tag:blogger.com,1999:blog-4045550716397360221.post724788845097042715..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඔබ......රූ......ජායා......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-4045550716397360221.post-68331112162280365842014-09-21T09:34:35.237+05:302014-09-21T09:34:35.237+05:30දැන් එතකොට ඉවාන් පුතා හිතන්නෙ කොහොමද මේ ගැන ? :P :...දැන් එතකොට ඉවාන් පුතා හිතන්නෙ කොහොමද මේ ගැන ? :P :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36942048607829440552014-09-20T13:31:27.034+05:302014-09-20T13:31:27.034+05:30සහෝදරයා...බොහොම ස්තුතියි උඹේ අගය කිරීමට...ඇත්තටම උ...සහෝදරයා...බොහොම ස්තුතියි උඹේ අගය කිරීමට...ඇත්තටම උඹ මේ දවස්වල හරිම අසහනකාරී කලබලකාරී ජීවිතයක් ගෙවන බව මට එදා උඹත් එක්ක කතා කළාම තේරුණා...ඉතින් මම උඹට මොකුත් කියන්නේ නෑ...උඹ මට කොයි තරම් උදව් කරල තියනවද බං...උඹ නිදහස් වෙලාවක වරෙං...අපි අපේ සේරමලත් එකතු කරගෙන මේක ගීයක් කරන්න බලමු...මේක සාර්ථක වුනොත් ඒ සාර්ථකත්වය අපේ සියළුම බ්ලොග් මිතුරන්ට අයිතියි...ඔවුන් තමයි මට ශක්තියක් වුණේ...උඹලට ශක්තියක් වුණේ...අනිවාර්යයෙන්ම...අපි උත්සාහ කරමු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2391250546317432532014-09-20T09:08:06.995+05:302014-09-20T09:08:06.995+05:30අසංක අයියේ මාත් ඔය කතාවට එකතු වෙන්න කැමතියි.
මේ ග...අසංක අයියේ මාත් ඔය කතාවට එකතු වෙන්න කැමතියි.

මේ ගීතය කියවද්දි මටත් හිතුණ දේ කියන්න ඕනේ. ඒක පට්ට නිර්මාණයක්. ඇත්තට ම ගීතයක්. අපිට ඒකට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. මං උපරිමයෙන් ම උත්සහ කරනවා ඒ වෙනුවෙන්. අපි වෙලාවක සෙට් වෙලා තව ටිකක් මේ නිර්මාණය පොලිෂ් කරමු. මේක පට්ට ගීතයක්. මටත් මේක අහන්න ඕනේ පරිණත හඩකින්. මං දන්නෑ ඔබේ කැමැත්ත. අපි දෙන්නා දවස් 07 කට කලිනුත් මේ ගැනම කතා කරා. ඒත් ඒ වෙලාවේ මං පස්සට ඇද්දාද කියලා මට පස්සේ හිතුණා. ඇත්තට ම අසංක අයියා මං කිව්වා වගේ මමත් මීට කාලයකට පෙර මේ දේට උත්සහ කරලා තියෙනවා.ඒත් ඒකට සහයක් ලැබුණෙත් නැහැ. මට ඒ දේ කරගන්න ලැබුණෙත් නැහැ. ඒ නිසා ඒක කරන විදිහ මම දන්නෙත් නැහැ.

ඒත් දැන් අපි ඉන්නේ බ්ලොග් මිතුරන් එක්ක. මං හිතන්නේ අපිට මේ හරහා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ හැමෝගෙන් ම ඒකට උදව්වක් ඉල්ලමු..........................

අපි කොහොම හරි මේ දේ කරමු....... මං එතන ඉන්නවා...Anonymoushttps://www.blogger.com/profile/02225893959662522229noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39306055472178833542014-09-20T09:00:52.539+05:302014-09-20T09:00:52.539+05:30බොහොම ස්තුතියි මනෝෂ්.
මං අගය කරනවා ඔබ විසින් අපි...බොහොම ස්තුතියි මනෝෂ්.

මං අගය කරනවා ඔබ විසින් අපිට කරන්නා වූ දිරිගැන්වීම ගැන. විශේෂයෙන් ම අසංක වගේ බොක්කෙන් ම ලියන කෙනෙක්ට. ස්තූතියි මචං ඒ අදහස් අපිව දිරිගන්වනවා විතරක් නෙමෙයි අපේ අතට පෑන ගෙනත් විවිධ නිර්මාණ කරවනවා................... Anonymoushttps://www.blogger.com/profile/02225893959662522229noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39198471597277300302014-09-19T22:43:25.336+05:302014-09-19T22:43:25.336+05:30බොහොම ස්තුතියි නංගි අගය කිරීමට...ඔව්...ඔව්...උඹලා ...බොහොම ස්තුතියි නංගි අගය කිරීමට...ඔව්...ඔව්...උඹලා රස විඳ විඳ ඉඳපල්ලා...මේකෙ එවුන් මාව කන්නෙ නැති ටික විතරයි...තව ටිකක් කල් තනියම ලිව්වොත් ඒකත් වෙන්න බැරි නෑ...ඉතින් තවත් අගය නොකර විජහට වරෙල්ලකෝ දෙයියනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5793531744190679222014-09-19T19:40:54.615+05:302014-09-19T19:40:54.615+05:30අයියේ ඇත්තටම වචන නැහැ කියන්න ඒ තරම් ලස්සන පද ටික.....අයියේ ඇත්තටම වචන නැහැ කියන්න ඒ තරම් ලස්සන පද ටික...........විරහව මේ තරම් ලස්සන කවිකාරයො බිහි කරන අපූරුව.......දිගටම ලියන්න අයියේ අපි ඔබගේ නිර්මාණ රස විඳිනවා.
ළඟදිම ගීයක් කුරුටු ගාන්නම්............

.කාංචනා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16713982922726015952014-09-19T17:28:31.661+05:302014-09-19T17:28:31.661+05:30මං ඒකට සංවේදනාවකුත් ලියනවා. එකෙන්ම.මං ඒකට සංවේදනාවකුත් ලියනවා. එකෙන්ම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79936581846469751202014-09-19T17:26:48.522+05:302014-09-19T17:26:48.522+05:30අම්මප දිලිනි, ඕකගේ සිතිවිලි ආයෙ අවුස්සන්න දැන්නම් ...අම්මප දිලිනි, ඕකගේ සිතිවිලි ආයෙ අවුස්සන්න දැන්නම් කුණුහම්බ දෙකක් කියන්නම වෙයි වගේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81563381410952249612014-09-19T16:50:37.305+05:302014-09-19T16:50:37.305+05:30ඔය හූවට තව හූ දාහක් (1000) සමග මමත් එකතු වෙමි...ඔය හූවට තව හූ දාහක් (1000) සමග මමත් එකතු වෙමි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21652281327812884822014-09-19T16:48:29.228+05:302014-09-19T16:48:29.228+05:30අපේම උන්ටත් ඒ බෙහෙත් හරියන්නෙ නෑ වගේ නංගියෝ...මුන්...අපේම උන්ටත් ඒ බෙහෙත් හරියන්නෙ නෑ වගේ නංගියෝ...මුන්ට සම්භාව්‍ය හොඳ වැඩි...අමුවෙන්ම දෙන්න කියල මමනම් හිතුවේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11932785537051119122014-09-19T16:46:00.303+05:302014-09-19T16:46:00.303+05:30//උඹත් පත්තරයගෙ වචන හොරකම් කරනව වගේ...//
හූ හූ දේශ...//උඹත් පත්තරයගෙ වචන හොරකම් කරනව වගේ...//
හූ හූ දේශා Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31308951050013600752014-09-19T16:45:43.050+05:302014-09-19T16:45:43.050+05:30හ්ම්...හ්ම්...ඒ කතාවට නම් මමත් දිලිනිත් එක්ක 100% ...හ්ම්...හ්ම්...ඒ කතාවට නම් මමත් දිලිනිත් එක්ක 100% එකඟයි...ඒත් මේ ප්‍රියා කියන යකාට සුපිරියෙන්ම අමුවෙන් කුණුහරුප ටිකක් කියල ගත්තොත් නම් ඕක ආයෙ ලියයි...ඒ මොකද මමත් ගොඩක් කාලෙකට කලින් හොඳින් කිව්වා ආයෙත් ලියපං කියලා...මේකාගෙ ආඩම්බරකම කොච්චරද කිව්වොත් ඒකට 'හ්ම්' සද්දයක් නෑනෙ මේ වෙනකංවත්...ඕං මුගෙ හැටි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59691088418259879382014-09-19T16:43:32.422+05:302014-09-19T16:43:32.422+05:30අර සම්භාව්‍ය එව්වයින් කියන්න හොඳේ :Pඅර සම්භාව්‍ය එව්වයින් කියන්න හොඳේ :PAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19441888561224422002014-09-19T16:38:25.904+05:302014-09-19T16:38:25.904+05:30හ්ම් හ්ම් ඒක හොඳා මොකෝ ඔය ප්‍රියා කියන පුග්ගලය &qu...හ්ම් හ්ම් ඒක හොඳා මොකෝ ඔය ප්‍රියා කියන පුග්ගලය "ප්‍රියාගේ සිතිවිලි " ලිවීම නතර කිරීම සම්බන්ධයෙන් එව්වා දෙකක් තුනක් වත් කියලා විරෝධය ප්‍රකාශ කරටන්ට පුලුවන් එතකොට :PAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23187663245005989622014-09-19T15:29:59.947+05:302014-09-19T15:29:59.947+05:30තව බලාපන් දේශකයා....බොහොම ස්තුතියි..ඕ යේස්...උඹත් ...තව බලාපන් දේශකයා....බොහොම ස්තුතියි..ඕ යේස්...උඹත් පත්තරයගෙ වචන හොරකම් කරනව වගේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63514018604160225212014-09-19T15:19:04.912+05:302014-09-19T15:19:04.912+05:30ඔය උඩ යක්කු කිව්ව වගේ මාත් බැලුවේ අපේ කඳු ගී වගේ ක...ඔය උඩ යක්කු කිව්ව වගේ මාත් බැලුවේ අපේ කඳු ගී වගේ කුරුටු ගී කියල ටැග් එකක් තියේද කියල. ඕ යේස්.. ඔව් ඉදගෙන..

බ්‍රැන්ඩ් එක ගල්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9221566105403334832014-09-19T14:31:21.276+05:302014-09-19T14:31:21.276+05:30බොහොම ස්තුතියි මෙන්ඩියා...මම හැකි උත්සාහයක් ගන්නවා...බොහොම ස්තුතියි මෙන්ඩියා...මම හැකි උත්සාහයක් ගන්නවා මේවා ගීත බවට හරවගන්න...සත්තකින්ම මට කිසිම අදහසක් තිබුණේ නෑ මේවා ගීත බවට හරවන්න පුළුවන් කියලවත්...ඔහේ ලිව්වා විතරයි...ඒත් ඔබේ අදහස් හින්දම මම උත්සාහ කරනවා දැන්...උඹලට ගොඩක් ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17301269724538574042014-09-19T13:23:07.152+05:302014-09-19T13:23:07.152+05:30සදුමල් කියලා තියන විදිහට මේක සිංදුවක් විදිහට අහන්න...සදුමල් කියලා තියන විදිහට මේක සිංදුවක් විදිහට අහන්න ලැබේවා..එදාට මම වටේ ඉන්න උන්ට කියන්නේ අඩෝ අපේ කොල්ලෙක් තමයි ඔික ලියලා තියෙන්නේ කියලා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63724689918238375342014-09-19T10:16:27.466+05:302014-09-19T10:16:27.466+05:30ඔව් බොල ප්‍රියා මචං...උඹලා මේ තරම් කියන එකේ යමක් ත...ඔව් බොල ප්‍රියා මචං...උඹලා මේ තරම් කියන එකේ යමක් තියනවා ඇති...මම උත්සාහ කරනවා බං...කවදාහරි බැරිවෙලාවත් මේවා ගීත බවට පත්වෙලා කල එළි බැහැලා ප්‍රසිද්ධ වුණොත් එහෙම උඹල සෙට් එක එදාටත් මාත් එක්ක සිටිය යුතුමයි...දැම්මම කිව්වා ඕං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5732100541614682552014-09-19T10:10:51.819+05:302014-09-19T10:10:51.819+05:30බොහොම ස්තුතියි මචෝ...මේ ගී පවුර මට සින්න වෙලා නෙවෙ...බොහොම ස්තුතියි මචෝ...මේ ගී පවුර මට සින්න වෙලා නෙවෙයි බං අපේ හැතිකරේ එකෙක්වත් මේ පැත්ත පළාතෙ එන්නෙ නෑනෙ...එවුන්ට කවි වලින් හොඳවයින් කුණුහබ්බ ටිකක් අතහරිනවද කියල මම මේ බැලුවේ...එතකොටවත් එයිද බලන්න...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72036920243045774382014-09-19T10:06:30.049+05:302014-09-19T10:06:30.049+05:30බොහොම ස්තුතියි චන්දනයෝ...උඹලගෙ අගය කිරීම වල වටිනාක...බොහොම ස්තුතියි චන්දනයෝ...උඹලගෙ අගය කිරීම වල වටිනාකම කියල නිම කරන්න බෑ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75698263129260142692014-09-19T10:00:49.112+05:302014-09-19T10:00:49.112+05:30අන්න දැක්කද විදානයෝ ඇස් පනාපිට ප්‍රතිථල...අත්දුටුව...අන්න දැක්කද විදානයෝ ඇස් පනාපිට ප්‍රතිථල...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි නේ...මං කිව්වේ මුං මට බයයි කියලා...සද්දෙ පොඩ්ඩක් දැම්මා විතරයි සීන් එක එළි වුණා... හික්ස්...උඹ කිසි දේකට බය වෙන්න එපා මං ඉන්නවනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18894209325347359082014-09-19T09:58:26.853+05:302014-09-19T09:58:26.853+05:30ඒව එහෙම උගන්නන්න බෑ බං නිකං...හික්ස්...ඒ කුණුහබ්බ ...ඒව එහෙම උගන්නන්න බෑ බං නිකං...හික්ස්...ඒ කුණුහබ්බ මාර රහයි මචෝ....හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11977378437199431832014-09-19T09:56:36.832+05:302014-09-19T09:56:36.832+05:30මෙච්චරම උඹලා කියන එකේ යමක් ඇති කියලා මටත් හිතෙනවා ...මෙච්චරම උඹලා කියන එකේ යමක් ඇති කියලා මටත් හිතෙනවා බං...කොහොමද පොටක් පාදගන්නෙ කියලා මම මේ හිතන්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54800175791447911882014-09-19T09:36:54.841+05:302014-09-19T09:36:54.841+05:30නියමයි බොල!!
මේ පදමාලාව ගොඩක් වටින්නෙ ගීතයකට මචෝ,...නියමයි බොල!!

මේ පදමාලාව ගොඩක් වටින්නෙ ගීතයකට මචෝ, උත්සහ කරලා බලපන්. අනිවා හරි යයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com