tag:blogger.com,1999:blog-4045550716397360221.post5174932250938002255..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පිටුපා ගියේ ඇයි......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4045550716397360221.post-24437335510116531012016-09-21T12:37:03.184+05:302016-09-21T12:37:03.184+05:30පට්ට ස්තුතියි...පට්ට ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47949154744648392072016-09-21T11:22:44.778+05:302016-09-21T11:22:44.778+05:30ආයි මක්කැයි ඉතිං.. ෆට්ටම තමයි!!ආයි මක්කැයි ඉතිං.. ෆට්ටම තමයි!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67669699082353481222016-09-21T09:46:53.152+05:302016-09-21T09:46:53.152+05:30නියමයි මචං...නියමයි මචං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61845678390993944282016-09-21T09:46:27.366+05:302016-09-21T09:46:27.366+05:30ඉන්දරයා 'අපූරුයි' කියන කෑල්ල කොහෙ හරි ලියල...ඉන්දරයා 'අපූරුයි' කියන කෑල්ල කොහෙ හරි ලියල සේව් කරල තියල වගේ...හැමදාම අඩුවක් නැතුව අපූරුයි කෑල්ල කොපි පේස්ට් කොරනවද කොහෙද...හැක්...

හා හා ඉතින් ස්තුතියි බොලං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50168759402684831292016-09-21T09:44:44.583+05:302016-09-21T09:44:44.583+05:30තරු හැමවෙලේම පේන එකත් අමාරුයි බං...තරු හැමවෙලේම පේන එකත් අමාරුයි බං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53166008088997584372016-09-21T09:44:04.384+05:302016-09-21T09:44:04.384+05:30නැතුව නැතුව...බොහොම ස්තුතියි ට්‍රාන්ස්...මෙහෙම පිට...නැතුව නැතුව...බොහොම ස්තුතියි ට්‍රාන්ස්...මෙහෙම පිටුපෑවොතින් ට්‍රාන්සර් වෙන තමා වෙන්නෙ...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71012698805035770812016-09-21T09:42:52.208+05:302016-09-21T09:42:52.208+05:30මේ අබුද්දස්ස කාලෙ හරිහමන් කිසිම අදහසක් ඔළුවට එන්නෙ...මේ අබුද්දස්ස කාලෙ හරිහමන් කිසිම අදහසක් ඔළුවට එන්නෙ නෑ ඉවාන් අයියේ...ඉහි...ඉහි...ඉතින් ඔළුව එකලසක් කරගන්න උදව් කරපන්කෝ බනින්නේ නැතුව....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40665429070242213262016-09-21T07:03:06.019+05:302016-09-21T07:03:06.019+05:30මගේ යාළුවෙක් එක දිගට බ්ලොග් ලියලා මලා .....මගේ යාළුවෙක් එක දිගට බ්ලොග් ලියලා මලා .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49365547051964021952016-09-21T01:00:25.382+05:302016-09-21T01:00:25.382+05:30පිටුපා යන්නද ඔබ
හිනැහී මා වෙත ආවේ පිටුපා යන්නද ඔබ
හිනැහී මා වෙත ආවේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77384596760283551612016-09-20T22:08:54.183+05:302016-09-20T22:08:54.183+05:30මේ හොඳිං කියන්නෙ, යලට මහට නැතුව එකදිගට බ්ලොග් එක ල...මේ හොඳිං කියන්නෙ, යලට මහට නැතුව එකදිගට බ්ලොග් එක ලියාපියව්. මං නරක මිනිහ කියන්න එපා පස්සෙ අරීඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52712680078841086612016-09-20T16:14:17.314+05:302016-09-20T16:14:17.314+05:30තනියට තරු හෝ ඉන්න එක ලොකු දෙයක්.තනියට තරු හෝ ඉන්න එක ලොකු දෙයක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39895441659073823222016-09-20T15:47:51.335+05:302016-09-20T15:47:51.335+05:30අපූරුයි...අපූරුයි...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26067096109041264082016-09-20T15:10:48.006+05:302016-09-20T15:10:48.006+05:30ගීතයක් සේ මතුවෙයන්
නොසිතු වෙලාවක
හීනයක් සේ ඉපදියන...ගීතයක් සේ මතුවෙයන්
නොසිතු වෙලාවක
හීනයක් සේ ඉපදියන්
තනි වු විරාමෙක
මා හැර දමා ගිය මියුලැසි..

හෙට දිනක් පෙර මගක්
අරමුණක් නැති ගෙවෙන දිවියේ..
ඉසිඹුවක් ලෙස හෝ...
ගෙවුනු රස බර මතක මතුකර හිනහියන්
මා හැර දමා ගිය මියුලැසි..

හිනෙහෙමින් වැලපෙමින්
තුටු සිතින් පෙම් පිරු සමයේ
සලකුනක් ලෙස හෝ..
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැර දමා ගිය මියුලැසි..

ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14303994976358352122016-09-20T12:15:58.874+05:302016-09-20T12:15:58.874+05:30උඹව තමා වාෂ්ප කරල දාන්න ඕන...ස්තුතියි ප්‍රසා...උඹව තමා වාෂ්ප කරල දාන්න ඕන...ස්තුතියි ප්‍රසා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21141198750894291322016-09-20T10:53:44.453+05:302016-09-20T10:53:44.453+05:30හි හී..I know I know...හි හී..I know I know...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35791132293909957042016-09-20T10:32:17.789+05:302016-09-20T10:32:17.789+05:30නෙතු ගිනි ගන්නවනං අග කඳුලක් තියෙන්නෙ කොහොමද වාෂ්ප ...නෙතු ගිනි ගන්නවනං අග කඳුලක් තියෙන්නෙ කොහොමද වාෂ්ප වෙලා යන්නැතුව. හැක්..

නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36014344397905542052016-09-20T09:52:55.543+05:302016-09-20T09:52:55.543+05:30Buh...Buh...Just a Joke...Buh...Buh...Just a Joke...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60834608124172666452016-09-20T07:20:24.472+05:302016-09-20T07:20:24.472+05:30හෙහ් හෙහ් හෙහ් හෙහ් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36881980292003917212016-09-19T18:46:28.289+05:302016-09-19T18:46:28.289+05:30:) :) I mean the poet...:) :) I mean the poet...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63350654982993677022016-09-19T16:48:54.825+05:302016-09-19T16:48:54.825+05:30මේ අසංක කොහොමත් ලස්සනයි තමා ළමයෝ...හැක්...හොඳ හැන්...මේ අසංක කොහොමත් ලස්සනයි තමා ළමයෝ...හැක්...හොඳ හැන්ඩියා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66846032951808066082016-09-19T16:48:03.224+05:302016-09-19T16:48:03.224+05:30හිටහංකො ඊළඟ එකෙන් දෙන්න ජම්බු...හැක්...
නෑ බං ඉති...හිටහංකො ඊළඟ එකෙන් දෙන්න ජම්බු...හැක්...

නෑ බං ඉතින් අරක්කු කියන්නෙ කටට රස බීමක් නෙවෙයි වුණත් බිව්වට පස්සෙනෙ වැඩේ දැනෙන්නෙ...විරහවත් එහෙම තමා...ඒක දුක වුණාට තියෙද්දිත් අමුතු ආතල් එකක් තියෙන්නෙ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35672412332200763552016-09-19T16:45:24.818+05:302016-09-19T16:45:24.818+05:30හා හා එවහං එවහං...හා හා එවහං එවහං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18444266233102197892016-09-19T16:44:48.982+05:302016-09-19T16:44:48.982+05:30අම්මට සිරි...මූට ගිය කල...මේකත් නරකම නෑ...බොහොම ස්...අම්මට සිරි...මූට ගිය කල...මේකත් නරකම නෑ...බොහොම ස්තුතියි දුමී...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3156678466267935212016-09-19T16:39:51.997+05:302016-09-19T16:39:51.997+05:30ලස්සනයි අසංක....ලස්සනයි අසංක....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78227448415992603492016-09-19T15:33:47.558+05:302016-09-19T15:33:47.558+05:30ඇයි කුරුටු මේ තරම් විරහව ගැනම ලියන්නෙඇයි කුරුටු මේ තරම් විරහව ගැනම ලියන්නෙකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com