tag:blogger.com,1999:blog-4045550716397360221.post4088717170639132015..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒ කාලය ආයෙත් එනවානම්......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-4045550716397360221.post-18976073520468199972014-09-09T08:32:06.239+05:302014-09-09T08:32:06.239+05:30විවිධ මාතෘකා යටතේ කරන ඔබේ නිර්මාණ මා රස විඳිනවා. ඔ...විවිධ මාතෘකා යටතේ කරන ඔබේ නිර්මාණ මා රස විඳිනවා. ඔබ කැමති නම් ඔබේ නිර්මාණ මගේ ශ්‍රී ලංකා විත්ති මාසික වෙබ් ප්රකාශනයේ ඇතුළත් කරන්න පුළුවන්.
sri lanka-viththi is a US based monthly publication. Go to the contact page and follow instructions. Thank you.Nihal Weerasinghehttp://www.lankaviththi.usnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66831762939607617932014-08-19T13:26:24.506+05:302014-08-19T13:26:24.506+05:30හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස්...හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
…පිය ළඳුනෙ
නුඹ නිසාය …//

කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …

උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …

ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්ය සුනිල් ආරියරත්න … …සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29246754186255567712014-08-19T12:20:55.827+05:302014-08-19T12:20:55.827+05:30පාසලේ එදා උන්නේ එකම පංතියේ
ආලෙ පෙන්නුවේ මට බොරුවටද...පාසලේ එදා උන්නේ එකම පංතියේ
ආලෙ පෙන්නුවේ මට බොරුවටද නංගියේ
ඔයා දුන්න පින්තූරය ගෙදර බිත්තියේ
රාමු කරල එල්ලුවෙ නෑ ඒක පෙට්ටියේ

දෝන කතිරිනා ඉස්සර මගදි හමුවෙලා …පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83139184189368600972014-08-19T11:48:10.394+05:302014-08-19T11:48:10.394+05:30මේ සංවාදය හින්දා දැන් දැන් අපිට සුන්දරම සුන්දර ගීත...මේ සංවාදය හින්දා දැන් දැන් අපිට සුන්දරම සුන්දර ගීත වගයකුත් අහන්න ලැබෙනවා...බොහොම ස්තුතියි සින්දු ඇනෝ, විදානේ ඔබ දෙපළට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73084758460365852912014-08-19T11:46:15.081+05:302014-08-19T11:46:15.081+05:30ඒ කියන්නේ විදානෙගෙ අතීතෙ රෙහානිත් ඉඳලා...එහෙම නැත්...ඒ කියන්නේ විදානෙගෙ අතීතෙ රෙහානිත් ඉඳලා...එහෙම නැත්නම් රෙහානිගෙ අතීතෙ විදානෙ ඉඳලා...මේකෙන් කොයිකද හරි...??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33491364787046092652014-08-19T11:44:43.647+05:302014-08-19T11:44:43.647+05:30ඔබ හරියටම හරි විදානේ....මේ අර්ථයෙන් ගත්තොත් නම් අත...ඔබ හරියටම හරි විදානේ....මේ අර්ථයෙන් ගත්තොත් නම් අතීත මතකයන්, සැමරුම් ගැනනම් කියලා වැඩක් නෑ....ඒ ගැන ලියන්න එක කවියකිනුත් බෑ...ඔබ හරි...ඔබට වගේමයි හැමෝටමත්...තම තමන් ලබාගත් අත්දැකීම් එක්ක ජීවිතේ කතාව ගලපගන්නවා...ඔබට ස්තුතියි විදානේ අළුත් පැත්තකින් මේ ගැන හිතලා මෙය ලස්සන සංවාදයකට ගත්තට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41669966180533794522014-08-19T10:18:07.006+05:302014-08-19T10:18:07.006+05:30දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම ...දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධනසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29952184530174853942014-08-19T09:35:40.496+05:302014-08-19T09:35:40.496+05:30මෙහෙමයි අසංක... මට හිතෙනවා දැං මේ ගීය ගැන මට හිතෙන...මෙහෙමයි අසංක... මට හිතෙනවා දැං මේ ගීය ගැන මට හිතෙන හැටි පොඩිඩක් කියන්න..
අසංක, අසංක ජීවිතේ එකම එක පාරක් ප්‍රථම ප්‍රේමයට මුහුණ දීලා ඇති.. ඒ ප්‍රේමය නියම් ප්‍රේමයක් හෝ අනියම් ප්‍රෙමයක් හෝ ඒක පාර්ශවික ප්‍රේමයක් වන්නට ඇති.. අපි හැමෝම එහෙමයි.. ඉතිං බොහෝ දෙනෙක් මේ පලමු පෙම ඇතිකරගන්නේ පාසැල් කාලයේදීමයි.. සුවඳ තැවරූ කොල වල මුතුකැට අකුරු වලින් ලියූ පෙම් හසුන් පොත් පත්වල පිටු අතරට වෙලා හුවමාරු වෙන්න ඇති.. මහා ලොකු තෑගි බෝග නැතිවට ලේන්සුවක්, පෑනක්, කොන්ඩ කට්ටක් වගේ පුංචි පුංචි හැබැයි මහ මෙරක් තරම් වටිනා තෑගි බෝග හුවමාරු වෙන්න ඇති..
එවේ ප්‍රේමය හමාර වෙලා කාලයක් ගතවෙලා ආයේ ඒ පෙම මතක් උනාම මේ ගීතය මතක් වෙන එක සාධාරණයි.. මොක ද අසංක මෙතැනදි අපි සාපේක්ෂයි අපිට සාධාරණව අපි විසින්ම හදාගත් හේතු ගොඩක් එක්ක අපි බිඳුනු පෙම දිහා බලනවා.. එත් තාමත් පොඩ්ඩක් ලෝබයි, ඉරිසියයි.... yela.. yela..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81997286662373753312014-08-19T09:22:02.603+05:302014-08-19T09:22:02.603+05:30බොරු කියන්න එපා රෙහානි, ගියානං මට හම්බෙන්නෙපැයි හැ...බොරු කියන්න එපා රෙහානි, ගියානං මට හම්බෙන්නෙපැයි හැක් හැක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6636310123256433512014-08-19T09:21:11.413+05:302014-08-19T09:21:11.413+05:30පොඩි කාලේ මරද වැල්ලේ....
වැලි බත් උයාපු කෙළ්ලේ..
...පොඩි කාලේ මරද වැල්ලේ....
වැලි බත් උයාපු කෙළ්ලේ..
වැලලී ගියා අතීතේ..
කෝ බැන්ද ඕලු මාලේ...

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49001988069485096292014-08-19T08:15:36.091+05:302014-08-19T08:15:36.091+05:30ඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසක...ඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදුහර්ඩන් ඇයි හිනා ොවන්නේ....
මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49068814352923908022014-08-19T08:14:41.450+05:302014-08-19T08:14:41.450+05:30උඹල දෙන්නම තකට තක...ජය වේවා...ජය වේවා....ඔහොම යං.....උඹල දෙන්නම තකට තක...ජය වේවා...ජය වේවා....ඔහොම යං....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58453878537851992782014-08-18T22:33:52.039+05:302014-08-18T22:33:52.039+05:30එකෙන්ම බොසා …
අපි දෙදෙනයි එකට පාසැල් ගියේ
ගස් හෙව...එකෙන්ම බොසා …

අපි දෙදෙනයි එකට පාසැල් ගියේ
ගස් හෙවනේ ඉඳං පාඩම් කලේ
ඈ සමංගින් එදා ඒ මා තමා
අද් නැතුවා වගෙයි ඈ මේ ගමේ… පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23082628228753100422014-08-18T21:11:56.892+05:302014-08-18T21:11:56.892+05:30Godak stutiyi Rehani...Onna mamath unicode natiwa ...Godak stutiyi Rehani...Onna mamath unicode natiwa Rehanigema kramayata stuti kala....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12525276458667588762014-08-18T21:09:49.594+05:302014-08-18T21:09:49.594+05:30මේ ගීතය කොහොමද විදානයෝ මෙතනට ගැලපෙන්නේ...තරහ නැතුව...මේ ගීතය කොහොමද විදානයෝ මෙතනට ගැලපෙන්නේ...තරහ නැතුව ටිකක් පැහැදිලි කරනවද...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18972635987618053702014-08-18T21:07:29.794+05:302014-08-18T21:07:29.794+05:30සින්දු ඇනෝට බෙහෙවින්ම ස්තුතියි...ඔබ මේ සියලු දේට ග...සින්දු ඇනෝට බෙහෙවින්ම ස්තුතියි...ඔබ මේ සියලු දේට ගැලපෙන අදහස් සහිත වටිනා ගීත අපි වෙත ලබාදීම පිළිබඳව...ඔබ නම් වචනයේ පරිසමාප්තයෙන්ම සින්දු ගැන හොඳින් දන්න කෙනෙක් බව පේනවා...ඒව නියම ආකාරයට රස විඳින කෙනෙක් බවත් පේනවා...හරිම සුන්දර ගීයක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2433993113105763752014-08-18T18:59:21.813+05:302014-08-18T18:59:21.813+05:30නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තර...නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද මන්දා..

ඔබෙන් තොරවූ
ලෝකයක් ගැන
හිතන්නටවත්
නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක
ගෙන එන්න කැන්දා...

ඔබේ රුව රසඳුනක්වූවට
කමක් නැහැ
මට තවත් ඇසකට
නමුදු ඒ රුව
තවත් කෙනෙකුට
අයිතිවනු බැහැ
දරාගන්නට....

කරුණාරත්න දිවුල්ගනේ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20013530736771414582014-08-18T18:48:11.496+05:302014-08-18T18:48:11.496+05:30ඉස්සර මං ගිය පාසැල ඇරිලා............
ඉස්සර මං ගි...ඉස්සර මං ගිය පාසැල ඇරිලා............

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - එච්.එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37206780346090976242014-08-18T18:38:28.174+05:302014-08-18T18:38:28.174+05:30පුංචි කාලේ අපි සිංදු කියපු හැටි,
පැන්චියෙ මට මතකයි...පුංචි කාලේ අපි සිංදු කියපු හැටි,
පැන්චියෙ මට මතකයි...................
පුන්චි පැටික්කිට වෙච්ච පොරොන්දුව,
ඉර හඳ වගේ මතකයි............ හැක් හැක්..

ජ ය වේ වා !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69161455244157082512014-08-18T16:47:24.456+05:302014-08-18T16:47:24.456+05:30elaz Dinesh...elaz Dinesh...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1591267470935767522014-08-18T16:46:35.188+05:302014-08-18T16:46:35.188+05:30godak lassanai...e athitheta giya...godak lassanai...e athitheta giya...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82941061948132841142014-08-18T14:26:39.935+05:302014-08-18T14:26:39.935+05:30උඹ කියන එකත් හරි....ඒ කාලෙ මතක් වෙන එක වළක්වන්න නම...උඹ කියන එකත් හරි....ඒ කාලෙ මතක් වෙන එක වළක්වන්න නම් බොන්නම වෙනවා නේද.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10664514859549710072014-08-18T14:10:26.675+05:302014-08-18T14:10:26.675+05:30ඇත්තෙන්ම නලියා මටත් ඒ කාලය නැවත එන්නේ නෑ නේද කියලා...ඇත්තෙන්ම නලියා මටත් ඒ කාලය නැවත එන්නේ නෑ නේද කියලා මතක් වෙද්දී ඇහැට කඳුලක් එන එක නවත්තන්න බැරිවුණා....මට ඒ කාලය ආයෙමත් මතක් වුණේ මේ දවස්වල වහින මහ වර්ෂාවත් එක්ක තනියම ඒ වැස්ස දිහා බලාගෙන ඉන්න වෙලාවක...මගේ හිත නොදැනුවත්වම ඒ අතීත සුන්දරත්වය හෙව්වේ අද අපි මේ මොනවද කරන්නේ කියන හිස් බවත් එක්කමයි...ඔබට ස්තුතියි නලියා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78907960862972281072014-08-18T14:06:30.358+05:302014-08-18T14:06:30.358+05:30ඔව් මනෝජ්....ඒ අතීතෙ ලස්සන ගැන විස්තර කරන්න මෙහෙම ...ඔව් මනෝජ්....ඒ අතීතෙ ලස්සන ගැන විස්තර කරන්න මෙහෙම බෑ...ඒත් පුළුවන් තරමින් කළේ ඒ තරම්ම ඒවයෙ සොඳුරු බව හදවතට දැනුණු හින්දයි....ඔබට ස්තුතියි මනෝජ් ඒ සුන්දරත්වය බෙදාගන්න ආවට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2068502755498328162014-08-18T13:55:24.541+05:302014-08-18T13:55:24.541+05:30ඇහැට කඳුළක් එක්ක ගතකල ඒ කාලය මතක් වුණාඇහැට කඳුළක් එක්ක ගතකල ඒ කාලය මතක් වුණාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com