tag:blogger.com,1999:blog-4045550716397360221.post4892110670099630875..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ළමා පිටිය......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4045550716397360221.post-1237648147550866872015-07-07T09:59:52.739+05:302015-07-07T09:59:52.739+05:30කොළඹ ගමයට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙක...කොළඹ ගමයට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් අැත......

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33542180921753936852015-07-07T09:58:52.627+05:302015-07-07T09:58:52.627+05:30අඩේ මෙන්ඩෝ............. පොඩි මෙන්ඩාව අාදරෙන් ම...අඩේ මෙන්ඩෝ............. පොඩි මෙන්ඩාව අාදරෙන් මතක් කරා කියන්ට.....

මෙන්න පොඩි මෙන්ඩාට අපෙන්

පුංචි බලු රාලේ
මම ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරල පෙරලා උන්නේ මිදුලේ.......

ජයවේවා පොඩි මෙන්ඩෝ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12618615665307107702015-07-07T08:52:24.361+05:302015-07-07T08:52:24.361+05:30මේ පොඩි මෙන්ඩාගේ ඉල්ලිමක්...
හා හා හරි හාවා...
කෑල...මේ පොඩි මෙන්ඩාගේ ඉල්ලිමක්...
හා හා හරි හාවා...
කෑලේ මැදින් ආවා...
හිටගෙන ගග ගවා..
වටපිට ඇහැ ලෑවා...

එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32685042566588389742015-07-07T02:59:52.997+05:302015-07-07T02:59:52.997+05:30මේ පවුරේ බොහෝ
කුරුට්ටෝ පිරිලා ඇතේ
පැහිල ඉදිලා ද...මේ පවුරේ බොහෝ
කුරුට්ටෝ පිරිලා ඇතේ
පැහිල ඉදිලා දෙකට නැවිලා
කුණු වෙලා යතේ
http://nelumyaya.com/?p=3464
අපිව දැම්මේ නැතුවට ගමයාගේ බලවත් විරෝධය.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50738806427168950152015-07-06T21:22:59.158+05:302015-07-06T21:22:59.158+05:30"කළු මැණිකගෙ ගල්ලෑල්ල කළුම කළු වගෙයි - කොටු ව..."කළු මැණිකගෙ ගල්ලෑල්ල කළුම කළු වගෙයි - කොටු වැටිලා ඉරි ගසාල ඒක හරි අගෙයි"

විචාරක තුමෝ , මේකේ ඉතිරි පද ටික කියන්නෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65029485303410673822015-07-06T21:20:45.207+05:302015-07-06T21:20:45.207+05:30"අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
..."අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ"

සබරේ ඇනෝ ...
හැක් හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7232261886902927762015-07-06T20:47:35.067+05:302015-07-06T20:47:35.067+05:30මොකෝ උඹ බලු කුක්කෙක් වගේ බුරන්නේ...ජල භීතිකාවද...මොකෝ උඹ බලු කුක්කෙක් වගේ බුරන්නේ...ජල භීතිකාවද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68482875701326785282015-07-06T20:46:31.886+05:302015-07-06T20:46:31.886+05:30Rain rain go away
Come again another dayRain rain go away
Come again another dayAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74588480624777755022015-07-06T20:44:48.909+05:302015-07-06T20:44:48.909+05:30ඔව් බං...අල්ලලා හිල් පොල්කට්ටෙන් නාවන්න හිතෙනවා......ඔව් බං...අල්ලලා හිල් පොල්කට්ටෙන් නාවන්න හිතෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61729003700464554292015-07-06T20:43:47.203+05:302015-07-06T20:43:47.203+05:30ඒකනේ ඉතිං...උඹල වගේ මහ එවුන් හින්දා උනුත් නරක් වෙන...ඒකනේ ඉතිං...උඹල වගේ මහ එවුන් හින්දා උනුත් නරක් වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4954463601830583442015-07-06T20:42:51.071+05:302015-07-06T20:42:51.071+05:30මේව මගේම ඒව නෙවෙයි මෙන්ඩෝ...නිකං පොඩිකාලෙ අහපු මතක...මේව මගේම ඒව නෙවෙයි මෙන්ඩෝ...නිකං පොඩිකාලෙ අහපු මතකෙට උඹලව ඇතුළට ඔබලා ලියන්න හිතුනා...ඒ මතකය අතිශය සුන්දරයි මචං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7181018405058219532015-07-06T20:40:51.027+05:302015-07-06T20:40:51.027+05:30ලාබෙට දෙන්නෑ අපේ මේ ගී පද මල්ලී
එනවානම් කෙලින් වරෙ...ලාබෙට දෙන්නෑ අපේ මේ ගී පද මල්ලී
එනවානම් කෙලින් වරෙන් වී නොම හැංගීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68922386210884756612015-07-06T20:38:57.288+05:302015-07-06T20:38:57.288+05:30මොකෝ බං...මොකෝ බං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10497184685419728692015-07-06T20:38:17.747+05:302015-07-06T20:38:17.747+05:30ළමා මතක විතර සුන්දර නෑ වෙන මොකුත්ම විචාරක තුමෝ...ළමා මතක විතර සුන්දර නෑ වෙන මොකුත්ම විචාරක තුමෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62087960893335752512015-07-06T20:37:25.447+05:302015-07-06T20:37:25.447+05:30කැළණි ගඟේ පාවෙනවා ගස්ලබු ගෙඩියක්
අපෙ පවුරට ඉන් ලැබ...කැළණි ගඟේ පාවෙනවා ගස්ලබු ගෙඩියක්
අපෙ පවුරට ඉන් ලැබුණා හොඳ ගස් ලබ්බෙක්...
අඩෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11277765712598757482015-07-06T20:33:00.253+05:302015-07-06T20:33:00.253+05:30මේ පුංචි ළමයි කියන කතාද ඈ...චී...චී...ඉවාන් පුතා.....මේ පුංචි ළමයි කියන කතාද ඈ...චී...චී...ඉවාන් පුතා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54138986723191759902015-07-06T19:21:39.391+05:302015-07-06T19:21:39.391+05:30බුහැත් බුහැක් බුහැක් බුහැක්
කුරුටු පුවක් පුවක් පුව...බුහැත් බුහැක් බුහැක් බුහැක්
කුරුටු පුවක් පුවක් පුවක්

හිහි. මරු කයි ටික. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50313792359855243592015-07-06T16:24:55.304+05:302015-07-06T16:24:55.304+05:30Dath kakulu paalaa
Surathal sinaa seela
bolanda ba...Dath kakulu paalaa
Surathal sinaa seela
bolanda bas deela
kelee mun tika duuli gaalaaවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18874162505137520392015-07-06T15:48:58.352+05:302015-07-06T15:48:58.352+05:30අනේ පවු මේ පොඩි උන් ටික....අනේ පවු මේ පොඩි උන් ටික....Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69653645328358102702015-07-06T12:29:01.889+05:302015-07-06T12:29:01.889+05:30අපුරු ළමයි ටික.අපුරු ළමයි ටික.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74435808499726707592015-07-06T12:09:21.104+05:302015-07-06T12:09:21.104+05:30චොයි...චොයිම චොයි...
නිල් අහස් තලේ නෑ... (බ්රා) ව...චොයි...චොයිම චොයි...
නිල් අහස් තලේ නෑ... (බ්රා) වලාකුලු
ලස්සනයි පුරා.. (කුගැප) හදේ රැස් විහිදිලා..

එල ද බ්රා..නිර්මානයක්..
පට්ටයි අසංකයෝ එල ද බ්රාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25905460634606099262015-07-06T12:06:27.965+05:302015-07-06T12:06:27.965+05:30කුරුටු පුතේ මොකද හොරෝ
අපි ආවේ නුඹෙ මතකෙට
ඔය ලස්සන ...කුරුටු පුතේ මොකද හොරෝ
අපි ආවේ නුඹෙ මතකෙට
ඔය ලස්සන කවිපද ටික
දෙනවද මට රුපියලකට

සබරේ ඇනෝ අඩන්නෑ හරිදෝ

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43231056491060588992015-07-06T08:58:36.828+05:302015-07-06T08:58:36.828+05:30හපොයි.හපොයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40787983434435387672015-07-05T23:45:12.267+05:302015-07-05T23:45:12.267+05:30කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලියේ ලමාපිටිය සජීව...කරුණාරත්න අබේසේකර මහතා ගුවන්විදුලියේ ලමාපිටිය සජීවීව කරද්දී එය අහපු හැටි මතවුනා. ඒ කාලේ අහපු ළමා ගී රාශියක් මතකයේ තියනවා. හරිම මිහිරි සුන්දර මතකයක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15265453836718171732015-07-05T22:16:53.560+05:302015-07-05T22:16:53.560+05:30රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
හොයි
කුරුටු ගාන මල...රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
හොයි
කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා
යකෝ..
කුරුටු ගාන මල්ලිලා ටික ඒවා උරනවා...
මචං
රේල් පාරෙ මම යනකොට මලක් ඔතනවා..
(පුංචි ළමයි හරියට මල් වගේ... හරී.... අහිංසකයි.)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com