tag:blogger.com,1999:blog-4045550716397360221.post5721117922079754848..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඔබයි හිමියනි ලොවක් පතනා මෙතේ බුදු රජිඳෝ..............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4045550716397360221.post-43983027890586440132015-11-11T14:38:14.907+05:302015-11-11T14:38:14.907+05:30ඔබයි හිමියනි ලොවක් පතනා
මෙතේ බුදු රජිඳෝ..........ඔබයි හිමියනි ලොවක් පතනා
මෙතේ බුදු රජිඳෝ...........................
මෝහ දුක දුරලා
ඝණ අඳුර මකලා
සිත් සතන් සුවපත් කරන් නන්
දනන් නිවනට කැඳවනා.......

මේකට මම නං කැමතියි. භික්ෂුවක් විදියට නොවුනත් නිවැරදි දේ වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදියට පෙනීසිටින්න බැරි කෙනෙකුට බුදු වෙන්න බැහැ. ඒ අර්ථයෙන් මේක අවුලක් නෑ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91485120400178371872015-11-10T15:42:22.273+05:302015-11-10T15:42:22.273+05:30නිවන් සුව පැතූ විදිහ අගෙයි......
අපිත් හාමුදුරුවන...නිවන් සුව පැතූ විදිහ අගෙයි......

අපිත් හාමුදුරුවන්ට නිවන් සුව පතන්නට ඒක්වන්නෙමු.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25100689913797193042015-11-10T15:41:06.662+05:302015-11-10T15:41:06.662+05:30අැත්ත මෙන්ඩා.... ඒ අඩුව රටටම දැනේවි...අැත්ත මෙන්ඩා.... ඒ අඩුව රටටම දැනේවි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54160081115930580972015-11-10T15:40:46.704+05:302015-11-10T15:40:46.704+05:30අැත්ත..........
හාමුදුරුවෝ කරපු ශාසනික සේවයට ව...අැත්ත..........

හාමුදුරුවෝ කරපු ශාසනික සේවයට වැඩියෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණේ සමාජය කාර්යය..... ඒ විදිහට ම හාමුදුරුවෝ විසින් කරපු සමාජමය කාර්යයද ඉතා විශාලයි..... අැත්තට ම අපේ රටට පහණක් වුණා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61007836841587974662015-11-10T15:38:05.665+05:302015-11-10T15:38:05.665+05:30ඔව් ඔව් අගහරුවෝ........
දැන් ඒ හිස්තැන ඒවැනි ම ...ඔව් ඔව් අගහරුවෝ........

දැන් ඒ හිස්තැන ඒවැනි ම සැබෑ මිනිසෙකු විසින් පිරවිය යුතුයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48377465125744209852015-11-10T15:37:28.361+05:302015-11-10T15:37:28.361+05:30අපේ පැතුමත් ඒකයි අවංක........අපේ පැතුමත් ඒකයි අවංක........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87837058819371578762015-11-10T12:58:37.072+05:302015-11-10T12:58:37.072+05:30දුක් විදින දනන් හට
මෙත් පතල කුමටද
දුක තාම එතනමයි
හ...දුක් විදින දනන් හට
මෙත් පතල කුමටද
දුක තාම එතනමයි
හිමිටත් වැටහුනයි

ඇත්ත්තටත් බොරුවටත්
රජුනුත් දෙකට නැවෙත්
සිවුරක බව බලවත්
හිමි මැනවින් දැනගත්

බල කාමයට බල පෙරලියෙන්
බල ලෝබයට බල වාදයෙන්
හිමි කල බල පෙරලියෙන්
සමාජය දැල්වුනිද යහපතින්

හිමි මග ගෙනත් නිවනක් නොසොයා
සිහින දුටු යහපත් සමාජයක් සොයා
පෙටු පාරමිතාවන් වෙහෙසින් මැඩු නිසා
අපවත් වුනිද හිමියනි ඔබ නිවන සොයා

හිමියනි ඔබට නිවන් සුව.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17815482701164663142015-11-10T08:53:56.680+05:302015-11-10T08:53:56.680+05:30ඔබ අපට අවශ්‍යම මොහතක ඔබ නික්ම ගියා..ඔබ අපට අවශ්‍යම මොහතක ඔබ නික්ම ගියා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22912805485845909862015-11-09T21:37:35.079+05:302015-11-09T21:37:35.079+05:30දේශපාලනය මොකක් වුණත් හාමුදුරුවෝ සමාජයට ලොකු සේවයක්...දේශපාලනය මොකක් වුණත් හාමුදුරුවෝ සමාජයට ලොකු සේවයක් කළා
"සාසනේ පිරිසිදු කළා මෙන්
මේ බිමට පහනක් වුණා "
ඒ වචන ටික නම් හරියට හිතට දැනුනා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72141380675050473322015-11-09T18:41:26.499+05:302015-11-09T18:41:26.499+05:30නිවන් සුව අත්වේවා කියල තමයි ඉතිං මටත් කියන්න තියන්...නිවන් සුව අත්වේවා කියල තමයි ඉතිං මටත් කියන්න තියන්නේ. ආ ලංකාදීපේ ආටිකල් එක නැති වෙයි..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80130541684971722562015-11-09T18:29:17.785+05:302015-11-09T18:29:17.785+05:30ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60324977676765743632015-11-09T12:59:37.309+05:302015-11-09T12:59:37.309+05:30කමියා........................ ඒ තමයි සැබෑ අමාජ අවශ...කමියා........................ ඒ තමයි සැබෑ අමාජ අවශ්‍යතාවය..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42504770512098856302015-11-09T12:59:13.162+05:302015-11-09T12:59:13.162+05:30අගෙයි තෙලිදිය........ සෝම හිමියන්ට ගෞරව කරපු වි...අගෙයි තෙලිදිය........ සෝම හිමියන්ට ගෞරව කරපු විදිහ අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89423289306853818312015-11-09T12:58:45.411+05:302015-11-09T12:58:45.411+05:30අපේ පැතුමත් ඒයයි...අපේ පැතුමත් ඒයයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86108883036365211882015-11-09T12:58:33.446+05:302015-11-09T12:58:33.446+05:30ඔව් කම්..............
ඒකයි මේ සමාජයට අවශ්‍ය වෙන්...ඔව් කම්..............

ඒකයි මේ සමාජයට අවශ්‍ය වෙන්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19321379880802108382015-11-09T12:58:11.169+05:302015-11-09T12:58:11.169+05:30ඒක තමා මාතා විසම්මුතිය කියන්නේ... අපෙන් තරහකුත් න...ඒක තමා මාතා විසම්මුතිය කියන්නේ... අපෙන් තරහකුත් නැහැ බාධාවකුත් නැහැ..... අපි උන්වහන්සේට නිවන් සුව පතමු..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92184593649801451552015-11-09T12:57:08.505+05:302015-11-09T12:57:08.505+05:30අනේ අපි තාම ජීවත් වෙනවෝ............
මනෝටත් ...අනේ අපි තාම ජීවත් වෙනවෝ............

මනෝටත් පේන දේවල් නේද නිහඩ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52864220912623301192015-11-09T12:23:10.257+05:302015-11-09T12:23:10.257+05:30සජ්ජා ගේ කොමෙන්ටෙකේ මේ කෑල්ලට හිත ගියා.. //ඔබවහන්ස...සජ්ජා ගේ කොමෙන්ටෙකේ මේ කෑල්ලට හිත ගියා.. //ඔබවහන්සේ සුදුසු මහණ කමට නොව ගිහියන් අතර හිද ජනතාවට සේවය කිරීමටය...//කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7286799023535902362015-11-09T10:55:23.942+05:302015-11-09T10:55:23.942+05:30රටක් සනහාලන්ට වෙහෙසව - කටක් අැරලා රුවන්මය සොඳ
මගක...රටක් සනහාලන්ට වෙහෙසව - කටක් අැරලා රුවන්මය සොඳ
මගක් නොමැතිව උකටලීවම - වැතිර හිඳි ලක් දනන් වෙත ඔබ
සඳක් මෙන් ගණ අන්ධකාරෙට - විහිදුවා ඒ් නැණ පහන් සිල
සිතක් අැති සැම දෙනෙත් තෙත් කොට - හිමියනේ ඔබ සැතපුනා වෙද

සෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13151254028365573672015-11-09T10:13:19.743+05:302015-11-09T10:13:19.743+05:30සෝභිත හාමුදුරුවන්ට නිවන් සුවසෝභිත හාමුදුරුවන්ට නිවන් සුවමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89440702363496834572015-11-09T09:33:42.148+05:302015-11-09T09:33:42.148+05:30ඔබතුමාට නිවන් සුව කීවම පෝස්ට් එක දැම්ම කුරුටුට නිව...ඔබතුමාට නිවන් සුව කීවම පෝස්ට් එක දැම්ම කුරුටුට නිවන් සුව පැතුවා වගේ දැනෙන්නේ...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16551134598527069692015-11-09T09:11:34.383+05:302015-11-09T09:11:34.383+05:30මාතලන් කියන්න වගේ අවසාන කොටසට එකග වෙන්න බැරි උනත්,...මාතලන් කියන්න වගේ අවසාන කොටසට එකග වෙන්න බැරි උනත්, තුන් කල් දැක්ක හිමි නමක්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77745733866160744262015-11-09T08:38:24.118+05:302015-11-09T08:38:24.118+05:30අවසාන කොටස හා එකඟ වෙන්න නම් බෑ..අවසාන කොටස හා එකඟ වෙන්න නම් බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10270366062995898132015-11-09T08:20:04.435+05:302015-11-09T08:20:04.435+05:30ඔබ තුමාට නිවන් සුව පතමිඔබ තුමාට නිවන් සුව පතමිAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55109207362659635572015-11-09T07:08:37.724+05:302015-11-09T07:08:37.724+05:30අපේ පැතුමත් ඒකයි ශානු....අපේ පැතුමත් ඒකයි ශානු....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com