tag:blogger.com,1999:blog-4045550716397360221.post5717329994061677357..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: බර්ටි මැරැණා ද ..............?Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4045550716397360221.post-74500666016919222722013-10-01T20:11:01.909+05:302013-10-01T20:11:01.909+05:30ඒ කියන්නේ ජානක පෙරේරා දිනුවානම් එයාලාගේ මැරකමුත් බ...ඒ කියන්නේ ජානක පෙරේරා දිනුවානම් එයාලාගේ මැරකමුත් බලන්න තිබුණා නේද අරූ...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75600721690474271332013-09-30T15:34:08.147+05:302013-09-30T15:34:08.147+05:30උතුරු මැද මහින්දසෝමගේ මිනීමරු දේශපාලනයට බර්ටි මුහු...උතුරු මැද මහින්දසෝමගේ මිනීමරු දේශපාලනයට බර්ටි මුහුණ දුන්නා. බර්ටිලාගේ මැරකම්වලට ජානක පෙරේරලා මුහුණ දුන්නා. කවුද දිණුම්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86730382581851276792013-09-29T17:40:41.071+05:302013-09-29T17:40:41.071+05:30ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලොක්කෝ රෙදි ඇදගෙන මළගෙ...ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලොක්කෝ රෙදි ඇදගෙන මළගෙදර යන්නේ කොහොමද කියන එකයි පොඩි ප්රශ්ණයකට තියෙන්නේ නේ ද ???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4091953595030838452013-09-29T17:30:24.444+05:302013-09-29T17:30:24.444+05:30දෙන්නටම +++++++++++++++++++++++++++දෙන්නටම +++++++++++++++++++++++++++samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41859644061913011542013-09-29T17:07:13.201+05:302013-09-29T17:07:13.201+05:30උපරිම එකගයි මාතලන්,
බර්ටිගේ දේශපාලනය ගැන විවේචන ත...උපරිම එකගයි මාතලන්,

බර්ටිගේ දේශපාලනය ගැන විවේචන තිබුණට මනුස්සයෙක් හැටියට ඔහුට කරපු දේට මම විරුද්ධයි. ඔහු කැපකිරීම් කරපු දේශපාලනඥයෙක්. අද ආණ්ඩුවේ හැමෝටම වෙලා තියෙන්නේ මේ දේ තමයි. දුක් විදලා ආණ්ඩුවක් පත් කරගත්තා. ඒ වෙනුවෙන් අවුරුදු ගණන් කැපකිරීම් කළා. ඒත් අන්තිමට ඒ ආණ්ඩුවේ පොරවල් වෙලා ඉන්නේ ඡන්දෙ වෙලාවේ පක්ෂයට විරුද්ධය ඉදලා පස්සේ පැනපු අය. ශ්රී ලංකා කාරයෝ හැමෝම පාර්ලිමේන්තුවේ ඉදලා ගෙදරට යද්දි යූඑන්පී කාරයෝ ගෙදර ඉදලා රජ ගෙදරට යනවා.

පක්ෂය බලයට ආවට පක්ෂයේ මිනිස්සු කුණු කූඩෙට වැටුණ මේ වගේ යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. විපක්ෂයක් නෑ කියලා කෑ ගැහුවට ඇත්තට ම වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයක් නැති එකයි. ඇත්තට ම විපක්ෂය අද ආණ්ඩු කරනවා. අන්තිමට වුණේ රාජපක්ෂ පවුල විපක්ෂයට ගිහින් විපක්ෂය දිනෙව්වා වගේ වැඩක්. කොහොමත් රනිල් ආණ්ඩුවට ආවොත් කොහොමත් යූඑන්පී ආණ්ඩුවක් හැදුවා වගේ තමයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52013547498605049652013-09-29T16:59:10.813+05:302013-09-29T16:59:10.813+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55611704349946242552013-09-29T16:57:40.249+05:302013-09-29T16:57:40.249+05:30මිනිස්සු මැරුනම සතුටු වෙන්න හොඳ නෑ.. දිට්ටධම්ම වේද...මිනිස්සු මැරුනම සතුටු වෙන්න හොඳ නෑ.. දිට්ටධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවා තමයි.. මට දුක මැරෙනතුරා මහ ඇමතිට.. එහෙම ඉන්න නොලැබුන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68650358073675454782013-09-29T16:14:57.877+05:302013-09-29T16:14:57.877+05:30ඕක තමයි ඉතින් ජිවන චක්කරේ කියන්නේ ඕක තමයි ඉතින් ජිවන චක්කරේ කියන්නේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44498356590172466872013-09-29T13:44:55.281+05:302013-09-29T13:44:55.281+05:30මොකක් ද ඒ කියන්නේ???????????
පැහැදිලි නැහැනේ සහෝද...මොකක් ද ඒ කියන්නේ???????????

පැහැදිලි නැහැනේ සහෝදරයා.......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75700721480955872402013-09-29T11:58:20.681+05:302013-09-29T11:58:20.681+05:30doctor, major, egolloth mala neva.doctor, major, egolloth mala neva.Anonymousnoreply@blogger.com