tag:blogger.com,1999:blog-4045550716397360221.post4758475932540389684..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හදවත රත්තරං ජෝති ...............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4045550716397360221.post-77627479370873711182016-12-15T11:24:13.292+05:302016-12-15T11:24:13.292+05:30දන්නවද නන්දා මාලනිව ජෝතිව අතින් අල්ලගෙන ගිහිල්ලා...දන්නවද නන්දා මාලනිව ජෝතිව අතින් අල්ලගෙන ගිහිල්ලා සංගිතවෙදි මොහමඩි සාලි ලගට යොමුකරේ ජෝතිබව.ඒත් නන්දා කුහක උනා.ජෝති ඒක්ක ගි ගයන්න බැ කිවිවා.Anonymoushttps://www.blogger.com/profile/13042656063690205207noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13112465809089159942016-12-15T11:24:04.821+05:302016-12-15T11:24:04.821+05:30නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි ක...නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි කිරිමකි)Anonymoushttps://www.blogger.com/profile/13042656063690205207noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42509121550695242602016-12-15T11:23:54.781+05:302016-12-15T11:23:54.781+05:30නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි ක...නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි කිරිමකි)Anonymoushttps://www.blogger.com/profile/13042656063690205207noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14893083741452059852016-12-15T11:20:41.000+05:302016-12-15T11:20:41.000+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/13042656063690205207noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90910917530501164612016-12-15T11:15:30.238+05:302016-12-15T11:15:30.238+05:30හරි ඔය විශීෂ්ටයි කියන අය අද අහන්නෙත් ජෝති ගී.අමර...හරි ඔය විශීෂ්ටයි කියන අය අද අහන්නෙත් ජෝති ගී.අමරදේවයන් පවා ජෝතිව අගයපු අවස්ථා එමටයි.Anonymoushttps://www.blogger.com/profile/13042656063690205207noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49854549926171788462014-05-07T20:38:49.884+05:302014-05-07T20:38:49.884+05:30දිලි දිලි දිලී සේවි මා දැසෙ ආලෝකෙ.......
මේක තමා ම...දිලි දිලි දිලී සේවි මා දැසෙ ආලෝකෙ.......
මේක තමා මන් ගොඩක් කැමති ජොතිගෙ සින්දුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21655935833556946522014-05-07T11:47:07.948+05:302014-05-07T11:47:07.948+05:30ඔබගේ අදහසට අපි ගරු කරනවා මහේෂ්.
ජෝතිගේ ගීත කියන්...ඔබගේ අදහසට අපි ගරු කරනවා මහේෂ්.

ජෝතිගේ ගීත කියන්නේ සාගරයක්. ඒකෙන් ලස්සන ගීතයක් හොයනවා කියන එකනම් මට මුහුදෙන් කැමති වතුර බින්දුවක් තෝර ගන්නවා වගේ දෙයක්. හැම සින්දුවක් ම හොදයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-92039583726168464722014-05-07T11:44:36.040+05:302014-05-07T11:44:36.040+05:30ස්තූතියි සහෝදර.....
කපුගේ ගැනත් ඔය අදහසමයි මටත් ත...ස්තූතියි සහෝදර.....

කපුගේ ගැනත් ඔය අදහසමයි මටත් තියෙන්නේ. කපුගේ කියන්නෙත් ලංකාවේ මහ පොළවේ ජීවත් වුණ ගායකයෙක්. සාමාන්‍ය මනුස්සයන්ගේ හැගීම් දැනුණු ඔවුන් වෙනුවෙන් ගයපු ගායකයෙක්......... මොවුන් දෙන්නා ම රත්තරං හදවතක් තිබුණ මිනිස්සු. හැබැයි දෙන්නාගේ අනික් සමානකම තමයි බීමත්කම...... ඔවුන් ව විනාශ කරපු දෙය....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37595359835159664832014-05-07T11:41:43.681+05:302014-05-07T11:41:43.681+05:30ඔව් රංවල, රෝහන බැද්දගේ වැනි සංගීතඥයින් තුළින් ඔය ක...ඔව් රංවල, රෝහන බැද්දගේ වැනි සංගීතඥයින් තුළින් ඔය කියන ජන සංගීතය දකින්නට ලැබුණට ලංකාවේ පරිණත ගායකයන් බවට පත්වන්නේ ඉන්දියාවේ භාරතීය සංගීතය ප්‍රගුණ කරලා ලංකාවට ආපු විශාරද අරවා මේවා කරපු පිරිසක්..... ඊට පසු අපේ අනන්‍යතාවය ගොඩ නැගෙනවා වෙනුවට වුණේ ඔවුන්ගේ සංගීතය සාම්ප්‍රදායික සංගීතය කරගෙන ඒක අපේ උරුමක් කියලා සිතා ගැනීමක් තමයි. පාසල් වල සංගීතය කියලා උගන්වන්නෙත් ජන සංගීතය නෙමෙයි. ඔය කියන භාරතීය සංගීතයයි. මේක අපේයැයි කියන සංගීතයක් ගොඩනැගීමට ලොකු බාධාවක්.

තත්වය එහෙම නම් ජෝතිගෙයි ඔවුන් අතරයි තියෙන වෙනස කුමක් ද ????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76636993621744030522014-05-07T11:37:55.786+05:302014-05-07T11:37:55.786+05:30ඔව් විදානේ....
අපිත් චමීගෙන් ඔය ප්‍රශ්ණය ම අහනවා....ඔව් විදානේ....

අපිත් චමීගෙන් ඔය ප්‍රශ්ණය ම අහනවා... ඒ කියන්නේ ජෝතිගේ සින්දු හොදයි කියන එක නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35572190028384962512014-05-07T11:36:54.512+05:302014-05-07T11:36:54.512+05:30මං හිතුවට වඩා සංවාදය වෙනත් පැත්තකට යනවා වගේ..... ඇ...මං හිතුවට වඩා සංවාදය වෙනත් පැත්තකට යනවා වගේ..... ඇත්තට ම මහේෂ් ජෝති ගැන තියෙන කතිකාව ගත්තාම ජෝතිට අකමැති අය ගැන අහන්න ලැබෙන්නෙවත් නැති තරම්. ඒ හින්දා ඔබ සහ චමී ඒ අතරින් විශේෂයි කියලයි හිතෙන්නේ. ජෝතිට අකමැති රසිකයන්ටත් වැඩිය ඉන්නේ ජෝතිව විවේචනය කරන අයයි. ඒත් ඇයි මහේෂ් මෙහෙම අදහසක් දරන්නේ. ටිකක් පැහැදිලි කරොත්............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13823578058936010242014-05-07T10:05:27.778+05:302014-05-07T10:05:27.778+05:30ජොති තමා ලංකාවේ පොදු ජනතාව ගේ නොමැකෙන ගායකයා ,ජෝති...ජොති තමා ලංකාවේ පොදු ජනතාව ගේ නොමැකෙන ගායකයා ,ජෝති ඕනම පුද්ගලයෙකුට ගැලපෙන ගීත ගයනා කරලා තියෙනවා .
පෞද්ගලිකව කැමැති ගායකයා කපු ගේ ශුරින් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69541505167738834882014-05-07T09:12:40.920+05:302014-05-07T09:12:40.920+05:30අනේ මංද... මං ජෝතිගෙ සිංදු අහන වෙලේ එක්කො කපුගේවඅහ...අනේ මංද... මං ජෝතිගෙ සිංදු අහන වෙලේ එක්කො කපුගේවඅහනව නැත්තං රොටිවක් කාල නිදාගන්නව...
හැබැයි හැම එකම නෙවී...;
කීපයකට පොඩි මනාපයක් තියේ....

නිල් අහසේ උමතු වලා......
අයි පටට් ලැයික් දැට් සෝංග්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80347336977645909512014-05-07T09:10:45.078+05:302014-05-07T09:10:45.078+05:30ඒකට නං උඩංම එකගයි මොකද ජෝති කියන්නෙ කාලයත් එක්ක ගා...ඒකට නං උඩංම එකගයි මොකද ජෝති කියන්නෙ කාලයත් එක්ක ගායකත්වයට වඩා දිළු්යමයතත්වයට පත් වූවෙක්... ඒකයිඅදටත් ඔහුට නොවෙනස් රසිකයන් ඉන්නෙ... ඒබව දන්න හිංද තමාසුපර් ස්ටාස්ල අදටත් ජෝතිව මරං කන්නෙ..
අර සුරේන්ද්‍රයා කියන එකා ෂෝ එක්කට ගියොත් කන්නෙ ජෝතිවමනෙ එපා වෙනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11377505653001699442014-05-07T09:08:36.011+05:302014-05-07T09:08:36.011+05:30අපේ සංගීතය කියල දෙයක් කරන්නෙ රංවලල විතරයි...
එහෙම...අපේ සංගීතය කියල දෙයක් කරන්නෙ රංවලල විතරයි...
එහෙම නැතුව අපේ කියල සංගීතයක් නෑ...
ජන සංගීතය පමණයි...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12976371526325852482014-05-07T09:07:09.913+05:302014-05-07T09:07:09.913+05:30විශේෂ නෑ... මටත් ඒ සිංදු දිරවන්නෑ... බහුතරයක් කීපය...විශේෂ නෑ... මටත් ඒ සිංදු දිරවන්නෑ... බහුතරයක් කීපයක් හැර... මොන ලෙඩක්ද මංද ඒ සිංදු ඇහෙන තැනක වත් ඉන්න කැමති නෑ මමMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67595854127022547132014-05-07T08:58:16.048+05:302014-05-07T08:58:16.048+05:30ඇත්ත දිනේෂ්....
සුපර් ස්ටාර්ලා ඔක්කොමවගේ ජෝතිට පි...ඇත්ත දිනේෂ්....

සුපර් ස්ටාර්ලා ඔක්කොමවගේ ජෝතිට පිංසිද්ද වෙන්න ආපු ගායකයෝ තමයි නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52660619796392409392014-05-07T08:57:17.027+05:302014-05-07T08:57:17.027+05:30රටින් පිට අය වගේ ම අපි කොයි වෙලාවේ සෙට් වුණත් කියන...රටින් පිට අය වගේ ම අපි කොයි වෙලාවේ සෙට් වුණත් කියන්නෙත් ඒවානේ..... ඕනෙ ම තත්වයක් තුළ ගයන්න පුළුවන් ගීත තියෙන ගායකයෙක්නේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6035766393288588102014-05-07T08:56:25.180+05:302014-05-07T08:56:25.180+05:30නියමයි විදානේ................නියමයි විදානේ................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83244244264717052242014-05-07T08:56:04.934+05:302014-05-07T08:56:04.934+05:30මාතලන්,
ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනාවා කියලයි අපිට...මාතලන්,

ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනාවා කියලයි අපිට හිතෙන්නේ. ජෝතිට හින්දි තනු කියනවා කියන අය ඉන්දීය සංගීතය අපේ කියලා හිතාගෙන බදාගෙන ඉන්නවා. මෙන්න මෙතන තමයි අපි කතා කරන්න ඕනේ තැන. එතකොට කෝ අපේ සංගීතය. අපේ සංගීතය අනුගමනය කරන සංගීතඥයින් කවුද ???? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63239476154069687172014-05-07T08:50:42.064+05:302014-05-07T08:50:42.064+05:30නෙතින්,
ගොඩක් දෙනෙක්ගෙන් ඇහුව ම ජෝති ගැන කියන කතා...නෙතින්,

ගොඩක් දෙනෙක්ගෙන් ඇහුව ම ජෝති ගැන කියන කතාව ඕකම තමයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30546208545385178402014-05-07T08:49:25.675+05:302014-05-07T08:49:25.675+05:30ඇත්ත මනෝෂ්,
ඔබේ අදහසත් සමග මමත් එකග වෙනවා. මොකද ජ...ඇත්ත මනෝෂ්,

ඔබේ අදහසත් සමග මමත් එකග වෙනවා. මොකද ජෝතිගේ ගීත වලින් බොහොමයක් ස්වතන්ත්‍ර ඝණයට ගන්න බෑ. ඒ නිසා ඔබ කියන විදිහට ඒවා කකුල් වලට කියපු ගීත කියලා කියන්නත් පුළුවනි. ඒක තමයි ජෝති මෙච්චර ප්‍රසිද්ධ වුණාට සම්මාන ඒ තරම් අරන් නැත්තේ. ජෝති සම්මනයක් ගන්න අහිංසක ආසාවකින් ඉදලත් තියෙනවා. නමුත් ඒ යුගයේ විදග්ධ සමාජය ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානත ම හේතුව වුණෙත් මනෝෂ් කියන ඔය හේතුවම තමයි.

ඒත් ජෝති කියන්නේ බොහෝ කාලයක් මිනිස්සුන්ගේ හිත් තුළ ජීවත් වන ගායකයෙක් කියන ඇත්ත නම් අපිට පිළිගන්න වෙයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86121880693165335292014-05-07T02:15:09.555+05:302014-05-07T02:15:09.555+05:30ඒකනම් සහතික ඇත්ත.. අද ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අය...ඒකනම් සහතික ඇත්ත.. අද ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අය ඉස්සෙල්ලම පාවිච්චි කරන්නේ ජෝතිපාලයන් තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46746417569342552312014-05-07T01:28:57.058+05:302014-05-07T01:28:57.058+05:30ජෝතිගේ සින්දු තමයි අද රටින් පිට ඉන්න ලංකාවේ ඈයෝ ...ජෝතිගේ සින්දු තමයි අද රටින් පිට ඉන්න ලංකාවේ ඈයෝ සෙට් වෙච්ච ගමන් කියන්න පටන් ගන්නෙත් . ජෝති මැරෙන් නෑ කවදාවත්
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57623535944799714252014-05-06T21:53:05.331+05:302014-05-06T21:53:05.331+05:30// මම ආසයි ජෝතිගේ සිංදු වෙන ගායකයන්ගේ හඩින් අහන්න....// මම ආසයි ජෝතිගේ සිංදු වෙන ගායකයන්ගේ හඩින් අහන්න.//

ජෝතිලා එක්කෙනයි ලංකාවටම - අනුකාරක -------- Anonymousnoreply@blogger.com