tag:blogger.com,1999:blog-4045550716397360221.post6500123508678411839..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ආදරය වර්චස් ගොඩක්.......................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-4045550716397360221.post-46170665388916152702014-06-24T20:35:55.308+05:302014-06-24T20:35:55.308+05:30100%ක් එකඟයි ඔබ සමඟ. පොදුවේ අපි හැමෝම විඳින , දැනෙ...100%ක් එකඟයි ඔබ සමඟ. පොදුවේ අපි හැමෝම විඳින , දැනෙන යථාර්තය තමා නිර්මාණයේ ප්රස්තූතය. ඒක රසට ගළපලා තියෙනවා.

විඳවනු වෙනුවට වින්ඳෝතින්
ජීවිතය - රස සයුරක්සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53086854899899522192014-06-24T20:35:21.548+05:302014-06-24T20:35:21.548+05:30This comment has been removed by the author.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20867515217979839472014-06-24T09:40:27.789+05:302014-06-24T09:40:27.789+05:30ඇත්තට ම මේක නම් ඓශ්චර්යයක් තමයි. මෙහෙම දේවල් ආසියා...ඇත්තට ම මේක නම් ඓශ්චර්යයක් තමයි. මෙහෙම දේවල් ආසියාවේ තියා ලෝකෙවත් වෙන්නේ නෑ... ආය ෂුවර්..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22876242444766474932014-06-24T09:38:46.295+05:302014-06-24T09:38:46.295+05:30ඉතින් ජපන් වාහන පට්ට කන්ඩිෂන්නේ................ ඇය...ඉතින් ජපන් වාහන පට්ට කන්ඩිෂන්නේ................ ඇයි ලතින් ඇමරිකන් වාහන පදින්නේ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28016255869428548562014-06-24T09:37:40.208+05:302014-06-24T09:37:40.208+05:30අන්න කොල්ලෝ....................අන්න කොල්ලෝ....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42598181606446957482014-06-24T09:37:00.497+05:302014-06-24T09:37:00.497+05:30ස්තූතියි සඳරු අගය කිරීමට.................
අත්දැකී...ස්තූතියි සඳරු අගය කිරීමට.................

අත්දැකීම් හෝ ගාලා... කොහොම වුණත් හැම කෙනෙක්ගෙම ජීවිත වලට මේවා අදාල වෙනවා. ඒ අපේ ජීවිත එක විදිහටම ගෙවිලා යන නිසායි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92224140278034425132014-06-24T05:18:15.015+05:302014-06-24T05:18:15.015+05:30මේ දවස්වල නම් සවුත් අමරිකන් එකක්..... :) :)මේ දවස්වල නම් සවුත් අමරිකන් එකක්..... :) :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5346631425478624772014-06-23T23:28:40.551+05:302014-06-23T23:28:40.551+05:30හා.. හා කට කට. ඓශ්චර්යමත් රටේත් එහෙමයිලු ඕං ....හා.. හා කට කට. ඓශ්චර්යමත් රටේත් එහෙමයිලු ඕං ....සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40757839667103425862014-06-23T23:27:07.494+05:302014-06-23T23:27:07.494+05:30ඔය තියෙන්නේ අඩුවක් නැතිවම ...
මේක ලියන්නැත්තේ දීර...ඔය තියෙන්නේ අඩුවක් නැතිවම ...

මේක ලියන්නැත්තේ දීර්ඝකාලින ජීවන අත්දැකීම මත වෙන්ටැති නේ ? හැක්.. හැක්..සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78204349255258091632014-06-23T21:27:00.837+05:302014-06-23T21:27:00.837+05:30බයවෙන්නෙපා ගී පවුරෙ, පත්තරය මොන විරෝධය පෑවත් මං ඉන...බයවෙන්නෙපා ගී පවුරෙ, පත්තරය මොන විරෝධය පෑවත් මං ඉන්නවා ගී පවුර එක්ක මේ කාරණාවෙදි. හැක්..හැක්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18908283301911089722014-06-23T20:09:22.290+05:302014-06-23T20:09:22.290+05:30ස්තූතියි ඇනෝ..............
ඒකත් ජීවත් වෙන්න ලේසි ...ස්තූතියි ඇනෝ..............

ඒකත් ජීවත් වෙන්න ලේසි ක්රමයක් තමයි. කොහොම වුණත් ඔබ කියන කතාවනම් ඇත්ත. අපි ම තමයි ජීවිතේ හොද කරගන්නෙන් නරක් කරගන්නෙත්.... ඒක හරි....

ස්තූතියි අදහස් දැක්වීමට.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29029497599374298642014-06-23T20:04:28.282+05:302014-06-23T20:04:28.282+05:30ලිස්ට් එක නම් හරියටම හරි.ඒත් මෙහෙම හිතලා ජීවත් වෙන...ලිස්ට් එක නම් හරියටම හරි.ඒත් මෙහෙම හිතලා ජීවත් වෙන්න අමාරුයි.මගේ නම් තියරිය තමයි කිසිවක් ගණන් නොගෙන සිටීම.මේ හැම දේම ලස්සන හෝ අවලස්සන කරගන්නේ අපි විසින්මනෙ.කේකුමතියක් හරි අපායක් හරි බිහි වෙන්නෙ අපේ සිතිවිලිවල වරදින්.

සිතිවිල්ල අගෙයි.ජය වේවා........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26750670257713127372014-06-23T19:49:47.967+05:302014-06-23T19:49:47.967+05:30අරූ......................
ජීවිතය ගැන අපිට වැඩිය අ...අරූ......................

ජීවිතය ගැන අපිට වැඩිය අත්දැකීම් ඇති ඔබ ඒ ගැන මනාව දන්නවා ඇතිනේ.. කතාව නම් ඇත්ත මේ හැම දේම තමයි ජීවිතය කියන්නේ........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79313613222352454692014-06-23T17:33:21.182+05:302014-06-23T17:33:21.182+05:30////ජීවිතය හෝටලයක්
පරිප්පු නැතිව කිසි ගතියක් නැති....////ජීවිතය හෝටලයක්
පරිප්පු නැතිව කිසි ගතියක් නැති....................//////
ඇත්තමයි....ඔය ඔක්කොම තමයි ජීවිතය. වැඩිය ගණන් ගන්නේ නැතුව ඔහේ යන්න දෙන්න ඕන. නැත්නම් ලුණු වැඩි පරිප්පුවක් වෙනවා. මුට්ටිය පිටින් විසිකරන්න තමයි වෙන්නේ.
Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35918637067414796702014-06-23T15:14:57.358+05:302014-06-23T15:14:57.358+05:30මං හිතන්නේ මීට කලියෙන් රෙහානි ඇවිල්ලා තියෙනවා... ට...මං හිතන්නේ මීට කලියෙන් රෙහානි ඇවිල්ලා තියෙනවා... ටිකක් මතක් කරලා බලන්නකෝ......

කොහොමත් කමෙන්ටුවට ස්තූතියි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61157548072799280462014-06-23T14:21:06.166+05:302014-06-23T14:21:06.166+05:30මම නං අදමලු මේ පැත්තට ගොඩ උනේ....
කියපු ඔක්කොම හර...මම නං අදමලු මේ පැත්තට ගොඩ උනේ....

කියපු ඔක්කොම හරි වගේ......හික්ස්....රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54891324892710029262014-06-23T11:07:25.692+05:302014-06-23T11:07:25.692+05:30හැක්.................... දැක්කාමයි......
ලියමුකෝ ...හැක්.................... දැක්කාමයි......

ලියමුකෝ තව කෑල්ලක් බලන්න. ඕකට ම ගලපලා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37618387735908386252014-06-23T11:06:44.740+05:302014-06-23T11:06:44.740+05:30පත්තරේ පට්ට කයි කෑල්ල හොදේ..........පත්තරේ පට්ට කයි කෑල්ල හොදේ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41466933480174541152014-06-23T11:05:49.631+05:302014-06-23T11:05:49.631+05:30@ විදානේ...
දී කිරට බළලුත් සාක්කි.....@ විදානේ...

දී කිරට බළලුත් සාක්කි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3979320835800896142014-06-23T11:05:20.966+05:302014-06-23T11:05:20.966+05:30කෙන්ජි පදින්නේ ජපන් වාහනයක් ද????කෙන්ජි පදින්නේ ජපන් වාහනයක් ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51030036181769718132014-06-23T11:04:55.034+05:302014-06-23T11:04:55.034+05:30සහෝදර.......
වුණාම තේරෙනවා. මං ඔයිට වඩා හොද එකක් ...සහෝදර.......

වුණාම තේරෙනවා. මං ඔයිට වඩා හොද එකක් කල්පනා කරා කරා. ආවේ නෑ. ඔයිටත් දරුණු එකක් තියෙනවානම් කියන්න. මොකද ඒක ඒ තරම්ම අනාථ වීමක් සහෝදර...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40848446643918272122014-06-23T11:03:35.933+05:302014-06-23T11:03:35.933+05:30පත්තරයෝ..............
ඉරිදට පත්තරේ එනවානේ... එක බ...පත්තරයෝ..............

ඉරිදට පත්තරේ එනවානේ... එක බලාගෙන කරබාගෙන හිටිං... පත්තරේ තියෙන ඒවා දැක්කම කෝමත් වෙරි වෙනවානේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8182191652073324152014-06-23T11:02:38.122+05:302014-06-23T11:02:38.122+05:30ඔව් දිනේෂ්...........
ඉතින් අපේ ජීවිතේ කියන්නෙත් ...ඔව් දිනේෂ්...........

ඉතින් අපේ ජීවිතේ කියන්නෙත් මේකනේ... මේවා හැර ජීවිතයකුත් අපිට නෑනේ... ඉතින් විඳව විඳව ඉන්නවා....

ස්තූතියි අදහසට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24918421917338703482014-06-23T11:01:45.490+05:302014-06-23T11:01:45.490+05:30අල්ලගත්තාම තමයි තේරෙන්නේ විදානේ.......
ආය අතඅරිනව...අල්ලගත්තාම තමයි තේරෙන්නේ විදානේ.......

ආය අතඅරිනවා බොරු. ජොබ් එක ජීවිතේ වෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23840817562158807482014-06-23T11:01:01.091+05:302014-06-23T11:01:01.091+05:30ඒකට කමක් නෑ..
වෙනස් වෙන්න ඕනේ තැන් ඒ විදිහට ම හද...ඒකට කමක් නෑ..

වෙනස් වෙන්න ඕනේ තැන් ඒ විදිහට ම හදන්නත් ට්රයි එකක් දුන්නොත් මොකද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com