tag:blogger.com,1999:blog-4045550716397360221.post4594328620863215548..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මේ ඇගේ උපන්දිනය වෙනුවෙනි.....................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4045550716397360221.post-37120267457289335732014-05-21T21:59:41.131+05:302014-05-21T21:59:41.131+05:30අරූ ඔබ මගේ අම්මගේ වයසෙ කෙනෙක් එහෙනම්........
ස්තු...අරූ ඔබ මගේ අම්මගේ වයසෙ කෙනෙක් එහෙනම්........

ස්තුතියි අම්මාට නිරෝගී සුව පැතුවාට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90594886158853040532014-05-21T21:57:51.815+05:302014-05-21T21:57:51.815+05:30ස්තුතියි මනොජ්...ස්තුතියි මනොජ්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81016994415939179002014-05-19T18:36:32.567+05:302014-05-19T18:36:32.567+05:30////සැමියා දුව පුතා නැති කල ලොවක් නැත
මුළු ජීවිතය ...////සැමියා දුව පුතා නැති කල ලොවක් නැත
මුළු ජීවිතය කුස්සියටම ඇරී ඇත
ඔබෙ පන්නරය මෙහෙවයි අප කරනු සෙත
මතු බුදුවන්න මේ පින් මදි නොවනු ඇත .............//////

ඇයට නිදුක් නිරෝගී සුව පතන්නෙමි!!

(වයසින් ඇය මගේ යුගයේ ගැහැණියක්.)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57023113854368880962014-05-19T16:34:29.034+05:302014-05-19T16:34:29.034+05:30ඔබේ අම්මාට සුබ උපන් දින්යල් වගේම දිර්ගයුෂ පතනවා මම...ඔබේ අම්මාට සුබ උපන් දින්යල් වගේම දිර්ගයුෂ පතනවා මමත්...!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28805871639134619042014-05-19T11:24:48.281+05:302014-05-19T11:24:48.281+05:30ප්රියා ඔබ සුභ පැතූ බව ඇයට කීවා. ඇය ඔබට ස්තූති කළා...ප්රියා ඔබ සුභ පැතූ බව ඇයට කීවා. ඇය ඔබට ස්තූති කළා ප්රියා ..........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63798773757602147592014-05-19T11:23:59.365+05:302014-05-19T11:23:59.365+05:30තිලක සිත,
ඔබේ සුභපැතුම දැකලා අම්මා සතුටු වුණා. ඇය...තිලක සිත,

ඔබේ සුභපැතුම දැකලා අම්මා සතුටු වුණා. ඇය ඔබට ස්තූති කරන්න යැයි කියුවා......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1739122637914241822014-05-19T11:23:01.424+05:302014-05-19T11:23:01.424+05:30බොහොම ස්තූතියි සඳරු,
ඔබ නිර්මාණය කියවලා අම්මට උපන...බොහොම ස්තූතියි සඳරු,

ඔබ නිර්මාණය කියවලා අම්මට උපන්දිනයට සුභ පතලා අපිවත් දිරිමත් කරලා ගියාට බොහොම ස්තූතියි සඳරු...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19826435587564766802014-05-19T11:20:51.904+05:302014-05-19T11:20:51.904+05:30ස්තූතියි හැලපේ..................ස්තූතියි හැලපේ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84034294069306345142014-05-19T11:20:14.962+05:302014-05-19T11:20:14.962+05:30ස්තූතියි අපූර්වි,
අපි අම්මට කියන්නම් ඔබේ සුභ පැතු...ස්තූතියි අපූර්වි,

අපි අම්මට කියන්නම් ඔබේ සුභ පැතුම ගැන.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27697994154251197902014-05-18T07:30:01.369+05:302014-05-18T07:30:01.369+05:30දයාබර මෑණියන්ට වාසනාවන්තවූ නිරෝගී උපන් දිනක් ප්ර...දයාබර මෑණියන්ට වාසනාවන්තවූ නිරෝගී උපන් දිනක් ප්රාර්ථනා කලා කියන්න කාංචනාචතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76237393360743904982014-05-17T19:50:41.271+05:302014-05-17T19:50:41.271+05:30දයාබර හිතහොඳ අම්මාට සුබ උපන් දිනයකට ආසිරි .දියණිය...දයාබර හිතහොඳ අම්මාට සුබ උපන් දිනයකට ආසිරි .දියණියකගෙන් මෙවැනි කවි පැතුමක් ලැබුණු ඔබ හරි වාසනාවන්තයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5670345268596275212014-05-17T18:24:21.056+05:302014-05-17T18:24:21.056+05:30Dear කාංචනා
ඔබගේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන් ද...Dear කාංචනා

ඔබගේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන් දිනයක් ! වගේම දීර්ඝායුෂ පතනවා මුළු හදවතින්ම ...!

( මව් ගුණ සුවඳ වගේම ඔබේ ආදරණීය බවත් හෙළි කරන අපූරු කවි සිත්තමක්. ආදරණීය මවකගෙ රුව හිතේ ඇඳෙනවා නිර්මාණය රස විඳිද්දි )සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69693919356812983372014-05-17T16:46:18.516+05:302014-05-17T16:46:18.516+05:30අම්මට සුබම සුබ උපන් දිනයක් පතමි.නිදුක් නීරෝගී සුව ...අම්මට සුබම සුබ උපන් දිනයක් පතමි.නිදුක් නීරෝගී සුව ලැබේවා!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89366288182076887562014-05-17T16:41:58.774+05:302014-05-17T16:41:58.774+05:30අම්මට නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා අපිත්, ඒ වගේම් ...අම්මට නිරෝගී සුවය ප්රාර්ථනා කරනවා අපිත්, ඒ වගේම් අලස්ස්න නිර්මාණයක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64267857393903481942014-05-17T16:41:27.579+05:302014-05-17T16:41:27.579+05:30ලස්නනයි සොමියෝ.ලස්නනයි සොමියෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33751538087099384332014-05-17T14:22:53.848+05:302014-05-17T14:22:53.848+05:30මුලින් ම ස්තූතියි සොමියා සුභ පැතුමට.
ඒ වගේ ම හරිම...මුලින් ම ස්තූතියි සොමියා සුභ පැතුමට.

ඒ වගේ ම හරිම අගනා නිර්මාණයක්. ස්තූතියි.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67526360842461586152014-05-17T14:19:56.257+05:302014-05-17T14:19:56.257+05:30විදානේ,
ස්තූතියි සුභ පැතීමට
තාම අර කවිය අපිට එව්ව...විදානේ,
ස්තූතියි සුභ පැතීමට

තාම අර කවිය අපිට එව්වේ නෑනේ............... කවදද එවන්නේ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54679082523299877242014-05-17T14:19:16.831+05:302014-05-17T14:19:16.831+05:30ස්තූතියි මහේෂ්,
ඔබගේ සුභ පැතුම අපි ඇයට පෙන්නුවා. ...ස්තූතියි මහේෂ්,

ඔබගේ සුභ පැතුම අපි ඇයට පෙන්නුවා. ඇය සතුටු වුණා..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70567349837492048212014-05-17T14:18:43.622+05:302014-05-17T14:18:43.622+05:30ඇය ඔබට ස්තූති කළා සහෝදර.............ඇය ඔබට ස්තූති කළා සහෝදර.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63507076206145876242014-05-17T14:18:23.961+05:302014-05-17T14:18:23.961+05:30ස්තූතියි නලීන්,
ඔබව මතක් කළ බව ඇය කියන්න කියුවා.....ස්තූතියි නලීන්,

ඔබව මතක් කළ බව ඇය කියන්න කියුවා.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2876241734978030892014-05-17T14:17:49.699+05:302014-05-17T14:17:49.699+05:30ස්තූතියි මනෝෂ්,
ඔබ සුභ පැතූ බව අපි ඇයට කියන්නම්.....ස්තූතියි මනෝෂ්,

ඔබ සුභ පැතූ බව අපි ඇයට කියන්නම්.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76369646191842037832014-05-17T12:23:22.110+05:302014-05-17T12:23:22.110+05:30මෑණියන්ට සුබ උපන් දිනක් කියන අතර නිධුක් නිරෝගී චිර...මෑණියන්ට සුබ උපන් දිනක් කියන අතර නිධුක් නිරෝගී චිර ජීවනය පතමි. මේක මේ මන් අලුත් බ්ලොග් එකක් ලියන මංගලා සහෝදරියගේ බ්ලොග් එකේ ලිපියකට ලියපු කමෙන්ට් එකක්, මතනත් ඇලෙව්ව ඇ. මේ තියෙන්නේ ඒ ලිපිය

අරුණැල්ලේම ලිප් බොක්කට වැදී
උදෑහනේම දුම් රසට පෙම් බැඳ
ඒ දුම් රහේම ජීවිතය ඉදවන්න
දර දිය අදින
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා

දුම් කවුළුවෙන් පිටවන දුම් රොටුවනට වඩා
දහසක් බලාපොරොත්තුවේ සුසුමන් හෙලන
චීත්ත් පොටෙන් කඳුල පිසින
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා

පොට්ටනි පොට්ටනි දහස් ගණන් රෙදි
අපුල්ල අපුල්ල තවරන අලුත් පාට
ඒ පාටම ජීවිතයට දුන්
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා.

මිටි මිටි දහස් ගණන් පැදුරු පන්
එල එලා වියන නෙක රටාවන්
ඒ රටාවන්ම ජීවිතයට දුන්
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා.

එන එන දහසක් මාරුතයන් සැඩ
නොසැලී නොසැල දරාගත් විඳ
ඒ විඳිමම ජීවිතයට කියාදුන්
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා.

අඩිය අඩිය මා අකුරට යමින් ගෙන
වගේ වගක් අකුර ගැන නොදැනම
අකුරේ අරුත ජීවිතයට කියාදුන්
ගැහැණිය නුඹයි නුඹමයි
ඒ අම්මා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90451990600663317032014-05-17T12:21:47.538+05:302014-05-17T12:21:47.538+05:30ඔබගේ මවට සුභ උපන් දිනක් වේවා!!!
නිදුක් නිරෝගීව...ඔබගේ මවට සුභ උපන් දිනක් වේවා!!!
නිදුක් නිරෝගීව දිගුකලක් ජීවත්වීමට වාසනාව ලැබේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81293463031558311402014-05-17T11:03:57.285+05:302014-05-17T11:03:57.285+05:30කාංචා ඔබේ මවට සුභ උපන්දිනයක් වේවා..
නිදුක් නිරෝගී ...කාංචා ඔබේ මවට සුභ උපන්දිනයක් වේවා..
නිදුක් නිරෝගී සැප සම්පත් ලැබී සතුට ඉතිරේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65022315673337818812014-05-17T10:22:55.457+05:302014-05-17T10:22:55.457+05:30කංචනා ගේ මවට සුභ උපන් දිනයක් වේවා ....කංචනා ගේ මවට සුභ උපන් දිනයක් වේවා ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.com