tag:blogger.com,1999:blog-4045550716397360221.post7444737925738186496..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න - නෙලුම්යාය වාද බයිලා මඩුවAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-4045550716397360221.post-86599251029704295472016-03-24T20:06:06.248+05:302016-03-24T20:06:06.248+05:30රොහාන් මල්ලි එනවානං තවත් මොනවද
හමුබවෙලා කතා කරමු ත...රොහාන් මල්ලි එනවානං තවත් මොනවද
හමුබවෙලා කතා කරමු තවත් මොනවද
හමුබවෙලා කතා කරමු තවත් මොනවද
රොහාන් මල්ලි එනවානං තවත් මොනවදAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49152656965664063262016-03-24T20:04:14.092+05:302016-03-24T20:04:14.092+05:30ජයවේවා................. ඒක පට්ට බං........ එදාට තව...ජයවේවා................. ඒක පට්ට බං........ එදාට තව ටිකක් හදලා බයිලා පාර කියමු......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6210973133841517892016-03-23T23:28:32.404+05:302016-03-23T23:28:32.404+05:30ඔන්නඉතින් උඹලා ඉල්ලපු විදියටම දැම්මා...ඔන්නඉතින් උඹලා ඉල්ලපු විදියටම දැම්මා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21772261924109708962016-03-23T17:37:35.467+05:302016-03-23T17:37:35.467+05:30බ්ලොග් ලියලා රට හොල්ලපු වැඩ්ඩො බලන්න
tech සයුරේ මා...බ්ලොග් ලියලා රට හොල්ලපු වැඩ්ඩො බලන්න
tech සයුරේ මාත් එනව ඔන්න එදාට
කුරුටු....
දුර නොබලම කටු කාගෙන එනව එදාට
බ්ලොග් ලියලා රට හොල්ලපු වැඩ්ඩො බලන්නtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70650543957335507092016-03-23T17:36:55.355+05:302016-03-23T17:36:55.355+05:30This comment has been removed by the author.tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1530219122053361662016-03-23T11:17:41.574+05:302016-03-23T11:17:41.574+05:30අඩෝ විභියා මේක පට්ට මචං............ උඹේ එකේ දාහං...අඩෝ විභියා මේක පට්ට මචං............ උඹේ එකේ දාහංකෝ පෝස්ටුවක් විදිහට..... අඩෝ........ මේක පෝස්ටුවකට ම දාහං....... අදම දාමු...... පට්ට මචංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72839790237928639842016-03-22T23:39:13.025+05:302016-03-22T23:39:13.025+05:30අනේ මන්දා...පට්ට ගේමක් දුන්නා මේ ටික ලියා ගන්න..පු...අනේ මන්දා...පට්ට ගේමක් දුන්නා මේ ටික ලියා ගන්න..පුන්සඳ පායා සින්දුවත් ඇහුවා කියහන්කෝ වචන ටික ගානට ලයින් කරන්න///විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62498788475306712032016-03-22T23:36:57.142+05:302016-03-22T23:36:57.142+05:30බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නා
එක කෙලියයි එදා මයේ ...බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නා
එක කෙලියයි එදා මයේ පුතේ
බ්ලොග් කාරයෝ සම්මානත් දින්නනා
වැඩකාරයෝ බව පෙන්න්නා

බොලා බලලා නැද්ද බ්ලොග් කාරයෝ ලියනා එව්වා
පිස්සු හැදෙනවා ඉඳ හිට බඩ කොරවෙන්වා
ලෝස් නැතුව නීති නීති නැතුව වාරණයක් ලොවෙත් නැතුව
වදින එකා දුරිම්භූ වෙන්න ලියනවා...

බ්ලොගර් ගොයියෝ වදන් තදයෝ
බ්ලොග් සගිස්කෘතියේ මහා මොළ කරුවෝ
තොපි නැති දාට අනේ මොන බ්ලොග් අපිට පනේ
එල්ලිලා මැරෙනවා අපි බුකියේ බිත්තියේ

විසිහය වෙනි හෙනහුරාද තව දින හතරයි
රට වටේම බ්ලොග් කාරයෝ එකමුතු වෙනවයි
මූන බලලා අඳුනගන්න කතා කරලා හිනා වෙන්න
චාන්ස් එකක් ලොවෙත් ඇත්තේ මෙදාට විතරයි

කස්ටිය සැට් වෙලා මැක්සා ෆන් එක ගන්න
ලියලා දාපු එව්වට සම්මාන ලබන්න
සයිබරෙයෙන් මහා පොළොවට බැහැල බලන්න
විසි හය වෙනිදා නොවරදවා පැමිණෙන්න...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43497033221339071052016-03-22T21:32:48.506+05:302016-03-22T21:32:48.506+05:30සිනා නැගෙනවා තරුවෝ කතා කියනවා
නෙලුම් පිපෙනවා බ්ලොග...සිනා නැගෙනවා තරුවෝ කතා කියනවා
නෙලුම් පිපෙනවා බ්ලොග්වල තරු එල්ලනවා
පද මුමුණනවා කට්ටිය දකින්න එනවා
තරුවත් එනවා අපි ටික එහෙ හමුවෙනවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91444037588638209072016-03-22T21:27:47.069+05:302016-03-22T21:27:47.069+05:30උඹ ආවාම ගමේ කතා රොත්තක් අරගෙන
අපි එනවා කවි පද බැද ...උඹ ආවාම ගමේ කතා රොත්තක් අරගෙන
අපි එනවා කවි පද බැද අහන්න ඒ ගැන
උඹේ වදන් කියෙව්වාට දකින්න බැරි තැන
ඒ ප්රශණය විසදාවී 26 දා එනAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47646550002433452822016-03-22T19:58:39.558+05:302016-03-22T19:58:39.558+05:30නෙළුම් සුවඳ විහිදෙනවා සතර දිගන්තේ
ඇලුම් බැලුම් යා ...නෙළුම් සුවඳ විහිදෙනවා සතර දිගන්තේ
ඇලුම් බැලුම් යා වෙනවා සොඳුරු වසන්තේ
පිනුම් ගසයි ගී අහුරක් කුරුටු කවි පොතේ
කැලුම් මැවෙයි සයිබරයේ සිනා අනන්තේ
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15831356069473798822016-03-22T19:42:18.634+05:302016-03-22T19:42:18.634+05:30රටක් වටින බ්ලොගක් ලියන කොල්ලනි කෙල්ලන්..
නමක් නොමැ...රටක් වටින බ්ලොගක් ලියන කොල්ලනි කෙල්ලන්..
නමක් නොමැති කොමෙන්ට් ලියන ඇනෝල සෙල්ලං..
අතින් කටින් නෝනල සහ ලමයින් එල්ලං..
බ්ලොගාල එන හැටි බලන්න සුරංග එන්නං..ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85170991992743759722016-03-22T16:17:52.326+05:302016-03-22T16:17:52.326+05:30ගලක් උඩින් මල් තිබ්බට කමක් නෑ පුතේ
දෙන්න උඹට සම්මා...ගලක් උඩින් මල් තිබ්බට කමක් නෑ පුතේ
දෙන්න උඹට සම්මානත් තාම දී නැතේ
26 ආවාම ලැබුණොත් දෙන්න බැරි නැතේ
හැබැයි බලලා අතගාලා තබනු අප අතේ............ හැක්
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23496728611738872422016-03-22T14:57:22.900+05:302016-03-22T14:57:22.900+05:30ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්
කුරුට්ටන්ගේ සම්...ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්
කුරුට්ටන්ගේ සම්මානය මට දීලා මස්සින කියපන්
අජිත් අය්යේ
කුරුට්ටන්ගේ සම්මානය මට දීලා මස්සින කියපන්
ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30847278221080243342016-03-22T10:30:49.381+05:302016-03-22T10:30:49.381+05:30උඹ වෙනුවෙන් ගෙනැවිත් අපි දානවා මීඩියා
ඊට පස්සේ ෆොට...උඹ වෙනුවෙන් ගෙනැවිත් අපි දානවා මීඩියා
ඊට පස්සේ ෆොටෝ ගහං උන් දගලන නියා
ගහපු ෆොටෝ උන් විකුණන් කන්න හදන නියා
ෆොටෝ ගහමු අපි හැමෝම අතේ ෆෝන් තියාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37155218807479320802016-03-22T10:26:38.977+05:302016-03-22T10:26:38.977+05:30නිලා මොට ද උඩ යනකොට අපියි අහස්කූරු
මෙන්ඩා කොහොම ලං...නිලා මොට ද උඩ යනකොට අපියි අහස්කූරු
මෙන්ඩා කොහොම ලංවෙන්නද කරනවා අච්චාරු
මෙන්ඩා දාලා නෙලුමට අපි යවනවා අච්චාරු
නිලා මොට ද රෑ අහසේ අපියි අහස්කූරුAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30584339325288395072016-03-22T09:02:13.544+05:302016-03-22T09:02:13.544+05:30කළා බයිලා කළා අපි පත්තු කරමු නිලා
උබේ මුණ තලා හදන...කළා බයිලා කළා අපි පත්තු කරමු නිලා
උබේ මුණ තලා හදනවා බටනලා ....
එදාට කුරුට්ටන්ගේ මුණ තලා හදනවා බටනලා
කළා බයිලා කළා අපි පත්තු කරමු නිලා........එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13330173221475733252016-03-22T05:52:52.582+05:302016-03-22T05:52:52.582+05:30අනික් එවුන් ගැන හිතලා හිතට ගනින් නේ
බොල සේරෝම එකතු...අනික් එවුන් ගැන හිතලා හිතට ගනින් නේ
බොල සේරෝම එකතු වෙලා විසි ගානක්නේ
ඩබල් දාල එන්නේ නැතුව තනිව වරෙන්නේ
එන එවුන්ට වාඩි වෙන්න ඉඩ තියපන් නේ

මම ඉන්නේ ලෝක ගෝලේ අනික් පැත්තේ නේ..
එන්නට වෙන්නෑ අයියෝ හිතට දුකයි නේ..
විසි හය දා උත්සවයේ වීඩියෝ අනේ..
නොදැම්මොතින් තොපි සේරෝම හම ගහනවනේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34534910357878586232016-03-22T00:41:30.077+05:302016-03-22T00:41:30.077+05:30හරි ඔට්ටුයි බලමු එදා හවස් වෙනකොට
මගේ කරෙන් මං කසුට...හරි ඔට්ටුයි බලමු එදා හවස් වෙනකොට
මගේ කරෙන් මං කසුටුව ගෙනියනවා ගෙට
මූඩි මොටද බෝතල් නොවැ තියාන අපෙ කට
අපි ගහනවා වැනෙන්නැතුව තනිකකුලෙන් හිටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55567386566990171182016-03-22T00:39:24.636+05:302016-03-22T00:39:24.636+05:30මොකද පමා අපි තාමත් නැගිටලා ඉන්නේ
දිනේෂ් නැතුව මොන ...මොකද පමා අපි තාමත් නැගිටලා ඉන්නේ
දිනේෂ් නැතුව මොන රටේද බයිලා කියන්නේ
දිනේෂ් නැතුව මොන රටේද බයිලා කියන්නේ
මොකද පමා අපි තාමත් නැගිටලා ඉන්නේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40497727688064773242016-03-22T00:28:22.867+05:302016-03-22T00:28:22.867+05:30කියන්නෙනම් ඔහොම තමයි කඳුරට අයියලා
මූඩිය පෑගුනත් මු...කියන්නෙනම් ඔහොම තමයි කඳුරට අයියලා
මූඩිය පෑගුනත් මුන්ට වැටෙනව වැඩිවෙලා
මූඩිය පෑගුනත් මුන්ට වැටෙනව වැඩිවෙලා
උස්සන් යන්නේ කවුරුද එතකොට මුන්දැලා
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30564755294940624582016-03-21T23:18:30.805+05:302016-03-21T23:18:30.805+05:30බයිලා තරගේ හොසෙට නැගලා යනවා
අනේ අපි මොනා කියන්නද ඇ...බයිලා තරගේ හොසෙට නැගලා යනවා
අනේ අපි මොනා කියන්නද ඇවිදින් පමා වෙලා
හොද හොද එවුන් ටිකක් එක්කහු කරලා
දාපං බයිලා ටිකක් සම්මානය දා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49618335493553745812016-03-21T23:11:38.692+05:302016-03-21T23:11:38.692+05:30මේකත් උඩ එකමද???මේකත් උඩ එකමද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4111427749885750032016-03-21T23:11:19.304+05:302016-03-21T23:11:19.304+05:30ඒක තමා නේද බං............ ඒක තමා නේද බං............ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18645223462354494642016-03-21T22:36:26.992+05:302016-03-21T22:36:26.992+05:30Ufvbh nhcvg uvbjjvi ggcojvgg van Ufvbh nhcvg uvbjjvi ggcojvgg van Anonymousnoreply@blogger.com