tag:blogger.com,1999:blog-4045550716397360221.post5170512333163484640..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද .....????Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-4045550716397360221.post-44616364502428684122015-05-19T09:01:12.835+05:302015-05-19T09:01:12.835+05:30බලයේ ප්‍රතිවිපාක............බලයේ ප්‍රතිවිපාක............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4929726516101992312015-05-19T09:00:55.795+05:302015-05-19T09:00:55.795+05:30දැන් ඉතින් පැහැදිලියිනේ කවුද යුද්ධය කරේ කියලා......දැන් ඉතින් පැහැදිලියිනේ කවුද යුද්ධය කරේ කියලා..... බය නැතුව යුද්ධය කරේ කවුද කියලා දැන් මේකෙන් ම තේරෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30546955270273032052015-05-19T09:00:18.186+05:302015-05-19T09:00:18.186+05:30මෙතනදී අධිකරණ තීන්දුවත් වැරදියට කියවගන්නවා කට්ටිය....මෙතනදී අධිකරණ තීන්දුවත් වැරදියට කියවගන්නවා කට්ටිය... මේක ඒම පෙත්සම අහලා ඉවර වෙනකල් අත්අඩංගුවට ගන්න ඒපා කියන නියෝගය විතරයි.... නැතුව කවදාවත් ගන්න බැහැ කියලා මේකේ කියලා නැහැ...... අධිකරණය කියන දේවත් හරියට කියාගන්න කට්ටියට බැහැ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43739528197475647032015-05-19T08:59:06.267+05:302015-05-19T08:59:06.267+05:30ඔව් නව ලොව.... රූප දානවානම් ඉතින් හිටපු අමාත්‍ය ම...ඔව් නව ලොව.... රූප දානවානම් ඉතින් හිටපු අමාත්‍ය මණ්ඩලයම දාන්න වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27535204754735135312015-05-19T08:58:36.820+05:302015-05-19T08:58:36.820+05:30මේ සහයට ස්තූතියි අජිත් අයියා.........මේ සහයට ස්තූතියි අජිත් අයියා.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29824536673837845332015-05-17T12:33:48.624+05:302015-05-17T12:33:48.624+05:30W.M.K. Samarasekara,
පිඟන් හෝදනකොට පිඟන් කැඩෙන බව...W.M.K. Samarasekara,

පිඟන් හෝදනකොට පිඟන් කැඩෙන බව සත්‍යයකි. එහෙත් පිඟන් කොපමණ කැඩුණද කම් නැත යන පරමාර්ථයෙන් පිඟන් සෝදන්නට එන්නවුන්ට මෙන්ම පිඟන් කැඩීමේ පරමාර්ථයෙන්ම පිඟන් සෝදන්නට එන්නවුන්ටද කිසිසේත් ඉඩ දිය යුතු නැත.

එලෙසම කාර්යය අවසානයේ පිඟන් සියයකින් අනූවක්ම කැඩී ඇත්නම් එතැන කුමක් හෝ වරදක් ඇත. එලෙසම පිඟන් සේදීමේ කාර්යය ගරු සේවයක් නොව ඒ වෙනුවෙන් සෑහෙන පමණ වැටුපක් ගෙවා ඇත. එසේ හෙයින් කැඩුණු පිඟන් පිළිබඳව පිළිතුරු දීමට ඔවුන් සූදානම් විය යුතුය. පිඟන් සේදීමේදී කිසිදු අකටයුත්තක් සිදුනොවිමි නම් කලයුත්තේ හඬා වැළපීම සහ අළුත්කඩේ පසුපස සැඟවීම නොව නොබියව කරුණු ඉදිරිපත්කිරීමය.

පලි- පිඟන් සෝදන කතා, කොළේ යන හරක් කොළේ කන කතා, මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යන කතා සියල්ලම පට්ට හොරුන්ට හිතූමතේ හොරකම් කිරීමට ලයිසන් දෙනු පිනිස මෝඩ ජහමනයා නිර්මාණය කොටගත් කතන්දර පමණි. ඉන් එහාට ගතයුත්තක් ඒවායේ කොහෙත්ම නැත.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11399305642350982082015-05-17T11:31:49.392+05:302015-05-17T11:31:49.392+05:30බලය තියෙනකං ඔහොම තමා නැතිවෙච්චි දාට කණාමැදිරිියන්ට...බලය තියෙනකං ඔහොම තමා නැතිවෙච්චි දාට කණාමැදිරිියන්ටත් බයයි.....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78919051351872545752015-05-17T10:42:17.758+05:302015-05-17T10:42:17.758+05:30ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙලා ඇති කියල සිංහල භාෂාවේ උ...ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙලා ඇති කියල සිංහල භාෂාවේ උපහැරණයක් තියෙන්නෙ මෙන්න මේ වගේ වැඩ වලටයි. පිඟන් කැඩෙන්නේ ඒවා නිරන්තරයෙන් හෝදන අයගෙන් මිස පිඟන් දෙස බලාගෙන ඉන්න අයගෙන් නම් නොවෙයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26509014932115456022015-05-16T15:30:38.036+05:302015-05-16T15:30:38.036+05:30නියමයි, කොටියට බය නැති අය සාක්කියක් දෙන්න යන්න බයය...නියමයි, කොටියට බය නැති අය සාක්කියක් දෙන්න යන්න බයයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88941117506035175082015-05-16T13:03:50.201+05:302015-05-16T13:03:50.201+05:30ගොට්ට යන්තමට ඔක්තෝබර් 6 ද කොහෙද වෙනකල් කූරු ගණින්ට...ගොට්ට යන්තමට ඔක්තෝබර් 6 ද කොහෙද වෙනකල් කූරු ගණින්ට වෙන එක නවත්ත ගත්ත. ඒ කරල රෙද්දකුත් ඇඳගෙනද මන්ද කියනව ලැජ්ජනැතුව අධිකරණය ස්වාධීනයි කියල.

පලි - ශ්රේෂ්ඨාධිකරණයෙ ඒ තීන්දුව ගැන තියනව කුකුසක් හැබැයි...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49264213150772262842015-05-16T08:07:59.920+05:302015-05-16T08:07:59.920+05:30මේ දෙන්නට විතරක් නෙමේ අනෙක් අයටත් මේ කවිය පොදුයි.මේ දෙන්නට විතරක් නෙමේ අනෙක් අයටත් මේ කවිය පොදුයි.Anonymoushttps://www.blogger.com/profile/00276490684215473693noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90536636446627663182015-05-16T03:28:05.295+05:302015-05-16T03:28:05.295+05:30පව් ඕගොල්ලෝ කියන කතා . අපායේ යනවා ඕවට.
http://nel...පව් ඕගොල්ලෝ කියන කතා . අපායේ යනවා ඕවට.
http://nelumyaya.com/?p=2407Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6259944052354284142015-05-15T22:20:05.009+05:302015-05-15T22:20:05.009+05:30මෙව්වා විකාර මනා................. අයියලා මල්ලිකෝ...මෙව්වා විකාර මනා................. අයියලා මල්ලිකෝ කොච්චර පොර ටෝක් දුන්නත් හෙණ අහිංසක චරිත කියලා දැන්නේ අපි දන්නේ....... ඒතකොට කවුද අැත්තට ම යුද්ධෙ ඉවර කරපු චන්ඩියා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86838695857957707322015-05-15T21:29:55.045+05:302015-05-15T21:29:55.045+05:30මම විදුලි පුටුවට යන්න බය නෑ හාන්දුවනේ කිව්ව කෙනා ද...මම විදුලි පුටුවට යන්න බය නෑ හාන්දුවනේ කිව්ව කෙනා දුෂණ විමර්ෂණ එකට යන්න බයේ විහාර ගානෙ ගිහිං මර ලතෝනි තියනවා. පු_කෙනුත් හිනා :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80253110181973700112015-05-15T11:38:07.817+05:302015-05-15T11:38:07.817+05:30මධාවී..................
කට්ටිය අඩන විදිහ සහ හැංගෙ...මධාවී..................

කට්ටිය අඩන විදිහ සහ හැංගෙන විදිහ දැක්කා ම දුකත් හිතෙනවා අැත්තට ම ........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12207467405520833302015-05-15T11:35:16.677+05:302015-05-15T11:35:16.677+05:30අන්න කතාව................ සිතුදේ නොමවෙයි නොසිතු...අන්න කතාව................ සිතුදේ නොමවෙයි නොසිතු දෙයම වෙයි..... මේක ඉතින් හැමෝට ම පොදුයි කියලා කට්ටියම මතක තියාගත්තානම් ලොකු දෙයක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6071726055492306372015-05-15T11:34:04.535+05:302015-05-15T11:34:04.535+05:30අනිවා..................... විභීඅනිවා..................... විභීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27796891285674349832015-05-15T11:32:51.491+05:302015-05-15T11:32:51.491+05:30ම.ම
හොරාකෑම කවදාවත් නැති කරන්න බෑ. ඒක නැති කරන එකම...ම.ම
හොරාකෑම කවදාවත් නැති කරන්න බෑ. ඒක නැති කරන එකම ක්‍රමය සංවර්ධනය නතර කිරීම. එතකොට කා අතින්වත් පිගන් බිදෙන්නෙ නෑ//

යකෝ රාජ්‍ය සේවෙ නේද ඉන්නව කිව්වෙ? අපටත් ලැජ්ජයි!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83746406298195076562015-05-15T08:27:46.322+05:302015-05-15T08:27:46.322+05:30යකෝ උඹෙන් අහපු ගොංම් ගොං කතාව.
දූෂණයෙන් තොර (අවම) ...යකෝ උඹෙන් අහපු ගොංම් ගොං කතාව.
දූෂණයෙන් තොර (අවම) සංවර්ධනය වූ රටවල් ඕනෙතරම් තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71176378582006527742015-05-15T07:52:00.834+05:302015-05-15T07:52:00.834+05:30වචන කීපෙකින් ලොකු කතාවක් කියලා.
බුදු අම්මෝ මෙන්න ව...වචන කීපෙකින් ලොකු කතාවක් කියලා.
බුදු අම්මෝ මෙන්න විදුලි පුටුවට ගෙනියන්න හදනෝ කියල තමා ඉස්සර කෑ ගැහුවෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77094459167774711572015-05-14T22:17:57.078+05:302015-05-14T22:17:57.078+05:30ලෝකය පෙරලෙයි කාලෙ ගෙවීයයි මරුවා ළඟා වෙනවා
සිතුදේ ...ලෝකය පෙරලෙයි කාලෙ ගෙවීයයි මරුවා ළඟා වෙනවා
සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා

ඕක මුන්ගේ පිටේ පච්චයක් කොටන්න ඕනේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79979756753747339242015-05-14T22:00:48.131+05:302015-05-14T22:00:48.131+05:30The යහපාලන literature ...The යහපාලන literature ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43887342478739689392015-05-14T19:57:51.916+05:302015-05-14T19:57:51.916+05:30උඹ හරි...... ඒත් සමහර දේවල් තියෙනවා මාතා කෙලින් ම...උඹ හරි...... ඒත් සමහර දේවල් තියෙනවා මාතා කෙලින් ම කියන්න වෙන... අනික මාතා මේ අදහස හිතට අාපු වෙලාවේ මෙහෙමවත් කුරුටු ගා ගත්ත ඒක ලොකු දෙයක්....... ඒ තරම් හදිස්සියක් බං තිබුණේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57331259403425301592015-05-14T19:53:00.178+05:302015-05-14T19:53:00.178+05:30නිරන්ජන්...................
අැත්තම කතාව ඔ්ක තමයි....නිරන්ජන්...................

අැත්තම කතාව ඔ්ක තමයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69820769573783396972015-05-14T17:07:27.984+05:302015-05-14T17:07:27.984+05:30මේ වගේ වාර්ථා ලියලා උඹලගේ කවි හැකියාව මොට කර ගන්න ...මේ වගේ වාර්ථා ලියලා උඹලගේ කවි හැකියාව මොට කර ගන්න එපා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com