tag:blogger.com,1999:blog-4045550716397360221.post5520322654709484762..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඉංග්‍රීසි වෙන්න හදන අමුම අමු සිංහල ගෑණු............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-4045550716397360221.post-87080838697573983272016-01-07T21:04:57.262+05:302016-01-07T21:04:57.262+05:30Ha Ha haHa Ha haDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72828372055415302722016-01-07T21:01:01.624+05:302016-01-07T21:01:01.624+05:30තමන් ගේ වියදමින් කාලා ඇඳලා සන්තෝසෙන් ඉන්නා ගෑනු ගැ...තමන් ගේ වියදමින් කාලා ඇඳලා සන්තෝසෙන් ඉන්නා ගෑනු ගැන ඊරිසියාවෙන් පෙලෙනා පිරිමියෙකු ලියූ පැල්කවියකි....

අනේ මහතුනේ මට වුනු වියෝයා
මට නැති සැප ගෑනුත් ගන්නවෝයා...

ඊරිසියාවෙන් මිදෙන්න කුරුට්ටෝ... සතුටු වෙන ගැහැනු ගැන සන්තෝස වන්න

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53476022456796319802015-11-15T23:12:34.280+05:302015-11-15T23:12:34.280+05:30ඇත්ත කතාව මචං. ඉක්ක වැටෙනවා මෙ විගඩන් දැක්කම. ඇත්ත කතාව මචං. ඉක්ක වැටෙනවා මෙ විගඩන් දැක්කම. Anonymoushttps://www.blogger.com/profile/06133309830999337876noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87414071431859182232015-07-03T13:00:22.056+05:302015-07-03T13:00:22.056+05:30ඔය කවි නිර්මාණය තුලින් කතා කරලා තියෙන අයට අවශ්‍ය ව...ඔය කවි නිර්මාණය තුලින් කතා කරලා තියෙන අයට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන් ඉංග්‍රීසි පන්නයට න්නයට ජීවත් වෙන පිරිසක් යයි අපේ සාමාන්‍ය සමාජයටම පෙන්වීම . මොකද මෙයාල අමාරුවෙන් මේ දේවල් කලත් සුද්දෝ මේවා බලනවද? නැනේ. සුද්දෝ විදියට ජීවත් වෙන්න හදන අය දිහා උන් බලන්නේ මෝඩ විහිලු කාරයෝ ටිකක් දිහා බලන විදියට. ලංකාවේ අපි විදියට වෙන රටක පිරිසක් ජීවත් වෙන්න උත්සහ කරනවානම් අපි ඒ දිහා බලනවද? අපිට උන්ගෙ බලන්න දෙයක් තියනවද ? නෑනේ. ඒ වගේ තමයි. අපි ලෝකය සමග ඉදිරියට යායුත්තේ අපේ කමත් එක්ක. එතකොට තමයි ලෝකය අපේ දිහා බලන්නේ සහ අපි ගැන කතා කරන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88210031157363365912015-06-24T16:06:43.002+05:302015-06-24T16:06:43.002+05:30මෙි ගැන විවාදයක් අනවශ්‍යයි කියලයි මම හිතන්නේ.........මෙි ගැන විවාදයක් අනවශ්‍යයි කියලයි මම හිතන්නේ................ruwanhttp://www.pariwasasammuthiya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59412148062867163992015-05-01T23:30:04.985+05:302015-05-01T23:30:04.985+05:30ඇත්ත කතාව බන් , ඕනේ පාටියක් පටන් ගන්නේ techno වලින...ඇත්ත කතාව බන් , ඕනේ පාටියක් පටන් ගන්නේ techno වලින් , ඉවර වෙන්නේ ජිප්සීස් ලාගෙන් :Pgabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32550619472816296362014-12-16T14:44:49.624+05:302014-12-16T14:44:49.624+05:30පව් කුරුටුට ඉංග්‍රීසි බැරි නිසා පුලුවන් අයට වයිර ක...පව් කුරුටුට ඉංග්‍රීසි බැරි නිසා පුලුවන් අයට වයිර කරනවා නේද. අයියෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37199103622181319422014-12-11T09:24:25.545+05:302014-12-11T09:24:25.545+05:30ආලවන්ත කවියා,
(කිසිම අමනාපයක් නෑ. මරාගන්න උන් එක්ක...ආලවන්ත කවියා,
(කිසිම අමනාපයක් නෑ. මරාගන්න උන් එක්කත් පහුවදාට ගේම ගෙනියන්නෙ නෑ)

සංස්කෘතිය කියන එක ගැන මට තියන නිර්වචනය ටිකක් වෙනස්. මම පිලිගන්නා සංස්කෘතිය ස්ථායී එකක් නෙවේ. අපි දැන් කතා කරන්නෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තියන සංස්කෘතිය. මට නං ඒ සංස්කෘතිය ඕන නෑ. උදාහරණයක් විදියට මම බොන කෙනෙක්. ඉතිං මම කියන්නෙ නෑ කාටවත් බොන්න එපා සංස්කෘතිය මේක නෙවේ කියල. හැබැයි බිව්වට කමක් නෑ ගෑනිට ගහන්න වාහන එලවන්න එපා කියල නං කියනව.

ඔබ සහ මනෝශ් දෙන්නම ටිකක් සමාන අදහස් දක්වල තිබුනෙ. කොහොම උනත් ඉස්සර වගේ තනි පැවැත්මක් අද සංස්කෘතියට නෑ. ඒ වගේම සංස්කෘතික තරගයෙන් දිනන්නෙ ආර්ථිකය බලවත් රටවල්. (නරක දේවලුත් තියන බව හැබෑව). අපිට එයින් මිදෙන්න ඕන නං
අර උතුරු කොරියාව වගේ වෙන්න වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34837726679151578992014-12-10T15:45:41.570+05:302014-12-10T15:45:41.570+05:30හැබැයි මට ඊයෙත් ටිකක් තේරුනා මූ වැඩිපුර කියවනව කිය...හැබැයි මට ඊයෙත් ටිකක් තේරුනා මූ වැඩිපුර කියවනව කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61549582530478281272014-12-10T15:44:45.379+05:302014-12-10T15:44:45.379+05:30//දේශක යාDecember 9, 2014 at 12:03 AM
අවසාන වශයෙන්...//දේශක යාDecember 9, 2014 at 12:03 AM
අවසාන වශයෙන්..

මම මගේ පොරොන්දුව ඉටු කරා.. හැක් හැක් x 93//

යකෝ මෙතන ලොකුම ව්‍යාජය කරල තියෙන්නෙ මේ වේසකයනෙ! :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85623505489505705852014-12-09T17:23:54.106+05:302014-12-09T17:23:54.106+05:30ස්තූති කරන්න අවශ්‍ය නෑ කුරුටු ගෑ ගී.අපිත් බැදිල ඉන...ස්තූති කරන්න අවශ්‍ය නෑ කුරුටු ගෑ ගී.අපිත් බැදිල ඉන්නව කුරුට්ටන්ගෙ සුබසිද්දියට.Anonymoushttps://www.blogger.com/profile/03045241476428066181noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70868446928658563832014-12-09T16:33:51.194+05:302014-12-09T16:33:51.194+05:30\\මනෝෂ්ලා, තුෂෘරල ලිබරල් වෙන්න හැදුවට මේකෙන්ම පේනව...\\මනෝෂ්ලා, තුෂෘරල ලිබරල් වෙන්න හැදුවට මේකෙන්ම පේනවා මොන ලිබරල්ද කියලා.. හැක්..//

Excuse me....

\\අපිට බීලා ඕන ආතල් එකක් ගන්න පුළුවන් නං, බීල ඉංගිරිසි බැරි මර ගාතේ කියන්න හැකි නම්, වැඩි උනාම හෙලුවෙන් හරි දගලන්න පුළුවන් නං.. ඇයි ඒක ගැනුන්ට බැරි.. //

ගෑණුන්ටත් පුලුවන් මචෝ... ඒත් මං කියන්නෙ ගෑණු කලත් පිරිමි කලත් මිනිස් කමට ඔබින නොවන තිරිහං ගති අත්තැරිය යුතුයි. බොලාල කියන විදියට ඒක ලෝකය ඉදිරියට ගෙන යාමක් නෙවෙයි, ආයෙත් වනචාරි යුගයට ගෙනයාමක්. හිතහං, උඹ බීලා බීලා හෙලුවෙන් වැටිල ඉන්නවා උඹේ දුව(දුවක් ඉන්නවනම්) දැක්කොත් ඒක සභ්‍යද? ඒක හොඳද? ඒක පොෂ්ද?

Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84725215821236401752014-12-09T16:01:10.829+05:302014-12-09T16:01:10.829+05:30@ මාධවී සහ දේශා,
ඇත්තටම මාධවී මෙවැනි සංවාද තමයි අ...@ මාධවී සහ දේශා,

ඇත්තටම මාධවී මෙවැනි සංවාද තමයි අද රටේ පැවතිය යුත්තේ...මේව මේ මාධ්‍ය වල නිකම් ගිරිය පුප්පගෙන කෑ ගහනව වගේ ඒව නෙවෙයි...මේ සංවාද වල තියනවා ගත යුත්තක්...අපි ගී පවුර හැටියට කවදාවත් කිසිම දේකට තරහ වෙන්නෙ නෑ...තරහ වෙලා පුළුවනෑ...මේ වගේ දේවල් අපි සලකන්නේ මුතු මැණික් වගේ අගනා දේ හැටියට...ඉදිරියටත් අපි සැවොම එකටම යමු...සුභ පැතුම් සේරටම...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2845416119238639342014-12-09T15:51:56.566+05:302014-12-09T15:51:56.566+05:30අදහස් හුවමාරුවකදි තරහ ගන්නවනං ඒක මෝඩ වැඩක්. මම නං ...අදහස් හුවමාරුවකදි තරහ ගන්නවනං ඒක මෝඩ වැඩක්. මම නං planned mission එකක් කලේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63414980722370794182014-12-09T14:43:54.666+05:302014-12-09T14:43:54.666+05:30අදහස් හුවමාරුවේදී ඒක සංවාදයක් වෙනවානම් හොඳයි. නැති...අදහස් හුවමාරුවේදී ඒක සංවාදයක් වෙනවානම් හොඳයි. නැතිනම් මේවා දිගින් දිගටම ගිහින් අන්තිමට සිංහල බ්ලොග් ලෝකයත් දෙකඩ වෙයි. තුනට හතරට කැඩෙයි. කුඩු වෙලාම යයි. එක පිරිසක් ගොඩයින් හැටියටත් තවත් පිරිසක් පොෂ් විදිහටත් දැනටම වර්ග කරලා ඉවරනෙ. හරි, ඔන්න මම නම් පිළිගත්තා මම ගොඩේ, මොකද මම කොළඹ නොවන නිසා. හැබැයි කොළඹ කොඩිගහ යට ඉපදුනු අය බොහොම ටිකයි ඉන්නෙ. අනික් සේරගෙම ඔරිජින් එක ගොඩේම තමා.
මලගෙවල්, මගුල් ගෙවල්වල තියෙන සෝබනේ ගැන ලියපු අයම තමා මේක සෝබනයක් නොවන බව කියන්නෙත්. කාලය මැව් වෙනසක අරුමේ!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42339657632196599592014-12-09T14:42:12.483+05:302014-12-09T14:42:12.483+05:30මමත් කියන්නෙ ආලේ මේ කරුණ ගැන ගැඹුරින් හිතන්න ඕන කි...මමත් කියන්නෙ ආලේ මේ කරුණ ගැන ගැඹුරින් හිතන්න ඕන කියල විතරයි...එහෙම නැතුව කවුරුත් විවාද කරල දිනන්නවත් පරදින්නවත් නෙවෙයි...බොහොම ස්තුතියි ආලේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82914975501611633202014-12-09T13:51:44.705+05:302014-12-09T13:51:44.705+05:30රාජ්.ඔයා කියන එකත් හරි.ඒවුනාට ලංකාවේ අපිටම කියලා උ...රාජ්.ඔයා කියන එකත් හරි.ඒවුනාට ලංකාවේ අපිටම කියලා උතුම් සංස්කෘතියක් තියෙනවනෙ.අපි ඒක ආරක්ෂා කරගන්න ඕනිනෙ.අපිට බීලා නටන්න හොදයි කිවුවට එකත් වැරදිනෙ.මමනම් කියන්නෙ තුෂාර සහොදරය හරි.එයා කියන්න උත්සහ කරන්න හදන දේ ගැඹුරින් හිතන්න ඕනි කියලයි මමනම් කියන්නෙ.රාජ් හිත් අමනාප කරගන්න එපා.මම ඔබගේ කොමෙන්ටුව විවේචනය කරෙ නෑ.මට හිතුන දේ විතරයි කිවුවෙ.Anonymoushttps://www.blogger.com/profile/03045241476428066181noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70263815516238380032014-12-09T13:42:25.752+05:302014-12-09T13:42:25.752+05:30ඔව්...ඔව්...දේශකයා පොරොන්දු වුණා වගේම හොඳ දේශනා ටි...ඔව්...ඔව්...දේශකයා පොරොන්දු වුණා වගේම හොඳ දේශනා ටිකක් තිබ්බ නේද...ඒ ගැන අපේ ප්‍රණාමය...සැබැවින්ම විය යුත්තේ මෙයයි...ඇත්තෙන්ම මෙවැනි විවාද බොහොම අගෙයි...බොහොම ස්තුතියි දේශෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26406219900685922392014-12-09T13:40:34.967+05:302014-12-09T13:40:34.967+05:30තමන්ගෙ හිතේ තියන දේම හරියි කියල හිතන කෙනෙකුට ඔප්පු...තමන්ගෙ හිතේ තියන දේම හරියි කියල හිතන කෙනෙකුට ඔප්පු කරලා තේරුමක් නෑ දේශෝ...කොහොම කළත් මැක්කගෙ කතාව වගේ ඒ වගේ කෙනෙක් කියන්නෙම 'ඒ වුණත්...' කියල උගේ කතාවමයි...කියන්න හදපු දේ ඕනවටවත් වඩා මේ සේරම කමෙන්ට්ස් කියෙව්වම ඔප්පු වෙයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59553446009101384732014-12-09T13:33:49.658+05:302014-12-09T13:33:49.658+05:30උඹලා කියනවා වගේ අපි කුහකකම් වලින් පිරිලා මනුස්සකමි...උඹලා කියනවා වගේ අපි කුහකකම් වලින් පිරිලා මනුස්සකමින් තොර වුණා නම් මේ තරම් දුරක් එන්න වෙන්නෙ නෑනෙ...මෙච්චර කල් ජීවත් වෙන්නෙත් නැහැනේ...ඉන් ඔප්පු වෙන දේ තේරුම් ගනීම උඹලාට බාර කරනවා...ඒ වගේම මේ විවාදය මේ තරම් සාර්ථකව ගෙන ගියාට අවංක ස්තුතිය ද පුද කරනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81703869651892781312014-12-09T13:33:10.249+05:302014-12-09T13:33:10.249+05:30අවසාන වශයෙන්..
මම මගේ පොරොන්දුව ඉටු කරා.. හැක් හැ...අවසාන වශයෙන්..

මම මගේ පොරොන්දුව ඉටු කරා.. හැක් හැක් x 93

කුරුටු ගෑ ගී පවුරDecember 4, 2014 at 8:41 PM
මාධවී උදේ පාන්දරම අැවිත් තියෙන්නේ... ස්තූතියි කතාවට

අා.............. ඒක තුෂාර ලියපු ඒකක්. ඩ්‍රාෆ්ට් කරන්න යද්දි පෝස්ට් වෙලා අයින් කරාට ඒක පෙන්නුවා නේද,,,?? ඒක ඉක්මනට ම දාන්නම්..............

දේශක යාDecember 4, 2014 at 8:50 PM
ඒක නොදාම හිටහං.. විලිලැජ්ජයි බොලා මගෙන් අහගන්නවා ඒකට නං.. හැක්

Delete

කුරුටු ගෑ ගී පවුරDecember 4, 2014 at 8:54 PM
අා..................... ඒ ගැන දේශනා තියන්න ද ලෑස්තිය????දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11387745880007157502014-12-09T13:10:57.381+05:302014-12-09T13:10:57.381+05:30//මාධවියේ, කවියේ ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න බැර...//මාධවියේ, කවියේ ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න බැරි උදවියට ඔබ මේ විග්‍රහයෙන් පහසුවක් කරලා. ඇත්තෙන්ම ඔය තියෙන්නෙ සරල සමීප කතාව.

මට පේන්නෙ දේශකයා කවිය කියවලවත් නෑ වගේ.. යේලා! යේලා!!//

උඹල මේ දක්වා කියපු දේවල් මාදවිගේ පිට දාල ආයි හරවන්න එපා බං.. ලැජ්ජයි නේ..
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18795448053072149082014-12-09T13:09:09.861+05:302014-12-09T13:09:09.861+05:30//උඹල හිතන් ඉන්නෙ ඕක හරි හපන් කමක් කියල නේද??//
න...//උඹල හිතන් ඉන්නෙ ඕක හරි හපන් කමක් කියල නේද??//

නෑ සාමාන්‍ය දෙයක්.. බොලාට ඉරිසියාවට හිතෙන දේවල් වලට මම මොනා කරන්නද බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48585759988903162412014-12-09T13:08:59.512+05:302014-12-09T13:08:59.512+05:30ඔබ මෙම පද පෙළ තනි තනිව අරන් කරන පැහැදිලි කිරීම බොහ...ඔබ මෙම පද පෙළ තනි තනිව අරන් කරන පැහැදිලි කිරීම බොහොම අපූරුයි රාජ්...පැහැදිලිවම රාජ්...ව්‍යාජත්වය සහ බොරුව ගැනයි මෙතන කියන්නේ...උඹලාගෙ තර්ක විතර්ක මගින් සියළු දෙනාටම කාන්දු වෙන මතය නම් කදිමයි...මේ සම්බන්ධ විවාද තරඟයක් පැවැත්වුව නම් හොඳ හොඳ තර්ක ටිකක් මතුවෙයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79816410848022337422014-12-09T13:07:29.920+05:302014-12-09T13:07:29.920+05:30කවි වලින් පේන්නැතිද රාජ්.. මේ අය පිරිමි කියල ගැහැණ...කවි වලින් පේන්නැතිද රාජ්.. මේ අය පිරිමි කියල ගැහැණු අය දමා තිබෙන තැන. අපිට බීලා ඕන ආතල් එකක් ගන්න පුළුවන් නං, බීල ඉංගිරිසි බැරි මර ගාතේ කියන්න හැකි නම්, වැඩි උනාම හෙලුවෙන් හරි දගලන්න පුළුවන් නං.. ඇයි ඒක ගැනුන්ට බැරි.. මේක මේ පුරාණ පුරුෂාධිපත්‍යය මතු කරන නටබුන් වූ මිනිසුන්ගේ ශෝකාලාපයක්.. කිසිම දෙයක් අව්‍යාජ නැහැ. මනෝෂ්ලා, තුෂෘරල ලිබරල් වෙන්න හැදුවට මේකෙන්ම පේනවා මොන ලිබරල්ද කියලා.. හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com