tag:blogger.com,1999:blog-4045550716397360221.post4593120123212345376..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ???Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-4045550716397360221.post-67145488123889864052014-06-18T12:51:14.188+05:302014-06-18T12:51:14.188+05:30ඒවා නම් මාර අත්දැකීම් නේද ලංකා.
ඒ කියන්නේ ලංකා ජප...ඒවා නම් මාර අත්දැකීම් නේද ලංකා.

ඒ කියන්නේ ලංකා ජපුරද??? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68495721219053370362014-06-17T14:15:29.775+05:302014-06-17T14:15:29.775+05:30මං මලක් දුන්නෙ ලෙක්චරර් කෙනෙකුට.. එයා තැන්ක් යු කි...මං මලක් දුන්නෙ ලෙක්චරර් කෙනෙකුට.. එයා තැන්ක් යු කියල ගත්ත.. සින්නො ඊට පස්සෙ මට වදේ ගැහුවෙ තෝ වයසක ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ කියලා. මං ආචාර්ය මැන්දිස් රෝහණදීර මහත්තයගෙ කණට කරල හූ කිව්ව. සින්නෝ කී නිසා. එයා ඇන්දෙ ජාතික ඇඳුම හින්ද මං දැනගෙන හිටියෙ නෑ කව්ද කියල.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21063509742389679182014-05-25T11:11:33.814+05:302014-05-25T11:11:33.814+05:30එහෙනම් ඉස්කෝලෙන් ම දිනුකට හොද පාඩමක් උගන්නලා.... ඊ...එහෙනම් ඉස්කෝලෙන් ම දිනුකට හොද පාඩමක් උගන්නලා.... ඊටත් වඩා වැදගත් කඩේ නොයන්න ඉගෙන ගත්ත ක්‍රමයයි. ඒක බලලාම ඉගෙන ගත්ත එකක් වගෙයි............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61194156271868799392014-05-25T09:00:58.565+05:302014-05-25T09:00:58.565+05:30පාවා නොදෙන එක ඉගෙනගත්තේ ඉස්කෝලෙං බං.කඩේ නොයන්ඩ නං ...පාවා නොදෙන එක ඉගෙනගත්තේ ඉස්කෝලෙං බං.කඩේ නොයන්ඩ නං ඉගෙන ගත්තේ විමල් වීරවංශගෙං හොඃ හොඃදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69262037719911147262014-05-24T14:35:02.004+05:302014-05-24T14:35:02.004+05:30ඇත්ත මනෝෂ්
මානසික රෝගීන්ගේ රැග් එක ගැනනම් අපි හැම...ඇත්ත මනෝෂ්

මානසික රෝගීන්ගේ රැග් එක ගැනනම් අපි හැමෝම විරුද්ධ විය යුතුයි. නමුත් විශ්ව විද්‍යාල වල එදා පැවති නවකයින් අනුගත කිරීමේ ක්‍රියාවලිය ඔය රැග් එක යැයි හදුන්වන දේට ගොඩක් එහා ගිය සාම්ප්‍රදායික ව පවත්වා ගත් තාර්කික ක්‍රමයක් එහි තිබුනා. දැන් ඒ සියල්ල අනාගතයට ගොස් අවසානයි.... ඒකට වග කිව යුත්තන් බොහොමයක් ඉන්නවා මනෝෂ්.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50633681904189854572014-05-24T14:21:10.962+05:302014-05-24T14:21:10.962+05:30ඇත්ත කතාව ඉවාන්,
කැම්පස් එකේ දී මේ පාඩම් ඉගෙන ගත්...ඇත්ත කතාව ඉවාන්,

කැම්පස් එකේ දී මේ පාඩම් ඉගෙන ගත්තට එළියට ආවාම ඔය ඔක්කොම අමතක කරලා දාලා කඩේ ගිහිල්ලා පළවෙනියට ම ජොබ් එකක් හොයා ගැනීම තමයි හැමෝම කරන්නෙත්.... එදා ඉදලා පාවා දීලා උඩට යනවා.. ඒක තමයි හැටි...

කැම්පස් එකේ දී රැග් වෙලා රැග් කරලා ශීෂ්‍ය සංගම් වල සහ අන්තරේ සභාපතිලා වෙලා හිටපු අය අද ශිෂ්‍යයන් මර්ධනයේ ඉදිරියෙන් ම ඉන්නවා... රැග් එකට විරුද්ධව පනත් ගේනවා. පන්ති තහනම් කරනවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19819418516856252352014-05-24T14:16:47.292+05:302014-05-24T14:16:47.292+05:30කියලා වැඩක් නෑ මනෝජ්...............
ඒකාලේ දාන දේව...කියලා වැඩක් නෑ මනෝජ්...............

ඒකාලේ දාන දේවල් ඇගටම දැනෙනවානේ. තාම ඒ පාඩම අමතක නෑ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79426019926599519612014-05-23T20:17:44.280+05:302014-05-23T20:17:44.280+05:30අදටත් කඩේ යන්න පාවාදෙන්න හිතෙන්නේ නෑ එදා ඉගෙන ගත්ත...අදටත් කඩේ යන්න පාවාදෙන්න හිතෙන්නේ නෑ එදා ඉගෙන ගත්ත පාඩම නිසා. නමුත් ඔය පාඩම ඉගන ගෙනත් එක අමතක කරන අය බොහොමයි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38758439319441878132014-05-23T15:54:44.610+05:302014-05-23T15:54:44.610+05:30ඔය කියන ජුන්නොන්ට විතරක් නෙවෙයි, අලුතින් එන සේරම ප...ඔය කියන ජුන්නොන්ට විතරක් නෙවෙයි, අලුතින් එන සේරම පෝලිං කරල මහ ජුගුප්සාජනක රැග් දීපු සිද්ධි මං අහල තියෙනවා. උදාහරනෙකට එකක් කියන්නම්. එක් නවක සිසුවියන් පිරිසකට දීපු රැග් එකක්. ඔය කියන උත්තමයො මේ ගෑණු ළමයි සේරම ටික කාමරේකට දාල. ඊළඟට යට ඇඳුම් විතරක් ඉතිරිවෙන්න අනිත් ඇඳුම් සේරම ගලවන්න කියල. පස්සෙ මේ අයව වතුරෙන් නාවල. මේ වගේ රැග්වල අරමුණ මොකක්ද? මේවා තනිකරම විකෘති කාමාෂාවල් මහ පහත් විදියට සංසිඳවා ගැනීම් විදියටයි මං නම් දකින්නෙ.
කුරුටු... වරදවා වටහගන්නනම් එපා. මං ඔය කීවෙ සමහර අවස්ථා. නමුත් ඔබේ මේ අත්දැකීමනම් හරිම මිහිරියි. මේවා හරි අහිංසක රැග්. මේව මෙහෙම උනේ නැත්නම් වැඩකුත් නෑ. මං කියන්නෙ මෙච්චරයි. රැග් එකක් තුලින් රැග් දෙන්නාට මෙන්ම රැග් කන්නාටද ආතල් එකක් තිබිය යුතුයි. තමුන් ආතල් ගන්නෙ තව එකෙක් මඩවලනම් ඒක මානසික රෝගයක්. Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17008154219087526342014-05-23T12:20:04.935+05:302014-05-23T12:20:04.935+05:30නෑ වනිතා,
පරණ තාලේ අදහස්ම නෙමෙයි. ඔවුන් ගෙනෙන සාර...නෑ වනිතා,

පරණ තාලේ අදහස්ම නෙමෙයි. ඔවුන් ගෙනෙන සාර්ථක තර්කයන් බොහොමයක් තියෙනවා. හැකිනම් කලින් කවි දෙක පැත්තට ගිහින් පොඩ්ඩක් ගොඩ නැගී ඇති සංවාදය බලන්න. අන්තගාමී නොවීම සහ කාන්තා අයිතීන් දිනා ගැනීම කියන කාරණය ගැන වැදගත් සංවාදයන් එහි ඇති.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77333245862024131142014-05-23T12:18:52.012+05:302014-05-23T12:18:52.012+05:30එබිකම්,හේ,හේ එකත් මරු නම.
එබිකම් හොද පාඩම් දෙකක් ත...එබිකම්,හේ,හේ එකත් මරු නම.
එබිකම් හොද පාඩම් දෙකක් තමයි කැම්පස් එකෙන් ඉගෙනගෙන තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7776245158163479542014-05-23T12:18:22.564+05:302014-05-23T12:18:22.564+05:30ස්තූතියි සඳරු අදහස් දැක්වීමට..
ඇත්තට අත්දැකීමක් ත...ස්තූතියි සඳරු අදහස් දැක්වීමට..

ඇත්තට අත්දැකීමක් තමයි... ඒ වගේ ම ඇත්තම කතාව තමයි ඔය.

අත්දැකීමක් නැතත් යස අගේට නිර්මාණය විඳින්න තරම් ඔබ නිහතමානී වීමට ස්තූතියි.....
මේක කැම්පස් ගැන අත්දැකීම් ඇති අයට විතරක් ලියපු දෙයක් නොවන නිසා හැමෝටම පොදුයි. හැමෝගෙම ජීවිතේ මේ වගේ සුන්දර කාලයක් තියනවානේ සඳරු.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85209176254947914362014-05-23T12:13:38.765+05:302014-05-23T12:13:38.765+05:30සොඳුරු නිර්මාණයක් !
අත්දැකීමක් වෙන්ටැ මයෙ හිතේ. ...සොඳුරු නිර්මාණයක් !

අත්දැකීමක් වෙන්ටැ මයෙ හිතේ. හි.. හි.. හී

අත්දැකීම් නැති නිසා ඒ සුන්දරත්වය විඳින්න ලැබෙන්නෙ මේ වගේ නිර්මාණ තුලින් තමා.සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21985241473191387092014-05-23T12:05:28.029+05:302014-05-23T12:05:28.029+05:30ගහමරාගන්න වෙන්නේ ඉතින් පරන තාලේ අදහස් තියෙන අයත් එ...ගහමරාගන්න වෙන්නේ ඉතින් පරන තාලේ අදහස් තියෙන අයත් එක්කනේ.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7301207942985347642014-05-23T10:36:09.219+05:302014-05-23T10:36:09.219+05:30දේශකයෝ.... මං කපල් ලව් කරන ඒවා බලන්න ගියේ නෑ. යනවා...දේශකයෝ.... මං කපල් ලව් කරන ඒවා බලන්න ගියේ නෑ. යනවා නම් මල්වත්තට ටිකට් අරං යන්න ඕනේ නෑනේ. පේරා කැම්පස් එකට ගියාම මහපාර දිගට නොමිලේ ම බලාගන්න පුළුවන්නේ...

ඒක නෙමෙයි දේශකයා. ඉස්සර අපි ඒලෙවල් කරද්දි මමයි යාලුවෙකුයි තමයි පාඩම් කරේ. අපිට එකදිගට පාඩම් කරලා එපා වුණාම අපි යන්නේ කැම්පස් එකට ඇවිදින්න. (අපේ ගෙදර ඉදලා පයින් යන දුර) ඒ ගියාම කපල් ඉන්නවා දැක්කම හිතට එනවා හයියක් කියලා වැඩක් නෑ. ඉතින් ආයෙම දවස් ගානක් නිදිහන්නැතුව වුණත් පාඩම් කරන්න පුළුවන්..... ඔහොමයි මං ඒලෙවල් ගොඩගියේ.... කැම්පස් ගිහින් කරේත් ඔය වැඩේ විතරමයි... කොහොමද දේශකතුමාගේ ප්‍රේමය පිළිබද අත්දැකීම්...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57771055276734351732014-05-23T10:32:43.924+05:302014-05-23T10:32:43.924+05:30//එතනින් එහා ගිය අදහගන්නවත් බැරි දේවල් වෙනව නේද අල...//එතනින් එහා ගිය අදහගන්නවත් බැරි දේවල් වෙනව නේද අලුතින් යන උන්ට?//

මෙහෙමයි මනෝෂ්, ඔය රැග් එක එක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙනවා. කැළණිය ගැන තමයි මං දන්නේ. පේරා ගිය අපේ සෙට් එකේ අය කියන රැග් එකේ දේවල් මීට වඩා ටිකක් වෙනස්. කොළඹ නම් රැග් එකක් නැති තරම්. ජපුරත් අපේ අසංක කියන විදිහට රැග් එක කැළණියට වඩා වෙනස්. නමුත් අපි හැමෝම හොදට රැග් වුණ අය. අපි කවුරුත් රැග් එක වැරදියි කියලා කියන්නේ නෑ, රැග් එක ගැන දැන් කියවෙන කතා තරම් රැග් එක දරුණු නෑ. සමහරු කියයි රැග් එක නිසා ළමයි මැරුණා නේද කියලා. එහෙනම් ඉස්කෝල වල ළමයි කීයක් එල්ලිලා මැරුණ ද? එහෙනම් ඉස්කෝලත් වහන්න එපැයි.

මං මේ රැග් එක උපරිම සාධාරණයි. ඒක අත්‍යාවශ්‍යයි කියලා කියනවා නෙමෙයි. රැග් නොවුණ හෝ මානසික ආබාධිත එවුන් ජුන්නොන්ට නොහොඹිනා රැග් දෙනවා කියන එකත් ඇත්ත. හැබැයි ඒ රැග් එක නෙමෙයි. ඒවා තමයි නවත්තන්න ඕනේ...

රැග් එක අනිවාර්යෙන් ම තියෙන්න ඕනේ දෙයක් කියලා මං මේ රචනයෙන් කියන්න උත්සහ කළේ නෑ මනෝෂ්. මේ රැග් එක ගැන මගේ අත්දැකීම. හැබැයි රැග් එක දැන් පෙන්නන තරම් අපායකුත් නෙමෙයි. ඒක ඔය නායකත්ව පුහුණුව කියලා කරන නාඩගමට වඩානම් ගොඩක් ඉදිරියෙන් තිබුණ දෙයක්.... දැන් ඒ දේ හරියට විදින්න වාසනාව කැම්පස් යන ජුන්නොන්ට නැති එක නම් කණගාටුවට කරුණක්.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71549930868129511942014-05-23T10:14:51.599+05:302014-05-23T10:14:51.599+05:30ඔව් දිනේෂ්... ස්තූතියි අදහස් දැක්වීමට.
ඇත්ත ම කතා...ඔව් දිනේෂ්... ස්තූතියි අදහස් දැක්වීමට.

ඇත්ත ම කතාව අපි කැම්පස් හිටියේ මීට අවුරුදු 10 කට කලින්. කැළණියේ.... මං අවුරුදු 4 ක් හොස්ටල් හිටපු හොදට රැග් වුණ සහ රැග් කරපු කෙනෙක්. මොනවා කරත් අපි කවදාවත් කොල්ලෙක්ගේ ඇගට අතක්වත් තියන්නේ නෑ... අපිට තියලත් නෑ... අපි රැග් එකෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි... අපි මිනිස්සු වුණේ කැම්පස් එකඑන්.. නවක වදය කියනවට වඩා වචනේ තමයි රැග් එක. ඒක අත්විදින්නැතුව ඒක මහා අපායක් කියලා චෝදනා කරන එකටනම් අපි විරුද්දයි. තරහා වෙන්න එපා කියුවට අපි වින්ද රැග් එක සහ අපි දුන්න රැග් එක අරං බැලුවාම නම් අපි රැග් එකට සීයට සීයක් එකගයි. රැග් එකට කැමති වෙන්න හේතු දහස් ගානක් අපිට තියෙනවා දිනේෂ්... අපි අත් දෙකම උස්සලා කැමතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45182381655429709112014-05-23T10:10:34.689+05:302014-05-23T10:10:34.689+05:30කෙන්ජියා වෙනදා මචං ලෙවල් එකේ කමෙන්ට් කරලා යනවා. අද...කෙන්ජියා වෙනදා මචං ලෙවල් එකේ කමෙන්ට් කරලා යනවා. අද මොකක් ද වෙලා පුතනුවනි/දියණියනි කියලා අපිට ආශීර්වාද කරලා. ඉතින් එහෙනම් ආතෙක් නෙව......

මේ ඇනියා කොහොම ද දන්නෑ කෙන්ජියාගේ හිත ගැන දන්නේ??????????????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10627410964657426182014-05-23T09:18:32.049+05:302014-05-23T09:18:32.049+05:30කවුද මේ ඇනෝ..? කෙන්ජිම වත්ද? ඇත්තටම කෙන්ජි හිත හොඳ...කවුද මේ ඇනෝ..? කෙන්ජිම වත්ද? ඇත්තටම කෙන්ජි හිත හොඳ මිනිහෙක් කියල දැනෙනවා. අහල තියෙනවා. මං කීවෙ මේ, ඇයි මේ ආතා කියන්නෙ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72606238243723829332014-05-23T08:56:08.371+05:302014-05-23T08:56:08.371+05:30මල්ලි එබිකම්.. ගුටි කාලා නැතිව ඇති...මල්ලි එබිකම්.. ගුටි කාලා නැතිව ඇති...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38847004813682382672014-05-23T08:23:33.605+05:302014-05-23T08:23:33.605+05:30හිත හොද මනුස්සයෙක් මනොෂ්...හිත හොද මනුස්සයෙක් මනොෂ්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11810524945128183592014-05-23T07:34:15.736+05:302014-05-23T07:34:15.736+05:30වෙලාවකට අයියා, තව වෙලාවකට මාමා, අනේ දැන් මෙතන ආතා!...වෙලාවකට අයියා, තව වෙලාවකට මාමා, අනේ දැන් මෙතන ආතා!! ඇත්තටම ඔබ කවුද කෙන්ජි?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83036682578725150162014-05-23T07:32:57.308+05:302014-05-23T07:32:57.308+05:30අනේ මංද ඉතින්. ඕකනම් නවක වදය ඉතාම සතුටින් බාර ගත හ...අනේ මංද ඉතින්. ඕකනම් නවක වදය ඉතාම සතුටින් බාර ගත හැකියි. පාඩම් උගත්හැකියි. නමුත් ඔයවගේ සුන්දර දේවල් විතරයිනෙ සමාජෙට කියන්නෙ. එතනින් එහා ගිය අදහගන්නවත් බැරි දේවල් වෙනව නේද අලුතින් යන උන්ට?

කොහොම උනත් ඒ ඉගනගත්ත පාඩමනම් නියමයි. ඒ වෙලාවෙ ඔය පාඩම දැනගෙන, ඔය දෙකින් එකක්වත් නොකල නම් මොනව වෙයිද ඊළඟට?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75858556185668331502014-05-23T03:07:37.755+05:302014-05-23T03:07:37.755+05:30නියමයි.. ඔය විදිහේ නවක වදය නම් සුන්දරයි කියන්න පුළ...නියමයි.. ඔය විදිහේ නවක වදය නම් සුන්දරයි කියන්න පුළුවන්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-722280736955706162014-05-23T00:54:42.543+05:302014-05-23T00:54:42.543+05:30කඩේ නොයාමත් පාවානොදීමත් ඉගෙන ගැනීමට ඔහුට සරසවියටම ...කඩේ නොයාමත් පාවානොදීමත් ඉගෙන ගැනීමට ඔහුට සරසවියටම යාමට සිදුවූ හැටි.Anonymoushttps://www.blogger.com/profile/15133726518123535039noreply@blogger.com