tag:blogger.com,1999:blog-4045550716397360221.post848826001872018931..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අහවල් වැඩේ කොරන්නේ නැත්තං - ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ............... Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-4045550716397360221.post-72990697830565805842016-03-10T04:43:57.512+05:302016-03-10T04:43:57.512+05:30මේ ලිපිය දැක්කේ නැහැ. බිසී වැඩි නිසා එන්න බැරි වුණ...මේ ලිපිය දැක්කේ නැහැ. බිසී වැඩි නිසා එන්න බැරි වුණා. හොඳයි. අර ඒඩ්ස් ගැන ලියවිල්ලත් සිංහලෙන් දැම්ම නම් තවත් හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17762337817611822542016-03-08T14:56:49.037+05:302016-03-08T14:56:49.037+05:30මේ දවස් වල නම් කතා කරන්න මාතෘකා එමටයි. මේ එකක් ....මේ දවස් වල නම් කතා කරන්න මාතෘකා එමටයි. මේ එකක් ... මේ දේත් හොඳ විදිහට විසඳේවි කියල හිතනව.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5567191163944596672016-03-08T09:47:09.034+05:302016-03-08T09:47:09.034+05:30ඒඩ්ස් හැදෙයි කියලා නෙමේ බං අපි බය වෙන්න ඕනේ.... මේ...ඒඩ්ස් හැදෙයි කියලා නෙමේ බං අපි බය වෙන්න ඕනේ.... මේ යන විදිහට බය වෙන්න හේතු ඕන තරම් තියෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25877124868558286722016-03-08T00:46:57.558+05:302016-03-08T00:46:57.558+05:30අර ඉංදියාවෙන් එනව කියන සෙට් එකත් එක්ක පාර අයිනෙ දත...අර ඉංදියාවෙන් එනව කියන සෙට් එකත් එක්ක පාර අයිනෙ දත් ගලෝන එකෙකුයි රවුල කපන එකෙකුයි ගෙනල්ල මුළු ගමම උන් දෙන්න ලඟට පෝලිමේ යවන්න ඕනෙ.. එදාට තේරෙයි මුන්ට..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12184792068008827242016-03-07T22:22:10.254+05:302016-03-07T22:22:10.254+05:30පොදු වැසිකිලි............ අමාරු වුණාම මොන ඒඩ්ස් ද ...පොදු වැසිකිලි............ අමාරු වුණාම මොන ඒඩ්ස් ද බං..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20213520224014214982016-03-07T22:21:37.899+05:302016-03-07T22:21:37.899+05:30ඒකත් හරි............ ඒත් ඉතින් හැබැයි අපි දකුණ වම ...ඒකත් හරි............ ඒත් ඉතින් හැබැයි අපි දකුණ වම කියවගන්න බැරි ජාතියක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19942410517982741702016-03-07T20:27:49.528+05:302016-03-07T20:27:49.528+05:30ඇයි බං හෝටලේකට ගිහින් ටී එකක් බොන කෝප්පේ කී දෙනෙක්...ඇයි බං හෝටලේකට ගිහින් ටී එකක් බොන කෝප්පේ කී දෙනෙක් පාවිච්චි කරලා ඇතිද ?.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50655728228267765222016-03-07T20:20:33.622+05:302016-03-07T20:20:33.622+05:30මට හිතෙන්නේ ඔය සාක්ෂරතාවය මැනලා තියෙන්නේ බස් වල බෝ...මට හිතෙන්නේ ඔය සාක්ෂරතාවය මැනලා තියෙන්නේ බස් වල බෝඩ් කියවන එකෙන් වෙන්න ඇති කියලා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66144003359340006042016-03-07T20:05:53.812+05:302016-03-07T20:05:53.812+05:30කමෝන් අගහරුවා..............
ඔය තියෙන්නේ කතා..... ...කමෝන් අගහරුවා..............

ඔය තියෙන්නේ කතා..... ඔය කෑ ගහන කට්ටිය කී දෙනෙක් ඒඩ්ස් ආසාදිතයින් ළගින් වාඩි වෙලා ගෑවි ගෑවි ගිහින් ඇත්ද??? මොකද ආය බෝඩ් ගහගෙන ඉන්නවා යෑ..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34485137894718949282016-03-07T19:59:23.901+05:302016-03-07T19:59:23.901+05:30සහතික ඇත්ත. ඒඩ්ස් හැදෙන්නේ ලිංගිකව සහ මවගෙන් දරුවා...සහතික ඇත්ත. ඒඩ්ස් හැදෙන්නේ ලිංගිකව සහ මවගෙන් දරුවාට පමණයි. එහෙම නොවෙනවා නම්, බස් ඒකෙ කෝච්චියේ එහා පැත්තෙන් ඉඳගන්න එකාගෙනුත් ඔයි තමුසෙට ඒඩ්ස් තියනවද කියල අහල ඉඳගන්න වේවි. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5454245337497869582016-03-07T18:38:07.172+05:302016-03-07T18:38:07.172+05:30දියෙහි ඇදි සිත්තම් පැත්තටත් ගියා... ඒ සිත්තම පාට ක...දියෙහි ඇදි සිත්තම් පැත්තටත් ගියා... ඒ සිත්තම පාට කරගත්තා නං හොදයි නේද,,??????

මොනවා වුණත් අපේ කට්ටියගේ සාක්ෂරතාවය ගැන හැබෑම තත්වය දැන් පේනවානේ... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64502851335085044742016-03-07T18:34:53.801+05:302016-03-07T18:34:53.801+05:30අන්න කතාව......... මොනවා වුණත් මේ ළමයා නිසා රටම ඉග...අන්න කතාව......... මොනවා වුණත් මේ ළමයා නිසා රටම ඉගෙනගත්තු පාඩම් ගොඩක් තියෙනවා මනෝජ්....... ඒ අතින් ඒ දරුවා කවදා හරි සතුටු විය යුතුයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69564035977226287182016-03-07T18:34:11.060+05:302016-03-07T18:34:11.060+05:30තැන්කූ තැන්කූ................. ලලිත් සහෝ...තැන්කූ තැන්කූ................. ලලිත් සහෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87184739851028863972016-03-07T18:33:52.942+05:302016-03-07T18:33:52.942+05:30ඌ දොස්තරකෙනෙක් නෙව බොල කොන්දොස්තර කමකටවත් සුදුසු න...ඌ දොස්තරකෙනෙක් නෙව බොල කොන්දොස්තර කමකටවත් සුදුසු නැති එකෙක්........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71329187157503985522016-03-07T18:28:52.292+05:302016-03-07T18:28:52.292+05:30හරිම සංවේදී සිද්ධියක්...
සාක්ෂරතාව ඉහලයි කිව්වට මේ...හරිම සංවේදී සිද්ධියක්...
සාක්ෂරතාව ඉහලයි කිව්වට මේ රටේ මිනිස්සුන්ගෙ දැනුම ගැන නම් දුක හිතෙනව....කඳුළුhttps://www.blogger.com/profile/14455821546889338497noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52824345319245303592016-03-07T17:25:56.638+05:302016-03-07T17:25:56.638+05:30මේ දරුවාට ස්කෝලයක් දෙන ගමන්ම හෝඩියේ පන්තියට අධ්‍ය...මේ දරුවාට ස්කෝලයක් දෙන ගමන්ම හෝඩියේ පන්තියට අධ්‍යපන ඇමතියාවත් ඇතුල් කරන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39185854339884438732016-03-07T16:34:10.055+05:302016-03-07T16:34:10.055+05:30අන්තිම කවියනම් පට්ටයි. හික් හික්.
සිංහල බ්ලොග්ගල.අන්තිම කවියනම් පට්ටයි. හික් හික්.
සිංහල බ්ලොග්ගල.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49444590260105091252016-03-07T16:28:28.724+05:302016-03-07T16:28:28.724+05:30පට්ට...
විශ්වාස කරන්න බැරි එකෙක් තමයි ඔය කසුප් අන...පට්ට...

විශ්වාස කරන්න බැරි එකෙක් තමයි ඔය කසුප් අනුරාධයවසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39918439500142076662016-03-07T16:21:18.039+05:302016-03-07T16:21:18.039+05:30අපි බෑ කිව්වේ නැහැනේ අයියේ.... ඇයි ඉතින් මේ තරහා අ...අපි බෑ කිව්වේ නැහැනේ අයියේ.... ඇයි ඉතින් මේ තරහා අරන්.....????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2571471006028060652016-03-07T16:20:40.258+05:302016-03-07T16:20:40.258+05:30@ ඉවාන්............
ඒක කියන්න තරම් උඹලා වයසින් වැ...@ ඉවාන්............

ඒක කියන්න තරම් උඹලා වයසින් වැඩිලා නැහැ. අනික් ඒක තේරුම් ගන්න තරම් මොලේ වැඩිලත් නැහැනේ....ඒක නෙමෙයි මේ දවස් වල බිසී ද ,,,,????? 26 වෙනිදා කියන පොරටෝක් ටික කටපාඩම් කරනවාද?????

@ ප්‍රා..........

අන්න උත්තරේ...... ඒක තමා අහවල් වැඩේ.... අහවල් වැඩේ කියන්නේ අහ වල් වැඩේ කියන එක බං... මේ ඔය කුලියාපිටියේ උන්ට ළමයි හම්බෙන්නෙත් හුළගින් ද කොහෙද බං.... අපේ ඇමැට්ටත් හම්බෙලා ඇත්තේ හුළගින් ප්‍රෙරා්හණය වෙලා ද කොහෙද????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66374207891910493232016-03-07T16:13:41.928+05:302016-03-07T16:13:41.928+05:30උඹ දන්නෙම නැහැ........ බබානේ........... ඇයි බං දුර...උඹ දන්නෙම නැහැ........ බබානේ........... ඇයි බං දුරකථනය උස්සන්නැත්තේ මං බීලා කියලා හිතුවාද??????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56470409498084659302016-03-07T15:47:28.280+05:302016-03-07T15:47:28.280+05:30ඇයි මෙහෙම වෙන්න බැරිද??
ඇයි මෙහෙම වෙන්න බැරිද??
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79953313560126302772016-03-07T15:45:48.923+05:302016-03-07T15:45:48.923+05:30කවුද මේ ඉස්සී....කවුද මේ ඉස්සී....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86525132322104567752016-03-07T14:57:58.844+05:302016-03-07T14:57:58.844+05:30මේක ගැන මෙහෙම කිව්ව එක හොඳයි කසුප් අයියේ.. මාත් හර...මේක ගැන මෙහෙම කිව්ව එක හොඳයි කසුප් අයියේ.. මාත් හරිම සංවේදී වුනා මේ ප්‍රශ්නේ ගැන. ඒත් මේක රටේ තියෙන වරදක් නෙමෙයි මිනිස්සුන්ගෙ ආකල්පවල තියෙන අවුලක්.ආත්මාර්ථකාමී කුහකකම

ඉස්සීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24035976053035654252016-03-07T14:21:42.884+05:302016-03-07T14:21:42.884+05:30හුස්ම ගැනීම
ඒක නෙමෙයි අර කුලියාපිටියේ ප්‍රාඥයෙක් ...හුස්ම ගැනීම

ඒක නෙමෙයි අර කුලියාපිටියේ ප්‍රාඥයෙක් ඉතාලි ගියානේද?
කෝ දැන්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com