tag:blogger.com,1999:blog-4045550716397360221.post111000905218951640..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: කුරුටු සෙත්..........!Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4045550716397360221.post-85071731376125550402016-10-24T19:25:53.121+05:302016-10-24T19:25:53.121+05:30අගෙයිඅගෙයිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9889326625348768042016-10-24T11:39:36.734+05:302016-10-24T11:39:36.734+05:30තුෂාර අයියේ කසුටුට හොඳටම තේරිලා නෑ වගේ.....තුෂාර අයියේ කසුටුට හොඳටම තේරිලා නෑ වගේ.....මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59111471535878416412016-10-24T11:38:23.490+05:302016-10-24T11:38:23.490+05:30අගෙයි නගා.... අන්න එහෙම එන්ට එපැයි... කාන්තා චරිතය...අගෙයි නගා.... අන්න එහෙම එන්ට එපැයි... කාන්තා චරිතයක් උනහම නැත්තං මේක පාළුයි අප්පා....මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55385946418645866692016-10-24T11:37:24.530+05:302016-10-24T11:37:24.530+05:30හපොයි මාත් දැක්ක කල්......හපොයි මාත් දැක්ක කල්......මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20549445377829380792016-10-23T11:19:25.164+05:302016-10-23T11:19:25.164+05:30නියමයි නියමයි වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77399965120174912972016-10-23T11:03:10.342+05:302016-10-23T11:03:10.342+05:30අම්මේ.............
දැකපු කල් අම්මේ.............
දැකපු කල් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55123846303701208602016-10-22T18:39:06.831+05:302016-10-22T18:39:06.831+05:30++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78964817815504604002016-10-21T21:56:37.761+05:302016-10-21T21:56:37.761+05:30අනේ මේ බ්ලොග් එක වැහිලම යනවනං...අනේ මේ බ්ලොග් එක වැහිලම යනවනං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80076670156337842582016-10-21T21:49:09.801+05:302016-10-21T21:49:09.801+05:30ලස්සන කවි පෙළක්. කවුරුහරි විභාගෙකට යන නිසාද කොහේද ...ලස්සන කවි පෙළක්. කවුරුහරි විභාගෙකට යන නිසාද කොහේද අලියල තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85087922837657167662016-10-21T21:48:45.818+05:302016-10-21T21:48:45.818+05:30නියමයි. නියමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20626479777511263682016-10-21T21:48:28.361+05:302016-10-21T21:48:28.361+05:30දුමින්ද පිළිතුරු කවිය ලස්සනයි. සෙත් කවියටම ගැලපෙනව...දුමින්ද පිළිතුරු කවිය ලස්සනයි. සෙත් කවියටම ගැලපෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45443786554758332462016-10-21T15:26:50.511+05:302016-10-21T15:26:50.511+05:30දැන් සෙත් කවිත් කිව්වා.දැන්වත් කට්ටිය ලිව්වා නම්.දැන් සෙත් කවිත් කිව්වා.දැන්වත් කට්ටිය ලිව්වා නම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37821269007604215122016-10-21T14:19:37.190+05:302016-10-21T14:19:37.190+05:30අපූරු පද පෙළ... ගොඩ කාලෙකින්:D
අපූරු පද පෙළ... ගොඩ කාලෙකින්:D
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75830733136019644712016-10-21T13:57:18.208+05:302016-10-21T13:57:18.208+05:30සෙත් යුගය ඉවරයි. දැන් කොළේක ලියලා පාන් බාගෙක දාන ය...සෙත් යුගය ඉවරයි. දැන් කොළේක ලියලා පාන් බාගෙක දාන යුගයඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26500924492173294402016-10-21T12:41:01.012+05:302016-10-21T12:41:01.012+05:30කුරුටු පවුල එක් වී පෙර ලෙසිනේ
කුරුටු ගාමු පවුරේ ස...කුරුටු පවුල එක් වී පෙර ලෙසිනේ
කුරුටු ගාමු පවුරේ සිත තොසිනේ
දොස් නොම වේ එතකොට කිසි ලෙසිනේ
සෙත් වේවා සැමහට ජය ජය වේPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87851652405604751492016-10-21T12:36:11.867+05:302016-10-21T12:36:11.867+05:30මදැයි සෙත් කයිය එතනිංම ඉවරයි. හැක්..මදැයි සෙත් කයිය එතනිංම ඉවරයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88896821596986028632016-10-21T10:08:31.776+05:302016-10-21T10:08:31.776+05:30කවි පබැදුම් මන රස කර කියතා
අමරසයෙන් පිරි හැඟුමන් ...කවි පබැදුම් මන රස කර කියතා
අමරසයෙන් පිරි හැඟුමන් සදතා
සරසවි ඇල්මෙන් බැල්මෙන් අගතා
කවුරුද මේ කවි පබඳින වනිතා
කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41070504989305048982016-10-21T09:58:16.963+05:302016-10-21T09:58:16.963+05:30ඔය කවි ලස්සනයි කවදත් සදරුවානෙණී
මුහුදක් හිදෙන්නෑ ම...ඔය කවි ලස්සනයි කවදත් සදරුවානෙණී
මුහුදක් හිදෙන්නෑ මිදුනත් සත්හිතානෙණී
කතරත් ලස්සනයි දළු ලා හිනැහුණාමෙනී
කවියක් දෙකක් ලීවානං හිතහදාගනී.................

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22616295808332080702016-10-21T09:55:24.723+05:302016-10-21T09:55:24.723+05:30හරි බං ඉතින් තේරුණේ නැත්තං ඒක එක පාරක් කියහං. ඒ ඇත...හරි බං ඉතින් තේරුණේ නැත්තං ඒක එක පාරක් කියහං. ඒ ඇති....... උඹට තේරුණේ නැහැ කියලා එක පාරක් කිව්වා ම අපිට තේරෙනවා කසුට්ටෝ........

ඔය කවියක් තේරුණේ නැහැ කියලා ඔච්චර දුක් වෙන්න එපා බං..... ගොඩක් කවි එහෙම තමා..... අපි ඉතින් අපිට තේරුණ විදිහට ඒක තමා තේරුම කියලා හිත හදාගත්තාට ඇත්තට ම අපිට තේරිලා නැහැ තමා බං....... හැබැයි ඉතින් උඹ බොක්කෙන් ම ඇත්තම කියලා තියෙනවා....... ලියහංකෝ මෙන්න මෙහෙම තේරෙන්නැති කවියකුත්.....

තුෂාර.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13082796610506112642016-10-21T09:53:05.388+05:302016-10-21T09:53:05.388+05:30එක වුණාට ඉතින් එකම එක නෙමෙයි හරිය........
තුෂාරඑක වුණාට ඉතින් එකම එක නෙමෙයි හරිය........

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88380660279990575062016-10-21T09:43:51.234+05:302016-10-21T09:43:51.234+05:30එතකොට කුරුටුලා පේන්න හිටියේ නැත්තේ ඇස්වහ වැදිලද ඉස...එතකොට කුරුටුලා පේන්න හිටියේ නැත්තේ ඇස්වහ වැදිලද ඉසුරී....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43702546644525558362016-10-21T09:15:41.561+05:302016-10-21T09:15:41.561+05:30හරිම ලස්සනයි පැදි පෙළත්, යොදාගෙන තියෙන වචනත්. :)හරිම ලස්සනයි පැදි පෙළත්, යොදාගෙන තියෙන වචනත්. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22212082661980179202016-10-21T07:39:20.160+05:302016-10-21T07:39:20.160+05:30පෙරදී ලීවා කවි , ගී නෙක නෙක රස බන්ඳා
කුරිරු ඉඩෝරය...පෙරදී ලීවා කවි , ගී නෙක නෙක රස බන්ඳා
කුරිරු ඉඩෝරය ඇවිත් කවි උල්පත සින්ඳා
මගෙ කවි සිත අද වියළි කතරක් හින්දා
පෙරදී මෙන් රස ගී වැල් ලියනු හැකිද මන්දා
සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74050743096886801812016-10-21T04:10:16.090+05:302016-10-21T04:10:16.090+05:30මට තේරුනේ නෑ මේක.මට තේරුනේ නෑ මේක.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48170644370586000642016-10-21T04:09:57.054+05:302016-10-21T04:09:57.054+05:30මට තේරුනේ නෑ මේක.මට තේරුනේ නෑ මේක.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com