tag:blogger.com,1999:blog-4045550716397360221.post8560120478896269067..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ලොව තෘප්තිමත් ම මිනිසාගේ නිර්මාණශීලීත්වයAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4045550716397360221.post-23684800439685214642015-12-23T19:12:18.683+05:302015-12-23T19:12:18.683+05:30අා........ ඔය අාවේ....... ජයවේවා..... උඹ අාවාට ත...අා........ ඔය අාවේ....... ජයවේවා..... උඹ අාවාට තුති...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91886270766155367932015-12-23T18:40:32.351+05:302015-12-23T18:40:32.351+05:30aniwa...
Ela da Braaniwa...
Ela da Braඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70532721115502193622015-12-23T18:24:46.081+05:302015-12-23T18:24:46.081+05:30ස්තූතියි මෙතූ.................... ස්තූතියි මෙතූ.................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28427240592193268052015-12-23T18:24:34.087+05:302015-12-23T18:24:34.087+05:30උඹ තමා ඉතින් ඔය විදිහක ප්රශ්ණයක් අැහුවොත්..........උඹ තමා ඉතින් ඔය විදිහක ප්රශ්ණයක් අැහුවොත්........ මේලක් දාන්නම් පොඩි විස්තරයක් අහලා..... අපිට ඔය අලුත් වැඩ ගැන කියන්නේ නැතෙයි.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52233364933061025272015-12-23T18:23:44.741+05:302015-12-23T18:23:44.741+05:30යකෝ මංම තමා ලිව්වේ........ අැයි මේක නිර්මණාත්ම...යකෝ මංම තමා ලිව්වේ........ අැයි මේක නිර්මණාත්මක මදි වගේද....????? ඒක නේද ඒහෙම අැහුවේ.... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47386226662835203792015-12-23T18:23:00.423+05:302015-12-23T18:23:00.423+05:30උඹ තවත් පැත්තක් දැකලා..... අගෙයි....... වේදනාව නු...උඹ තවත් පැත්තක් දැකලා..... අගෙයි....... වේදනාව නුදුටු කෙනා සතුටේ අගය දන්නෙත් නෑ තමයි.... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55063170761182715562015-12-23T18:22:27.850+05:302015-12-23T18:22:27.850+05:30දුක තමා දිනේෂ් හැමවෙලාවෙම නිර්මාණ බිහිකරන්නේ.......දුක තමා දිනේෂ් හැමවෙලාවෙම නිර්මාණ බිහිකරන්නේ........ ඒක තමා අත්දැකීම් ඒක්ක ලියැවෙන දේ අතිසාර්ථක...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91184586450396596562015-12-23T18:21:44.441+05:302015-12-23T18:21:44.441+05:30ස්තූතියි හංසි...........ස්තූතියි හංසි...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39984729620224988842015-12-23T18:21:31.165+05:302015-12-23T18:21:31.165+05:30ස්තූතියි සෙනරත් ................ස්තූතියි සෙනරත් ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47907454435194179062015-12-23T18:16:51.409+05:302015-12-23T18:16:51.409+05:30මෙහෙමයි මනෝෂ්.............
තෘප්තිමත්භාවය කවදාවත...මෙහෙමයි මනෝෂ්.............

තෘප්තිමත්භාවය කවදාවත් ලෝකයේ ප්රගමනයට කිසිම දෙයක් දීලා නැහැ.. හැමවෙලාවෙම නව දැනුම, නව අදහස් ලෝකයට දීලා තියෙන්නේ විදවීම විසින් ම තමයි..... ඒ නිසා දුක කදුල තමා නිර්මාණකරණයෙහි පදනම වෙන්නේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66107506795543999782015-12-23T15:17:21.137+05:302015-12-23T15:17:21.137+05:30අතිවිශිෂ්ඨයි !!! ජයවේවා .අතිවිශිෂ්ඨයි !!! ජයවේවා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61793126789903329552015-12-23T11:14:51.826+05:302015-12-23T11:14:51.826+05:30ඇහුවේ නැද්ද ඌට අකුරු ලියන්න කියවන්න පුලුවන්ද කියලා...ඇහුවේ නැද්ද ඌට අකුරු ලියන්න කියවන්න පුලුවන්ද කියලා.. හැක හැක.. මොකද ලියන්න කියවන්න බැරි උන් ගොඩක් දෙනෙක් දුක අඳුනන්නේ නෑ.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31993860381992848382015-12-23T09:32:06.322+05:302015-12-23T09:32:06.322+05:30උට ලාදුරු කියල කියන්න ගියෙ ඒත් අන්තිම වචන සෙට්එක ම...උට ලාදුරු කියල කියන්න ගියෙ ඒත් අන්තිම වචන සෙට්එක මට දෙයක් හිතන්න සැලැස්සුව
මේක නං ටිකක් හිතන්න සිද්ද වෙන ජාතියෙ කවියක්
ඇත්ත කියහං තුශාර උඹ නෙවී නේද මේක ලීවෙ හැක්
පට්ටම පට්ටයි මචෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3230149916440097252015-12-23T07:39:54.979+05:302015-12-23T07:39:54.979+05:30තුශාර.. තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියන එකා.. තුවා...තුශාර.. තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියන එකා.. තුවාලෙ වේදනාව ගැන කියන්න දන්නෙත් ඌ විතරයි.. තුවාලෙ හොඳ උනත් ඒ මතකයණැතිවෙන්නෙ නෑ.. තුවාල නැතිව ජීවත්වෙන එක සනීපයි කියල දැනෙන්නත් තුවාලයක් හැදිල තියෙන්න ඕන.. ජීවිතේට තුවාලයක් හැදික නැතිව හිටඖ එකෙක්ට තුවාලයක වේදනාව ගැන කියන්න තෙරෙන්නෙ නෑ.. තුවාලයක් තිබිල නැති නිසා සනීපෙන් තුවාලයක් නැතිව සතුටින් ඉන්න එක කොච්චර වාසනාවක්ද කියල ඌට දැනෙන්නෙත් නෑ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44066319100115645472015-12-23T04:29:04.217+05:302015-12-23T04:29:04.217+05:30ජීවිතය කොච්චර වින්දා උනත් නිර්මාණයකට විරහව අංශුමාත...ජීවිතය කොච්චර වින්දා උනත් නිර්මාණයකට විරහව අංශුමාත්රයක් හරි එකතු උනාමයි ඒකේ සුන්දරත්වයක් තව කෙනෙක් විඳීන්නේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19685499659605052652015-12-22T23:51:26.562+05:302015-12-22T23:51:26.562+05:30අන්තිම පදපේලි දෙක තමා නියම :D අන්තිම පදපේලි දෙක තමා නියම :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31783877053729006692015-12-22T20:34:13.585+05:302015-12-22T20:34:13.585+05:30duka wirahawa kadhula wedhanaawa hama kenaatama je...duka wirahawa kadhula wedhanaawa hama kenaatama jeewithayedi adu wadi wasayen labena dhewal. hondha nirmaanayak kurutu. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69821243110016539952015-12-22T18:48:38.027+05:302015-12-22T18:48:38.027+05:30යකෝ යකඩ පොල්ලකින් දේයි ගාල නෙලියනෙ අන්තිම පදෙන්. අ...යකෝ යකඩ පොල්ලකින් දේයි ගාල නෙලියනෙ අන්තිම පදෙන්. අනේ මංද බං, ඔය කතාවෙ තව පැත්තකුත් තියෙනව කියල උඹට හිතෙන්නැත්ද? ඔහු පරමානන්දය පිලිබඳ, සංතුෂ්ඨිය ගැන නොලිව්ව වෙන්න බැරිද??

කොහොම උනත් මෙන්න මේ කතාවට මං පට්ට එකඟයි.

" මුත් ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලිකටුවක සිරවුන වැලි කැටයේ වේදනාවයි... ඔවුහු ගී ගයමින් වේදනාව උගනිති.."Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37377519804372600612015-12-22T14:43:09.446+05:302015-12-22T14:43:09.446+05:30බ්ලොග් කියවන්නෝ ඉන්නතාක්
අපිත් ලියනවා.............බ්ලොග් කියවන්නෝ ඉන්නතාක්
අපිත් ලියනවා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24505286170934093002015-12-22T14:42:28.994+05:302015-12-22T14:42:28.994+05:30//හුගදෙනෙකුට තියෙන ප්රශ්ණයක් තමයි මේ කලා නිර්මාණ...//හුගදෙනෙකුට තියෙන ප්රශ්ණයක් තමයි මේ කලා නිර්මාණ කලාකරුවාගේ හදවතට කොහෙන්ද ඒන්නේ කියන ඒක. මිහිරි ගී තනු වචන කොහෙන්ද ඒන්නේ කියන ඒක. බිතෝවන් කිව්වේ මේ සියල්ල පැමිණෙන්නේ දෙවියන්ගෙන් කියලා.. ඒත් මං නං කියන්නේ මේ සියල්ල පැමිණෙන්නේ වේදනාවෙන් කියලා...//

කසුට්ටෝ තෑන්ක්යූ........... වැදගත් තැනක් පෙන්නුවේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9362103911318670142015-12-22T12:33:19.787+05:302015-12-22T12:33:19.787+05:30හරිම අමුතුයි
ලියන්න තවත්
ආසයි කියවන්නහරිම අමුතුයි
ලියන්න තවත්
ආසයි කියවන්නඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16242116680873497802015-12-22T12:32:33.740+05:302015-12-22T12:32:33.740+05:30"මුතු ඇටයක් බවට පත්වන්නෙ බෙල්ලෙක්ගෙ බෙලිකටුව ..."මුතු ඇටයක් බවට පත්වන්නෙ බෙල්ලෙක්ගෙ බෙලිකටුව තුල සිරවුන වැලි කැටයේ වේදනාවයි.."කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41807959722828310502015-12-22T11:08:46.734+05:302015-12-22T11:08:46.734+05:30ළගම ඉන්න කෙනාද???????? ළගම ඉන්න කෙනාද???????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15839978762092178062015-12-22T11:07:52.281+05:302015-12-22T11:07:52.281+05:30අපි නං ඒහෙමයි බං.........අපි නං ඒහෙමයි බං.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48328804413228353062015-12-22T11:03:53.384+05:302015-12-22T11:03:53.384+05:30දේශෝ........... මෙහෙම දෙයක් තියෙනවානේ... දැන් ...දේශෝ........... මෙහෙම දෙයක් තියෙනවානේ... දැන් වුණත් ලියැවෙනවා ඉස්සර ගීත වලටත් වඩා නිර්මාණාත්මක ගීත..... සින්දුවා මේවාට උදාහරණ දෙයි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com