tag:blogger.com,1999:blog-4045550716397360221.post6654360749468904757..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සරසවි බිත්තියේ කුරුටු නොගෑ ගී..............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-4045550716397360221.post-8116193888806742682016-01-25T09:46:40.122+05:302016-01-25T09:46:40.122+05:30අපේ ක්‍රමේ මේකනේ...... මේලක් දැම්මා බලපං........අපේ ක්‍රමේ මේකනේ...... මේලක් දැම්මා බලපං...... හරි බැලුවා.... උඹට උත්තරත් ඒව්වා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86797152460299612682016-01-25T09:39:22.637+05:302016-01-25T09:39:22.637+05:30අපේ කවි වලට ඔය විස්තර ලිවිල්ල හරි යන්නැති නිසයි ල...අපේ කවි වලට ඔය විස්තර ලිවිල්ල හරි යන්නැති නිසයි ලියන්න අදිමදි කරේ........ මීට වඩා විස්තර සුපිරියට ලියන පිරිසක් ම ඉන්නවා.. අපි බලමු කට්ටියත් ඒක්ක සෙට් වෙලා විස්තර දාන්න.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38401563758334584782016-01-24T20:03:57.990+05:302016-01-24T20:03:57.990+05:30අයියේ කැම්පස් තෙල රැග් එක ගැන පෝස්ට් එකක් දාන්නකෝ....අයියේ කැම්පස් තෙල රැග් එක ගැන පෝස්ට් එකක් දාන්නකෝ..හොද පෝස්ට් වල ලින්කු ටිකකුත් ලැබුනානම් අගේයිAnonymoushttps://www.blogger.com/profile/04252282009139614719noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88267745223448056432016-01-20T21:56:07.410+05:302016-01-20T21:56:07.410+05:30කුරුට්ටෝ මේලක් දැම්මා බලපන් කුරුට්ටෝ මේලක් දැම්මා බලපන් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29764030040764105432016-01-20T21:13:05.011+05:302016-01-20T21:13:05.011+05:30ඒව්වානං ඒමටයි.......... වීසී ට වදින ගාථාව මතකද????...ඒව්වානං ඒමටයි.......... වීසී ට වදින ගාථාව මතකද????? අැයි අර සරසවි කල්කය..... හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20453530706154140962016-01-20T21:12:06.265+05:302016-01-20T21:12:06.265+05:30අපි හිතුවා සරසා කියැවිල්ලට ඒහා දෙයක් කරන කෙනෙක් ය ...අපි හිතුවා සරසා කියැවිල්ලට ඒහා දෙයක් කරන කෙනෙක් ය කියලා...... දවස් දෙකක් බලාගෙන හිටියා..... ඉහතින් අැසූ දේට කිසිම පිළිතුරක් නැහැ...... කවුරුන් හෝ සරසා දුටුවහොත් අපි මතක් කළ බව කියන්න.................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58985145150053150822016-01-20T21:07:40.951+05:302016-01-20T21:07:40.951+05:30පට්ට ඩ්රැකියෝ............. පට්ට..........පට්ට ඩ්රැකියෝ............. පට්ට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4839164265945360322016-01-20T15:46:24.990+05:302016-01-20T15:46:24.990+05:30සිරා කයියක් තිබුණ මට මතක නෑ හරියටම... මේ වගේ
&quo...සිරා කයියක් තිබුණ මට මතක නෑ හරියටම... මේ වගේ

"කුරුලෑ උවන කෙටි වරළස උඩ නැගුන
(දෙවෙනි පදේ මතක නෑ හරියට)
විසිවන කෝටු දෙකකුල් යන එන ගමන
ඇසිපිය හෙළන පමණින් නොවෙති හොල්මන"ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73955581136589134782016-01-20T15:17:01.557+05:302016-01-20T15:17:01.557+05:30අප් ඩේට්..................
මොරටුව - කජුකැලේ
රුහු...අප් ඩේට්..................

මොරටුව - කජුකැලේ
රුහුණ - පූජා භුමිය
රජරට - හන්ටිං ඒරියා
කොළඹ- සිරීපාදේ
කැළණිය - සයිබාව
පේරා - ලවර්ස් ලේස්
ජපුර - බරණැස
සබරේ - කැළේ

තවත් අැත්නම් ඒකතු කරපියෝ...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28246312774957443022016-01-20T15:15:00.672+05:302016-01-20T15:15:00.672+05:30අපි මේ ගැන හොද සංවාදයක් ඉක්මනටම හදමු...... ජයඅපි මේ ගැන හොද සංවාදයක් ඉක්මනටම හදමු...... ජයAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48788275053408537562016-01-20T15:14:23.777+05:302016-01-20T15:14:23.777+05:30අැත්තට ම මධුවෝ ලියහංකෝ...... අපිත් සප් ඒක දෙන්...අැත්තට ම මධුවෝ ලියහංකෝ...... අපිත් සප් ඒක දෙන්නම්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37443599596005999452016-01-20T11:57:10.906+05:302016-01-20T11:57:10.906+05:30මොරටුව - කජුකැලේ
රුහුණ - පූජා භුමිය
රජරට - හන්ටිං ...මොරටුව - කජුකැලේ
රුහුණ - පූජා භුමිය
රජරට - හන්ටිං ඒරියා
කොළඹ- සිරීපාදේ
සුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72951905032329132952016-01-20T08:37:04.904+05:302016-01-20T08:37:04.904+05:30ස්තූතියි සදරුස්තූතියි සදරුAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51787073133564251452016-01-19T20:02:18.633+05:302016-01-19T20:02:18.633+05:30නැහැ, නැහැ.. මං වැරදියට තේරුම් ගත්තෙ නැහැ..
ඔබලා...නැහැ, නැහැ.. මං වැරදියට තේරුම් ගත්තෙ නැහැ..

ඔබලාගේ නිර්මාණවල සුන්දරත්වය වගේම හේතුවක්, ඔබලාගේ හෘදයාංගම බව, මේ අඩවියට ගොඩ වදින්න.

ජය වේවා ...!සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27915920549813904522016-01-19T14:53:52.911+05:302016-01-19T14:53:52.911+05:30මටත් මේ කුරුටු කියන ජාතියේ කවි තිබුනද කියලවත් මතක ...මටත් මේ කුරුටු කියන ජාතියේ කවි තිබුනද කියලවත් මතක නෑ. අර නොකී කියනව වගේ මටත් මෙතන දාන්න බැරි කවිනම් තියෙනවා.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37172154565943749802016-01-19T13:28:46.121+05:302016-01-19T13:28:46.121+05:30Thanks thusaa....Thanks thusaa....Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26141678479415880732016-01-19T13:24:27.131+05:302016-01-19T13:24:27.131+05:30Please madhuwo, puluwannam kotas wasayen hari liya...Please madhuwo, puluwannam kotas wasayen hari liyanna.

habai campus nogiya godak aya kiyawana nisaa 'campus word' explain karala liyanawanam wadaa hondai.Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83962777128644813802016-01-19T12:36:51.880+05:302016-01-19T12:36:51.880+05:30අන්න ජපුරේ බරණැස් ගිය කොල්ලෝ.............
දැ...අන්න ජපුරේ බරණැස් ගිය කොල්ලෝ.............

දැන් මේ කියන විදිහට මචං කැම්පස් ඒකෙන් කැම්පස් ඒකට තැන් වෙනස්නේ....... පොඩ්ඩක් ඒක පිළිවෙල කරන්න බලමුද?????

කැළණිය - සයිබාව
පේරා - ලවර්ස් ලේස්
ජපුර - බරණැස
--------- කජුකැලේ
සබරේ - කැළේ

කට්ටියම සපෝට් ඒකක් දීලා මේක සම්පූර්ණ කරගත්තා නං..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11892650233697249832016-01-19T12:33:36.801+05:302016-01-19T12:33:36.801+05:30අද තියන රූපය නෙමෙයිනේ හෙට.............. අද තියන රූපය නෙමෙයිනේ හෙට.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16703586095230179172016-01-19T12:32:38.218+05:302016-01-19T12:32:38.218+05:30ස්තූතියි ඉන්දරේ.......ස්තූතියි ඉන්දරේ.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82055592396134349262016-01-19T12:07:07.428+05:302016-01-19T12:07:07.428+05:30හරිම ලස්සනයි.... හරිම ලස්සනයි.... අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69546692654617559482016-01-19T11:10:01.656+05:302016-01-19T11:10:01.656+05:30මරු...මරු...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58757697523240671502016-01-19T09:33:43.911+05:302016-01-19T09:33:43.911+05:30කුරුට්ටෝ,
ජපුරෙ අපිනම් ගියේ සයිබා නෙවෙයි. මේ සෑහෙන...කුරුට්ටෝ,
ජපුරෙ අපිනම් ගියේ සයිබා නෙවෙයි. මේ සෑහෙන ලඟ තියෙන බරනැසට බං. සයන්ස් එක පිටිපස්සේ පාර ලඟම තාප්පෙකින් කවර් උනු තැනක්. දැන් ඒක කඩා දාල කියල ආරන්චියි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87053151836249193522016-01-19T07:36:20.847+05:302016-01-19T07:36:20.847+05:30රසිකයියාගේ පද ටික අපි මෙතැනට ම ගෙනත් දානවා....
උ...රසිකයියාගේ පද ටික අපි මෙතැනට ම ගෙනත් දානවා....

උපවාසයේ වීරයින් සමරමු!

අයුක්තිය ලොව කිරුළ දරණ සඳ
අසාධාරණය සැම තැනම විය
වැළලුණු සාධාරණය වෙනුවෙන්
යුක්තිය සත්‍යය වෙනුවෙන්
අප වෙනුවෙන්

නොබියව නොපැකිල
විහිළුවකටවත් කිසිවෙකු නොසිතන
තීරණයක් ගෙන
ඔබ උන්නා
දින ගණනාවක් එක සේ නොසැලී
ඉන්ද්‍ර ඛීලයක් සේ

හමන සුළඟ ඔබ වෙහෙසන්නට ඇති
වැටුණු වැස්ස ඔබ රිදවන්නට ඇති
දැඩිවූ හිරුගෙ රුදු කිරණ කැරලි ඔබ
මඩවන්නට ඇති

ඒ සේරම දේ ඉවසා සිටියත්
හිස්වූ කුසෙන් නැගෙන සා ගින්දර
ඔබ නොමරාමෙන් මරවන්නට ඇති

ඒ කිසිලෙසකින්
නොසැලී නොපැකිල
තිර අදිටනකින් සිතේ ධෛර්්‍යයෙන්
ඔබ වෙනුවෙන් නොව
අප වෙනුවෙන්
ඒ දුක් ගින්දර ඔබ උහුලන්නට ඇති

කුරිරු ලෝකයේ නෙළුම් පිපී නැත
සාධාරණයේ හිරු පායා නැත
අප වෙනුවෙන් සටනට වැදි ඔබ අද
අප අතරේ නැත

අදත් එදා මෙන්
මහවැලි ජලකඳ සරසවි භූමිය
දෙකට ඉරාගෙන ගලා බසිනවා
තෙත්වුණු ඇස් ඇති හන්තානේ කඳු
අනුකම්පාවෙන් බලා සිටිනවා
ඔබ නැති පාළුව ලොවට කියාගෙන
වෙනදා සීතල මිහිදුම් නලරැළි
උණුසුම් සැඩ සුළඟක්ව හමනවා
මැලවුණු මල්පෙති බිමට ඬැටෙනා
යුක්තිය සත්‍යය නිදියන සොහොනේ
සැමරැම් කොත මත
කපුටන් වවුලන් වසුරු හෙලනවා

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය

(1984)

කැම්පස් ජීවිතය කියන්නේ විදිය යුත්තක්... ඊට පිටින් සිට ඒ දිහා බලාන හූල්ලනවා වෙනුවට ඒක විදලා ඊට පස්සේ ඒක විවේචනය කරන පිරිස්, ඒකට සහය දෙන පිරිස්, ඒක දන්නෑ වගේ ඉන්න පිරිස් ඉන්නවා.... ඒක ඔවුන්ගේ දේශපාලනය, තේරීම්.... ඒ ගැන අපේ විවේචනයක් නැතුවා ම නෙමෙයි..... නමුත් ඔවුන් කැම්පස් ඒක තුළ ජීවත් වෙච්චි මිනිස්සු....... ඒකයි වැදගත්...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46300598076634039112016-01-19T07:32:32.091+05:302016-01-19T07:32:32.091+05:30//සිංදු ඇනෝ තුමා මම සයිබාව පැත්තේ නම් කෙසේ වෙතත් ක...//සිංදු ඇනෝ තුමා මම සයිබාව පැත්තේ නම් කෙසේ වෙතත් කජුකැලේට නම් ගිහින් තියෙනවා//

සින්දුවෝ............ මෙන්න හොද උත්තරයක් ලැබිලා සුදුපූසාගෙන්..... දැන් තැන හොයමු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com