tag:blogger.com,1999:blog-4045550716397360221.post1808383212091692704..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: 100Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-4045550716397360221.post-88328869327094670242015-02-06T16:22:07.380+05:302015-02-06T16:22:07.380+05:30මෙච්චර අමාරුවෙන් දිනාගත්තු දේ එහෙම නිකම්ම ලෙස්සලා ...මෙච්චර අමාරුවෙන් දිනාගත්තු දේ එහෙම නිකම්ම ලෙස්සලා යන්න දෙන්න බෑ...ඒකයි කණගාටුව...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56719983468580173142015-02-06T16:21:09.835+05:302015-02-06T16:21:09.835+05:30මම ගිල්ලා...ඔන්න පහළ වමාරලා ඇති...හැක්...මම ගිල්ලා...ඔන්න පහළ වමාරලා ඇති...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46547229550989862452015-02-06T14:15:44.802+05:302015-02-06T14:15:44.802+05:30හ්ම් දින 100 වාගේම අපේ ජීවිතයත් දිනෙන් දින ගෙවී ය...හ්ම් දින 100 වාගේම අපේ ජීවිතයත් දිනෙන් දින ගෙවී යනවා.
කනගාටු වෙන්න දෙයක් නෑ.
අපි යම් තාක් දුරට හෝ ජනතා අයිතින් දිනා ගනු ලැබුවා.
අවශ්‍ය මේ ඇරඹුම තව තවත් සුභ දිශෘවකට තල්ලු කර ගැනීමයි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50425505280686914162015-02-06T14:14:23.048+05:302015-02-06T14:14:23.048+05:30කෝ දාපු කොමන්ටුවකෝ දාපු කොමන්ටුවAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56274051310127554212015-02-05T21:57:27.220+05:302015-02-05T21:57:27.220+05:30මේ වගේම ගේමක් ගහලා නියම සැට් එකක් ඇතුළට යැව්වනම් ම...මේ වගේම ගේමක් ගහලා නියම සැට් එකක් ඇතුළට යැව්වනම් මේ රටේ ලොකු හෙණයක් ඉවර වෙයි බං...වැඩේ ඉතිං ජහමනයගේ අතේ...ජන්ද කාලෙට කෙටි කාලීනව නොරැවටී බුද්ධියට තැන දීලා හරි එකා යවන එක...එහෙම වෙනකං ඉතිං අපේ රටේ කාලකණ්ණිකම ඇරෙන්නෙ නෑ...අර කියමනක් තියෙන්නේ...ජනතාව මී හරක් නම් පාලකයෝ ඉබේම ගොපල්ලෝ වෙනවා කියලා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46844937649763887022015-02-05T21:53:53.210+05:302015-02-05T21:53:53.210+05:30කාගෙ බෝලද දන්නෑ ලොකු...එළියට දැම්මොත් නම් බැලිය හැ...කාගෙ බෝලද දන්නෑ ලොකු...එළියට දැම්මොත් නම් බැලිය හැකි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13392908447317632872015-02-05T21:49:10.346+05:302015-02-05T21:49:10.346+05:30ඒ ගමන උඹ මොකද...ජප කරනවද...ඒ ගමන උඹ මොකද...ජප කරනවද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32830809773732988602015-02-05T21:48:07.143+05:302015-02-05T21:48:07.143+05:30අඩෝ ඉවානයා...දවල්ද රෑද මම උඹට එහෙම කිව්වේ...මතක නෑ...අඩෝ ඉවානයා...දවල්ද රෑද මම උඹට එහෙම කිව්වේ...මතක නෑනේ බං...හැක්...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36190588946742345512015-02-05T16:37:15.048+05:302015-02-05T16:37:15.048+05:30100,100,100,100,100,100,100,100,100,100,100,100,10...100,100,100,100,100,100,100,100,100,100,100,100,100,100,Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76329132923582834262015-02-05T16:36:24.110+05:302015-02-05T16:36:24.110+05:30මහින්ද පැරදුන එක ජයක් උනත් යූ එන් පී ආණ්ඩුවක් ආපු ...මහින්ද පැරදුන එක ජයක් උනත් යූ එන් පී ආණ්ඩුවක් ආපු එක අපිට ජයක් නෙවෙයි මචං. මහමැතිවරණෙකදි කලයුතු දේ බොහෝයි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62416121274633777032015-02-05T15:19:45.559+05:302015-02-05T15:19:45.559+05:30අඩෝ තුෂාරයා අසංකයා කිව්වා තමා අන්න අරු මැදින් පැනල...අඩෝ තුෂාරයා අසංකයා කිව්වා තමා අන්න අරු මැදින් පැනලා කෑවා කියලා .. ඕ ... යේස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30927592305445446702015-02-05T14:36:18.618+05:302015-02-05T14:36:18.618+05:30කවුද දන්නේ හංගගත්ත මැජික් බෝල එහෙම තියනවද කියලා. හ...කවුද දන්නේ හංගගත්ත මැජික් බෝල එහෙම තියනවද කියලා. හැබැයි දින 100 ඉවර වෙන්න කලින් හොඳ ගේම් ටිකක් නොපෙන්නුවොත්, චන්ද්‍රිකා නම් කියයි මට බෝල නැහැ ඒ නිසා බැහැ කියලා. නමුත් රනිල් මෛත්‍රී දෙන්නට තමා බෝල ගහන්න හෝ බෝල ගැලවෙන්න සෙල්ලම සැට් වෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15018827158777314202015-02-05T11:51:46.140+05:302015-02-05T11:51:46.140+05:30ඔව් බං...හැබැයි ඒව අත්‍යවශ්‍ය ඒවා වෙන්නත් ඕන...අර ...ඔව් බං...හැබැයි ඒව අත්‍යවශ්‍ය ඒවා වෙන්නත් ඕන...අර කොමිෂන් සභා වගේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39171399015961643692015-02-05T11:50:19.324+05:302015-02-05T11:50:19.324+05:30තියනවා තියනවා...උඹනම් මේ ලෝකෙ නෙවෙයිද කොහෙද ඉන්නේ....තියනවා තියනවා...උඹනම් මේ ලෝකෙ නෙවෙයිද කොහෙද ඉන්නේ...හැම එකම මතක් කරන්න එපැයි...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1492264538640340212015-02-05T11:48:41.494+05:302015-02-05T11:48:41.494+05:30සැබැවින්ම ඉන්දරේ...ආකල්පවල අවුල හැමතැනකම තියනවා......සැබැවින්ම ඉන්දරේ...ආකල්පවල අවුල හැමතැනකම තියනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63656977816995347332015-02-05T10:16:30.757+05:302015-02-05T10:16:30.757+05:30විදානේ,ඉවාන් එක්ක මමත් එකඟයි.දින 100 කියන්නේ පොඩි...විදානේ,ඉවාන් එක්ක මමත් එකඟයි.දින 100 කියන්නේ පොඩි මාකටින් පාරක්.ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දුෂණයෙන්,භීෂණයෙන් තොර රටක්නම් එකට පළමු පියවර තමයි උඩින්ම ඉවාන් කියලා තියෙන කරණා ඇති කරන එක,ඒ තුලින් පුළුවන් අනාගතයේදී අතීතයේ සිදු වෙච්චි වැරදි හදාගෙන හොඳ පාරක රට ගෙනියන්න.දින 100 වැඩපිළිවෙළේ අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ එකටයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34915232389073359052015-02-05T08:48:35.483+05:302015-02-05T08:48:35.483+05:30ඒකෙන් 25 ක් හරියට දිව්වත් අපි ගොඩ බංඒකෙන් 25 ක් හරියට දිව්වත් අපි ගොඩ බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60834607137632089852015-02-05T08:46:41.924+05:302015-02-05T08:46:41.924+05:30හොද වේලාවට මතක්කලේ..අම්මාපල්ල අපිට දින 100ක් තියනව...හොද වේලාවට මතක්කලේ..අම්මාපල්ල අපිට දින 100ක් තියනවනේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55894606678848580702015-02-04T20:38:46.078+05:302015-02-04T20:38:46.078+05:30මට මේ පාලනය ගැන 75%ක වත් විශ්වාසයක් තිබුනෙ නෑ,රටට ...මට මේ පාලනය ගැන 75%ක වත් විශ්වාසයක් තිබුනෙ නෑ,රටට ඕන දේ වෙයි කියලා.එ්ත් තිබුන පාලනය ගැන කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ.
කොහොම උනත් දේශපාලකයන්ගෙයි ජනතාවගෙයි ආකල්ප වෙනස් විය යුතුයි.ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9659805634454668762015-02-04T20:32:34.344+05:302015-02-04T20:32:34.344+05:30හැරෙන තැපෑලෙන් පිිලිතුරු මේලක් එවා ඇත..හැරෙන තැපෑලෙන් පිිලිතුරු මේලක් එවා ඇත..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61601902196189889222015-02-04T20:17:43.133+05:302015-02-04T20:17:43.133+05:30පිස්සුද සහෝ...උඹේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා...පිස්සුද සහෝ...උඹේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70472707487789680732015-02-04T19:50:47.713+05:302015-02-04T19:50:47.713+05:30හොරා.....................
මේ අණ්ඩුව තාම හොරු අ...හොරා.....................

මේ අණ්ඩුව තාම හොරු අල්ලනවා විතරයි.... අාණ්ඩුකාරවරු ටික පත්කරගත්තා... අගවිනිසුරු පත්කරගත්තා.... සභාපතිලා ටිකක් වෙනස් කරගත්තා.... දැන් වැඩේ අැදලා යනවා... ඒත් ජනතාව පැත්තට දුන්නේ උදු, කොත්තමල්ලි මිල අඩුකිරීම තමයි..... අනේ යකෝ අඩුම ගානේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිව්වා ම හාල් මිල රුපියලකින් හරි අඩු කරන්න තිබුණා.... සම්බෝලයි බතුයි කන්න පොල් රුපියල් 5 කින් අඩු කරන්න තිබුණා.... පරිප්පු................

අනේ මන්දා හොරා......... මේවටත් හරිය කියන්න අපිට බැහැ.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10962891390759951742015-02-04T19:47:13.779+05:302015-02-04T19:47:13.779+05:30විදානේ ................. අදත් පඹහින්න පැත්ත කලු ක...විදානේ ................. අදත් පඹහින්න පැත්ත කලු කරලා තිබුණා. මටත් හිතුනා මොකක් හරි ඒකක් තමයි කියලා......

උඹට පිළිතුර මේල් කර අැත.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65299186156438433192015-02-04T19:46:20.809+05:302015-02-04T19:46:20.809+05:30ඔව් හිමාල්.............
කරන්නෑ කිව්වාට මාධ්‍ය සංද...ඔව් හිමාල්.............

කරන්නෑ කිව්වාට මාධ්‍ය සංදර්ශන තමයි තාමත් අපි දැක්කේ.... සජිත්ට අැමතිකමක් ලැබුණා විතරයි තාම තාත්තාගේ පරණ යාලුවෝ බලන්න යනවා... යකෝ වැඩ කරන්නේ කවදාද.. දවස් සීයයි තියෙන්නේ... මේවා කවුරු කරත් වැරදියි...
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13982413507137674982015-02-04T19:39:53.061+05:302015-02-04T19:39:53.061+05:30xමිෂන්xමිෂන්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com