tag:blogger.com,1999:blog-4045550716397360221.post8457189019897446251..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අහෝ දෙවියනි........................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4045550716397360221.post-72765510184631041092014-03-15T14:51:10.865+05:302014-03-15T14:51:10.865+05:30කොච්චර බණ කිව්වත් ඒව අහන්නෙ කවුද? වයසට ගිය අපේ අම්...කොච්චර බණ කිව්වත් ඒව අහන්නෙ කවුද? වයසට ගිය අපේ අම්මලයි තාත්තලයි. තරුණ හෝ මැදිවිය ගැන හිතුවොත් වැඩියෙන්ම බණ අහන්නේ කාන්තාවෝ. පෝයට පන්සලකට ගියත් වැඩියෙන් ඉන්නෙ ගෑනු. ඒත් සමාජයේ දූෂණ වංචා මිනිමැරීම් හොර තක්කඩිකම් (පස් පව්) 99% ක්ම කරන්නේ පිරිමි. එහෙනම් බණ කියන්නම්වාලේ කියල හරියන්නෙ නෑ. හාමුදුරුවරු අවශ්‍ය පුද්ගලයන්ට ග්රහනය වෙන අයුරින් බණ දේශනා කළ යුතුයි. ඇත්තටම මේක මහ පුළුල්ව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් ඉසුරිකාAnonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25380320974154020192014-03-15T13:49:42.597+05:302014-03-15T13:49:42.597+05:30ඇත්තටම දැන් මේවා නොවුනොත් අපිට අපේ රට හදුනා ගැනීමට...ඇත්තටම දැන් මේවා නොවුනොත් අපිට අපේ රට හදුනා ගැනීමටත් නොහැකි වේවි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33366788301200186392014-03-14T23:05:17.006+05:302014-03-14T23:05:17.006+05:30ඔබේ නම දාලා තිබුණට අද තමයි මේ පැත්තට කවි ලියන්න පට...ඔබේ නම දාලා තිබුණට අද තමයි මේ පැත්තට කවි ලියන්න පටන් ගත්තේ නේද??? ඇත්තට ම ලස්සනයි ඉසුරි............

ඔබෙත් අපෙත් බ්ලොග් එකට ඔය කවි දිගින් දිගට ම ලියන්න කියලා ඉල්ලන ගමන් ඔබේ බ්ලොග් දිවියට සුභ පතනවා.
ඔබේ නිර්මාණ එළිදක්වන්න සහ රසවිදින්නන් වෙත ගෙන යෑමට මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. බ්ලොග් සගයින් අතර රසවින්දනයක් සහිත බොහොමයක් නිතරම අපි එක්ක ඉන්නවා. ඇත්තට ම සතුටුයි ඔබේ නිර්මාණ මේ සමග එකතු කරාට. දිගට ම ලියාවි කියලා බලාපොරොත්තු වෙනවා.

තුෂාර අයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15052493491439872562014-03-14T18:12:23.845+05:302014-03-14T18:12:23.845+05:30ඇත්ත මනෝජ් දවසක් ඒවි අපිට.එතකල් බලාගන ඉමු. අරූ කිය...ඇත්ත මනෝජ් දවසක් ඒවි අපිට.එතකල් බලාගන ඉමු. අරූ කියනවා වගේ ඒකට කල්පයක් යයි..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26977267417208732172014-03-14T18:07:58.749+05:302014-03-14T18:07:58.749+05:30ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට......ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48341979561050767492014-03-14T12:39:39.392+05:302014-03-14T12:39:39.392+05:30කතාව ඇත්ත ...රටකට ගිය කලක්.කතාව ඇත්ත ...රටකට ගිය කලක්.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63479432954772621662014-03-14T12:04:30.104+05:302014-03-14T12:04:30.104+05:30මමත් මේ කතාව අහලා තියනවා......
ස්තුතියි වැව් අදහස...මමත් මේ කතාව අහලා තියනවා......

ස්තුතියි වැව් අදහස් දැක්වුවාට........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36842180904528862442014-03-14T08:49:05.125+05:302014-03-14T08:49:05.125+05:30එහෙම ගිහින් හරි වෙනස් වෙන දවසක් එවි අරූ අයියා.ඒ දව...එහෙම ගිහින් හරි වෙනස් වෙන දවසක් එවි අරූ අයියා.ඒ දවස එනකං බලාපොරොත්තුවෙන් ඉමු...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51572446626476101412014-03-13T22:06:12.731+05:302014-03-13T22:06:12.731+05:30අපේ මජර ආකල්ප සහමුලින්ම වෙනස් වෙන්න කල්පයක්වත් යයි...අපේ මජර ආකල්ප සහමුලින්ම වෙනස් වෙන්න කල්පයක්වත් යයි ඉසුරිකා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40041087215321775312014-03-13T15:20:30.556+05:302014-03-13T15:20:30.556+05:30මේක ඇත්ත. ඒත් නම් හරිද දන්නෙ නෑ.
ඉන්දියාවෙයි ලංකාව...මේක ඇත්ත. ඒත් නම් හරිද දන්නෙ නෑ.
ඉන්දියාවෙයි ලංකාවෙයි රටවල් දෙකේ සිරකරුවන් සිරකරල තියෙන්නෙ ලිං හාරලා ඒ තුලට දාල. ඉංදියාවේ සිරකරුවන්ගේ ලිං කණ්ඩිය ලග මුරකරුවෙකු මුර කරයි. නමුත් ලංකාවෙ සිරකරුවන් රදවා ඇති ලිදේ මුර කරුවෙකු ස්ථාන ගත කර නෑ. ඒ මක් නිසාදැයි ඉන්දීය බලධාරියෙකුට ශ්‍රී ලංකා බලධාරියා පවසා ඇත්තෙ ලංකාවේ සිරකරුවන් ඉන්න තැනක මුරකරුවන් අවශ්‍ය නැති බවයි. ඒ එක් සිරකරුවෙක් පැනයාමට උත්සාහ දැරුවොත් පහළින් සිටින අනික් සිරකරුවන් ඔවුන්ගේ කකුල් වලින් ඇද මග අවුරණ බවය.එසේ තිබියදී කිසිම සිරකරුවෙකුට පැන යාමට හැකියාවක් නැතිබව ඔහු පැවස්වේයවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com