tag:blogger.com,1999:blog-4045550716397360221.post4066607419270489660..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අප්පුහාමිගේ සැප ............................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4045550716397360221.post-15857016990462564832014-06-11T22:09:38.448+05:302014-06-11T22:09:38.448+05:30ඒ තඹයක් නොවටීනා ෆෝන් එකක්. පාසැල් යන ළමයෙක් වත් ගා...ඒ තඹයක් නොවටීනා ෆෝන් එකක්. පාසැල් යන ළමයෙක් වත් ගාව එහෙම එකක් නැහැ. ඒකනේ මම කිව්වේ සිම්පල් ප්ලෑන් එකක් කියලා. නොවටිනා දේවල් වලට වටිනාකම් දෙන්න ගියාම සිම්පල් කැපිටල් වෙනවා බන්. ඔන්න ඕක තමයි වටහාගන්න ඕන. ඒක මූල්‍යමය වෙන්න පුළුවන්..වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50100458349827699922014-06-11T21:57:23.935+05:302014-06-11T21:57:23.935+05:30එහෙනම් මං උපදේශකයෙක් වෙනවා විදානේ......එහෙනම් මං උපදේශකයෙක් වෙනවා විදානේ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47630628540788663382014-06-11T19:27:42.980+05:302014-06-11T19:27:42.980+05:30මම අද ඉදල අප්පුහාමි කෙනෙක් වෙනවා...
වැඩේ ලේසියි....මම අද ඉදල අප්පුහාමි කෙනෙක් වෙනවා...
වැඩේ ලේසියි...

ජ ය වේ වා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-460440968227286012014-06-10T13:53:08.520+05:302014-06-10T13:53:08.520+05:30අපි මේ දේ දන්නවා. දැන දැනත් කරනවා.. අපි සරල ජීවිත ...අපි මේ දේ දන්නවා. දැන දැනත් කරනවා.. අපි සරල ජීවිත ගැන ලස්සන සින්දු ලියනවා. ෆිල්ම් හදනවා. කතා ලියනවා. ඒත් අපි සංකීර්ණත්වය පස්සේ යනවා. මිනිහා කියන්නේ මාර සතෙක් මනෝජ්..........................

ස්තූතියි අදහස් දැක්වීමට.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25652057156077598642014-06-10T13:52:01.881+05:302014-06-10T13:52:01.881+05:30මැලේ...............
ලොකු වෙන්නනම් එපා මයේ දෙයියෝ....මැලේ...............

ලොකු වෙන්නනම් එපා මයේ දෙයියෝ............ මෙන්න වැන්දා.............!!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-20430080789062075972014-06-10T13:51:14.610+05:302014-06-10T13:51:14.610+05:30හරි හරි ප්‍රියා නිර්දෝෂීයි.. ඒත් අවුල අපේ ගී පවුරේ...හරි හරි ප්‍රියා නිර්දෝෂීයි.. ඒත් අවුල අපේ ගී පවුරේ ම සහෘදයෝ ටිකක් බර බරේ දැම්මා මේකට ......................... අනේ මන්දා... කැබිනට් එක වගේනේ.. සාමූහික වගකීම.......... ඔන්න අපි නෑ ඕවාට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-551590297713844732014-06-10T13:49:34.649+05:302014-06-10T13:49:34.649+05:30අරූ ඇත්ත කතාව.......
මමත් මේ දවස් ටිකේ ම ෆෝන් එකෙ...අරූ ඇත්ත කතාව.......

මමත් මේ දවස් ටිකේ ම ෆෝන් එකෙන් අයින් වෙලා තමයි ඉන්නේ... පසුගිය මාස කීපයේ ම ටිකක් දරුණු විදිහේ පුහුණුවක හිටපු නිසා මාස ගානක් දුරකථන පහසුකම් අපෙන් අයින් කරා.ඉතින් දැන් දුරකථනය එක්ක වැඩි සම්බන්ධයක් ම නෑ.. ඒත් ආයෙම ටික ටික අපි ඒකට යට වෙනවා දැනෙන කොට නිදහස නැති වෙනවා නේද කියලා හිතෙනවා අරූ......

ෆෝන් එකක් ලන්ඩන් යාලුවාට තෑගි දුන්නනම් හොදයි කියලා හිතෙනවාද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70486320546458791562014-06-10T12:56:59.774+05:302014-06-10T12:56:59.774+05:30සරල වෙන තරමටම ජිවිතේ සුන්දරයි.එත් ඒ සරල ජිවිතේ අසී...සරල වෙන තරමටම ජිවිතේ සුන්දරයි.එත් ඒ සරල ජිවිතේ අසීමිත ආශාවන් පස්සේ යමින් අපිම තමයි ව්‍යාකුල කරගන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61644008200754134792014-06-10T11:49:27.956+05:302014-06-10T11:49:27.956+05:30මමත් කවදා හරි ලොකු උනාම උපදෙසකයෙක් වෙන්න තමයි හිතන...මමත් කවදා හරි ලොකු උනාම උපදෙසකයෙක් වෙන්න තමයි හිතන් ඉන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37989508902308169092014-06-10T11:43:22.213+05:302014-06-10T11:43:22.213+05:30අනෙ හප්පේ අපි නම් රණ්ඬුවට ආවෙ නෑ ඕන්… අපි අහිංසකය...අනෙ හප්පේ අපි නම් රණ්ඬුවට ආවෙ නෑ ඕන්… අපි අහිංසකයි. :)චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44602871270051990702014-06-10T10:05:02.099+05:302014-06-10T10:05:02.099+05:30අනිවාර්යෙන් ම අරූ,....
එහෙම ජීවත් වෙන්න මිනිස්සු ...අනිවාර්යෙන් ම අරූ,....

එහෙම ජීවත් වෙන්න මිනිස්සු කොච්චර ආස කරත් කරන්නේ නෑ... හරියට අර ගමේ අගය කිය කිය නගරේ ජීවත් වෙනවා වගේ තමයි... මිනිස්සු ආස දේවල් වල් තියෙද්දි ඒවා ගැන හිතින් විදව විදව ආස නැති දෙයක් කර කර ඉන්නවා. ඒක අපි වෙනුවෙන් කරන දේකුත් නෙමෙයි. හැබැයි ලෝකයා අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. අන්තිමේට ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55597184384325909492014-06-10T10:03:08.784+05:302014-06-10T10:03:08.784+05:30ස්තූතියි ලංකා...........
තියෙන වෙලාවෙදිත් අපේ පැත...ස්තූතියි ලංකා...........

තියෙන වෙලාවෙදිත් අපේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවාට... බොහොම ස්තූතියි ලංකා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35706551180215355072014-06-10T10:02:23.240+05:302014-06-10T10:02:23.240+05:30ඔව් දිනේෂ්.................
අපි ජීවිත කාලෙම මේ වග...ඔව් දිනේෂ්.................

අපි ජීවිත කාලෙම මේ වගේ මිනිස්සුන්ට රැවටෙන එකට වැඩිය කිසිම දෙයක් කරලා නැති ගානයි නේද ආයෙම කල්පනා කරලා බලද්දි.....??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3751352949482195312014-06-10T07:14:39.184+05:302014-06-10T07:14:39.184+05:30මමත් පුංචි පහේ අප්පුහාමි කෙනෙක්...සිම්පල් සයිමන් ප...මමත් පුංචි පහේ අප්පුහාමි කෙනෙක්...සිම්පල් සයිමන් ප්ලෑන් එකක් තියෙන්නේ..ඒක හරිම ලේසියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8554128714335502932014-06-10T07:10:37.261+05:302014-06-10T07:10:37.261+05:30හැලපේ....අර කතාවක් තියෙන්නේ..බල්ලාට ඇති වැඩකුත් නැ...හැලපේ....අර කතාවක් තියෙන්නේ..බල්ලාට ඇති වැඩකුත් නැහැ...හෙමින් ගමනකුත් නැහැ කියලා. මගේ මොබයිල් එක මම ලන්ඩන් ගෙදරක දාලා ඇවිත් දැන් සති තුනක්. ඒක එහෙමම තියෙන එක ලොකු පහසුවක්. මම පෝස්ට් එකෙවත් එවන්න කියලා කිව්වේ නැහැ. පුදුම පහසුවක් බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55720352430296573442014-06-10T05:43:55.369+05:302014-06-10T05:43:55.369+05:30හුඟක් විශේෂඥයෝ කරන්නෙ අපි දන්නදේ අපිටම ලියල දෙන එක...හුඟක් විශේෂඥයෝ කරන්නෙ අපි දන්නදේ අපිටම ලියල දෙන එකයි එහෙම වෙන්නේපේ රටේ අයියලා ඔය විදේශ විශෙෂඥයෝ අපිට වඩා දන්නවා කියල හිතන හින්දයි..
මේකෙ මං කියවලා තියෙන අනිත් වර්ශන් වලට වඩා මේක රසයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11701098563626060172014-06-10T03:35:08.608+05:302014-06-10T03:35:08.608+05:30අන්න නියම උත්තරේ.. එක අතකට අපිට තියෙන දෙයක්ම ආයෙම ...අන්න නියම උත්තරේ.. එක අතකට අපිට තියෙන දෙයක්ම ආයෙම අපේ ඇගේ ගහන්න දඟලන ගොයියොත් ඉන්නවා තමා එක වෙලාවකට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87472199135898968542014-06-10T00:31:38.773+05:302014-06-10T00:31:38.773+05:30අන්න එහෙමයි හැලපේ ඉන්න ඕනේ............. හැක්අන්න එහෙමයි හැලපේ ඉන්න ඕනේ............. හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27476107628831394752014-06-10T00:30:44.674+05:302014-06-10T00:30:44.674+05:30ස්තූතියි නිමෝ...... අදහසට........ස්තූතියි නිමෝ...... අදහසට........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53897252773191069932014-06-09T23:39:55.989+05:302014-06-09T23:39:55.989+05:30හොද වැඩේ...
අප්පු හාමි නෙව දවසකටත් මිනිහා.හොද වැඩේ...
අප්පු හාමි නෙව දවසකටත් මිනිහා.Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18452435035853341772014-06-09T22:34:40.785+05:302014-06-09T22:34:40.785+05:30වටේ ඉන්න අය ඔක්කොම මොබයිල් පෝන් ඔබ ඔබා මොන මොනවද ක...වටේ ඉන්න අය ඔක්කොම මොබයිල් පෝන් ඔබ ඔබා මොන මොනවද කරනව වටපිට බලන්නෙ වත් නෑ.ලොකුම ලොකු වැඩක් වගේ.වයිබර්ලු අරකලු මෙකලු.මට නං ඔය මොන ඔළුවෙ කැක්කුමක් වත් නෑ සැනසිල්ලෙ මනෝ පාරක් දාගෙන ඉන්නව.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18268674339178854932014-06-09T21:25:24.324+05:302014-06-09T21:25:24.324+05:30බුදු අම්මෝ...............
ඔන්න අපි අර රක්ෂණ ගැන ක...බුදු අම්මෝ...............

ඔන්න අපි අර රක්ෂණ ගැන කියපු කතාව මුළුමනින් ම ඉල්ලා අස්කරගන්නවා. ඒකට අපේ සමාව භජනය කරනවා.. නැත්තම් මාර අවුලක් වෙන්නේ... මං කියන්නේ ප්‍රියා ගැන විතරක් නෙමෙයි. ගී පවුරේ උනුත් රණ්ඩු කරනවෝ....................... බුදු අම්මෝ.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19921192467377735792014-06-09T18:59:38.581+05:302014-06-09T18:59:38.581+05:30ස්තූතියි සඳරූ,
අදහස් දැක්වීමට... කතාව නම් ඇත්ත තම...ස්තූතියි සඳරූ,

අදහස් දැක්වීමට... කතාව නම් ඇත්ත තමයි. අද ලෝකය ම ඒකට ලෑස්ති වෙලා ඉන්නේ... සරළ ව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්ට වුණත් එහෙම වෙන එක ලේසි නෑ ඒ නිසා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68288837213402348762014-06-09T17:10:11.659+05:302014-06-09T17:10:11.659+05:30සරළ විදිහට පෙනෙන, ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් ...සරළ විදිහට පෙනෙන, ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් ...!

අද වෙන්නෙම අහිංසක , සරළ ජීවිත ගෙනියන මිනිස්සුන්ට ලොකු හීන පෙන්නලා ඔවුන්ව අතරමං කරන් එක නොවැ ....
සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4324821223238524292014-06-09T16:03:55.976+05:302014-06-09T16:03:55.976+05:30ඔව් ප්‍රියා......
තනියම සහ සරලව ඉපදිලා. අනුන්ට පේ...ඔව් ප්‍රියා......

තනියම සහ සරලව ඉපදිලා. අනුන්ට පේන්න සංකීර්ණ ජීවිතයක් ගත කරලා මැරිලා යනවා... අපි මහ මෝඩ සත්තු ජාතියක් කියලත් වෙලාවකට හිතෙනවා ප්‍රියා..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com