tag:blogger.com,1999:blog-4045550716397360221.post4922960581977171008..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සිල්වා පව් මල්ලී......................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4045550716397360221.post-12895960618654287672016-06-08T18:06:48.034+05:302016-06-08T18:06:48.034+05:30ඔය මහතුනේ එළිපිට සිල්වා ඔය මහතුනේ එළිපිට සිල්වා MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32991659821043432492016-05-26T00:52:37.361+05:302016-05-26T00:52:37.361+05:30පිස්සු හැදේ සඳ බබළයි පිස්සු හැදේ සඳ බබළයි Anonymoushttps://www.blogger.com/profile/17564082754045416762noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43481319282398709912016-05-21T07:13:06.306+05:302016-05-21T07:13:06.306+05:30මොකට මේ මිනිස්සුන්ව මාධ්‍යයෙන් ඇඳලා උලුප්පලා ගන්නව...මොකට මේ මිනිස්සුන්ව මාධ්‍යයෙන් ඇඳලා උලුප්පලා ගන්නවද මන්දා මෙහෙම අය invisible කියල හිතන්නෙ නැතුව..පෙන්නන කතා කරන නිසානෙ පැවැත්ම තියෙන්නෙ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13243123282099174192016-05-18T01:31:34.156+05:302016-05-18T01:31:34.156+05:30නියමයි මල්ලි ...නියමයි මල්ලි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5125548485006325872016-05-18T01:25:32.629+05:302016-05-18T01:25:32.629+05:30ඒ කාලෙත් හිටියේ නිකංනේ......... ආය දැන් විතරක් රෙද...ඒ කාලෙත් හිටියේ නිකංනේ......... ආය දැන් විතරක් රෙදි හොයලා වැඩක්යෑ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28286567049728695402016-05-18T01:25:07.421+05:302016-05-18T01:25:07.421+05:30ඇයි සිල්වා............... අර ජොන් මාමා සහ තෙවරක්පෙ...ඇයි සිල්වා............... අර ජොන් මාමා සහ තෙවරක්පෙරුව ලොකුතාත්තාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2718838397538566152016-05-18T01:24:37.673+05:302016-05-18T01:24:37.673+05:30ඔව් මල්ලී........ ඔය වෙලාවට තමා එළාරලා වෙන්න හිතෙන...ඔව් මල්ලී........ ඔය වෙලාවට තමා එළාරලා වෙන්න හිතෙන්නේ නේද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35413575112482205592016-05-18T01:24:02.054+05:302016-05-18T01:24:02.054+05:30මේ දවස් වල ඔලුබක්කෝ හෝ ගාලා.......... අද පාර්ලිමේන...මේ දවස් වල ඔලුබක්කෝ හෝ ගාලා.......... අද පාර්ලිමේන්තුවේ දී ඔලුබක්කෙක් දීලා තියෙනවා සුපිරි ආතල් එකක්. ඒ තමා දිනේෂ් බක්කාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59404209086400047632016-05-18T01:22:37.826+05:302016-05-18T01:22:37.826+05:30ඒක හරි මල්ලීඒක හරි මල්ලීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42720238322545434612016-05-18T01:22:20.028+05:302016-05-18T01:22:20.028+05:30අන්න නම..........අන්න නම..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77250311855366342132016-05-18T01:22:00.465+05:302016-05-18T01:22:00.465+05:30අපි රැග් වෙද්දි හිටියෙත් එතැන..... රැග් කරද්දි හිට...අපි රැග් වෙද්දි හිටියෙත් එතැන..... රැග් කරද්දි හිටියෙත් එතැන.... කැම්පස් අවුට් වෙලා අවුරුදු 7 කට පස්සේ ඉන්නෙත් එතැන..... ඒත් ඔය සිල්වලා එක්කෙනෙක්වත් එහෙම නැහැ මාතා........

අනික මචං අපි ඒවා කතා කරා දැන් ඉවරයි..... (මේ සතියට ආණ්ඩුවෙන් දීලා තියෙන චූන් එක තමා වැස්ස - දැන් රැග් කැළේ) ඒ වෙලාවේ උපසනිස්කෘතිය ගැන හිතේ තියාගෙන ඉදලා උඹලා තාම ඒක උස්සං දුවනවානේ..... අනේ මන්දා බං....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50902915147468598412016-05-17T19:48:21.787+05:302016-05-17T19:48:21.787+05:30සිල්ව මල්ලි රෙදි ඇඳගෙනද මන්ද අෆ්ෆ... හරියට් පේන්නෙ...සිල්ව මල්ලි රෙදි ඇඳගෙනද මන්ද අෆ්ෆ... හරියට් පේන්නෙත් නෑ..tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23558621096602890012016-05-17T19:10:16.698+05:302016-05-17T19:10:16.698+05:30සිල්වා ලංකා දේශපාලනයේ පට්ට ඩෑල් එකකි...සිල්වා ලංකා දේශපාලනයේ පට්ට ඩෑල් එකකි...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91683325084893490832016-05-17T19:08:59.361+05:302016-05-17T19:08:59.361+05:30++++++++++++++++++++Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5173758319676718952016-05-17T18:17:12.199+05:302016-05-17T18:17:12.199+05:30ඇත්ත කතාව ප්‍රා ඇත්ත කතාව ප්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34093335604988445822016-05-17T15:17:07.046+05:302016-05-17T15:17:07.046+05:30මල්ලි හරි මල්ලි.
දුෂ්ට ගාමිනීගෙ පරම්පරාවෙ කට්ටියනෙ...මල්ලි හරි මල්ලි.
දුෂ්ට ගාමිනීගෙ පරම්පරාවෙ කට්ටියනෙ මල්ලි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27441724533778806962016-05-17T15:05:39.531+05:302016-05-17T15:05:39.531+05:30 මර්වියාගේ මාජ්ජ සාකච්ඡාව දැකලා විමලේ කියනවා වෙසක්... මර්වියාගේ මාජ්ජ සාකච්ඡාව දැකලා විමලේ කියනවා වෙසක් එකට ඉස්සෙල්ල ඔලුබක්කො නටනවලු. බලුකුක්කෙක් තව එකෙකුට ඔලුබක්කෙක් කියනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62276307417180879852016-05-17T12:52:19.804+05:302016-05-17T12:52:19.804+05:30ටොයිලට් සිල්වාට අපේ ආචාර්ය ටොයිලට් සිල්වාට අපේ ආචාර්ය Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79664355851432337812016-05-17T11:42:44.652+05:302016-05-17T11:42:44.652+05:30ඔක්කොම මර්වින් සිල්වලා තමයි. උඹලත් රැග සාධාරනීකරණය...ඔක්කොම මර්වින් සිල්වලා තමයි. උඹලත් රැග සාධාරනීකරණය කලේ හිටං..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1116951369080785722016-05-17T11:29:13.486+05:302016-05-17T11:29:13.486+05:30ඌ පිස්සු මයිනෙක් මල්ලි... ඌ පිස්සු මයිනෙක් මල්ලි... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70182790900978675572016-05-17T09:06:54.849+05:302016-05-17T09:06:54.849+05:30ඔය හොට්ටාට කවුරුත් නොමිනේෂන් දුන්නෑ...... දුන්නානං...ඔය හොට්ටාට කවුරුත් නොමිනේෂන් දුන්නෑ...... දුන්නානං මොකද වෙන්නේ..... ගොඩක් විට පළවෙනියට තේරෙනවා. යකෝ එතකොට හොට්ටා ඌද රටේ ජනතාවද??????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59491540808463177172016-05-17T09:06:09.727+05:302016-05-17T09:06:09.727+05:30විශේෂයෙන් ම අපිට බං........ මේවා බලාගෙන ඉන්නවාට......විශේෂයෙන් ම අපිට බං........ මේවා බලාගෙන ඉන්නවාට........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-9961422940770939352016-05-17T09:05:44.186+05:302016-05-17T09:05:44.186+05:30ලංකාවේ දේශපාලනයේ හැටියටනං ලොක්කා එනවා ෂුවර්..........ලංකාවේ දේශපාලනයේ හැටියටනං ලොක්කා එනවා ෂුවර්...........

තව දෙයක් කියන්නද කවදා හරි දවසක ඡන්දයෙන් පැරදුණු එකම ජනාධිපති ලංකාවේ නැවතවරක් පත්වෙන පාලකයත් වෙනවා...... (ඒ වෙනකල් හිටියොත්) Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58143676789690745632016-05-17T09:04:20.529+05:302016-05-17T09:04:20.529+05:30ඕක තමා බං ඉස්සර අර සරත් කෝන්ගහගේයි, පීකොක් කාරයයි ...ඕක තමා බං ඉස්සර අර සරත් කෝන්ගහගේයි, පීකොක් කාරයයි කරෙත්....... මේවාට ලැජ්ජා වෙන්න ඕනේ මේවා මෙහෙයවන යහපාලන කාරයොයි හරිනං.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13488542210889869102016-05-17T05:53:20.065+05:302016-05-17T05:53:20.065+05:30හොටු ගැමුණුහොටු ගැමුණුTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com