tag:blogger.com,1999:blog-4045550716397360221.post6473519458810474849..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: එය අල්මඩිත්ත නම් විය .................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4045550716397360221.post-91440361882416804422014-07-02T16:54:20.260+05:302014-07-02T16:54:20.260+05:30විස්තර දන්නවා..
මං හිතන්නේ ඒක තමයි ප්‍රධාන දොරටු...විස්තර දන්නවා..

මං හිතන්නේ ඒක තමයි ප්‍රධාන දොරටුව ඒ පැත්තට තියෙන්න්. ඒත් දැන් බදුල්ල පාරේ ඉදලා එන පැත්තෙන් අපි වැඩිපුර භාවිතා කරන්නේ අනික් දොරටුව නේද දැන්????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2405580848163308152014-07-02T16:52:57.673+05:302014-07-02T16:52:57.673+05:30ස්තූතියි....... ගුණසිංහ මහත්තයා...
ඇත්තට ම ඔබ මෙය...ස්තූතියි....... ගුණසිංහ මහත්තයා...

ඇත්තට ම ඔබ මෙය ප්‍රිය කරන බව දන්නා නිසයි සදහන් කළේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7685948232788198882014-06-29T08:22:19.726+05:302014-06-29T08:22:19.726+05:30අලුත්නුවර රජමහා විහාරයට හි දේවාලයට එන පුරාණ රජ මාව...අලුත්නුවර රජමහා විහාරයට හි දේවාලයට එන පුරාණ රජ මාවත වැටී තිබුණේ අල්මඩිත්ත හරහා කියලයි මේ ඇත්තන්ගේ විශ්වාසය තියෙන්නෙ. ඔබට මේ සම්බන්ධ ජන කතාව අහන්න ලැබිලා නැද්ද තුෂාරMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86981241167710629692014-06-29T08:19:00.995+05:302014-06-29T08:19:00.995+05:30ඔබේ යොමු කිරීම මත මේ අගනා නිමැවුම දකින්නට වාසනාව ල...ඔබේ යොමු කිරීම මත මේ අගනා නිමැවුම දකින්නට වාසනාව ලදිමි. ඒ වෙනුවෙන් පින් දෙනවා තුෂාරට.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80801043161428962872014-06-17T10:19:18.738+05:302014-06-17T10:19:18.738+05:30ස්තූතියි තිලක සිත,
ඒ වචන ටික අපිට මහත් ශක්තියක්. ...ස්තූතියි තිලක සිත,

ඒ වචන ටික අපිට මහත් ශක්තියක්. අපි ලියන කවියක් කියවා ඔබ ලබන්නා වූ සුවය සහ සතුට අපේ එකම පැතුමයි. එයින් ඔබට දැනුණු හැගීම කියවූ විට දැනෙන සතුට අපිට හොදට ම ප්‍රමාණවත්...................

ස්තූතියි ඔබටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20900773321149776492014-06-17T10:13:59.296+05:302014-06-17T10:13:59.296+05:30මේ පින්තුර ටික වුනත් කවියක් වගේ. කවි ටික පින්තුර ප...මේ පින්තුර ටික වුනත් කවියක් වගේ. කවි ටික පින්තුර පටියක් වගේ .ලස්සනයි. අවසන් පද දෙකට වඩාත් කැමතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6725602444122835082014-06-16T09:03:34.628+05:302014-06-16T09:03:34.628+05:30ඒක හරි මනෝෂ්.............
අපි දියුණු වෙනවා කියලා ...ඒක හරි මනෝෂ්.............

අපි දියුණු වෙනවා කියලා කරගෙන තියෙන්නෙ අනවශ්‍ය සංකීර්ණ වීමක් විතරයි. මිනිහා නගරයට සංක්‍රමණය වීම කියන්නෙත් ඕකමනේ. මිනිහා හිතාගෙන ඉන්නේ නගරයේ හිටියාම දියුණු වෙනවා කියලා. ඉතින් අඩි දෙක තුනකට කොටු වෙලා තනියම උඩ බලාගෙන ඉදලා මැරිලා යනවා. ඒ ඇරෙන්න ටවුමට ගියා කියලා ඔහු කරන අමුතු දෙයක් නෑ. බලෙන් සංකීර්ණ වෙනවා. ගම් වල මිනිස්සුන්ට තියෙන ගැටළුවත් ඕක තමයි. කොහොම හරි ටවුමට යන්න තමයි ට්‍රයි එක. ඒකෙන් වෙන්නේ මොකක් ද කියලා ඔවුන් දන්නේ නෑ. අපි මේ දකින කුඹුරු කරන පරම්පරාව ඉවර වුණාම ඊළග පරම්පරාවක් මේ දේවල් පවත්වා ගනියි ද කියලානම් ටිකක් සැකයි තමයි...

ඇයි මනෝෂ්ට දෙයක් විස්තර කරන්න බෑ කියන්නේ. ඔබ තරම් අගේට විචාරයන් කරන්න අපිට බැරි එකේ ඔබ ඒ අංශයේ පරිණත වෙන කෙනෙක් නෙවැ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40801555707409858572014-06-16T08:59:05.786+05:302014-06-16T08:59:05.786+05:30අනේ නෑ කෙන්ජියෝ..........
උඹ ඇවිල්ලා ගහලා ගියත් අ...අනේ නෑ කෙන්ජියෝ..........

උඹ ඇවිල්ලා ගහලා ගියත් අපි කිසිම අවුලක් හිතන්නෑ. මම උත්තරේ දුන්න විදිහත් ටිකක් සීරියස් වුණා වැඩියි ද මන්දා කියලාත් මට හිතුණා. අනේ එහෙම දෙයක් නෑ බං..

ඇත්තට ම මගේ අත්දැකීම නම් වෙනස් කෙන්ජි. මම නම් ටිකක් නගරබදව හැදුන කෙනෙක්. ඒක මගේ කරුමයක් වෙන්න ඇති. ඒ හින්ද ම දන්නෑ මට ටවුම පේන්න බෑ. කොළඹ කාලයක් රස්සාවක් කරන්න වුණා කැම්පස් අවුට් වුණ ගමන් නිසා. ඒත් මං කොළඹින් පනින්නේ කවදද කිය කිය හිටියේ. ඒකට චාන්ස් එකක් ලැබිලා කොළඹින් අයින් වෙලා අවුරුදු කීපයක් වැඩ කර කර ඉද්දි තවත් ගමට යන්න චාන්ස් එකක් හම්බුණා. දැන්නම් ඉන්නේ සුන්දර ගමක තමයි. ඇත්තට ම ආසයි මේ විදිහට ම ජීවත් වෙන්න. මං හිතන්නේ මට ගම මේ තරම් ලස්සනට පේන්නෙත් ඒක වෙන්නට ඇති...

කොහොම වුණත් උඹ කියපු කතාව සීයට සීයක් ම හරි. කුඹුරු මැද නියරවල ඉරමුසු වැවෙන්නෑ තමයි. ඒක ආයි මං අමුතුවෙන් උඹට කියන්න දෙයක් නෑනේ... ඒ ගැන හොදට ම දන්න කෙනෙක් නෙවැ කෙන්ජියා. ජපානයේ රාබුවත් වවන්න අදහසක් නැත්ද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87374592202390094362014-06-16T08:51:47.545+05:302014-06-16T08:51:47.545+05:30thank you white man...
This is not just a poem. T...thank you white man...

This is not just a poem. That day I went to Almadiththa. I saw that beautiful paddy field. I think this is the miracle of nature. So this poem is one of my experience.

thank you again for your comment.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90718383043555315172014-06-16T08:45:11.201+05:302014-06-16T08:45:11.201+05:30ස්තූතියි කෙන්ජියෝ................
ඒ කියන්නේ කෙන්ජ...ස්තූතියි කෙන්ජියෝ................

ඒ කියන්නේ කෙන්ජි තවලම චිත්‍රපටය කරද්දි එහෙ ගියාද??? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38162084690701179622014-06-16T08:44:09.089+05:302014-06-16T08:44:09.089+05:30කියා ගන්නට බැරි තරම්
අගෙයි ඔබෙ කව ඉස්තරම්
දහිරියක්...කියා ගන්නට බැරි තරම්
අගෙයි ඔබෙ කව ඉස්තරම්
දහිරියක් දෙයි මේ හැඟුම්
අප අගය කළ කවි පැතුම්.......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-751919279379402972014-06-16T07:14:10.496+05:302014-06-16T07:14:10.496+05:30ඇහින් දකිනා සොඳුරුබව නෑ අහිංසක ජීවිත වෙලන්නේ
සොබාද...ඇහින් දකිනා සොඳුරුබව නෑ අහිංසක ජීවිත වෙලන්නේ
සොබාදහමත් පරදවාගෙන දුගීකම ඉස්මතුව එන්නේ
පීල්ලෙන් බැස කුඹුරු තෙමමින් දහදියයි ඔය ගලා යන්නේ
ඒ දකින්නට ඔබට හැකි වූ නිසයි මේ කවි මල පුදන්නේ සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59320121992940166522014-06-16T05:52:17.633+05:302014-06-16T05:52:17.633+05:30උඹ සුන්දරත්වය විදලම ලියපු සිතිවිල්ල මසුරං .....
මම...උඹ සුන්දරත්වය විදලම ලියපු සිතිවිල්ල මසුරං .....
මම මුලින්ම හිතුවෙ පිංතුර දැකල ලිව්ව කියල.....
පිංතුර ටිකයි සිතිවිල්ලයි දකිද්දී/කියවද්දී මතක් වුනේ තවලම චිත්‍රපටය කරද්දී.....බුලත්කොහුපිටිය පාලම ලගින් වමට හැරිල ඇතුලට ගියාම තිබ්බ ගම මතක් වුනා... ගමේ නම මතක නැහැ....
සුන්දර ගමක්......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8620951251079397332014-06-16T05:44:11.813+05:302014-06-16T05:44:11.813+05:30නැහැ බං ..උඹ ඔය කියන සුන්දර ගම් වල සුවද විදල තියෙන...නැහැ බං ..උඹ ඔය කියන සුන්දර ගම් වල සුවද විදල තියෙනව .... මමත් ගමක හැදුන බුවෙක්....
මහ ගෙවල් තිබුනෙ කුඹුරු යායත් මායිම්ව ඉඩම.....වැල් ගොටුකොල,මුකුණුවැන්න මැල්ලුමට ගත්තෙ නියරෙන් කඩල ගෙදර මහ බවලත්තු....කලවම් පලා වත්තෙන් කඩාගෙන මැලේව්වේ ....ඉරමුසු/පොල්පලා පවා වැලි පොළවෙ වැවිල තිබුන....
පසු කාලිනවත් මට අල්මඩිත්ත වගේ සුන්දර ගම්මාන වල ගැමියන් සමග විදල තියෙනව ....
මට මතක විදියට ඉරමුසු වියලි පසේ වැවෙන මතකයක් තිබුන නිසයි මම එහෙම ඇහැව්වෙ ...සිත් රිදවීමක් වුවා නම් සමාවෙයන් මචෝ.....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5903150697540485512014-06-15T21:04:41.586+05:302014-06-15T21:04:41.586+05:30What a marvelous poem Thushara.......
Mind automa...What a marvelous poem Thushara.......

Mind automatically goes to that environment and starts dreaming if I could live there. Then feel a sorrow about the current living style also. Anyway, thanks to giving us a tremendous beautiful experience at least....

From...

White ManAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16637818500543969322014-06-15T19:53:37.164+05:302014-06-15T19:53:37.164+05:30බොහොම ස්තූතියි කඳු...............
කවියක් කියවන කෙ...බොහොම ස්තූතියි කඳු...............

කවියක් කියවන කෙනෙක් ඒක ප්‍රිය කරනවානම් ඒක තමයි අපිට තියෙන එකම සතුට........ ඒ බව කියූ ඔබ අපිව දිරිගැන්වුවා... ස්තූතියි කඳූ.... අපිත් හරිම ආසයි ඔබේ කවි ආරට............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27567503934531398172014-06-15T18:54:09.267+05:302014-06-15T18:54:09.267+05:30ඉතා කැමතියි..ඉතා කැමතියි..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28429124446631461132014-06-15T18:45:17.718+05:302014-06-15T18:45:17.718+05:30ඔන්න ඔය ටිකයි මටත් කියාගන්නෝනි උනේ. ඒත් ඒක ඔහොම පි...ඔන්න ඔය ටිකයි මටත් කියාගන්නෝනි උනේ. ඒත් ඒක ඔහොම පිළිවෙලට හැඩට ගලපල කියාගන්න මට තේරෙන්නෙ නෑනෙ අප්පා. ඒ නිසා උදාහරණ දිදී දිගට කියනවා.

මංද මගෙ අවුලක්ද කියලා. කොහොම උනත් මිනිසා දියුණුවෙන් දියුණුවට පත්වෙලා( ඌ කියන විදියට ) ආව මේ ගමන් මඟට මං කැමති නෑ. අපි අනිත් සත්තු වගේ නෙවෙයි. හැමදේම කෘතීම කරගෙන. මං අර කලින් වතාවකත් කීවෙ. මිනිහෙක්ට කවදාවත් ඌට ඕනි විදියට ජීවත්වෙන්න බෑ. සමාජෙට ඕනි විදියටයි ජීවත්වෙන්නෝනි. ඒ නිසා හැමදාමත් විඳවනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88898605265186757272014-06-15T18:18:58.308+05:302014-06-15T18:18:58.308+05:30මනෝෂ්.
මට මුකුත් ම කියන්න එතන ඉතුරු කරලා නෑනේ. ඔබ...මනෝෂ්.

මට මුකුත් ම කියන්න එතන ඉතුරු කරලා නෑනේ. ඔබ එය මනාව විස්තර කරලා තියෙනවා. අර කතාව තමයි මේ සියල්ල එක්ක ම කියැවෙන්න ඕනේ දේ. ඒ තමයි ඔබ කියනවා වගේ අපිට තියෙන දේවල් ගැන හිතන්නැතුව අපි අපිට නැති අනුන්ට තියෙන දේ ගැන හිත හිත දුක් වෙනවා. ඒක නිසා තමයි මනෝෂ් මිනිහා කියන සතා කිසිදවසක තෘප්තිමත් වෙන්නැත්තේ. කෝටි ගණන් සල්ලි ගොඩගගහා ඉදලා සත පහක්වත් ගෙනියන්න බැරිව වලකට යට වෙනවා. මට ඕනේ මොනව ද මං නවතින්න ඕනේ කොතන ද කියලා තීරණය කර ගන්න තරම් ඔලුවක් නෑ. කූඹි කෑම එකතු කරන්නේ වැහි දවස් වලට කන්න. ඒත් මිනිහා සල්ලි එකතු කරන්නේ මොකට ද??? මැරෙන දවසට අරං යන්නද?? නැහැ කිසිම අර්ථයක් නෑ...

ඔබ කියනවා වගේ ම නගරේ මිනිහා ගම ගැන හූල්ලනවා වගේ ම ගැමියා නගරේ ගැන හූල්ලනවා. ඒත් දෙපැත්තෙම හොද නරක තියෙනවා. ඒත් නගරේ මිනිහට සාපේක්ෂ ව ගැමියා ජීවිතේ විදිනවා. ඔහුට නගරයට එන්න වාසනාව නැති තරමට ම ඔහුට ජීවිතයක් ලැබෙනවා. ඒත් ඔහු ඒක තේරුම් නොගනීවි.............. නගරේ මිනිහත් මේ දේ තේරුම් නොගනීවි...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73915968472102581372014-06-15T17:47:39.376+05:302014-06-15T17:47:39.376+05:30කවිපෙලේ අවසානයේ කියපු ඒ කාරණය ගැන මං මොකුත් නොකීවෙ...කවිපෙලේ අවසානයේ කියපු ඒ කාරණය ගැන මං මොකුත් නොකීවෙ ඉහලින් ගොඩක් අය ඒ ගැන කතාකරල තිබ්බ නිසයි. කොහොම උනත් ගී පවුරේ මේ අහිංසක මිනිස්සුන්ගේ මේ ලස්සන පරිසරයෙ අපිට පේන සුන්දරත්වය අභ්‍යන්තරයෙ නෑ තමයි. ඔතන මෙහෙම දේකුත් තියෙනවා කුරුටු. නගරේ ජීවිතෙන් හෙම්බත්වෙච්ච අයට ගම දැක්කම ඒක සොඳුරු ලෝකයක් වෙනවා. නමුත් දහසකුත් දුක් කම්කටොලු මැද ජීවත්වෙන ගැමියෙකුට නගරෙ තියෙන සැප පහසුව, නවීන සාප්පු, යානවාහන දකිනකොට අපි ගමට ආදරේ කරනවා වගේ ඒ මිනිස්සු නගරෙට ආදරේ කරනවා. නමුත් නාගරිකයා දන්නවා තමන් නගරෙට වෙලා විඳින දුක.

එකකට එකක් සාපේක්ෂයි. කොහොමත් මිනිස්සු විදියට අපි අපිට ලැබිල තියෙන දේ දේ තියෙන අඩුපාඩු දුෂ්කරතා ඇද කුද දකිනවා. ඒත් එක්කම අනිත් මනුස්සයත් අර මනුස්සයා ලඟ තියෙන දේවල් දිහා බලල හූල්ලනවා.

අර සන්ෆ්ලවර්ස්ලා කියන්නෙ ඕක හරි ලස්සනට.

"එගොඩ ඉවුරෙ තණකොල කන ගොනා
මෙගොඩ ඉවුරෙ තණ දකිනව මනා..." කියලා.

හැබැයි මේ මොනා කිව්වත් දහසක් දුක් කම්කටොලු මැද ගම්මානයේ මේ ගෙවන ජීවිත ඇත්තටම ජීවිතේ විඳිනවා. නගරෙ අය විඳවන අතරෙ මේ මිනිස්සු මිනිස්සු විදියට ඉපදිලා,මිනිස්සු විදියට ජීවත් වෙලා, මිනිස්සු විදියට මහපොලොවෙ මිහිදන් වෙනවා.

Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57481301424393717212014-06-15T16:02:20.451+05:302014-06-15T16:02:20.451+05:30ස්තූතියි විදානේ...............
විදානේට නම් කැම්පස...ස්තූතියි විදානේ...............

විදානේට නම් කැම්පස් එකට මේ පැත්තේ තියෙන කඳු ටික පෙනිලත් ඇති. අල්මඩිත්ත පිටිපස්සේ කන්දට නැග්ගා ම කැම්පස් එක වගේ ම සමනලෙත් හොදට පේනවා... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15127341223965122022014-06-15T15:28:12.607+05:302014-06-15T15:28:12.607+05:30අල්මඩිත්ත.... නෙවෙයි හැමතැනම...
සුන්දරත්ත්තවය අැතු...අල්මඩිත්ත.... නෙවෙයි හැමතැනම...
සුන්දරත්ත්තවය අැතුලෙ හැංගුන..
කටුක බව...

ජ ය වේ වා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45738778874686657092014-06-15T14:41:03.271+05:302014-06-15T14:41:03.271+05:30ඇත්ත සුසී,
මං හිතන්නේ ඔබ පේරා කැම්පස් එකේ ඉන්න කෙ...ඇත්ත සුසී,

මං හිතන්නේ ඔබ පේරා කැම්පස් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.......... මහවැලිය සහ හන්තාන කියන්නේ පේරාදෙනියේ සංකේතයන්නේ. අපේ ජීවිතේ ගොඩක් සාර්ථක වෙන දේවල් අපේ හැගීම් සහ අත්දැකීම් එක්ක ගොඩනැගුණ දේවල්. අපි බාහිරින් අපේ ගමන යන විදිහ ඉගෙන ගන්න ගියාට සාර්ථක වෙන්නේ අපි තුළම ඇති ශක්තීන්ට අනුව යන ගමනක් විතරයි. ඒ නිසා ඔබගේ අත්දැකීම තුළින් බ්ලොගය සාර්ථක මාවතක යනවා වගේ අපේ මුළු ජීවිතේ ම අපේ ම ගමනක් හොයා ගන්නවා සුසී..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78723595841499595582014-06-15T14:09:13.498+05:302014-06-15T14:09:13.498+05:30බොහොම ස්තූතියි සඳරු,
ඔබ මේ විදිහට නිතරම අපිව දිරි...බොහොම ස්තූතියි සඳරු,

ඔබ මේ විදිහට නිතරම අපිව දිරිගැන්වීමට අපිට මහත් ශක්තියක් සඳරු. නිර්මාණයක් කරාම අපිට තියෙන සතුට තමයි එ්ක කියවන පිරිසගේ හැගීම්. ඒත් බහුතරයක් දෙනා කවිය රස වින්දට ඔවුන්ගේ අදහස් අපි දන්නේ නෑ. ඒක කාලයත් එක්ක ඔවුන්ට වේලාවක් නැතිකම වෙන්නත් පුළුවන්. ඒත් කමෙන්ටුවක් දැක්කාම අපිට යමක් කරා කියන හැගීම දැනෙනවා. අපිට ඔවුන්ගේ අදහස් දැන ගන්නත් ඒ ගැන අපේ අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔබ සහ අපේ සහෘද කැල නිතර නිතර අපි සමග හිදිමින් අපිව දිරිගැන්වීම අපිට මහත් ශක්තියක් සඳරු..............

ඇත්ත සඳරු මට අවශ්‍ය වුනේ මම දැකපු දේ සහ මට දැනුණු දේ ඔබ වෙත ගෙන ඒමටයි. නමුත් මෙය සැබෑ නිර්මාණයක් වන්නේ ඔබ වැන්නන්ගේ අදහස් මේ සමග එකතු වුණ විටයි සඳරු..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19170013708398183802014-06-15T14:07:38.726+05:302014-06-15T14:07:38.726+05:30///අපි ඒ දේ අත්වින්දොත් දැනෙන ප්‍රමාණය වැඩියි.///
...///අපි ඒ දේ අත්වින්දොත් දැනෙන ප්‍රමාණය වැඩියි.///

මේකටනම් මන් 100% එකගයි.මොකද එක්තරා විදිහක අත්විදීමක ප්‍රතිඵලයක් තමයි මගේ //හන්තාන සිහිනය.// බ්ලොගේ ඇරඹුමත්..

සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.com