tag:blogger.com,1999:blog-4045550716397360221.post8907590482450437671..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: උපාධි පත්වීම................................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4045550716397360221.post-62318866866739789862017-01-07T16:20:44.663+05:302017-01-07T16:20:44.663+05:30ඇත්තටම විශ්ව විද්‍යාලයක් කියන්නේ මොක්ක්ද? අරුත පහද...ඇත්තටම විශ්ව විද්‍යාලයක් කියන්නේ මොක්ක්ද? අරුත පහදන්න
Anonymoushttps://www.blogger.com/profile/15742576260371607925noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39188888504625475492015-05-04T22:41:07.452+05:302015-05-04T22:41:07.452+05:30සිරා චතුරිකා , නියම කතාව (y)සිරා චතුරිකා , නියම කතාව (y)gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49273308708779860722014-01-10T21:32:29.343+05:302014-01-10T21:32:29.343+05:30යකා,
ඔබේ පසුබිම මොකක් ද කියන්න අපි දන්නේ නෑ. ඇත්ත...යකා,

ඔබේ පසුබිම මොකක් ද කියන්න අපි දන්නේ නෑ. ඇත්තට ම අදහසක් දක්වන්න මහා පසුබිමක් තියෙන්න ඕනෙත් නෑ. තමන්ට දැනෙන දේ තමයි කියන්නේ. ඒත් යකා ඔබ යම් දෙයක් පටලවාගෙන වගෙයි. අනික ඔබට ලංකාවේ ඒ ලෙවල් කරලා අමාරැවෙන් කැම්පස් යන අයවත් කලා උපාධිධාරීන්වත් පෙන්නන්න බැරි හැඩයි. ඔබ ම ටිකක් කල්පනා කරලා බැලුවොත් සැබෑ ගැටළුව හදුනාගන්න පුළුවන් වෙයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46107776746887282572014-01-10T21:26:58.321+05:302014-01-10T21:26:58.321+05:30සාධාරණ,
ඔබ කවිය බොහෝ දුරට ධනාත්මක ඇසකින් බලලා තිය...සාධාරණ,

ඔබ කවිය බොහෝ දුරට ධනාත්මක ඇසකින් බලලා තියෙනවා කියන එක පැහැදිලියි. ඔබට ස්තූතියි මේ ගොඩනැගුණු සංවාදයට එකතු වීම ගැන. ඒ වගේ ම අපි කියන්න උත්සහ කළ පොළවේ පැල වෙලා තියෙන යතාර්ථය ඒ විදිහට දැකීම ගැන.

අද අපේ රටේ දකින්න තියෙන ඇත්ත මේකයි. සුදුසුකම් නැති අය වෙනත් පාරවල් වලින් උඩට යනවා. ගිහින් ගන්න තීන්දු තීරණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දේශපාලනයට යට වුණ මිනිස්සු ඉන්න තරමට දේශපාලනඥයොත් කැමතියි.

අනික සාධාරණ ඔබ කියන කතාව ඇත්ත තමයි. හැමෝටම මේකේ කමෙන්ට් කරන්න දීමේ ගැටළුවක් නැතුවා නෙමෙයි. ඒත් අපි උපරිම උත්සහ කරනවා කියවන්නන්ගේ අයිතිය රකින්න. ඒත් එයාලා කමෙන්ට් කරන එකේ හැටියෙන් එයාලා කවුද කියලා එයාලම නොකියා කියනවා කියන එකත් අපි දන්නවා. හැබැයි තව කෙනෙක් ට කියවන්න බැරි කැත විදිහේ කමෙන්ටු නම් අපි ඉවත් කරනවා.

ඔබට බොහොම ස්තූතියි සාධාරණ මේ පැත්තට ඇවිත් විචාරශීලී කාලයක් ගත කලාට.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71594734111299012992014-01-08T19:13:17.146+05:302014-01-08T19:13:17.146+05:30සමරසේකර මහත්තයා...............ඇත්තම කියමුකො බලන්න....සමරසේකර මහත්තයා...............ඇත්තම කියමුකො බලන්න.....ඔබතුමා උපාධි දෙකක් තිබුනට අලයෙක් නේද...............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54471026268210444182014-01-08T18:32:35.844+05:302014-01-08T18:32:35.844+05:30යකා නෙවෙයි මේ සංවාදය වැරදි අතට ගෙනිහිල්ල තියෙන්නෙ ...යකා නෙවෙයි මේ සංවාදය වැරදි අතට ගෙනිහිල්ල තියෙන්නෙ Wmk Samarasekara කියන double උපාධි ධාරියයි. අනේ පව් අහිංසක චතුරිකා. දුක කියන්න කවියක් ලියල කරගත්ත හදියක්. සැලෙන්න එපා චතුරිකා දිගටම ලියන්න අපි ඔබේ පැත්තෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56273490739756426022014-01-08T18:26:16.197+05:302014-01-08T18:26:16.197+05:30Wmk Samarasekara මහත්තයාට උපාධි දෙකක් තිබ්බට මොකද ...Wmk Samarasekara මහත්තයාට උපාධි දෙකක් තිබ්බට මොකද මොලේ නම් කළදක් නැති හැඩයි පේන්නේ. නැත්නම් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ comment දායි යැ. :)
Wmk Samarasekara හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුලුවන් මේ සම්පුර්ණ සංවාදය කියෙව්වොත්.ඇහුනද සමරසේකර මහත්තයෝ?
සමරසේකර මහත්තයට නම් තරහක් තියෙන හැඩයි internal cmpz degree එකත් එක්ක. මොකෝ cmpz එකේදී සමාජය ආශ්‍රය කරන්න බැරි උනැයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54576922229014337192014-01-07T19:28:43.430+05:302014-01-07T19:28:43.430+05:30මමත් එකගයි සාධාරන කොටත් එක්ක, යකා තමා මෙතන වලිගෙ ප...මමත් එකගයි සාධාරන කොටත් එක්ක, යකා තමා මෙතන වලිගෙ පාගගෙන දගලන්නෙ. යකා ඇරෙන්න මෙතන අනිත් හැමෝම හොද සංවාදයක් ගෙනියනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54557641493876631532014-01-07T19:24:56.460+05:302014-01-07T19:24:56.460+05:30
අනේ යකෝ, උම්බ දන්න බැරියර්. ගෙදර හතර මායිම වත් දන...
අනේ යකෝ, උම්බ දන්න බැරියර්. ගෙදර හතර මායිම වත් දන්නවද සැකයි.
A/L ගොඩ දාන එකාට අනිත්ව මහ ලොකු දෙයක්ද යකෝ? මන් නම් කෙලින්ම අහන්නෙ වෙහර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද කියල?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33931582481338828122014-01-07T19:18:28.289+05:302014-01-07T19:18:28.289+05:30ඇයි මේ කුරුටු ගාන අයත් යකා මේ සංවාදය වෙන අතකට අරන්...ඇයි මේ කුරුටු ගාන අයත් යකා මේ සංවාදය වෙන අතකට අරන් යනකන් බලන් ඉන්නෙ? අපි දැන් යකාගෙ නිර්වචනයද මේ කවියට දෙන්න ඕනි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89484391722121282192014-01-07T19:12:26.487+05:302014-01-07T19:12:26.487+05:30දැන් මේ සමාජය තුල ඉන්න බහුතරය කුහක මුල අමතක වෙන පි...දැන් මේ සමාජය තුල ඉන්න බහුතරය කුහක මුල අමතක වෙන පිරිසක්. නිදසුන් අමුතුවෙන් පෙන්නන්න ඔනි නැනෙ? සුදු බන්ඩාට වඩා නම් නිදසුනක් මට තවත් දෙන්න නැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79435050708656524212014-01-07T19:03:07.611+05:302014-01-07T19:03:07.611+05:30ආයෙත් දාමුකො බලන්න?ආයෙත් දාමුකො බලන්න?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3704777233839936382014-01-07T19:01:43.270+05:302014-01-07T19:01:43.270+05:30යකා, ඉස්සෙල්ලම තමන්ගෙ රසාස්වාදය හදා ගන්න. එතකොට වත...යකා, ඉස්සෙල්ලම තමන්ගෙ රසාස්වාදය හදා ගන්න. එතකොට වත් ඔය විකාර අදහස් නැති වෙයි. කලා උපාධි ධාරියෙකුට කරන්න job ඕනි තරම් තියෙනව private sector එකේ. සැකයි වගේ නම් top job එකේ බලන්න.ඒත් රජයේ රැකියාවක වැදගත් කම දන්න කෙනා ඒ රැකියාව අතහැරල එනවා රජයේ රැකියාව කරන්න. ප්රශ්නය තියෙන්නෙ රැකියාව කරන කෙනාගෙටත් වඩා රැකියාවෙයි. අද බහුතරයක් රජයේ ආයතන කොච්චරක් නම් අකාර්යක්ශම වෙලාද? හේතුව හිතල බැලුවෙම නැද්ද? තමුනුත් රජයේ අයතනයකට ගියාම තෙරෙයි.සාධාරන කොටාhttps://www.blogger.com/profile/13976058435385333752noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35547841455343554732014-01-07T18:44:16.138+05:302014-01-07T18:44:16.138+05:30
තිලින, මම ගොඩාක් කාලය වැය කරල මුලු සංවාදයම කියෙව්...
තිලින, මම ගොඩාක් කාලය වැය කරල මුලු සංවාදයම කියෙව්වෙ. මට හිතෙන්නෙ කිහිප දෙනෙකුගෙ අනවශ්්‍ය අදහස් නිසා මේ සංවාදය වැරදි දිහාවකට යොමු වෙලා තියෙනව.ඇනොත් කියල තියෙන විදියට අපි මේ කවියේ භාවත්මක අදහස කවියාගෙන්ම අහගනිමු කියලයි. මොකද මේ කවිය ගොඩාක් විග්රහ උනොත් අපි හරි මගට වටෙයි.

/*අවුරැදු හතරක් වාසිටියේ කට්ට කාලා
ගත්ත උපාධියට අවස්ථාවක්
මෙන්න රජයෙන් ....*/
ඉහත මන් උපුටා ගත් මුල් පදයෙන්ම කියවෙන්නෙ රජය උපාධියට සැලකුව පිලිවෙල අර්ථ කථනයට ගත් මුලාරම්බයක් සහ එ කෙසේද වග ඊට පහලින් ලියවුනු පද වලින් වටෙහෙනවා

/* ලොරියෙන් පැළ බාන්න
පැළ බෙදන්න ඇට බෙදන්න*/

ඉතින් මේ දේවල් කරන්න උපාධියක් ඕනිමද?

මට කියන්න බාහිර හෝ අභ්්යන්තර උපධි පමනක් ලබා ගත් උපාධි ධාරීන් දෙදෙනෙකු අතර වෙනසක් තිබිය යුතුද කියල?
මගේ අදහස තිබිය යුතුයි කියලයි. එහෙම නොකිව්වොත් අවුරුද්දකට cmpz select වෙන 25000කට ආසන්න බුදු කට්ටක් කාල අමාරුවෙන් A/L ගොඩ දාපු සියලු දෙන විරුද්ද වෙයි.
අවංකවම ඇත්ත එකයි. මන් මේ කියපු දෙයින් කාගෙ වත් හිත රිදුනා නම් අවංකවම සමාව ඉල්ලනව. එත් ඇත්ත එකයි.

ඉතින් මෙ කවියේ ඉතිරි ටිකෙන් කියවෙන්නෙ පහල තිබුන දෙයක් උඩට යන්න දේශපාලනය ඉවහල් උන හැටි. එකෙන් සමාජ ඊර්ශයාව වැඩි වෙන හැටි. ඔබට මේ දෙය රචකයාගෙ අන්තිම පද වලින්ම තහවුරු කරගන්න පුලුවන්.

මෙතනදි අපෙ නියැදියයි රචකයාගෙ නියැදියයි වෙනස් කරගත්ත නිසයි ආරවුල ඇති වෙල තියෙන්නෙ. මෙතනදි මට හිතෙන විදියට රචකයාගෙ නියැදිය වෙලා තියෙන්නෙ ඇමති පත්වීමකින් ආව බාහිර උපාධි ධාරියෙකුයි.ඒ වැඩි සැලකිල්ලයි කවියාගෙ හිත් තැවුලට හේතුව.
සාධාරන කොටාhttps://www.blogger.com/profile/13976058435385333752noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25838152239131381162014-01-06T23:34:30.542+05:302014-01-06T23:34:30.542+05:30සමාවෙන්න, ඉහත //දශක භාගයකටත් වඩා වැඩි කාලයක් තිස්ස...සමාවෙන්න, ඉහත //දශක භාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැලැස්තර දමමින් මේ ක්‍රමය පවත්වාගෙන යාමට තීන්දු'තීරණ ගන්නා....// යන වාක්‍යය ""සියවසකින් බාගයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැලැස්තර දමමින් මේ රටේ අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමට තීන්දු'තීරණ ගන්නා..."" ලෙස නිවැරදි විය යුතුයි.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71601901475419061152014-01-06T23:33:18.454+05:302014-01-06T23:33:18.454+05:30ඇනෝ කියන කාරණේ එක්ක මං එකඟයි. මේ කවිය ලියවිලා තියෙ...ඇනෝ කියන කාරණේ එක්ක මං එකඟයි. මේ කවිය ලියවිලා තියෙන්නෙ එවැනි පදනමකින් නම් ලියපු කෙනාව හෝ කවිය, අපි කවුරුවත් විධග්දව විචාරය කරන එක හෝ අදහස් දක්වන එක වැරදියි. නමුත් යාලුවා, මට දැනුනු විදිහට නං මේ සිදුවෙන්නේ එය නෙමෙයි. මොවුන් මේ ක්‍රමය හෝ දේශපාලනය ප්‍රශ්න කරන්නේ නිවැරදි දැක්මකින් නොව, තමන් විසින් හඹායන සමාජ තත්වය තවෙකෙක් විසින් අත් කරගැනීම පිළිබඳව හුදු ඊරිසියාවකින් පමණයි. ඒ බව මේ බ්ලොග් එකේ නමින් පසුව වැටුනු කමෙන්ට්ස් වලිනුත් පේනවා. Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32861559557052301332014-01-06T21:13:16.478+05:302014-01-06T21:13:16.478+05:30හොද සංවාදයක්.....මටත් ආසයි පොඩි වදන් කිහිපයක් සංවා...හොද සංවාදයක්.....මටත් ආසයි පොඩි වදන් කිහිපයක් සංවාදයට එකතු කරන්න.

පලමුවෙන්ම නදී සහ Samarasekara කියා ඇති පරිදි ඉංග්‍රිසි භාෂාව පිළිබදව අදහසක් කියන්නම්. අද ලංකාවෙ ඕනම රාජි්ය අයතනයක වැඩ කරන්න දෙවන බසක් ඕනි. එක දෙමළ හෝ ඉංග්‍රිසි වෙන්න පුලුවන්. ඉංග්‍රිසි වෙන්නම ඕනි නැ. එ නිසා මේ කවියයි ඉංග්රිසියයි අතර සම්බන්දයක් නැ කියන එක ඕනිම ඔල මොට්ටලයෙකුට තෙරෙනව. අපි වාද කරමු නමුත් අදලත්වයක් ඇතුව. මමත් පිලිගන්නව හැකි සැම උපාධියක්ම ඉංග්‍රිසි මාධයෙන් කරගෙන යාමට වැඩ පිලිවෙලක් රජය ඉක්මනින්ම පටන් ගත්තොත් හොදයි කියල. කලා විශයන් බොහෝමයක් ඉංග්‍රිසි වලින් කිරිමෙ අපසුවක් තිබෙන බව මගෙ නම් මතයයි.

ඊලගට යකෙක් වගෙ අදහස් දක්වල තියෙන යකාගෙත් සුලුතරයක් අදහස් වලට ගරු කරන අතරෙම බහුතරයට විරුද්ද වෙනව. මන් එක කාරනයක් කියන්නම්, ලංකාවෙ තියෙන තරගකාරීම විභාගය A/L, එකෙන් pass වෙල cmpz යන පිරිසගෙ meetare මෙහෙම ප්‍රසිද්දියෙ විවෙචනය කරන එකම මොන ගොන් කමක්ද? මන් තරයෙ පිලිගන්නව අභ්‍යන්තර උපාධියක් කරල එලියට අව උපාධි ධාරියෙකුට තරග විබගයක් කියන්නෙ කිරි කජු වගෙ දෙයක්. වෙහර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද කියල මන් යකගෙන් අමුතුවෙන් අහන්න ඔනි නැනෙ?

ඹට පෙනව චතුරිකා යම් ඉරිසියවකින් මේ කවිය ලියල තියෙන වග. ඒ බාහිර උපධි ගැන නම් නෙවේ වගෙ පන්දම් අල්ලල ඉහලට යන්න හදන මෙලෝ වැඩකට නැති පිරිසකට මගේ හිතෙ. චතුරිකගේ කරුමට එ පන්දම් කාරයො බාහිර උපධි අරන් ඇවිත් තියෙන්නෙ. මට පේන්නෙ එතකොට තරහ තවත් උග්‍ර වෙල. මෙ වගෙ බ්ලොග් එකක් කියවන්න ඔනි කවියක බාහිර පද වලින් අර්ථය වටහා ගන්න ගොන්නු රැලක් නෙවේ හොන්ඩ තර්කානුකූලව තෙරුම් ගනීමේ හකියාව අති බුද්ධි මතුන් පිරිසකුයි.

ඉතින් කුරුටු ගාන කට්ටියට කියන්න කමති මෙකෙ කමෙන්ට් දාන්න හැම කෙනෙකුටම අවසර නොදි SUPIRI රසාස්වාදයක් ඇති අයට පමණක් ඉඩ දෙන්න කියලසාධාරන කොටාhttps://www.blogger.com/profile/13976058435385333752noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41999247568226825082014-01-06T21:09:11.643+05:302014-01-06T21:09:11.643+05:30This comment has been removed by the author.සාධාරන කොටාhttps://www.blogger.com/profile/13976058435385333752noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2809422031133887662014-01-06T20:28:13.145+05:302014-01-06T20:28:13.145+05:30තිලින,
ඔබ ලියා තිබෙන උපාධි නිර්වචනය නිවරදි, මමත් ඒ...තිලින,
ඔබ ලියා තිබෙන උපාධි නිර්වචනය නිවරදි, මමත් ඒ සමග එකතු වෙනව. නමුත් මට හිතෙන්නෙ චතුරිකා චන්ද්‍රසේකර කියන්න හදන්නෙ වෙන දෙයක් කියලයි.මා තේරුම් ගත් විදියට ඇය කියන්න හදල තියෙන්නෙ ඇගේ කලකිරීමයි. මෙතන හැමෝම කවියේ අදහස රචකයගෙන්ම විමසා සිටියොත් හොදයි කියා මා සිතනවා. අපි හැමෝම මිනිස්සු, එක නිසා ජීවිත සිද්ධීන් මුල් කරගත් කලකිරීම්, දුක්, ඊර්ෂයාව ඇති වෙනව එක තමා මනුෂය ස්වාභාවය. මම ඒ දුක හොදින්ම දන්නව, මොකද මගේ බිරිදත් ඔය scheme එකෙන්ම තමා පලමු රෑකියාව ලබා ගත්තෙ.

A/L s3 දාලා බාහිර හරි A3 දාල අභ්‍යන්තර හරි උපාධියක් අරන් එන ඕනම කෙනෙකුට පන්දම් අල්ලල ඉහලට යන උන් දැක්කම මරාගෙන කන්න තරහක් එනව.
මේ ඔක්කොටම මුල ලංකාවට පිලිලයක් වෙල තියෙන දේශපාලනයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24528227461400261602014-01-06T17:27:16.044+05:302014-01-06T17:27:16.044+05:30Ko mama dapu comment eka. Ay eka delete karae? Ama...Ko mama dapu comment eka. Ay eka delete karae? Amarui nae aththa kiyana kota.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88832990116143727902014-01-05T22:52:10.091+05:302014-01-05T22:52:10.091+05:30ඉතා සාර්ථක අදහස් දැක්විමක් ... ඔබේ අදහස් වලට මගේ ප...ඉතා සාර්ථක අදහස් දැක්විමක් ... ඔබේ අදහස් වලට මගේ ප්‍රණාමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64306984363544086562014-01-05T22:43:00.456+05:302014-01-05T22:43:00.456+05:30සංවේදි සහ කුරැටු අය්යාටයි මේ ලියන්නේ
අභ්‍යන්තර හෝ...සංවේදි සහ කුරැටු අය්යාටයි මේ ලියන්නේ

අභ්‍යන්තර හෝ භාහිර හෝ ව්දේශිය හෝ වේවා සියලුම උපාධිධාරින් . උපාධිධාරින්ය .. ඔවුන් ශ්‍රිලාංකික පුරවැසියෙකු නම් හා රටේ නීතීයට අවනත නම් ඔවුන්ට අන් සෑම පුරවැසියෙකුටම සේම සාධාරන රැකියාවක් කිරිමට අයිතියක් ඇත.

එහිද රැකියාව කෙරෙහි බලපානු ලැබිය යුත්තේ ඔවුන් තුල සැබැවින්ම ඇති සුවිශේෂි දක්ෂතා , හැකියාවන් සමග මුසුවුනු ඔවුන්ගේ සැබැ ස්වරුපය මිස හුදු ලියවිල්ලකට සීමා වුන උපාධි සහතිකය නොවන බව ඔබ දෙදෙනාම වටහා ගත යුතුය.

කිසිදු උපාධියක්, එය දරා සිටින පුද්ගලයාට සමාජය විසින් ලබාදෙන හෝ ලබා දිය යුතු වටිනාකමට වඩා වටිනාකමක් ඇති බව මා පිලිගන්නේ නැත.ඔබද එය වටහා ගනු ඇත.

ඒනිසා අභ්‍යන්තර / භාහිර ලෙස භේද හුවා දක්වමින් නින්දිත ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටිය යුතුය.

මක්නිසාද යත් අභ්‍යන්තර / භාහිර උපාධියක් ලබාගැනීමට සිදුකල යුතු කැපකිරිම් , හෙලිය යුතු දුක්දහදිය පිලිබද දන්නේ ඒ ඒ අයම වෙන හෙයින්ය. හරියට දරැවෙකු ප්‍රසූත කිරිමේ වේදනාව දැනිමට දරැවන් වැදු අම්මා කෙනෙක් වියයුතුමය
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83320735116841865702014-01-05T22:21:00.871+05:302014-01-05T22:21:00.871+05:30සහෝදරයා
ඔබතුමා වගේම නිදහස් අධ්‍යාපනය ලබලා උපාධි ග...සහෝදරයා
ඔබතුමා වගේම නිදහස් අධ්‍යාපනය ලබලා උපාධි ගත්තු උසස් අයමයි අද නිදහස් අධ්‍යාපනය විනාස කරන්න හදන්නේ.....ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21896288389596952062014-01-05T16:12:15.643+05:302014-01-05T16:12:15.643+05:30//මම දන්නව සමහරු මාත් එක්ක අමනාප වෙන බව.ඒත් මහපොල,...//මම දන්නව සමහරු මාත් එක්ක අමනාප වෙන බව.ඒත් මහපොල,ලාබ කෑම//

යකා,
මහපොළ කෝටියක් ලැබෙන්නේ නෑ. හම්බෙන්නේ රුපියල් 2000යි. දැන් 2500 ඇති. ලාබ කෑම කොච්චර රසද කියලා ඔබ දන්නවනම්. ඒවා අමෘතය වගේ රසයි. ඒවා කාලා මාසයකට විතර සැරයක් අම්මා තාත්තා බලන්න යන්න ලැබෙන මාර වාසනාවන්ත සැප තැනක් කැම්පස් එක. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32537085469345877292014-01-05T16:02:04.953+05:302014-01-05T16:02:04.953+05:30ස්තූතිය කදු ,
අපි දන්නවා ඔබ කවුද කියලා. තරග විභාග...ස්තූතිය කදු ,

අපි දන්නවා ඔබ කවුද කියලා. තරග විභාග ගැන කතා කරද්දි ඔබ කියන දේ මොකක්ද කියලත් අපි කලින් ම දන්නවා. ඔබ කවුද කියන්න නම නොදන්නවා වුණාට ඔබ ගැන අපේ හැමෝම හොදට ම දන්නවා. ඇත්ත ම කදූ මේ සංවාදය තුළ යකා මතු කරන කාරණාවන් වල සාධාරණ පැත්තක් තියෙනවා වගේ ම ඔහු විසින් ආවේගයෙන් අභ්‍යන්තර උපාධිධාරීන්ගේ අසාර්ථකභාවයක් ගැන නිතරම කතා කිරීමක් දකින්න පුළුවන්. නමුත් ඔබ කරන යෝජනාව ඉතා ම හොදයි. ඔහු යෝජනා කරන්නේ ත් තරග විභාග ක්‍රමය ම තමයි. අපි යෝජනා කරන්නෙත් ඒක තමයි. ඒත් ඔබත් මමත් දන්නවා ඒවාගේ අවසානයත් කොයිවගේ ද කියලා. නමුත් මූලික ව මේ දේශපාලන අතපෙවීම් මේ තරම් කැත විදිහට නොකරන තැනකට වත් රට ගෙනියන්න යකාගේ කතාවට අපිට එකග වෙන්න පුළුවං.
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com