tag:blogger.com,1999:blog-4045550716397360221.post6720448453085646988..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි.......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-4045550716397360221.post-11062341289995393132014-10-18T16:43:06.596+05:302014-10-18T16:43:06.596+05:30ඔව් ගුණසිංහ මහත්තයා......
ස්තූතියි අපිව දිරිගන්වම...ඔව් ගුණසිංහ මහත්තයා......

ස්තූතියි අපිව දිරිගන්වමින් කමෙන්ටුවක් දානවට..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89575754614167128762014-10-18T16:42:36.562+05:302014-10-18T16:42:36.562+05:30ඔව් ගුණසිංහ මහත්තයා.............
ඔබ විසින් දක්වන්...ඔව් ගුණසිංහ මහත්තයා.............

ඔබ විසින් දක්වන්නා වූ අදහස් අපිට ඉතා වටිනවා.. බොහොම ස්තූතියි. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15950450664237707692014-10-18T16:41:02.666+05:302014-10-18T16:41:02.666+05:30සොමියා................
නියමයි. ලස්සන කවියක්. කවිය...සොමියා................

නියමයි. ලස්සන කවියක්. කවියකටත් වඩා නිසදැසක්.. ඒකෙන් කියැවෙන කතාව හරිම සංවේදීයි...............

//ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ //

මේකනම් හිතට තදින්ම දැනුණා.......................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73357324799531259182014-10-18T12:21:42.686+05:302014-10-18T12:21:42.686+05:30තනිව සිටිනි විට සිතා බලන්න
යොමු කළ වටිනා නිමැවුමක්...තනිව සිටිනි විට සිතා බලන්න
යොමු කළ වටිනා නිමැවුමක් MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24967030442992797842014-10-18T12:19:38.427+05:302014-10-18T12:19:38.427+05:30විඳවන්න
විඳින්න
විඳීන්න
විඳවන්න
යොමු කළ නිමැවුමක...විඳවන්න
විඳින්න
විඳීන්න
විඳවන්න
යොමු කළ නිමැවුමක් MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37374605136914089372014-10-18T11:58:24.651+05:302014-10-18T11:58:24.651+05:30වැදුනා ඈ, වෙන කියන්න වචන නැහැ, වැදුනා කියලා විතරක්...වැදුනා ඈ, වෙන කියන්න වචන නැහැ, වැදුනා කියලා විතරක් කියන්නම්, මෙන් මට වැදිච්ච එකක්. ජය වේවා!!!

"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......

මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ

යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ

මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා

ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47711212001831612102014-10-17T17:02:00.059+05:302014-10-17T17:02:00.059+05:30විදානයාට පිස්සු පීකුදු වෙනවනම් මට ඊට වඩා සතුටක් නෑ...විදානයාට පිස්සු පීකුදු වෙනවනම් මට ඊට වඩා සතුටක් නෑ...ජය වේවා සහෝ...මම දන්නවා කවුද කියලා...සුභ පැතුමකුත් එක්කරනවා අපේ සහෝදරයට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14162324607462626322014-10-17T15:46:44.618+05:302014-10-17T15:46:44.618+05:30ස්තූතියි සදරු.......................
මගේ හැගීමක් ...ස්තූතියි සදරු.......................

මගේ හැගීමක් එක්ක මේ තරම් ඔබ සමීප වනවාට... ඇත්තට ම ඒක තමයි අපේ බ්ලොග් සගයින්ගේ තියෙන සහෝදරකම............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43961878390989569282014-10-17T15:45:45.249+05:302014-10-17T15:45:45.249+05:30අඩවිය එකතු කරන්න ගියාට අපහසු වුණා. ඉතින් ඔබට මේල් ...අඩවිය එකතු කරන්න ගියාට අපහසු වුණා. ඉතින් ඔබට මේල් එකක් එව්වා... අපි කලිනුත් උත්සහ කරා.... නමුත් හරිගියේ නැහැ... හැකිනම් මේල් එක බලා ඇඩ් කරන්න. උදව්වක්...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77330030379722173072014-10-17T15:44:56.987+05:302014-10-17T15:44:56.987+05:30ඇත්ත අරූ................
මේක ඒ දරුවන්ට විතරක් නෙම...ඇත්ත අරූ................

මේක ඒ දරුවන්ට විතරක් නෙමෙයි අපිටත් පොදුයි කියලා තේරුණා ලියුවට පස්සේ..................... ස්තූතියි අරූ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11954598341731297672014-10-17T15:44:18.597+05:302014-10-17T15:44:18.597+05:30ස්තූතියි අසංක සහෝදරයා............
කියන්න සතුටු දා...ස්තූතියි අසංක සහෝදරයා............

කියන්න සතුටු දායක ආරංචියක් තියෙනවා. ඊළග කවිය දාන්න අපිට තවත් එක අලුත් සාමාජිකයෙක් එකතු වෙනවා..... ඒ වික්මල් සුභසිංහ.. දන්නවානේ කව්ද කියලා... මට ඊයේ කවියක් මේල් කරලා තිබුණා. හෙට දාන්නම්...... ඒක නෙමෙයි දැන් විදානයා මැරෙන්න හදයි. කට්ටිය වැඩි වෙනකොට..........................

මොනවා වුණත් ස්තූතියි අගය කිරීමට........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44022121661253869692014-10-17T15:42:22.215+05:302014-10-17T15:42:22.215+05:30ඇත්ත මනෝෂ්.................
කිසිම අවුලක් නැහැ. එක...ඇත්ත මනෝෂ්.................

කිසිම අවුලක් නැහැ. එකතු කරන්න ඕන් දේවල් එකතු කරන්න. ඒක වැදගත් කියවන අයටත්... ඒකට අපි ස්තූතිවන්ත වෙනවා. මනෝෂ් කියනවා වගේ මේ මාතෘකාව සංවේදීයි. ඒ තරම්ම හිතට දැනුන නිසයි ලියුවේ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58025428487639657022014-10-17T15:41:21.021+05:302014-10-17T15:41:21.021+05:30ස්තූතියි මහේෂ්........................
පුළුවන් වෙ...ස්තූතියි මහේෂ්........................

පුළුවන් වෙලාවට එනවා. ඒත් මේ දවස් වල වැඩ වැඩියි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-409430062847326862014-10-17T10:44:55.089+05:302014-10-17T10:44:55.089+05:30//////හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
හිනාවෙන හිර...//////හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
හිනාවෙන හිරුඑළිය සැඩව පීඩා දේවි
හිනාවෙන මද සුළං රළුව නුඹ හඬවාවි
හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි................./////////

ඇති පදම් අත්විඳ ඇති බැවින් හොඳින් වටහාගෙන ඇත්තෙමි,
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77858899569694802632014-10-17T10:44:49.893+05:302014-10-17T10:44:49.893+05:30තුෂාර සහෝදරයා...
මෙය කාලෙකින් උඹෙන් දැකපු ඉතාම සං...තුෂාර සහෝදරයා...

මෙය කාලෙකින් උඹෙන් දැකපු ඉතාම සංවේදී, නිර්මාණාත්මක ඒ වගේම ලස්සන කවි පෙළක්...උඹ හරි සංවේදී හොඳ මිනිහෙක් කියලා කියන්න මම අත්දැකීමෙන්ම දන්නවා බං...උඹට ජය...ඒ වගේම මේ නිර්මාණය මේ තරම් සාර්ථක වෙන්න හේතුව විදිහට මට හිතෙන්නෙ අපේ මනෝෂ් කියන විදිහට තමන්ටම ලැබෙන අත්දැකීම් හින්දා කරපු නිර්මාණයක් හින්දා වෙන්න ඇති...මටත් එහෙම හිතෙනවා...ඒ මොකද තමන්ගෙ හදවතට දැනුණු දෙය අවංකයි, බොරුවෙන් අතිශයෝක්තියෙන් තොරයි...එබැවින් නිර්මාණය 100% පිරිසිදුයි...එහෙම නේද...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16809281579940416652014-10-17T10:32:05.993+05:302014-10-17T10:32:05.993+05:30මෙච්චරම ලින්ක් දානවට සමාවෙන්න තුෂාර, ඒත් මට මාවම න...මෙච්චරම ලින්ක් දානවට සමාවෙන්න තුෂාර, ඒත් මට මාවම නවත්තගන්න බෑ, මේ මාතෘකාව හරිම සංවේදියි..

http://masandumal.blogspot.com/2014/05/blog-post_23.htmlManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34810599111940781412014-10-17T09:44:14.514+05:302014-10-17T09:44:14.514+05:30ඔව් මනෝෂ්...............
බ්ලොග් සහෘදයන් අතර මම දක...ඔව් මනෝෂ්...............

බ්ලොග් සහෘදයන් අතර මම දකින විශේෂම දෙය තමයි. ඒක.....

අපි හරිම සංවේදී, දුක හදුනන මිනිස්සු.... අපිට දුකකදී අහක බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා ම තමයි බ්ලොග්කරුවන් මේ තරම් නිර්මාණශීලී ජාතියක් වෙන්නේ කියලා මට හිතෙනවා.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81312674632024533872014-10-17T08:16:57.936+05:302014-10-17T08:16:57.936+05:30සෑහෙන කාලෙකින් තුෂාර.....
අපූරුයි කවිය....
මම නං ම...සෑහෙන කාලෙකින් තුෂාර.....
අපූරුයි කවිය....
මම නං මාරු කාසිවැඩිපුර සාක්කුවෙ දාන් යනව හැම කෙනාටම වැඩිපුර දෙන්න බැරි වුණාට කීය කීය හරි දුන්නහැකි නෙවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40363415547228286142014-10-17T06:52:49.401+05:302014-10-17T06:52:49.401+05:30ඒක ගොඩාක් වටිනවා. දැකපු මොහොතේ අනුකම්පා කරලා ඒ දසු...ඒක ගොඩාක් වටිනවා. දැකපු මොහොතේ අනුකම්පා කරලා ඒ දසුන අමතක කරලා දානවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් ( අපි අපි වෙනුවෙන්ම ) පෙළගැසෙන්න පුලුවන් නම් ඒක ලොකු සමාජ මෙහෙවරක්. අප වෙතින් විය යුතු සමාජ වගකීමක්.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45976813532015220372014-10-16T22:16:29.638+05:302014-10-16T22:16:29.638+05:30ගියා. කියෙව්වා.. මට මේ පෝස්ට් එක නම් මතකයක් නැහැ. ...ගියා. කියෙව්වා.. මට මේ පෝස්ට් එක නම් මතකයක් නැහැ. මං හිතන්නේ මට නම් කියවන්න ලැබුණේ නැහැ. හරි ම ලස්සනයි මනෝෂ්... ඒ ගේය පද ටිකත් හරිම අගෙයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91105955024427883462014-10-16T22:13:39.233+05:302014-10-16T22:13:39.233+05:30විදානේ...............
ඔබ සංවේදී ප්රතිචාරයක් මේ ළ...විදානේ...............

ඔබ සංවේදී ප්රතිචාරයක් මේ ළගක දී දැක්කා ම යි... මොනවා වුණත් හිත එකලස් වුණ එකනම් ලොකු දෙයක්.. දැන් විදානි දන්නවාද හිත එකලස් වුණ කේස් එක....

(ඒක නෙමෙයි මං බස් එකෙන් ඔලුව දාලා ඒ ළමයාට කිව්වා පුතේ හෙට අනිද්දාම ඔය පැත්තට විදානේ කියලා මාමා කෙනෙක් එයි. එයා රුපියල් දාහක් දෙයි. ඒක මං ගානේ තියාගන්න කියලා...) එතකොට සල්ලි නුදුන්න එක අවුලක් නැහැනේ... අවුල් නම් මාතලන්ට දුන්න උත්තරය බලලා සැනසෙන්න...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37802467581040892132014-10-16T22:09:54.152+05:302014-10-16T22:09:54.152+05:30මතකද අපි පිටි කිරි ගැන කතාවුනා.. අපි හැමෝම බොහොම ස...මතකද අපි පිටි කිරි ගැන කතාවුනා.. අපි හැමෝම බොහොම සංවේදී මිනිස්සු.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73025370393671280012014-10-16T22:09:27.690+05:302014-10-16T22:09:27.690+05:30ස්තූතියි සඳරු..............
ඔබ කියන දේ ඇත්ත. බහුත...ස්තූතියි සඳරු..............

ඔබ කියන දේ ඇත්ත. බහුතරයක් අහිංසක දරුවන්ගේ කතා තමයි. ඇත්තට ම මේ දරුවෝ ඉපදුනාට පස්සේ තමයි දන්නේ තමන් ඉන්නේ කොහොද කියලා. ඉපදුනත් ඉන්න තියෙන එකම තැන එතැන නිසා ඔවුන්ට අදහසක් නැහැ එතන හොදද නරක ද කියන එක ගැන. මොනවා වුණත් තේරෙන වයසට එන කොට ඔවුන් එතැන හිරවෙලා ඉවරයි. ඉතින් ආයෙම ජීවිතය ගොඩයන එකට තියෙන ඉඩකඩ හරිම සීමිතයි. ඉතින් සඳරු අපි මේ වචන කිහිපයෙන් සහ මේ සංවාදයන් ඔස්සේ උත්සහ කරන්නේ ඒ ඉඩකඩ තව ටිකක් පුළුල් කරන්න මොනවා ම හරි කරන්න පුළුවන් ද කියන එකයි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81178880537931924182014-10-16T22:05:45.071+05:302014-10-16T22:05:45.071+05:30මනෝෂ්................
ඒ පැත්තට ගියා. කලින් මේක කි...මනෝෂ්................

ඒ පැත්තට ගියා. කලින් මේක කියෙව්වා. ඇත්තට ම ඉතාම රසවත්. ඒක ඔබ ලියපු කතා පෙළක එකක් කියලා මතකයි. කොහොම වුණත් මේ බ්ලොග් සමාජය කියන්නේ නැති දෙයක් නැති තැනක් කියලා මේකෙන් ම ඔප්පු වෙනවානේ.... ඒකයි අපි විශේෂ.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47826872694398474902014-10-16T21:53:31.182+05:302014-10-16T21:53:31.182+05:30ඉවාන් .....
මුලින් ම ස්තූතියි මේ ගේයපද වැල අපේ සං...ඉවාන් .....

මුලින් ම ස්තූතියි මේ ගේයපද වැල අපේ සංවාදයට එකතු කළාට. ඇත්තට ම මං හරිම ආස ගීතයක්. ඒක ගීතයකටත් වැඩිය එක් ආකාරයක් වැලපීමක් කිව්වොත් නිවැරදියි. මොනවා වුණත් ඉවාන් හරිම සංවේදීව ලියැවුණු ඉතා අගනා ගේයපද වැලක්........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com