tag:blogger.com,1999:blog-4045550716397360221.post1721148038885897738..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මොන පිරිමියා ද මේකට උත්තර දෙන්නේ.......?Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-4045550716397360221.post-61248056938154193262014-05-21T06:50:48.832+05:302014-05-21T06:50:48.832+05:30ඇත්ත ධනුෂ්,
මිනිස්සු හැසිරෙන්නේ තමන් මැරෙන්නේ නෑ ...ඇත්ත ධනුෂ්,

මිනිස්සු හැසිරෙන්නේ තමන් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන. ඔවුන්ට කවදා හරි අවශ්‍යතාවයක් ඇති වෙනවා කියලා හිතන්නෑ.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83561546510627252462014-05-21T01:21:07.051+05:302014-05-21T01:21:07.051+05:30තව කෙනෙක්ට සීට් එක දෙන එක ගැන නම් ඉතින් කියලා වැඩක...තව කෙනෙක්ට සීට් එක දෙන එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, මිනිස්සු එතරමටම තව කෙනෙක් ගැන නොහිතන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ, ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ, දෙගොල්ලොම වැරදියි, එහෙමත් කෙනෙක් තමයි සිට් එක දෙන්නේ.ඕන තරම් වයසක අය හිටගෙන යද්දී දැක්කේ නෑ වගේ යන අය ඕන තරම් දැකලා තියනවා මම.සමාජේ අද තත්ත්වේ ගැන දුකයි.කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81491284370234489252014-05-20T23:17:49.613+05:302014-05-20T23:17:49.613+05:30ඔව් පකිස් ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනත් තියෙනවා. ඇත...ඔව් පකිස් ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනත් තියෙනවා. ඇත්තට ම කාන්තාව කෙරෙහි පිරිමියාගේ ආකර්ෂණය ඇති වන්නේ කාන්තාව සතුව පවතින විශේෂ ලක්ෂණයන් නිසායි. කාන්තාවත් පිරිමියා වගේ වුණොත් කාන්තාව ගැන පිරිමියා තුළ ඇති ආකර්ෂනය නැති වෙනවා වගේ ම ඒක මනුෂ්‍ය සංහතියෙහි පැවැත්ම සදහා මහත්වූ ගැටළුවක් වෙනවා. කාන්තාව පිරිමින් මෙන් වීමට යෑම ඔස්සේ වත්මන් සමාජය තුළ පවතින ගැටළු බොහොමයක් තියෙනවා. ඒ අතර දරුවන් නොමග යෑම, සමාජ තුළනය නොමැති වීම වගේ ම ලිංගිකමය ගැටලුත් මතුව තිබෙනවා. ඔබ මේ මාතෘකාව ගෙනා තැන ඉතා වැදගත් පකිස්....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10965015257013663472014-05-20T22:35:58.715+05:302014-05-20T22:35:58.715+05:30ඇත්තෙන්ම ඔවු කාන්තාව හා පිරිමියා එකිනෙකාගෙන් වෙනස්...ඇත්තෙන්ම ඔවු කාන්තාව හා පිරිමියා එකිනෙකාගෙන් වෙනස් විශේෂත්වයක් මත වෙනස් අනන්‍යතාවයන් ගොඩනගාගන්නකොට තමයි ලිංගික බැඳීම් හා පවුල් සංස්ථාවේ ඉඳලා සමාජයේ සංකීර්ණ ගොඩනැගීම් දක්වා එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය අත්‍යවශ්‍ය වෙන්නේ. එතනදී එක් පාර්ශවයකට අනෙක් පාර්ශවය නොසලකාහරින්න බෑ. පුරුෂයාට ආවේනික සමාජ වගකීම් කාර්‍ය්භාරයන් මෙන්ම ඊට සමගාමීව කාන්තාවන්ට ආවේනික කාර්යභාරයන් සියල්ලද මනුස්ස සංහතියේ යහ පැවැත්මට අනිවාර්ය වශයෙන් තිබියයුතුය කියන දේත් මේ සමගම තහවරු වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7579938114301275472014-05-20T20:56:28.579+05:302014-05-20T20:56:28.579+05:30ඔව් මනෝෂ්,
මේ කිසිම පාර්ශවයක් හරියට ම හරි නෑ. සම...ඔව් මනෝෂ්,

මේ කිසිම පාර්ශවයක් හරියට ම හරි නෑ. සමාජයේ හැටි ඔහොමනේ මනෝෂ්. හැම හරි තැනක් ම මොකක් හරි වැරැද්දකුත් තියෙනවා. හැම වැරදි තැනක ම හරි දේවලුත් තියෙනවා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56121433322805561572014-05-20T20:52:09.331+05:302014-05-20T20:52:09.331+05:30ස්තූතියි සැබෑ අදහසට.
ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා....ස්තූතියි සැබෑ අදහසට.

ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒ මගින් එකිනෙකා විසින් වෙනස් වූ අනන්‍යතාවයන් දෙකක් ගොඩනගා ගැනීම හරහා සමාජය විවිධත්වයෙන් පෝෂණය වීමක් ගැන ඔබ අදහස් කරන බව පේනවා. ඉන් පසුව එකිනෙකා අනෙකා මත යැපෙන තත්වයක් ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගයක් ඉබේම හටගැනීමක් සිදුවෙනවා...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70791092994164568022014-05-20T20:49:30.658+05:302014-05-20T20:49:30.658+05:30ස්තූතියි සඳරු කවිය අගේ කිරීමට සහ අපිව දිරිගැන්වීමට...ස්තූතියි සඳරු කවිය අගේ කිරීමට සහ අපිව දිරිගැන්වීමට.....

ඔබත් මේ සංවාදය තවත් පෝෂණය කරමින් කාන්තාව විසින් කාන්තාව හිංසනයට ලක්වීම කියන මාතෘකාව මේ අතරට ගේනවා. හරිම වැදගත් මාතෘකාවක්. කාන්තාවන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය නොමැති කම මීට හේතුවයි. සාමාන්‍යෙයන් බස් රියක් තුළ වුණත් කාන්තාවකගේ මල්ලක් කාන්තාවක් විසින් ඉල්ලාගෙන ඇයට සහය වීම ඉතාම දුර්ලභයිනේ. ඒ ඔවුන් අතර පවතින තරඟයක් නිසයි. සාමාන්‍යයෙන් කාන්තාවන් බොහෝ විට වයස පරතරයකින් තොරව අනෙක් කාන්තාව කෙරෙහි ඉරිසියාවකින් පසුවෙනවා. මේ ඔස්සේ පීඩනයට පත්වන කාන්තාවනුත් බොහොමයක් ඉන්නවා.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90298507632035029902014-05-20T20:45:34.831+05:302014-05-20T20:45:34.831+05:30සැබෑ,
ඔබ කියන කතාවත් සමග අපිත් එකග වෙනවා. පකිස් ක...සැබෑ,

ඔබ කියන කතාවත් සමග අපිත් එකග වෙනවා. පකිස් කියපු විදිහට ම කාන්තාව විසින් කාන්තාව කියන අනන්‍යතාවය ගොඩනගා ගන්නා අතර පිරිමියා විසින් පුරුෂ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම තමයි සිදු විය යුත්තේ. ඔබ කියන විදිහට මෙතනදී කාන්තාව පිරිමියාට සමාන කිරීමට යෑම තමයි කාන්තා විමුක්තිකාමීන් කියන කට්ටියට වැරදුන තැන. ඇත්තට වෙන්න ඕනේ කාන්තාව සම්පූර්ණ කාන්තාවක් වීමයි. එවිට එය ලෝකයේ පැවැත්මට සහ පිරිමියාගේ අනන්‍යතාවය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේවි. එදාට මොවුන් දෙපාර්ශවයට මොවුන් එකිනෙකා නැතුව බැරිවේවි. එදාට අනෙකා වෙනුවෙන් කැපකිරීම් කිරීමට කිසිදු පාර්ශවයක් දෙවරක් නොසිතාවි................

ස්තූතියි අදහසට.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38567313109559837302014-05-20T20:42:13.970+05:302014-05-20T20:42:13.970+05:30උපරිම එකගයි අරූ ඔබත් එක්ක. පැහැදිලි ව ම මෙතන දී ආක...උපරිම එකගයි අරූ ඔබත් එක්ක. පැහැදිලි ව ම මෙතන දී ආකල්ප සම්බන්ධ ප්‍රශ්ණයක් තමයි තියෙන්නේ. ඒ දේවල් වෙනස් නොවී අපි මොනවා වෙනස් කරන්න හැදුවත් වැඩක් නෑ. ඔබ නියම මාතෘකාවක් මෙතෙන්ට ගෙනාවා.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7022182665975900102014-05-20T19:59:20.953+05:302014-05-20T19:59:20.953+05:30අවසානයේ කියන්න වෙන්නේ....මේ පහසුකම් ලබාදීම ක්රමවත...අවසානයේ කියන්න වෙන්නේ....මේ පහසුකම් ලබාදීම ක්‍රමවත් වෙනවා වගේම, ආකල්පවලත් මටු සිළුටු ස්වරූපයන් ඇතිවිය යුතු බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72561237951173601272014-05-20T19:47:22.368+05:302014-05-20T19:47:22.368+05:30කාන්තාව පිරිමියාට සමානය කියමින් කාන්තාවන්ද පිරිමින...කාන්තාව පිරිමියාට සමානය කියමින් කාන්තාවන්ද පිරිමින් සෑම ආකාරයකින්ම අනුගමනය කළයුතුයි කියන විකාර අදහස සමාජයෙන් මුලිනුපුටා දමන්න පුලුවන්නම් කාන්තාවන්ගේ සැබෑ වටිනාකම සමාජයට තේරුම් යයි. එතකොට මේ කිසිම දෙයක් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන වෙන එකක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33198362263740821112014-05-20T19:43:01.645+05:302014-05-20T19:43:01.645+05:30පකිස් ගේ කතාව හරි. කාන්තාව පුරුෂයාගෙන් වෙනස් සුවිශ...පකිස් ගේ කතාව හරි. කාන්තාව පුරුෂයාගෙන් වෙනස් සුවිශේෂත්වයක් ගොගනගාගන්නා විටයි ඇයගේ සැබෑ වටිනාකම සමාජයට ඒත්තු ගැන්වෙන්නේත් ඒ වගේම එය වැදගත් වෙන්නේත්. එවැනි පසුබිමක් තුල කාන්තාවට පොදු ප්‍රවාහන සේවය තුල වැඩි පහසුකමක් සාපේක්ෂව ඇති කර දෙන්න කෙනෙක් හිතන්න මැලි වෙන්නේ නෑ. නමුත් මේ මෑතක ගොඩනගපු කාන්තාව පිරිමියාට සමානයි යන විකාරයත් එක්ක කාන්තාවනුත් එකට හිටියොත් මෙය ප්‍රායෝගික වෙන්නේ නෑ. ඇත්තටම කාන්තාවන්ට වගකීමකුත් තියෙනවා එවැනි විකාර අදහස් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නත්.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24831692721322822192014-05-20T18:15:46.970+05:302014-05-20T18:15:46.970+05:30ඔන්න සැමට මිතුරු අපිට හතුරු කතාවක් කියුවා නේද???
...ඔන්න සැමට මිතුරු අපිට හතුරු කතාවක් කියුවා නේද???
අපි එන්.ජී.ඕ කාරයෝ කියන පොදු කුලකය ඇතුළට දැම්මා නේද??
ඕක තමයි තමන්ට නොදිරන යමක් දුටු විට ඒකට විශේෂණ පදයක් දාලා අයින් කිරීම කියලා කියන්නේ..................

සැමට මිතුරු අපේ උපන්දිනය දවසේ පෝස්ටුව බලන්න අපි කවුරුත් ම එන්.ජී.ඕ කාරයෝ නෙමෙයි කියලා ඔබට පැහැදිලි වෙයි. ඒ වගේ ම අපි රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක රැකියා කරන අය කියලත් ඔබ තේරුම් ගනීවී. අපිට බ්ලොග් කරන්න කාන්තාව සහ මාධ්‍යය ඕනේ නෑ. එන්.ජී.ඕ කාරයින්ට කරන්න පුළුවන් දෙයක් නෑ ලංකාවේ. පුළුවන් නම් මේ වෙද්දි ලංකාවේ යූ.එන්.පී ආණ්ඩුවක් තියෙන්න ඕනේ. නැත්තම් එන පාටක්වත් පේන්න ඕනේ. එහෙම දෙයක් නෑ. එන්.ජී.ඕ කාරයින් කියන්නේ තමන්ගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන පවුල නඩත්තු කරන පිරිසක් විතරයි. ඔවුන් ලංකාවේ සමාජය තුළ කරන්නට හැකි දෙයක් නැත. ඒ බව ඔවුන් ද මනාව දනී................. ඔවුන් මහා ලොකුවට ලොකු කරගෙන ඉන්නේ ඔබ වැනි අයගේ අනියත භිය නිසාය......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49913873524137781242014-05-20T18:06:08.503+05:302014-05-20T18:06:08.503+05:30සීට් ගැන කියපු කතාව නම් නියමයි. ස්තූතියි........
...සීට් ගැන කියපු කතාව නම් නියමයි. ස්තූතියි........

අරූ වෙන්න පුළුවන් අන්තිම දරුණු තත්වයක් ගැන මනස් චිත්‍රයක් මවලා වගෙයි. ඒ අවස්ථාව යටතේ අපි ඔබට එකගයි. ඒත් අරූ එහෙම නොවන අනෙක් හැම අවස්ථාවක දී ම ඔබ අපිත් එක්ක එකග වෙනවාද???????????????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45431133195639687972014-05-20T18:03:16.467+05:302014-05-20T18:03:16.467+05:30පළමුවෙන්ම නිර්මාණයට සුභපැතුම් !
100% චතුරංග ප්‍රි...පළමුවෙන්ම නිර්මාණයට සුභපැතුම් !

100% චතුරංග ප්‍රියශාද් සමඟ එකඟයි.

සංවාදයක් ඇති වෙලා තියෙන නිසා හිතෙන දේ කියන්න හිතුවා. මේක මගේ පුද්ගලික අදහස. යම් වරදක් පිරිමියෙක් කරත් කාන්තාවක් කරත් වරද වරදක්මයි. මාතෘකාවට ඉලක්ක වෙලා තියෙන වරද දෙපාර්ශවයෙන්ම වෙනවා කියන එකයි මගේ හැඟීම. අනෙක් කාරණාව නම් කාන්තා හිංසනය කියන්නේ පිරිමියා වෙතින් කාන්තාව ඉලක්ක කර සිදු කරන හිංසනය විතරක් නෙමෙයි,, කාන්තාවක් තවත් කාන්තාවකට එරෙහිව සිදු කරන් දේවලුත් කාන්තා හිංසනයම තමා.

චතුරංග කියනවා වගේ හැකි පුද්ගලයා දුබලයාට උදව් කල යුතුයි. එයට ගැහැණු - පිරිමි භේදයක් අවශ්‍ය නැහැ.

ප.ලි. - දුබල යන වදන භාවිතා කළේ කාන්තාව පිළිබඳව අවතක්සේරුවෙන් නොවන බව සලකන්න.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22509205100759228912014-05-20T18:00:38.989+05:302014-05-20T18:00:38.989+05:30කතාව ඇත්ත අරූ,
එතකොටනම් කාන්තාවන්ට ම තමයි වෙන්නේ ...කතාව ඇත්ත අරූ,

එතකොටනම් කාන්තාවන්ට ම තමයි වෙන්නේ ෂීට් දෙන්න. මාර විසදුමක් අරූ..................... වාව්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79930528827502016762014-05-20T17:59:17.770+05:302014-05-20T17:59:17.770+05:30ඇනී,
ඔක්කොට ම කලින් කියනව ද මගේ වයස 28 යි කියලා ක...ඇනී,

ඔක්කොට ම කලින් කියනව ද මගේ වයස 28 යි කියලා කොහොම ද දැනගත්තේ.................. අනික් හැම දෙයක් ම කතා කරන්න කලින් ඒක ගැන කතා කරමුකෝ. එතකොට ඔබේ රැඩිකල් කවි ගැන කතා කරන්න අපිට පහසු වෙයි ඇනී.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39230849288257119482014-05-20T17:34:54.399+05:302014-05-20T17:34:54.399+05:30ඉස්සර වගේ කාන්තාවන්ට පමණයි කියලා බස් සර්විස් එකක් ...ඉස්සර වගේ කාන්තාවන්ට පමණයි කියලා බස් සර්විස් එකක් පටන් ගත්තනම් හරිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83558337210020925462014-05-20T17:30:57.994+05:302014-05-20T17:30:57.994+05:30යකුනේ අපි සුද්දෝ නෙමෙයි තමයි. ඒක හරි. හැබැයි සීට් ...යකුනේ අපි සුද්දෝ නෙමෙයි තමයි. ඒක හරි. හැබැයි සීට් සහ ශීට් දෙකක්. seat/sheet

මම නම් සීට් එකක් දුන්නත් ෂීට් එකක් දෙන්නේ නැහැ.

මෙහෙම දෙකුත් තියෙනවා....මිනිස්සුද ගැහැණුද කියලා නැහැ, හැමෝම මහන්සිවෙලානේ , මැරිලානේ ගෙදර යන්නේ. අපි හිතමු දවස තිස්සෙම පාරවල් දිගේ ඇවිදලා, ඇවිදලා බඩු විකුණන කොල්ලෙක් බස් එකට නගින්නේ වාඩිවෙලා ගෙදර යන්නනේ. එහෙම එකෙක්ගෙන් ඔෆිස් එකේ ආතල් එකේ වාඩිවෙලා ඉන්න නෝනා කෙනෙක් හැන්දෑවට ෆුඩ් සිටි එකෙන් බෑග් දෙකක් උස්සන් බස් එකට නැගලා සීට් එකක් බලාපොරොත්තුවීම හරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18766206865224600422014-05-20T16:01:00.949+05:302014-05-20T16:01:00.949+05:30හයියෝ මෙවත් කවි ද බන්? උඹ තාම දන්නෙ නැහැ නෙ රැඩික...හයියෝ මෙවත් කවි ද බන්? උඹ තාම දන්නෙ නැහැ නෙ රැඩිකල් කවි ලියන්න. එක එකාගෙ කෑලි කොපි කරලා අවුරුදු 28 ක් වෙච්ච උඹ ලියන්නෙ පහේ පන්තියේ කවි නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49820846696738568932014-05-20T15:48:48.987+05:302014-05-20T15:48:48.987+05:30ඒක හරි කුරුටු. එකෙන්ම ඒක පිළිගන්නවා. ඔය කීව විදිය ...ඒක හරි කුරුටු. එකෙන්ම ඒක පිළිගන්නවා. ඔය කීව විදිය ගෑනු උදවිය නිසා කළකිරීමක් දැනෙනවා. Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30204167363572971722014-05-20T15:26:12.125+05:302014-05-20T15:26:12.125+05:30@ විචාරක
ඇත්ත කතාව විචාරක. රට වෙනුවෙන් යුද වැදුණු...@ විචාරක

ඇත්ත කතාව විචාරක. රට වෙනුවෙන් යුද වැදුණු ආබාධිත සොල්දාදුවන් ඕනේ තරම් මහමගදී අපහසුතාවයට පත් වෙනවා. ඒ දේ තේරුම් ගන්න තරම් යුද්ධයෙන් බේරුණ මේ සමාජයට දැන් මනුස්සකමක් නෑ.

ඇත්ත විචාරක අපි කතා කරමින් හිටපු මාතෘකාව ඔබ පෙන්වා දෙන ආබාධිත සෙබලුන්ගේ මාතෘකාවත් එක්ක එකට ගත්තාම යමක් කියවෙනවා කියලයි අපි හිතන්නේ.............. ඒ කියන්නේ ඒක මුළු සමාජයේම කුහක බවක් ද විචාරක...???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65241479880210479582014-05-20T15:23:29.685+05:302014-05-20T15:23:29.685+05:30සැමට මිතුරු ඔබගේ අදහස් දැක්වීමට ස්තූතිවන්ත වෙනවා ම...සැමට මිතුරු ඔබගේ අදහස් දැක්වීමට ස්තූතිවන්ත වෙනවා මුලින් ම..

//ලොකු සංවාදයක් යන්න පුලුවන් ලිපියක් මේ වගෙ වේලෙන එක කනගාටුයි.//

ලොකු සංවාදයක් යන්න පුළුවන් ලිපියක් කීම සම්බන්ධයෙන් ස්තූතියි. නමුත් අපි මේ කවිය ලියුවේ අත්දැකීමක් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමටයි. නමුත් එය අපේ බ්ලොග් සමාජය විසින් සංවාදාත්මක ව ඉදිරියට ගෙනයනවා. බ්ලොග් ලියන්නන් සහ කියවන්නන් ඔබ ඔය හිතන තරම් නූගතුන් නොවන බවයි අපේ අදහස. ඔවුන් ලංකාවේ යම් බුද්ධිමය ස්ථාරයක් නියෝජනය කරනවා. ඔවුන් නිතරම සංවාදශීලී මාතෘකාවන් සමග ජීවත් වෙනවා......

//මේක පිරිමි විරෝධී මානසිකත්වයෙන් ලියූවක් බව බහුතරයක් තේරුම් අරන්.ඒ වගේම ස්ත්‍රීවාදය එක්ක පරස්පරයනුත් මේකෙ තිබෙනවා.//

සැමට මිතුරු අපිට මේ කවිය තුලින් ස්ත්‍රීවාදය නම් වූ න්‍යායාත්මක කාරණාව ඔසවාගෙන යන්න උවමනාවක් තිබුණේ නෑ. අපි ඉහත දිගින් දිගට ම කීවෙත් ඒක තමයි. නමුත් අපේ නිර්මාණකරුවෙකුගේ අත්දැකීමක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමක් විතරයි අපි කලේ. ඒක සිද්ධියක්. නමුත් ඒ තුළ සැගවුණු මහා සමාජමය කාරණාවක් තියෙනවා කියලා අපි නොදන්නවා නෙමෙයි. නමුත් ඒ ඔබ කියන ස්ත්‍රීවාදය නමින් බටහිරින් නැගිටින න්‍යායාත්මක කාරණාව නෙමෙයි කියලත් අපි දන්නවා. නමුත් ඒ හරියට ම මොකක් ද කියලා අපි දන්නෙත් නෑ. අපිට හොයන්න ඕනෙත් නෑ. නමුත් මේ සංවාදයන් සියල්ල එකතු කරාම ඒ තුළ ඒ දේ සැගවිලා තියෙනවා කියලත් අපි දන්නවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26386721126472533052014-05-20T15:13:55.524+05:302014-05-20T15:13:55.524+05:30@ දේශකයා.
ස්තූතියි දේශකයෝ අදහසට................ න...@ දේශකයා.

ස්තූතියි දේශකයෝ අදහසට................ නියම අදහස් ටික. පැහැදිලි ව තවත් මතයක් ඔබ විසින් මේ සංවාදය තුළ ගොඩනගනවා. වත්මන් පරපුර විසින් ඇබ්බැහි වී ඇති තාක්ෂණික උපකරණ ඔස්සේ අවට පරිසරය ගැන අවධානය අවම කොට ඇති තත්වය ගැන නම් අපි තවත් කතා කරනවානම් හොදයි තමයි. ඔවුන් බසය තුළ දී පමණක් නෙමෙයි. නිවසේ දී ත් එහෙමමයි. ඔවුන් රටේ තොටේ වෙන්නේ මොනවදවත් නොදැන සමාජමය කාරණාවන් දැන ගන්නේ කොහොමද දේශකයා. ලියන්නකෝ මේ මාතෘකාව ගැනත් හොද ලිපියක්...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9936306879357248412014-05-20T15:09:41.034+05:302014-05-20T15:09:41.034+05:30@ දේශකයා......
මොකද කියන්නේ අර නාන තැන්වල ගෑණු ළම...@ දේශකයා......

මොකද කියන්නේ අර නාන තැන්වල ගෑණු ළමයි දිහා බැලුවා වගේ බස් කතාවකුත් ලියමුකෝ...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com