tag:blogger.com,1999:blog-4045550716397360221.post6855335112601582883..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං ..........Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-4045550716397360221.post-57956278995507878232015-11-12T20:39:54.210+05:302015-11-12T20:39:54.210+05:30අනිවාර්යෙන්ම කාර්යනහුල ජීවිතය ඇතුලේ හන්ගීම් වලට ඉඩ...අනිවාර්යෙන්ම කාර්යනහුල ජීවිතය ඇතුලේ හන්ගීම් වලට ඉඩක් තියෙන්න ඕනෙමයි...ඒත් අන්තර්සම්බන්ධතාව ආරක්සා වෙන්න පොඩි ආදර වචනයක් වුනත් ඇති උනාට බහුතරයක් ගැහැණු ඔය වචනෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ නෙවැ .. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62564448702181852522015-11-12T20:31:18.184+05:302015-11-12T20:31:18.184+05:30ඔව්. ඒකනේ ඒකට ප්ලැට් ෆෝම් එක කියන්නේ. ඔව්. ඒකනේ ඒකට ප්ලැට් ෆෝම් එක කියන්නේ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23533934050387499262015-11-12T18:21:35.558+05:302015-11-12T18:21:35.558+05:30කොයි ගෙදරත් ඉන්නේ ගෑණුනේ මෙන්ඩෝ.................කොයි ගෙදරත් ඉන්නේ ගෑණුනේ මෙන්ඩෝ.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4180199164849837552015-11-12T17:36:11.607+05:302015-11-12T17:36:11.607+05:30බලාගෙන ගියාම කොයි ගෙදරත් එක වගේබලාගෙන ගියාම කොයි ගෙදරත් එක වගේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20853397118331845032015-11-12T16:46:34.098+05:302015-11-12T16:46:34.098+05:30නියමයි...නියමයි...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7929242812669656192015-11-12T13:34:59.191+05:302015-11-12T13:34:59.191+05:30තෙලිදිය වාඩියේ අදහස හැබෑ තමයි
අඹු සැමි කාට කාට...තෙලිදිය වාඩියේ අදහස හැබෑ තමයි
අඹු සැමි කාට කාටත් යුතුකමක් තියෙයි
යුතුකම් ඉටු වුනොත් හැමදා සතුට තියෙයි
කූරුටු පවුරෙ අපි කාගෙත් පැතුම එයයි

ඉස්තූතියි තෙලිදිය වාඩියAnonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50125285932517131442015-11-12T13:26:29.230+05:302015-11-12T13:26:29.230+05:30ඒක නම් එහෙම තමයි මනොජ්ඒක නම් එහෙම තමයි මනොජ්Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22005990843307415682015-11-12T13:25:01.566+05:302015-11-12T13:25:01.566+05:30ගොඩක් ඉස්තූතියි විදානෙ අයියෙ.... ගොඩක් ඉස්තූතියි විදානෙ අයියෙ.... Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68605092083649738412015-11-12T10:13:54.548+05:302015-11-12T10:13:54.548+05:30http://mamaiarui.blogspot.com/2015/11/blog-post.ht...http://mamaiarui.blogspot.com/2015/11/blog-post.html

ගිහින් බලන්න එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78252537302256564932015-11-12T10:10:36.572+05:302015-11-12T10:10:36.572+05:30බදින්නම ඕනේ නැහැ යාළුවෙලා ඉන්න කෙල්ල එන්න කිව්වාම ...බදින්නම ඕනේ නැහැ යාළුවෙලා ඉන්න කෙල්ල එන්න කිව්වාම යන්න බැරි වුනොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16152466898359401092015-11-12T10:02:59.547+05:302015-11-12T10:02:59.547+05:30හහ් හහ් හා.. ස්තූතියි ඉසුරිකා.
මනුස්සයෙක් උනාම අප...හහ් හහ් හා.. ස්තූතියි ඉසුරිකා.

මනුස්සයෙක් උනාම අපගේ වගකීම
ගෙදරට උවමනා ජාති අරගෙන දීම
බිරිඳක් උනහම ඔයාල ගේ වගකීම
පිරිමැස්මෙන් ගේදොර වැඩ ඉටුකරදීම

ලැබෙන දෙයින් සතුටු වෙන්ට බැරි නම් ඔන්න
අපහට සිදුවෙනවා දිවා රෑ වෙහෙසෙන්න
ඒහෙම කරල ගෙදරට අා විට මං ඔන්න
ඒල්ලෙන්නට හොඳයිද ඔයවගෙ දේවලට

පෙම් සමයේ මෙන් අාදර බස් තෙපලීම
නිතැතින් සිදුවේ කෙරුවොත් හොඳ සැලකීම
අද කාලේ බිරිඳ කියන වචනෙ තේරුම
දන්නැත්තන් කියවන්නකො සිරිත් මල්දම

Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27867383672691384042015-11-12T09:20:56.001+05:302015-11-12T09:20:56.001+05:30විදානේ....................
උඹ මේ තරම් පොරක් ක...විදානේ....................

උඹ මේ තරම් පොරක් කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ...... අැත්තට ම මං අැයි උඹ උඹේ ඉංගිරිසි නම භාවිතා කරන්නැත්තේ....... අැයි වෙල් විදානේ කියලා විතරක් භාවිතා කරන්නේ...... අර නම හොදයිනේ...???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61372917697834871632015-11-12T09:19:35.361+05:302015-11-12T09:19:35.361+05:30අඩෝ ෆීල්ඩ් මාර්ෂල්... මං ඒනකල් තමා බල බල හිටියේ...අඩෝ ෆීල්ඩ් මාර්ෂල්... මං ඒනකල් තමා බල බල හිටියේ..... කොහෙද දැන් හැංගිලා ඉන්නේ...????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9745727872196648722015-11-12T06:15:37.303+05:302015-11-12T06:15:37.303+05:30මම කිව්වයි කියල කියන්න එපා. මෙන්ඩට සඳු මෝල් ගහෙන් ...මම කිව්වයි කියල කියන්න එපා. මෙන්ඩට සඳු මෝල් ගහෙන් ගැහුවන් පස්සේ මෙන්ඩ ඒකට පලි ගන්නවා. සඳු නැති දවසක් අල්ලල මෙන්ඩ මෝල් ගහට තඩි බානවා. අසරණ මෝල් ගහඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32300162132283554962015-11-11T22:32:11.667+05:302015-11-11T22:32:11.667+05:30හැහ් හැක්
ඉසුරිකා නගා ලිව්වොත් ඉතිං සුපිරිම එකක් ...හැහ් හැක්
ඉසුරිකා නගා ලිව්වොත් ඉතිං සුපිරිම එකක් තමයි..
අර යෝදයන්ගේ එව්වට වැඩිය මෙව්වා කොච්චර වටිනවද?

(මේ ඔය සීන්එකේ සැමියා- තුෂාර, බිරිඳ- කාන්චනා නේද)

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26055891973990440472015-11-11T22:28:29.867+05:302015-11-11T22:28:29.867+05:30ෂුවර් එකටම තුෂාරයට කිලිනික් යන්න වෙලා ඇති... හැක් ...ෂුවර් එකටම තුෂාරයට කිලිනික් යන්න වෙලා ඇති... හැක් හැක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37988783610822190642015-11-11T22:06:22.063+05:302015-11-11T22:06:22.063+05:30ඉස්තූතියි ගස් ලබ්බ.....ඉස්තූතියි ගස් ලබ්බ.....Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83148134958441235842015-11-11T22:00:15.094+05:302015-11-11T22:00:15.094+05:30මීලඟ කොටසින් බලාපොරොත්තුවන්න.......කියමුද මනෝ?මීලඟ කොටසින් බලාපොරොත්තුවන්න.......කියමුද මනෝ?Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9532176206739980372015-11-11T21:58:25.248+05:302015-11-11T21:58:25.248+05:30ආ...........මේ මොකෝ????? අසංක අයියට වගෙ අපේ තුශාර ...ආ...........මේ මොකෝ????? අසංක අයියට වගෙ අපේ තුශාර අයියටත් වෙලාද?
Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21524604937544985332015-11-11T21:54:23.074+05:302015-11-11T21:54:23.074+05:30ඒකනෙ ඇනෝ........ඒකනෙ ඇනෝ........Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13707194639670930942015-11-11T21:51:48.764+05:302015-11-11T21:51:48.764+05:30ඔබෙ සුදා ඉල්ලන්නෙ ලඟම දැවටීම නොව
පෙම් කෙරූ සමයෙ මෙ...ඔබෙ සුදා ඉල්ලන්නෙ ලඟම දැවටීම නොව
පෙම් කෙරූ සමයෙ මෙන් ආදරෙන් ඇමතීම

ඔයි හැටීම අමාරුද අපේ මහතුන්ට මෙය
ඉබ්බගෙන් පිහාටුව ගැනීමයි මීට සැප

whatever තෙලිදිය වාඩියෙ කවිය ලස්සනයි.....ඉස්තූතියි

Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71445499915899687222015-11-11T21:49:18.599+05:302015-11-11T21:49:18.599+05:30දැන් කවුද සදු ගැන කිව්වේ............................දැන් කවුද සදු ගැන කිව්වේ.............................

උඹත් මෙන්ඩාව අවුස්සන්නම තමා යන්නේ නේද???

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29757899122374229962015-11-11T21:47:15.276+05:302015-11-11T21:47:15.276+05:30ප්ලැට්ෆෝම් ඒකේ හිටියොත් ප්ලැට් වෙලා තියෙයි නේ...ප්ලැට්ෆෝම් ඒකේ හිටියොත් ප්ලැට් වෙලා තියෙයි නේද??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35414174429802645172015-11-11T21:45:59.111+05:302015-11-11T21:45:59.111+05:30මනෝ අනුන්ගේ මනස කියවන්න දන්නවාද බං.....???? අැත...මනෝ අනුන්ගේ මනස කියවන්න දන්නවාද බං.....???? අැත්තමනේ... කොහොමෙයි දැනගත්තේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38969854487402139962015-11-11T21:44:52.596+05:302015-11-11T21:44:52.596+05:30ඒ කිව්වෙ mr.රාජ් මගේ කවියෙන්ද?
පව් නේ? හාමිනේ.....ඒ කිව්වෙ mr.රාජ් මගේ කවියෙන්ද?
පව් නේ? හාමිනේ.....Anonymoushttps://www.blogger.com/profile/12564739170035413136noreply@blogger.com