tag:blogger.com,1999:blog-4045550716397360221.post5595497904061335409..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හෝව්...... හෝව්......!!!Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-4045550716397360221.post-40000009438829243602015-01-28T21:31:58.403+05:302015-01-28T21:31:58.403+05:30ස්තුතියි මචං ලින්කුව දැම්මට...ගොඩක් සතුටුයි...සත්ත...ස්තුතියි මචං ලින්කුව දැම්මට...ගොඩක් සතුටුයි...සත්තකින්ම...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34148094019479722402015-01-27T23:46:18.663+05:302015-01-27T23:46:18.663+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15530-2015-01-27-18-12-32Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20913120666230515972015-01-23T08:34:00.551+05:302015-01-23T08:34:00.551+05:30ඒකනේ මචං...ඒ වෙලාව වෙද්දි කකුලෙ ඉඳන් උඩට සේරම නිදි...ඒකනේ මචං...ඒ වෙලාව වෙද්දි කකුලෙ ඉඳන් උඩට සේරම නිදිනේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62272507503448980252015-01-22T20:50:42.372+05:302015-01-22T20:50:42.372+05:30හත්වලාමේ කෑගහලද ඇහැරවන්න උනේ..හත්වලාමේ කෑගහලද ඇහැරවන්න උනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7227953738042399012015-01-22T10:18:08.625+05:302015-01-22T10:18:08.625+05:30මොකාද එතකොට සභාපතියා...?මොකාද එතකොට සභාපතියා...?Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35497869856999369282015-01-22T09:34:21.400+05:302015-01-22T09:34:21.400+05:30නෑ ඌ කැදවුම්කරැනෑ ඌ කැදවුම්කරැඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71945021300549835362015-01-22T09:03:19.324+05:302015-01-22T09:03:19.324+05:30යකෝ මේවට වල් කියනවන්ම් වල් වලට මොකෑ කියන්නේ...මදාව...යකෝ මේවට වල් කියනවන්ම් වල් වලට මොකෑ කියන්නේ...මදාවි කියලයි...?Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50082665319148143692015-01-22T09:02:20.623+05:302015-01-22T09:02:20.623+05:30අනේ සීයට පුළුවං සීයේ...ඔව්ව ගණන් ගන්න එපා... හැබැය...අනේ සීයට පුළුවං සීයේ...ඔව්ව ගණන් ගන්න එපා... හැබැයි මීට අවුරුදු 70 කට විතර කලින් හොඳේ...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40988696049122575642015-01-22T09:00:06.122+05:302015-01-22T09:00:06.122+05:30හැක හැක තමයි...උඹනම් හොරෙක්ම තමා...ඔන්න කරනවනම් මේ...හැක හැක තමයි...උඹනම් හොරෙක්ම තමා...ඔන්න කරනවනම් මේ වගේ හොරකම් කරන එක තමයි හොඳ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73217808815040391062015-01-22T08:58:00.422+05:302015-01-22T08:58:00.422+05:30බොහොම ස්තුතියි මනෝ...අගය කිරීමට...ජය වේවා!!!බොහොම ස්තුතියි මනෝ...අගය කිරීමට...ජය වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5398046753404755202015-01-22T08:56:41.509+05:302015-01-22T08:56:41.509+05:30අපේ එවුන් මාව රැහෙන් පන්න ගන්න එකක් නෑ බොලව්...මේ ...අපේ එවුන් මාව රැහෙන් පන්න ගන්න එකක් නෑ බොලව්...මේ පුංචි වැරදි කොළාට...මම පොඩියිනේ ඉතිං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43320570844022766542015-01-22T08:51:39.080+05:302015-01-22T08:51:39.080+05:30අනේ අනේ කමියා...නාකි කමට නොඉඳ කියන කතාද මෙව්වා...බ...අනේ අනේ කමියා...නාකි කමට නොඉඳ කියන කතාද මෙව්වා...බලාපල්ලකො කවිත් පබඳිනවා විසේ වැඩි කමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79659043061209679952015-01-22T08:34:59.560+05:302015-01-22T08:34:59.560+05:30සිංහය ඇවිත් හූ කිව්වට.................. හතර අතේ
කු...සිංහය ඇවිත් හූ කිව්වට.................. හතර අතේ
කුරුටුත් කුරුටු ගෑවට.............. බැරි බැරි ගාතේ
ඔය සුදු නෝනා රාළාමිගෙ............... මර ගාතේ
දැක්කොත් කමිය, තොපි ගෙන්නන් නෑ පැත්තේ.. :Pකල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72014459566178033532015-01-22T08:27:31.510+05:302015-01-22T08:27:31.510+05:30//කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක් බං// හැක් හැක්.. ...//කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක් බං// හැක් හැක්.. මේකෙන් නම් හැබැයි උඹේ රෙදි ගැලවෙනවා අසංකයෝ.. ආයි සනුහරේට වැද්ද ගනීද දන්නෑ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14853415175942427472015-01-22T08:12:42.247+05:302015-01-22T08:12:42.247+05:30අජිත් අය්යේ මාධවී නෙවෙයි බන් මදාවි ඉට්ටයිල් කියහන්...අජිත් අය්යේ මාධවී නෙවෙයි බන් මදාවි ඉට්ටයිල් කියහන් .....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15566834488949753962015-01-22T08:11:29.858+05:302015-01-22T08:11:29.858+05:30දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ......හැක් හැක් දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ......හැක් හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82150934166086933562015-01-22T07:55:58.458+05:302015-01-22T07:55:58.458+05:30අහුවෙන්න කලිං අවදිවෙන්න එපායැ...:Dඅහුවෙන්න කලිං අවදිවෙන්න එපායැ...:DAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43617444075997384612015-01-22T07:55:07.783+05:302015-01-22T07:55:07.783+05:30ඕ අපිනං ඔහොම වල් කතා ලියන්නෑ.ඕ අපිනං ඔහොම වල් කතා ලියන්නෑ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32199576623228184572015-01-22T03:05:57.753+05:302015-01-22T03:05:57.753+05:30මාධවී ස්ටයිල් කය්යක් මාධවී ස්ටයිල් කය්යක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41439248870416796872015-01-21T22:39:37.906+05:302015-01-21T22:39:37.906+05:30අනේ අපිනං අහුවෙයි දුහුල් නයිටියක් තියා නයිටිය නැතු...අනේ අපිනං අහුවෙයි දුහුල් නයිටියක් තියා නයිටිය නැතුව ආවත්.

(සීයට බෑ සීයේ කියලා එහෙම කිව්වොත්, බලාපිය කරන දේ) vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77664221472952360032015-01-21T22:36:14.311+05:302015-01-21T22:36:14.311+05:30//තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
දුටුව විටදි බිරි...//තවම නින්ද නොගිය ඔහුගෙ ඇස් ගෙඩිය
දුටුව විටදි බිරිඳගෙ හැඩ වැඩ බොඩිය

හැක හැක :vහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88389703996319912002015-01-21T22:32:32.883+05:302015-01-21T22:32:32.883+05:30හැක් හැක් :D. පට්ට හොඳේ. මම ඒත් කවි ටික කියවන් එද්...හැක් හැක් :D. පට්ට හොඳේ. මම ඒත් කවි ටික කියවන් එද්දී බැලුව මාතෘකාව වැරදිලාවත් දාලද කියල. අන්තිමටනේ බොලේ වැඩේ ක්ලික් උනේ. ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54210913869541523292015-01-21T21:36:20.873+05:302015-01-21T21:36:20.873+05:30අම්මට හුඩු...අපේ ගල් සභාපතියා...අම්මට හුඩු...අපේ ගල් සභාපතියා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21345640852387666622015-01-21T21:33:06.194+05:302015-01-21T21:33:06.194+05:30අනේ නෑ මචං වර්ණයෝ...කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක්...අනේ නෑ මචං වර්ණයෝ...කුරුටු පවුරේ අපි නෑදෑ සනුහරයක් බං...මේක අපේ සාමූහික උත්සාහයක්...බොහොම ස්තුතියි මචං අපිත් එක්ක එකතු වෙනවට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67113860883066915832015-01-21T21:29:59.702+05:302015-01-21T21:29:59.702+05:30පිස්සුද එහෙම තරහා වෙනවද මෙන්ඩෝ
ඉන්දිකයගෙ හැටි හොඳ ...පිස්සුද එහෙම තරහා වෙනවද මෙන්ඩෝ
ඉන්දිකයගෙ හැටි හොඳ හැටි දනියි අඩෝ
කබරය ලෙස හිතාන ඇති උගෙ දණ්ඩෝ
ඒ ළමයා මට කිව් ලෙස මේ වෙන්ඩෝ

කුරුටු ළමය වාගේ නැහැ නොවැ ඉන්දි
ඌ ඇවිදින් හෝදයි මගෙ හැම හන්දි
ඉතින් පව්නෙ ගෙවනු පිණිස උට වන්දි
අකමැත්තෙන් ඇත මාගේ ඇඟ දන්දි

හොහ්...හොහ්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com