tag:blogger.com,1999:blog-4045550716397360221.post4683981014547016302..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ආලෙන් විය මා මුලා.....................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4045550716397360221.post-65769562747303791492014-12-09T12:25:33.131+05:302014-12-09T12:25:33.131+05:30විරහව සංයමයෙන් විඳීමක්
නියම වදන් වැලක්
ජය!විරහව සංයමයෙන් විඳීමක්
නියම වදන් වැලක්
ජය!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88236294049657138902014-12-06T13:38:45.168+05:302014-12-06T13:38:45.168+05:30හැහ් තරිදු මතකයි මතකයිහැහ් තරිදු මතකයි මතකයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54802261139865838222014-12-06T13:33:40.880+05:302014-12-06T13:33:40.880+05:30සරින් කිංකිණි මැකෙයි දොම්නස
ලෙසින් වැහිබිඳු ගෙනෙයි...සරින් කිංකිණි මැකෙයි දොම්නස
ලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස
පෙරකළෙක මා ලැබූ සෙනෙහස
සිහිකරයි ඒ කිංකිණියෙ ගොස

තාමත් අපේ අතීතෙ හොදට මතකයි. පද අරුත් හොදටම තේරෙනව. එළ වැඩක් වික්....Tharu Madusankahttps://www.blogger.com/profile/01094134340087627923noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42396519902535626982014-10-27T20:48:03.758+05:302014-10-27T20:48:03.758+05:30විදානේ මොකක් ද මචං මේ නිට්ටඹු කතාව....
අර විදාන(ප...විදානේ මොකක් ද මචං මේ නිට්ටඹු කතාව....

අර විදාන(පතිරණ) කේස් එකනම් දන්නවා..... නිට්ටඹු කේස් එක දන්නෑනේ.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44883228942304481932014-10-27T20:46:40.130+05:302014-10-27T20:46:40.130+05:30ස්තූතියි මනෝෂ්... ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූති...ස්තූතියි මනෝෂ්... ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ගීතයෙන් කියැවෙන අදහස ඒ සමග එකතු කිරීමටත් ස්තූතියි...

//ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.//

නොලියා බෑනේ කියන කතා වලට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14317319900672110032014-10-27T20:44:05.545+05:302014-10-27T20:44:05.545+05:30තැන්කූ මෙන්ඩා..........................
(කොහෛාමද ...තැන්කූ මෙන්ඩා..........................

(කොහෛාමද අලුත් නම. මේක හොයා ගත්තේ මනෝෂ්ගෙන්........)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65661136471898397922014-10-27T19:36:32.946+05:302014-10-27T19:36:32.946+05:30කවුද ඩො අපේ නිට්ටඹු විදානේට කචල් දාන්නේ කවුද ඩො අපේ නිට්ටඹු විදානේට කචල් දාන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8322119643752183982014-10-27T14:05:48.295+05:302014-10-27T14:05:48.295+05:30එල ද බ්‍රා..එල ද බ්‍රා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36138554482064408062014-10-27T12:52:12.758+05:302014-10-27T12:52:12.758+05:30අනිවා ඉවාන්...................... මං හිතන්නේ ඉවාන්...අනිවා ඉවාන්...................... මං හිතන්නේ ඉවාන් උනන්දුවෙන් කියපු කතාවක් වගේ... අත්දැකීමක් ද මන්දා?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14827311048555984122014-10-27T12:50:32.653+05:302014-10-27T12:50:32.653+05:30ස්තූතියි ප්‍රියා..........
ස්තූතියි ප්‍රියා..........

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36715020499453444152014-10-27T12:50:05.486+05:302014-10-27T12:50:05.486+05:30විදානේ.....................
ස්තූතියි. විදානේ කියන...විදානේ.....................

ස්තූතියි. විදානේ කියන්නේ කවිරසවතෙක් කියලා අපි දන්නවා. විදානේගේ වදන් මාව තව තවත් උනන්දු කරවනවා කවි ගැන හොයන්න, ලියන්න සහ කියවන්න... ස්තූතියි විදානේ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87301518155317232592014-10-27T12:48:06.265+05:302014-10-27T12:48:06.265+05:30ස්තූතියි සිතුම්......................
ස්තූතියි සිතුම්......................

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11783341090393072672014-10-27T12:47:39.537+05:302014-10-27T12:47:39.537+05:30ස්තූතියි සඳරු ඔය අදහස් අපිව තව තවත් දිරිගන්වනවා......ස්තූතියි සඳරු ඔය අදහස් අපිව තව තවත් දිරිගන්වනවා.... බොහොම ස්තූතියි හැකි සෑම විටම ඇවිත් අපිව දිරිගන්වනවාට............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27839527273701327642014-10-27T12:34:44.103+05:302014-10-27T12:34:44.103+05:30අඩේ............................ මං ආවා...............අඩේ............................ මං ආවා...................

යකෝ අපි ඕන තරම් මේකේ ලියනවා. ඕන තරම් කමෙන්ට් කරනවා. ඒත් මුන් අපිට ම නේ බනින්නේ..... අසංක අයියා අපි මේකට සංධානගත වෙලා පියවරක් ගමු.......................

@ ප්‍රියා..................

ඔහොම හිටු..................

@ විදාන(පතිරණ) යා...................

උඹත් සබරෙනේ ඔය කෑගහන්නේ ගුටි කන්න තමයි හරිය... ඡන්දයක් ළග නැත්තං මං දන්නවා කරන දේ....

මීට තුෂාර විතාරණ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43107808361144621782014-10-27T08:52:22.929+05:302014-10-27T08:52:22.929+05:30ඒයි විදාන(පතිරණයා...හිහී )...මම යනවනං යන්නෙ උඹවත් ...ඒයි විදාන(පතිරණයා...හිහී )...මම යනවනං යන්නෙ උඹවත් ඇදගෙනමයි...හිතුවද මම නිකම්ම නිකං මේක දාලා යයි කියලා...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48424141878250871732014-10-27T07:30:08.736+05:302014-10-27T07:30:08.736+05:30අසංක, බු දු ස ර ණ යි....!!!
එහෙනං පරිස්සමින් යන්න...අසංක, බු දු ස ර ණ යි....!!!
එහෙනං පරිස්සමින් යන්නකෝ....
ආයේ එන්න හිතන්නවත් එපා.. ඩීcvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7307341954994081772014-10-26T21:01:21.846+05:302014-10-26T21:01:21.846+05:30තොපි ගහල පන්නනකං ඉන්නෙ නෑ බොලව්...ඉහි...ඉහි...ඉහි....තොපි ගහල පන්නනකං ඉන්නෙ නෑ බොලව්...ඉහි...ඉහි...ඉහි...මට දුකයි...ඉහි...ඉහි...ඉහි...ඔන්න මං ගියා...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66777799456774492632014-10-26T20:43:43.174+05:302014-10-26T20:43:43.174+05:30එලවන්නවත් ඉතිරි එවුන් හොයාගන්න නෑනෙ මේකෙ.එලවන්නවත් ඉතිරි එවුන් හොයාගන්න නෑනෙ මේකෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50643638751222027642014-10-26T20:42:13.180+05:302014-10-26T20:42:13.180+05:30හරිම අපූරුයි වික්මල්.. ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණය...හරිම අපූරුයි වික්මල්.. ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.

"ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී"Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18430553542525408132014-10-26T12:41:15.733+05:302014-10-26T12:41:15.733+05:30විරහව කියන්නෙ කවුරු අත්දැක්කද් ඇස් රතුවෙන මහා ගෝස ...විරහව කියන්නෙ කවුරු අත්දැක්කද් ඇස් රතුවෙන මහා ගෝස දනවන්න තුඩුදෙන රහසක් නිසා එසේ යොදන්න ඇති චන්දන.එම තේරුම සමඟ කවිය කියෙවුවොත් තෙරුම් ගත හැකිවේවි මගේ අදහසට අනුවAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14593026163931953452014-10-26T08:41:44.710+05:302014-10-26T08:41:44.710+05:30අසංකව ගහලා පැන්නුවා! තුෂාරවත් එළෙවුවා. (උන් දෙන්නට...අසංකව ගහලා පැන්නුවා! තුෂාරවත් එළෙවුවා. (උන් දෙන්නට කියන්ට එපා!)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14661790797272491602014-10-26T08:05:35.055+05:302014-10-26T08:05:35.055+05:30//රහසකි හේතුව කල දන මහගොස්// ඒකෙන් කියවෙන්නෙ මොකක්...//රහසකි හේතුව කල දන මහගොස්// ඒකෙන් කියවෙන්නෙ මොකක් ද ?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15319894587170973032014-10-25T22:38:28.977+05:302014-10-25T22:38:28.977+05:30විරහව කවියට කල ගෙත්තම අපූරුයි. කාලෙකින් ගොවදුන මේ ...විරහව කවියට කල ගෙත්තම අපූරුයි. කාලෙකින් ගොවදුන මේ පැත්තේ. සන්තෝසයි.කෝ මේ පවුරේ අසංක අයියව එලවල දාලද කස්ටිය.?? :D
Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57122904025378897162014-10-25T21:50:48.107+05:302014-10-25T21:50:48.107+05:30හැමෝම වගේ විඳල තියෙන දේවල් නොවැ, විරහාව , වේදනාව ,...හැමෝම වගේ විඳල තියෙන දේවල් නොවැ, විරහාව , වේදනාව , තනිකම ....

අපූරු පද පෙළක් ....සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1220793704942404202014-10-25T21:19:05.211+05:302014-10-25T21:19:05.211+05:30ලස්සන කවි පෙලක්ලස්සන කවි පෙලක්Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.com