563+05:302014-05-31T19:53:22.563+05:30ඒක තියා ඒක වටේ තියෙන ඒවාවත් ඉතුරු වෙන එකක් නෑ... හ...ඒක තියා ඒක වටේ තියෙන ඒවාවත් ඉතුරු වෙන එකක් නෑ... හැබැයි මේ වගේ වටේ යන ඈයෝ වැද්දගන්න පක්ෂ නිසා තරමට වඩා මුන් ඉදිමෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37515103746609096242014-05-31T19:51:23.983+05:302014-05-31T19:51:23.983+05:30එහව් එකේ තවත් පාරක් කරණම් ගහන එක මහදෙයක් නෙමෙයි මන...එහව් එකේ තවත් පාරක් කරණම් ගහන එක මහදෙයක් නෙමෙයි මනෝෂ්... ඒත් මේ වෙලාවේ නෙමෙයි.. මේක අනාගත ලාභ තකා කරන රඟපෑමක් විතරයි. ඡන්දෙට ඔන්න මෙන්න තියෙලා ඕක වෙනස් කරලා ඡන්ද ටික වැඩි කරගනියි....

හැබැයි පළවෙනියට ම මේ ආණ්ඩුව පෙරළන සෙට් එකේ අංක එකේ පුද්ගලයෙක් තමයි මේ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84715915455316207992014-05-31T19:49:36.189+05:302014-05-31T19:49:36.189+05:30කියලා වැඩක් නෑ සොමියා
මේවා එක ආකාරයක දේශපාලන විගඩ...කියලා වැඩක් නෑ සොමියා

මේවා එක ආකාරයක දේශපාලන විගඩම්..... අපි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ වෙමු.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44255145969291013162014-05-31T19:15:23.176+05:302014-05-31T19:15:23.176+05:30අනුරාධටත් ආර්ථික ඝාතකයා කියලා අහගන්න ආස හිතිලා වගේ...අනුරාධටත් ආර්ථික ඝාතකයා කියලා අහගන්න ආස හිතිලා වගේ.

විමල් පචවංශ ගිරා පැටියෙක් නෙ. :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1503482030203596142014-05-31T18:56:16.834+05:302014-05-31T18:56:16.834+05:30ඇපත් නෑ.. සැපත් නෑ.. ජනතාව මේ යකා නැති කරනවා... මො...ඇපත් නෑ.. සැපත් නෑ.. ජනතාව මේ යකා නැති කරනවා... මොකෝ ලොක්කා එක්ක ඇර අනික් ඔක්කෝම එක්ක කොක්ක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72959491879563714642014-05-31T18:16:59.230+05:302014-05-31T18:16:59.230+05:30ඇපේ නෙවෙයි ඕකගේ අමුඩ කෙටියට ඇතුලෙන් තියන ඒවාවත් ඉත...ඇපේ නෙවෙයි ඕකගේ අමුඩ කෙටියට ඇතුලෙන් තියන ඒවාවත් ඉතුරු වෙන්නේ නැහැ තනියම ඡන්දේ ඉල්ලුවොත්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51146094376572444622014-05-31T18:10:41.142+05:302014-05-31T18:10:41.142+05:30එළ අම්මප එළ. ලඟ හිටියනම් ඔබනව මසුරන් ගෝනියක් කටේ. ...එළ අම්මප එළ. ලඟ හිටියනම් ඔබනව මසුරන් ගෝනියක් කටේ. මූ හිතුවෙ මූ ගියාම ජේවීපී එක නැතිවෙයි කියල. තවත් කට්ටිය එහෙම හිතාගෙනත් හිටිය. ඇත්තමයි මූ වගේ කෑව පතේ පහරපු එකෙක් මං දැකලා නෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27405699238745838772014-05-31T15:40:25.586+05:302014-05-31T15:40:25.586+05:30පට්ට ලියවිල්ලක්නේ \m/ අනේ ඇත්තට තුන්මුල්ලේ විමලේට ...පට්ට ලියවිල්ලක්නේ \m/ අනේ ඇත්තට තුන්මුල්ලේ විමලේට ගිය කල, දේශමාමක දේශහිතෙෂි කම අධෝ මුකයෙන් එලියට දාගන්නත් වායු සමීකරණයක පහස ඕන ඇති කියල වෙන්නැති අර කාලේ තියපු ප්‍රසිද්ද පන්ති පහේදී ඉගෙනගන්න ඇත්තේ. රෙද්ද තමා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com