tag:blogger.com,1999:blog-4045550716397360221.post9044534215984293436..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා..................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4045550716397360221.post-85429349104024919602014-12-20T14:26:19.500+05:302014-12-20T14:26:19.500+05:30ස්තූතියි මහේෂ්.................................. ...ස්තූතියි මහේෂ්.................................. ටිකක් වෙනස්කම් කරන්න ඉදිරියේදී උත්සහ කරනවා......... අපි බලමු............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18471109706373895642014-12-20T14:25:29.046+05:302014-12-20T14:25:29.046+05:30මෙහෙම හරි ගොඩ වෙලා යන්න අාපු ඒක ලොකු දෙයක්.........මෙහෙම හරි ගොඩ වෙලා යන්න අාපු ඒක ලොකු දෙයක්............. අපි දන්නවා විදානේ හැමදාම අපි හැමෝමට නිදහස් නැහැ කියලා....... ඔය කාර්යබහුල බව ඉක්මනින් නැතිවේවා................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69523058945143421002014-12-19T10:20:54.820+05:302014-12-19T10:20:54.820+05:30කවියෙන් පිට පැනල කරපු අපූරු වැඩක්
ඇත්තයමි අපූරු සට...කවියෙන් පිට පැනල කරපු අපූරු වැඩක්
ඇත්තයමි අපූරු සටහනක්
ජයෙන් ජය ඔබටMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63973226220224685432014-12-19T09:15:24.587+05:302014-12-19T09:15:24.587+05:30කාලෙකින් ආවේ..
වැඩිය විස්තර කරන්න දෙයක් නෑ සංවේදී ...කාලෙකින් ආවේ..
වැඩිය විස්තර කරන්න දෙයක් නෑ සංවේදී සටහනක්..

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57419284322500597222014-12-18T15:01:39.050+05:302014-12-18T15:01:39.050+05:30හැම අම්මා කෙනෙක්ෙග්ම පැතුම ඔය දේ තමයි..... උණහපුල...හැම අම්මා කෙනෙක්ෙග්ම පැතුම ඔය දේ තමයි..... උණහපුලුවාත් උගේ අම්මට මැණිකක්.............. තුශානිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11092813743407362982014-12-18T14:45:58.449+05:302014-12-18T14:45:58.449+05:30@ මනෝෂ්.....................
අපි හැමෝම නිර්මා...@ මනෝෂ්.....................

අපි හැමෝම නිර්මාණකරනය හරහා බ්ලොග්කරණයට යොමුවූවන් නිසා අපි හැමෝම දන්නවා නිර්මාණයක් රසවිදින්න සහ ඒ තුළින් යමක් ලබා ගන්න.... ඉතින් මනෝෂ් කියනවා වගේ වෙන්න ඔ්න මේක තමයි........................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16503252151553413822014-12-18T14:42:18.136+05:302014-12-18T14:42:18.136+05:30@ දිළිණි..................
ලිපිය මගින් මොනම හෝ...@ දිළිණි..................

ලිපිය මගින් මොනම හෝ විදිහට ඔබ යමක් ලබා ගත්ෙත් නම් ඒය මහත් වූ සතුටකි.......... ස්තූතියි දිළිණි................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63418002705470424292014-12-18T11:42:11.239+05:302014-12-18T11:42:11.239+05:30හිතට දැනුනු පෝස්ටුවක්..
// ”සක්විති වෙයන් යයි සි...හිතට දැනුනු පෝස්ටුවක්..

// ”සක්විති වෙයන් යයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා........” // ගීතයේ මෙන්න මේ පද ටික ඇතුලේ වචන දහසකින් වත් කියන්න බැරි දේවල් ටිකක් ගැබ් වෙලා තියෙනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86015475091231564242014-12-18T11:18:32.923+05:302014-12-18T11:18:32.923+05:30ඒකනම් අහන්නත් සංතෝස කාරණයක්. නිර්මාණයක් තුලින් මෙය...ඒකනම් අහන්නත් සංතෝස කාරණයක්. නිර්මාණයක් තුලින් මෙයයි විය යුත්තේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5354589651166267662014-12-18T10:47:17.978+05:302014-12-18T10:47:17.978+05:30මේ ලිපිය කියවල මට හිතුනෙ මගෙ අම්මට තව තවත් හොඳට සල...මේ ලිපිය කියවල මට හිතුනෙ මගෙ අම්මට තව තවත් හොඳට සලකන්න ඕන කියන එක...ස්තුතියි පවුරේ සුරංගට.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14619770035452139542014-12-18T09:01:05.010+05:302014-12-18T09:01:05.010+05:30ඔව් හැමදාම කවි ලියපු නිසා අද කවි කතාවක් ලියන්න හිත...ඔව් හැමදාම කවි ලියපු නිසා අද කවි කතාවක් ලියන්න හිතුවා............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34508913032836018762014-12-18T09:00:40.258+05:302014-12-18T09:00:40.258+05:30ස්තූතියි කමි....................
මේ වචන අපිව තව ...ස්තූතියි කමි....................

මේ වචන අපිව තව තවත් දිරිමත් කරනවා...... ඒ ශක්තිය හරිම වටිනවා කමි.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19031993846931967822014-12-18T09:00:07.385+05:302014-12-18T09:00:07.385+05:30මේ ගීතයේ පද හරිම හැගීම්බරව ලියැවිලා තියෙනවා... අ...මේ ගීතයේ පද හරිම හැගීම්බරව ලියැවිලා තියෙනවා... අපි හැමෝට ම ඒක විදිහට ඒක දැනෙන්නේ ඒකයි... ඒ වගේම සංගීතයත් අැගේ හඩත් හරිම ලයාන්විතයි...... ඒකයි මනෝෂ් කියනවා වගේ මේ ගීතය අපේ සිත් බැදගන්ෙන්....................... ස්තූතියි මනෝෂ්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2243172936695601352014-12-18T08:58:32.629+05:302014-12-18T08:58:32.629+05:30මාධවී ස්තූතියි අදහස් දැක්වීමට................
කො...මාධවී ස්තූතියි අදහස් දැක්වීමට................

කොහොමත් කෙනෙක්ට දෙයක් තේරෙන්න ඒක්කෝ ඒක අපිට අහිමි වෙන්න ඔ්න නැත්තම් අපි ඒ තත්වයට පත් වෙන්න ඔ්න......................... කතාව අැත්ත මාධවීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76232659474897697522014-12-18T08:32:06.265+05:302014-12-18T08:32:06.265+05:30අද වෙනස්ම විදිහක ලිපියක්..අද වෙනස්ම විදිහක ලිපියක්..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6654286603720993822014-12-18T07:55:15.204+05:302014-12-18T07:55:15.204+05:30ගීයක විචාරයක් උනත් අලුත්ම කතාවක් වගේ.. ගීතය මෙන්ම ...ගීයක විචාරයක් උනත් අලුත්ම කතාවක් වගේ.. ගීතය මෙන්ම මේ ලියවිල්ලත් හරිම අපූරුයි..ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8806266103522911152014-12-18T07:49:57.664+05:302014-12-18T07:49:57.664+05:30"කඳුලු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා..."
..."කඳුලු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා..."

කිසි දිනක රසය නොනිමෙන, අහන හැම වාරයකම හිතට අමුතුම පාලුවක්, ශෝකයක්, කම්පනයක් දනවන නමුත් භාවනාවක් සේ හිත නිවන සිංහල ගීත සාහිත්‍යයෙන් බිහිවුන සුවිශේෂිතම විශිෂ්ඨතම ගීතයක්. සිටින මනෝ භාවයන් සියල්ල උඩු යටිකුරු කර ඇහෙන ඕනෑම වේලාවක ඕනෑම පරිසරයක සිත ගීතය කෙරෙහිම ඇද බැඳ තබාගන්නා ගීයක්. එවන් ගීත බොහොම දුර්ලබයි.

මවු ගුණ ගී ගොඩක් සුලබයි, නමුත් මේ ආකාරයේ ගී දුලබයි. එමෙන්ම ඒ ගීය සඳහා ඔබේ පරිපූර්ණ විවරණයත් උපරිමයි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29648839995937652902014-12-17T21:28:33.908+05:302014-12-17T21:28:33.908+05:30ඒ වුනත් අම්මවත් මාකට් කරන එව්ව වැඩි වුණාම අම්මා උන...ඒ වුනත් අම්මවත් මාකට් කරන එව්ව වැඩි වුණාම අම්මා උනත් එපා වෙන්න පුලුවන්. මට නෙමෙයි, මොකද මමනං ඒ තැන් මග හැරලා වෙන පාරකිනං යන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46047044233033900952014-12-17T21:26:18.938+05:302014-12-17T21:26:18.938+05:30මට මව් පදවිය ලැබුණු දිනේදීයි...
නුඹේ අගේ මට දැනුනේ...මට මව් පදවිය ලැබුණු දිනේදීයි...
නුඹේ අගේ මට දැනුනේ...
අම්මේ...!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com