tag:blogger.com,1999:blog-4045550716397360221.post6219015325379435499..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: කුඩේ...... කුඩේ......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4045550716397360221.post-45252652469203457942014-08-18T08:41:33.006+05:302014-08-18T08:41:33.006+05:30හයියෝ සල්ලිම තමයි දිනේෂ්...තාම දන්නෙ නෑ මුදලාලිට ම...හයියෝ සල්ලිම තමයි දිනේෂ්...තාම දන්නෙ නෑ මුදලාලිට මක්ක වුණාද කියලා....ස්තුතියි දිනේෂ් අපිත් එක්ක එකතු වුණාට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79879005980347645332014-08-18T02:05:54.998+05:302014-08-18T02:05:54.998+05:30හයියෝ සල්ලි කිවුවලු.. මරු කවි කතාව.. මුදලාලිට කුඩේ...හයියෝ සල්ලි කිවුවලු.. මරු කවි කතාව.. මුදලාලිට කුඩේ ලැබුනද ඒ කුඩෙන්ම ගුටි කන්න උනාද දන්නේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30606445719391809682014-08-17T12:03:51.434+05:302014-08-17T12:03:51.434+05:30ඒ උඹේනේ..ඒ උඹේනේ..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30667041990169218932014-08-17T11:33:20.671+05:302014-08-17T11:33:20.671+05:30රෙඩ් බුල් ? චැහ්
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -...රෙඩ් බුල් ? චැහ්

බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි - පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36879567680018952402014-08-17T10:32:14.364+05:302014-08-17T10:32:14.364+05:30ඒකනම් ඇත්ත අමිල....ඉන්ෂූරන්ස් නොකරපු හින්දා ආපහු ඇ...ඒකනම් ඇත්ත අමිල....ඉන්ෂූරන්ස් නොකරපු හින්දා ආපහු ඇවිත් ලබන අත්දැකීමෙන් ඊට වඩා ප්රතිලාභ තියනවනේ....හික්ස්...නේද...බොහොම ස්තුතියි අමිල මේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19115393510985429792014-08-17T10:28:17.450+05:302014-08-17T10:28:17.450+05:30ඔව් ඉතින් ඒකත් හැබෑව තමයි...ඇම්ඩගෙ කත මොන විදිහට එ...ඔව් ඉතින් ඒකත් හැබෑව තමයි...ඇම්ඩගෙ කත මොන විදිහට එඩිට් කළත් කුණුහරුපයක් නොකියා බේරෙන්නම බෑ නෙව...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10558846041794963682014-08-17T10:26:16.389+05:302014-08-17T10:26:16.389+05:30ඔව්...මනෝෂ් කියන එක හරි....හැඟීම්, දුක, තනිකම කියන...ඔව්...මනෝෂ් කියන එක හරි....හැඟීම්, දුක, තනිකම කියන ඒවා ස්වාමියාට වගේම බිරිඳටත් ඒ වගේමයි කියන එකට මේක හොඳ උදාහරණයක්....අපේ මනෝෂ්ට ඉතිං ඕනම දෙයක් සමබරව විනිවිද දකින්න පුළුවන් කියන එක අපි හැමෝම දන්නවා...ඔබේ විචාර හැකියාවට අපේ ප්‍රණාමය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23626225755882959352014-08-17T10:21:01.509+05:302014-08-17T10:21:01.509+05:30හපොයි ...මුදලාලි ගිය දුර!!!හපොයි ...මුදලාලි ගිය දුර!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5732162950023675902014-08-17T06:59:17.345+05:302014-08-17T06:59:17.345+05:30මුදලාලිට කුඩේ ලැබුනද දන් නැහැ නේ..කුඩේ වගේ එකක් ඉත...මුදලාලිට කුඩේ ලැබුනද දන් නැහැ නේ..කුඩේ වගේ එකක් ඉතිං ඉන්සුවරන්ස් කරලත් නැති එකේ ඇවිත් ගන්න එක තමයි හොදම වැඩේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25602623454702427602014-08-17T00:27:14.079+05:302014-08-17T00:27:14.079+05:30අන්න මතක් කලා බ්‍රෑන්ඩ් එක!! රෙඩ් බුල්!!!!අන්න මතක් කලා බ්‍රෑන්ඩ් එක!! රෙඩ් බුල්!!!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85537772418853631652014-08-17T00:25:41.752+05:302014-08-17T00:25:41.752+05:30ෂහ්!! ඇනෝ, මල්ලියා, උඹල දෙන්නම මරු බං. මට ඕකෙ අනිත...ෂහ්!! ඇනෝ, මල්ලියා, උඹල දෙන්නම මරු බං. මට ඕකෙ අනිත් පැත්ත පේනවා මෙන්න මෙහෙම..

මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: ඔස්ටින් මුණසිංහ
ගායනය: මාලිනී බුලත්සිංහලManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83371183036365681292014-08-17T00:22:26.361+05:302014-08-17T00:22:26.361+05:30This comment has been removed by the author.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91718737324167944842014-08-17T00:17:08.279+05:302014-08-17T00:17:08.279+05:30සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුලින් තෙමනු එපා..
ඔබේ ...සුදු පිරුවටයයි මංගල යහනයි
කඳුලින් තෙමනු එපා..
ඔබේ නිදෝස් බව ලොවට කියන්නම්
මට දොස් නඟනු එපා..

මුදලාලිට බුදුසරණයි!!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31724047548769082902014-08-16T23:40:24.571+05:302014-08-16T23:40:24.571+05:30අඩේ මගේ කුඩේ...අඩේ මගේ කුඩේ...මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90499378490475272262014-08-16T23:29:51.387+05:302014-08-16T23:29:51.387+05:30ඒක මෙතන කියන්න බෑනෙ මචෝ.උඹ දන්නවනේ ඉතිං ඇම්ඩගෙ හැට...ඒක මෙතන කියන්න බෑනෙ මචෝ.උඹ දන්නවනේ ඉතිං ඇම්ඩගෙ හැටි.:Dමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19674873738260337802014-08-16T22:54:49.749+05:302014-08-16T22:54:49.749+05:30කියන්න බෑනෙ පත්තරයෝ උඹ වාගෙ හොරෙක් හිටියොත් එහෙම ඉ...කියන්න බෑනෙ පත්තරයෝ උඹ වාගෙ හොරෙක් හිටියොත් එහෙම ඉතිං...නේද ???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89424958448826368342014-08-16T22:53:16.103+05:302014-08-16T22:53:16.103+05:30බොහොම ස්තුතියි විචරක මුල් කතාව මතක් කළාට...මාත් පා...බොහොම ස්තුතියි විචරක මුල් කතාව මතක් කළාට...මාත් පාදක කරගත්තේ ඔය කතාවම තමයි.....ඒත් කවියට නගද්දී ඒ විදිහටම දෙන්න අමාරු ගතියක් පෙණුනා...ඉතින් පොඩි වෙනස්කම් ටිකක් කළා...අවුලක් නෑ නේද.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59996351795505149952014-08-16T22:52:29.756+05:302014-08-16T22:52:29.756+05:30ආන්න ඒක නෙවැ .අනවශ්‍ය ප්‍රශ්නනේ අහල තියෙන්නෙ ඒ යකා...ආන්න ඒක නෙවැ .අනවශ්‍ය ප්‍රශ්නනේ අහල තියෙන්නෙ ඒ යකා..
ආව කාරිය කොරගෙන පස්සෙ බැරියෑ අරක කාගෙද මේක කාගෙද , කින්ද මන්ද කියල හරියට නිවීහැනහිල්ලෙ සහසුද්දෙන්ම අහගන්ඩ … මොකෝ හොරු ගෙනියන්වෑ .නැද්ද මං අහ්න්නෙ… චැහ්.
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68755256272486855522014-08-16T22:50:46.460+05:302014-08-16T22:50:46.460+05:30බොහොම ස්තුතියි මල්ලියෝ....මොකක්ද මල්ලියෝ බයිසිකලේ ...බොහොම ස්තුතියි මල්ලියෝ....මොකක්ද මල්ලියෝ බයිසිකලේ කතාව....මට මතක නෑ...මෙතන අවුලක් නැතුව කියන්න පුළුවන් එකක් නම් කියලා දාපන්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1445384761568993752014-08-16T22:48:10.955+05:302014-08-16T22:48:10.955+05:30ඒක හැබැයි....ඒක හැබැයි මල්ලියෝ....ඒ ගැනනම් කියල වැ...ඒක හැබැයි....ඒක හැබැයි මල්ලියෝ....ඒ ගැනනම් කියල වැඩක් නෑ...තනිකඩකම හොඳයි කියල හිතුවට එක වෙලාවක් එනවා කවුරු හරි ළඟින්ම හැමදාම හිටියනම් හොඳයි කියලා හිතෙන...බැන බැන හරි කමක් නෑ....ඒක හරි අමුතු තනිකමක්...මේ සින්දුව ඇහෙද්දිත් දැනෙනවා ඒ හැඟීම හොඳටම.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71280966998207364242014-08-16T22:17:45.581+05:302014-08-16T22:17:45.581+05:30මම අහපු එකේ තියෙන්නේ මනමාලයා සහ මනමාලි අතර දෙබසක්....මම අහපු එකේ තියෙන්නේ මනමාලයා සහ මනමාලි අතර දෙබසක්.

මේ ලස්සන මූණ කාගේද......

ඔයාගේ.....

මේ ඇස් දෙක කාගේද...........

ඔයාගේ..........

මේ චූටි කට කාගෙද..............

ඔයාගේ.................

ඔන්න ඔහොම ඔක්කොම ශරීරාංග ගැන කතාව යනකොට තමයි මුදලාලිට බය හිතිලා කිව්වේ. මේ මේ ඔය දොරමුල්ලෙ තියන කුඩේනම් මගේ හොඳද කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85978592827722439982014-08-16T21:44:07.036+05:302014-08-16T21:44:07.036+05:30මරු මචෝ මාර රහයි.ඇත්ත කියන්න එපැයි මට නම් මතක් උනේ...මරු මචෝ මාර රහයි.ඇත්ත කියන්න එපැයි මට නම් මතක් උනේ අර ඇම්ඩගේ බයිසිකලේ කතාව.:Dමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41064571702868570382014-08-16T21:43:47.223+05:302014-08-16T21:43:47.223+05:30This comment has been removed by the author.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52840771142571812492014-08-16T21:39:15.347+05:302014-08-16T21:39:15.347+05:30කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළ...කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ළිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහ කොල සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඞ නැත
සවන් බිහිරිව ගියාදෝ
පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්
ගී පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ඔන්න බලාපන් සින්දුවො ගෑනි නැති උනාම දැනෙන හැටිමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87684865398752148132014-08-16T21:30:18.913+05:302014-08-16T21:30:18.913+05:30ෂිංදු ඇනෝට ප්‍රමෝෂන් එකක් හම්බෙන යන්නෙ … !!!! :Dෂිංදු ඇනෝට ප්‍රමෝෂන් එකක් හම්බෙන යන්නෙ … !!!! :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com