tag:blogger.com,1999:blog-4045550716397360221.post640550697552383757..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: චේ................. සහ ඔහුAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4045550716397360221.post-81081068386825944922014-04-20T08:32:15.497+05:302014-04-20T08:32:15.497+05:30ඇත්ත මනෝෂ්,
චේ කියන්නේ විප්ලවකාරයෙක් විතරක් නෙමෙය...ඇත්ත මනෝෂ්,

චේ කියන්නේ විප්ලවකාරයෙක් විතරක් නෙමෙයි. හිතා ගන්න බැරි විදිහේ දාර්ශනිකයෙක්. ඔහු විප්ලවය කියන්නේ උතුම් දෙයකට......දැන් කරන්න හදනවා වගේ මිනිස්සු මරණ එකට නෙමෙයි. ඔහු විප්ලවවාදියා කියන්නේ අංග සම්පූර්ණ ජීවිතයකට. තරුණයන්ට ඒ විදිහට හැදෙන්න පුළුවන් නම් ඇත්තට ම මීට වඩා ලෝකේ සුන්දර වෙනවා මනෝෂ්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64812899515531806712014-04-10T10:27:06.825+05:302014-04-10T10:27:06.825+05:30චේව විලාසිතාවක් කරගත්තට බහුතරයක් තරුණයො චේගෙ දර්ශණ...චේව විලාසිතාවක් කරගත්තට බහුතරයක් තරුණයො චේගෙ දර්ශණයට අනුගත්වෙලා නැති එක හරි අභාග්‍යයක්. එහෙම උනානම් මේ ලෝකෙ මීටවඩා කොච්චර සුන්දර ලොවක් වෙයිද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46889349614045305152013-11-06T16:14:13.190+05:302013-11-06T16:14:13.190+05:30Salabayo samanalayo wenawa, Ath thatu labuna sath...Salabayo samanalayo wenawa, Ath thatu labuna sathutin un ipilenawa, ath unta salaba jiwithaya aye matak wenne kawadada? athatama unta ehema dawasak enawada?

sajeewahttps://www.blogger.com/profile/17100797762367625935noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35753984016922586962013-10-18T19:28:25.510+05:302013-10-18T19:28:25.510+05:30බොහොම ස්තූතියි සජිත්,
චේ කියන්නේ ඔබේ සහ මගේ වීරයා...බොහොම ස්තූතියි සජිත්,

චේ කියන්නේ ඔබේ සහ මගේ වීරයා විතරක් නෙමෙයි. චේ කියන්නේ අපේ කාලේ මිනිස්සු ගොඩකගේ වීරයා. හැබැයි චේ ගේ රූපයට හරි පෞරුෂයට හරි විතරක් වශී වෙලා චේ වීරයා කර ගැනීම නෙමෙයි හරි දේ. චේ දුටු ලෝකය හරි චේ ලග තිබුණ සැබෑ මිනිස් ගතිගුණ හරි අපි තුළ ගොඩනගා ගැනීම තමයි චේට ගරු කිරීම කියන්නේ. හැබැයි ඒ දේ නම් බොහෝ දෙනෙක් ලග දකින්න නෑ නේ ද සජිත්.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5392778020912904742013-10-16T17:17:27.596+05:302013-10-16T17:17:27.596+05:30Che kiyanne nm atta minihek tama.
My jiwite wiraya...Che kiyanne nm atta minihek tama.
My jiwite wirayat che tama..

Oya niyamata liyala tiynwa.Anonymoushttps://www.blogger.com/profile/12560077391585041136noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28819260871800830662013-10-10T20:18:07.217+05:302013-10-10T20:18:07.217+05:30ඔව් දිනේෂ්.
අද ලෝකේ පුරා ම චේව විකුණගෙන කනවා. චේ...ඔව් දිනේෂ්.

අද ලෝකේ පුරා ම චේව විකුණගෙන කනවා. චේ කියන්නේ වෙළදභාණ්ඩයක් වෙලා. ඔහු තුළ තිබුණු ගුණාංග හෝ දර්ශනය වෙනුවට ලෝකය අරගන්නේ ඔහුගේ පෙනුම සහ කඩවසම් බව විතරයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2540638515823346572013-10-10T01:11:31.338+05:302013-10-10T01:11:31.338+05:30අද චේට නියම තැන ලැබෙනවද කියලත් සැකයි.. තමන්ගේ වාසි...අද චේට නියම තැන ලැබෙනවද කියලත් සැකයි.. තමන්ගේ වාසියට චේගේ නම ගව ගන්න අයනේ වැඩි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80050441661243609482013-10-09T20:07:15.749+05:302013-10-09T20:07:15.749+05:30මම ඔබේ අදහසට ගරු කරනවා අරූ. ඒක සීයට සීයක් ම ඇත්ත. ...මම ඔබේ අදහසට ගරු කරනවා අරූ. ඒක සීයට සීයක් ම ඇත්ත. චේට අනූව විප්ලවය කියන්නේ මනුස්සකමේ සහ අනෙකා හදුනා ගැනීමේ උපරිමයයි. චේ තමන්ගේ දුව වුණ හිල්දිතා ට 1966 දී ලියපු ලියමකින් මෙහෙම දෙයක් කියනවා.

''ඔබේ වයසෙදීම විප්ලවකාරී වීම කියන දෙයින් අදහස් වන්නේ පුළුවන් තරම් හොදින් ඉගෙන ගැනීමයි. ඒ වගේ ම යුක්තිසහගත පරමාර්ථ වෙනුවෙන් සහයෝගය දීමට සූදානමින් සිටීමයි."

"විප්ලවකාරී ආකල්පයක් ඇතිකරගන්න. වෙනත් වචන වලින් කියනවානම් හොද පැවැත්මක්. විප්ලවයට ආදරය කිරීම, ඒ වගේ ම මිත්රශීලීබව වගේ ගුණාංග ඇති කරගැනීමයි."

නමුත් අද අපි විප්ලවය කියන දේ අමානුෂික කරලා. ඒ වගේ ම චේ ව විකුණගෙන කන දේශපාලන පක්ෂ චේ ව ආයෙම ආයෙම මරනවා. වෙළෙන්දන් චේ ව විකුණගෙන කනවා. බුදුහාමුදුරුවොත් විකුණගෙන කන එකේ ඒක හිතන්නට වත් තරම් දෙයක් නෙමෙයි තමයි. ඒත් ඔබ අන්තිමට කිව්වා වගේ ම ලැජ්ජයි. කණගාටුයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85655151012163404622013-10-09T20:00:08.000+05:302013-10-09T20:00:08.000+05:30Sajeewa, You Know that.You know the origin of this...Sajeewa, You Know that.You know the origin of this poem. I don't know is this right or wrong. But this is my feel. I can write in my view and also you can analyze in your view. However in finally we have same feelings. Because that "HE" was our FRIEND.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33970251157600074682013-10-09T19:48:28.908+05:302013-10-09T19:48:28.908+05:30ඔබට අනුව මෙය චේ වෙනුවෙන් ලියැවුණ කවියක්. ඒක ඔබට වි...ඔබට අනුව මෙය චේ වෙනුවෙන් ලියැවුණ කවියක්. ඒක ඔබට විතරක් නෙමෙයි මේක කියවන හැමෝටම අනුව ඒක එහෙමයි තමයි. ඒත් මට අනුව මේක ඔහු වෙනුවෙන් ලියැවුණු කවියක්. එදා මම ඔහුව දැක්කේ චේ වගේ. චේ වගේ කිව්වේ චේගේ ගතිගුණ ගොඩක් ඔහු ළග තියෙනවා මං දැක්කා. නමුත් අද ඔහු මට වීරයෙක් නෙමෙයි. සාමාන්‍ය මිනිහෙක් විතරයි. හැබැයි මට චේ එදා වගේ ම අදත් වීරයෙක්.

මේ කවිය තුළ තියෙන මගේ පුද්ගලිකත්වය ඒකයි.

තුෂාර විතාරණAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31685764386174849282013-10-09T19:45:32.225+05:302013-10-09T19:45:32.225+05:30බොහොම ස්තූතියි අගය කිරීමට. මගේ ජීවිතයේ වීරයා චේ. ච...බොහොම ස්තූතියි අගය කිරීමට. මගේ ජීවිතයේ වීරයා චේ. චේ ගැන කවියක් කුරුටු ගාන්නෙත් ලොකු භක්තියකින්. ඒ තරමට චේට කැමතියි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77457986676432634012013-10-09T19:03:11.428+05:302013-10-09T19:03:11.428+05:30තුශාර....මම චේව දකින්නේ දර්ශනයක් විදිහට. පිළිමයක් ...තුශාර....මම චේව දකින්නේ දර්ශනයක් විදිහට. පිළිමයක් විදිහට නෙමේ. මට ගෞතම බුදුන් දර්ශණයක්. ඕනෑම ආගමිකයෙකුට ඕනෑම තරාතිරමක එකෙක්ට අධ්‍යයණය කල හැකි සදාතනික සත්‍යයක්. පිලිගන්නවාද නැද්ද තමන් සතු අයිතියක්. බුදු පිලිම, මල් වට්ටි අරන් පෙරහැරේ යාමත්, බයිසිකල් වලින් චේව රට වටේ ගෙන යාමත් ඔවුන් දෙදෙනාටම කරන නිග්‍රහයක්. බෞද්ධ සංස්ථාවත්..මම ආදරය කරපු ජවිපෙත් වහ වහාම ශෝ ඕෆ් චූන් එකෙන් මිදී උඩු යටිකුරු විය යුතුයි. චේ හිටියනම් පෙට්‍රල් වලට වියදම් කරන සල්ලි වලින් පොඩි එවුන් ටිකකට පොත් අරන් දෙයි. ලැජ්ජයි. කණගාටුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63860341687659330542013-10-09T17:38:30.753+05:302013-10-09T17:38:30.753+05:30This happens to people when they eat from "Da... This happens to people when they eat from "Danawadaye Mahagedara" and talk socialism. Because the food they took insert capitalist poison to their blood. This is a very normal situationsajeewahttps://www.blogger.com/profile/17100797762367625935noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89318771145945895782013-10-09T14:39:20.314+05:302013-10-09T14:39:20.314+05:30චේ වෙනුවෙන් ලියවුන අගය කල යුතු පද පෙලක්. හරිම ලස්ස...චේ වෙනුවෙන් ලියවුන අගය කල යුතු පද පෙලක්. හරිම ලස්සනයි

- ප්‍රියා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13753197487936302442013-10-09T06:28:23.648+05:302013-10-09T06:28:23.648+05:30චේ සැමරැම වෙනුවෙන් අද හෙට අනිද්දා පාගමනක් තියේ ලංක...චේ සැමරැම වෙනුවෙන් අද හෙට අනිද්දා පාගමනක් තියේ ලංකාවේ බොහෝ පැති කවර් කරමින්. සේශන කිහිපයකුත් එක්ක. අගේ ඇති පද පෙලක්...රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com