tag:blogger.com,1999:blog-4045550716397360221.post6938777721729720104..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පසුතැවිල්ල..............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4045550716397360221.post-31829013287292216972014-12-13T16:31:25.649+05:302014-12-13T16:31:25.649+05:30හරියට හරි තුශානි......... ඒතකොට කාලේ ගිහිල්ලා......හරියට හරි තුශානි......... ඒතකොට කාලේ ගිහිල්ලා........ අායෙම පාසල් යන්නත් බැහැ............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54922565559249682222014-12-13T16:30:55.671+05:302014-12-13T16:30:55.671+05:30නියම කතාව......................... ඉවාන් පහුගිය ටි...නියම කතාව......................... ඉවාන් පහුගිය ටිකේ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57105011836530861972014-12-13T16:30:30.717+05:302014-12-13T16:30:30.717+05:30ස්තූතියි කමි..................... අපි ඒකගයිස්තූතියි කමි..................... අපි ඒකගයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22142479380749072042014-12-13T16:30:13.590+05:302014-12-13T16:30:13.590+05:30ස්තූතියි මෙන්ඩා....................ස්තූතියි මෙන්ඩා....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41227178050115603092014-12-13T16:29:58.591+05:302014-12-13T16:29:58.591+05:30ඒක ගුරුවරයාගේ රාජකාරිය............... ඒකට තමයි අප...ඒක ගුරුවරයාගේ රාජකාරිය............... ඒකට තමයි අපි ඔහුට ගෙවන්නේ........ ඒත් ඒ දේ වෙන්නේ නැහැ මනෝෂ්.............. සැබෑ ගුරුවරු ඉන්නවා ........... හැබැයි හරිම අඩුයි............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18299265995149360582014-12-13T16:29:04.560+05:302014-12-13T16:29:04.560+05:30නියමයි...................... අාක
කතාව සීයට සීයක් ...නියමයි...................... අාක

කතාව සීයට සීයක් අැත්ත....... ඔය කියන සමාන කම හැදුනානම් ඒකම දෙයක් පස්සේ දුවන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන ඒකත් අඩු වේවි.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81688113608345372582014-12-13T16:26:05.501+05:302014-12-13T16:26:05.501+05:30ස්තූතියි සින්දුවා......................
හැමදාම වග...ස්තූතියි සින්දුවා......................

හැමදාම වගේ කතාවට නියමෙට ම ගැලපෙන ගීතයක්............. ස්තූතියි සින්දුවා................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86775435661682599692014-12-13T16:19:55.030+05:302014-12-13T16:19:55.030+05:30මාතලං හරි............... වෙනස් වෙන්න උවමනා ඒක දිහා...මාතලං හරි............... වෙනස් වෙන්න උවමනා ඒක දිහා නොබලා වෙන තැන් වලට බැනලා වැඩක් නැහැ.................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71738183786936552732014-12-13T16:18:43.646+05:302014-12-13T16:18:43.646+05:30ලියමු මාධවී ලියමු............................. ලියමු මාධවී ලියමු............................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59527837303109995512014-12-13T14:47:00.250+05:302014-12-13T14:47:00.250+05:30හැම කෙනෙකු තුලම පුළුවන් දෙයකුත් තියෙන නිසා පසු තැව...හැම කෙනෙකු තුලම පුළුවන් දෙයකුත් තියෙන නිසා පසු තැවිය යුතු නෑ කියන එක තේරේන්නේ හුඟක් වෙලාවට පාසල් කාලේන් සමු ගත්තට පස්සේ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50514425866219305562014-12-13T11:50:39.635+05:302014-12-13T11:50:39.635+05:30හැමදාම වෙනස් කරන කවදාවත් වෙනස් නොවෙන එකම දේ - අපේ ...හැමදාම වෙනස් කරන කවදාවත් වෙනස් නොවෙන එකම දේ - අපේ අධ්‍යාපන ක්‍රමය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21593160595921179552014-12-13T08:57:18.870+05:302014-12-13T08:57:18.870+05:30කියන්ඩ ගොඩයි..ලියන්ඩ අමාරුයි.. රටාව වෙනස් විය යුතු...කියන්ඩ ගොඩයි..ලියන්ඩ අමාරුයි.. රටාව වෙනස් විය යුතුයි.. කවිය සුපිරියි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86790650045725504732014-12-13T08:53:09.681+05:302014-12-13T08:53:09.681+05:30කියවලා රස වින්දා...
ලියලා තියනවා එල ද බ්රාකියවලා රස වින්දා...
ලියලා තියනවා එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63597649705157228292014-12-13T07:38:00.454+05:302014-12-13T07:38:00.454+05:30ගුරුවරයෙක්ට කිසිදාක, අයිතියක් වත් යුතුකමක් වත් නෑ ...ගුරුවරයෙක්ට කිසිදාක, අයිතියක් වත් යුතුකමක් වත් නෑ ළමයෙකුට බෑ කියන්න. ළමයෙක්ව පහලට දාල කතාකරන්න. එහෙනම් ඒ ගුරුවරයෙක් නෙවෙයි, ගුරු හොරෙක්. මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනි කියන එක අමුතුවෙන් කතාකරන්න දෙයක් නෙවෙයි. හැම ළමෙක් සතුවම තියෙනවා කුමක් හෝ ක්ෂේත්රයක් පිළිබඳව විශේෂඥතාවයක්. එයයි ඉස්මතු කොට ඉදිරියට ගෙනයා යුත්තේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27726627066267933382014-12-13T04:51:42.947+05:302014-12-13T04:51:42.947+05:30මෙ ලොකෙට එන හැම කෙනාම ගණිතය විද්‍යාව විතරක් ඉගෙන ග...මෙ ලොකෙට එන හැම කෙනාම ගණිතය විද්‍යාව විතරක් ඉගෙන ගන්න ඕනි කියලා නීතියක් නෑනෙ.සමහර අය චිත්‍ර සංගීතයට දක්ශයි.තමන්ගෙ දක්ශතාවයට සරිලන විශ්ය නිර්දේශයකට අනුව අධ්‍යාපනය ලබාදෙන්න ඕනි.අධ්‍යාපන ක්‍රමයෙයි වරද.අද ලෝකෙ අනිත් රටවල වෙන්නෙ ඒක.දක්ශතාවය අදුරගෙන ඒ ඒ අංශ වලට යොදවනවා.ඒකනෙ ඒ දියුණුයි කියන රටවල හැම කෙනාටම පිලිගැනීමක් තියෙන්නෙ.
දොස්තරගේ මහ දඩුමොණරය
වුවිට අබලන් යෑමට නොහැකි ලෙස
නොහැක ඔහුහට එය සාදාගැනීමට
දුවයි හනිකට ගරාජය වෙත

දොස්තර කියන මිනිසා මහහපනෙකි නම්
කිමද ඔහුට නොහැකි රිය සුව කිරීමට
ලොවේ සැමට සම තැන ලැබිය යුතුමය
ලොවෙන් එකෙක් වෙයි එකදෙයට සමත

නියම නිර්මාණය සුරංග සහෝදරයා.ජය වේවාAnonymoushttps://www.blogger.com/profile/03045241476428066181noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8058725274462043742014-12-12T22:46:30.794+05:302014-12-12T22:46:30.794+05:30ස්තුතියි ඔබගේ අදහස්වලට කවියක් කියන්නේ හැම දේම කියන...ස්තුතියි ඔබගේ අදහස්වලට කවියක් කියන්නේ හැම දේම කියන දෙයක් නෙමෙයි සහෘදයාට හිතන්න දෙයක් ඉතිරි කළේ නැත්නම් කවියෙන් වැඩක් නෑනේ නේදAnonymoushttps://www.blogger.com/profile/12325337197096328487noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59684919863723629632014-12-12T22:13:18.944+05:302014-12-12T22:13:18.944+05:30"වැඩිහිටියන්ගේ නොමනාකම් වල
දුක උහුලන්නේ පොඩි..."වැඩිහිටියන්ගේ නොමනාකම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ.."

මේකට ගැලපෙනවද දන්නේ නැ ...මට මතක උනේ මේ සින්දුව .මේක තනිකරම අධ්‍යාපන ක්රමයේ වැරද්ද.පොඩි කාලේ ඉඳලාම ගොට්ට අල්ලන්න හුරු කරනවා .කොච්චර වැඩ බැරි උනත් දෙමාපියන්ට සල්ලි බලය තියනවා නම් ගුරුවරුත් සලකනවා .

පුංචි පංතිවල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ..
උදෙන් ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ......//

මව්වරු ඇති නැති පියවරු දැක නැති
දරුවන් කොතරම් මෙහි ඇති දෝ...
උන්ගේ සිත් වල මොන වගෙ දේවල්
මොන විදිහට හිර වී ඇතිදෝ......

වැඩිහිටියන්ගේ නොමනාකම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ...
උන්ගේ නාමෙන් එකමුතු වීයන්
දෙපිල බෙදී ඇති දෙමව්පියෝ......

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: ටියුලින් ජයරත්න
ගායනය: ටී. එම්. ජයරත්නසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64391436175851519762014-12-12T22:01:55.881+05:302014-12-12T22:01:55.881+05:30ඔය පාර්ශව තුනම වැරදි ...
ගුරුවරු බැහැයි කියල හංව...ඔය පාර්ශව තුනම වැරදි ...

ගුරුවරු බැහැයි කියල හංවඩු ගහද්දි මට පුළුවන් කියල තනියම උත්සාහයෙන් වැඩ කරලා තමන් මේ වගේ කෙනෙක් කියල ගුරුවරුන්ටත් ,ලෝකෙටමත් පෙන්නන උත්සාහ වන්ත අයත් ඉන්න ලෝකෙ කවුද වැරදි කියල හොයන එක තේරුමක් නෑ. වැරදි කාරය වෙන කෙනෙක් වුනොත් මොනවා කරන්නද තමන්ව වෙනස් කරන්න පුළුවන් තමන්ටමනෙ .

මං ඉස්කෝලෙ යන කාලෙත් ඕවගේ ඉගෙන ගන්න දුර්වල යාලුවෝ හිටිය සමහර ගුරුවරු හිටිය ඒ ළමයි පන්තියේ ඉන්නවද කියල වත් දන්නේ නැති ගානට උගන්වන අය. තමන්ට බෑ කියන මානසිකත්වය ඒ ලමයින්ගේත් හිතේ කාවැදිලා තිබ්බෙ ඒ නිසාම ඉගෙන ගන්න උනන්දුවක් තිබ්බේ නෑ.

අපේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ ගිරව් වගේ කටපාඩම් කරලා එක්කෙනෙක්ට ඉහලින් ලකුණු ගත්තම ඉහලටම යන්න පුළුවන් ක්‍රමයක්.දුර්වල ශිෂ්‍යයන්ට යන එන මං නැතිවෙනවා O /L පාස් නම් ඊළඟට A /L ,විශ්වවිද්‍යාල ඒත් O /L ෆේල් නම් ඊළඟට මොකද කරන්නෙ ඒ ළමයින්ගේ ඉහල අධ්‍යාපනය අවිනිශ්තිතයි නේද ? . හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75539169090491610042014-12-12T20:11:51.032+05:302014-12-12T20:11:51.032+05:30හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ නේ.... ඉතින් ඔවුන් දාන්...හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ නේ.... ඉතින් ඔවුන් දාන්න ඕන වෙනම අංශ වලට.. ඒ කියන්නේ අධ්‍යාපන ක්රමයේ වැරද්ද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12657527726276124912014-12-12T19:27:45.669+05:302014-12-12T19:27:45.669+05:30සිතක් සිතකට කා වැදීමේ දුබලතාව.
මං ලියන්නයි ඉන්නේ ඔ...සිතක් සිතකට කා වැදීමේ දුබලතාව.
මං ලියන්නයි ඉන්නේ ඔය පේලි මාරුව ගැන.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com