tag:blogger.com,1999:blog-4045550716397360221.post3934327167778584407..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: පිං මඳ වීදෝ......අප හට......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-4045550716397360221.post-74730853732456463212014-10-09T08:03:29.761+05:302014-10-09T08:03:29.761+05:30ඒ මානසිකත්වය තියෙන්නේ අපේ වගේ ලංකාවෙ මිනිස්සුන්ට ව...ඒ මානසිකත්වය තියෙන්නේ අපේ වගේ ලංකාවෙ මිනිස්සුන්ට විතරයි මම දන්න තරමට. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හැදිලා තියෙන්නේ ඉපදුන දවසේ ඉඳන්ම වැරදියට. තමන් ගැනම විතරක් හිතන විදිහට. ඒකයි මෙහෙම වෙන්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88391488624638663152014-10-09T00:14:29.603+05:302014-10-09T00:14:29.603+05:30පාලකයාට කවදාවත් ඕවා ඇහෙන්නේ නැ .. ඇහෙන මිනිස්සුත්...පාලකයාට කවදාවත් ඕවා ඇහෙන්නේ නැ .. ඇහෙන මිනිස්සුත් පාලකයෝ වෙච්චි දවසට ඕව මතක නෑ .. මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47321258150397326752014-10-07T15:58:24.670+05:302014-10-07T15:58:24.670+05:30නූතන කිව්වට අපේ මිනිස්කම තාම නූතන නෑ දමිත්...මේ වෙ...නූතන කිව්වට අපේ මිනිස්කම තාම නූතන නෑ දමිත්...මේ වෙන දේවල් වලින් පේන්නෙ ඒක...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41539512147370296122014-10-07T15:14:13.983+05:302014-10-07T15:14:13.983+05:30කෙන්ජි......මම අරාබියේ ඉන්න කාලෙත් පිල්ලියෝ සහ උන්...කෙන්ජි......මම අරාබියේ ඉන්න කාලෙත් පිල්ලියෝ සහ උන්ගේ මිනිස්සුන්ට මේක සමාජ ප්රශ්නයක් වෙලා තිබුනේ නැහැ. ඒ 1987 වගේ කාලේ. මේ වෙනකොට අවුරුදු 25කුත් ඉවරවෙලා...අපේ ප්රශ්න තාම එහෙමමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10422687941687941722014-10-07T15:13:27.348+05:302014-10-07T15:13:27.348+05:30නුතන වහල් සෙවයනුතන වහල් සෙවයAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36992157351897669452014-10-07T11:45:26.523+05:302014-10-07T11:45:26.523+05:30හ්ම්ම්ම්...උඹ මාර ඉක්මනට ඇවිල්ලනේ බං...අපි ඒත් බැල...හ්ම්ම්ම්...උඹ මාර ඉක්මනට ඇවිල්ලනේ බං...අපි ඒත් බැලුවා අපේ ප්රියා කොහෙද කියලා...වෙනදට උදෙන්ම එන එකානෙ...කොහොම වුණත් ඇත්ත කතාව බං...බොහොම ස්තුතියි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77398768317538226912014-10-07T11:13:04.325+05:302014-10-07T11:13:04.325+05:30හ්ම්ම් මනෝගෙ ලිපිය කියවලා, ඊළගට කියෙවුවෙ මේක. සෑහෙ...හ්ම්ම් මනෝගෙ ලිපිය කියවලා, ඊළගට කියෙවුවෙ මේක. සෑහෙන්න දැනුනා බචතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65177972367896139042014-10-07T10:48:48.823+05:302014-10-07T10:48:48.823+05:30හුකැස් ...........හුකැස් ...........සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54483456255962913042014-10-07T10:36:39.722+05:302014-10-07T10:36:39.722+05:30මම අඹුව එක්ක නිට්ටඹුවේ ගියා විදානේ බලන්න බං..මම අඹුව එක්ක නිට්ටඹුවේ ගියා විදානේ බලන්න බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42766145661438806302014-10-07T09:48:55.189+05:302014-10-07T09:48:55.189+05:30ඒක තමයි දේශෝ...හැක්...ඒක තමයි දේශෝ...හැක්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34363829314904988432014-10-07T09:23:43.466+05:302014-10-07T09:23:43.466+05:30කොහෙද දෙසෝ වහන්වෙලා හිටියේ ...කොහෙද දෙසෝ වහන්වෙලා හිටියේ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91458740017305207022014-10-07T09:16:11.679+05:302014-10-07T09:16:11.679+05:30අපේ මාතලංල නං කියන්නේ ඕවා පුරස්න නෙයෙමි කියල නෙව.....අපේ මාතලංල නං කියන්නේ ඕවා පුරස්න නෙයෙමි කියල නෙව.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65356883490117244702014-10-07T08:58:22.617+05:302014-10-07T08:58:22.617+05:30නෙරංජ ......පිල්ලියන්ව යවන රටවලට යවන්නෙ එම රටවල භා...නෙරංජ ......පිල්ලියන්ව යවන රටවලට යවන්නෙ එම රටවල භාෂාව පවා උගන්වල.....
ජපානයට හොර ඒජන්ට්ලගෙන් ටුවරිස්ට් විසා වලින් එවන කෙල්ලන්ට භාෂාව සහ ජපන් සිංදු පුරුදු කරලයි යවන්නෙ ......
ජපන් නාකියෙක් බැදල තමයි නවතින්නෙ .....
මැද පෙරදිග යවන අයව වුනත් හොර ඒජන්සි කාරයන්ගෙන් නෙමෙයි යවන්නෙ ,,,,,එයාලට අකරතැබ්බවල් වෙන්න තානාපති කාර්යාල ඉඩ තබන්නෙ නැහැ.....සොයා බලා විසදුම් ලබා දෙනව ..
එම නිසා අපේ වගේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ මචං ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51358133430802274392014-10-07T08:42:21.914+05:302014-10-07T08:42:21.914+05:30ඔබට බොහොම ස්තුතියි සඳරු...ඇත්තටම අපේම අය මේ තරම් ද...ඔබට බොහොම ස්තුතියි සඳරු...ඇත්තටම අපේම අය මේ තරම් දුක් විඳිද්දී ඒ අය හින්දාම සැපවත් ජීවිත ගත කරන ගමන් එවැනි අහිංසකයන් ගැන හරිහැටි හෙවීමක් බැලීමක් නැතුව මේ මිනිස්සු ඉන්නේ කොහොමද මන්දා...මෙවැනි මිනිසුන්ට කර්මපල උදාවෙන දවසක් එයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58172244078291657602014-10-07T07:26:34.538+05:302014-10-07T07:26:34.538+05:30මවක් , සොයුරියක් විදෙස් රටක කම්කරු සේවයට යන්නේ දහස...මවක් , සොයුරියක් විදෙස් රටක කම්කරු සේවයට යන්නේ දහසක් බලාපොරොත්තු මැද. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරගෙන , සතුටින් මව්බිමට එන්න ලැබෙන ඉඩකඩ ඉතාමත් අවමයි. ඒ වෙනුවට ඔවුන්ට තවත් කරදර , පීඩා නම් ලැබෙනවා. ඔවුන්ගේ තත්වය ඒ විදිහට විසඳෙද්දී, ඔවුන්ව විදෙස් සේවයට යැවූ ඒජන්සි හිමිකරුවන් , විදෙස් විනිමයෙන් අයුතු ලෙස සැප විඳින වගකිව යුතු බලධාරීන් සැපවත් ජීවිත ගත කරනවා.
ඉතින්, ඒ නිසාම ඔවුගේ වේදනාව දැනෙන, ඔවුන්ගේ අඳෝනාව ඇසෙන පාලනයක් ...???

කලාකරුවෙකුගේ වගකීම හැකි උපරිමයෙන් ඉටු කරන ඔබ ඇතුලු කුරුටු ගෑ ගී පවුරේ සියළු සහෘදයන්ට ප්රණාමය ...!සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79843490912779916022014-10-06T21:18:15.225+05:302014-10-06T21:18:15.225+05:30අරූ අයියා...ඔය ඉන්නේ නියම පොරක්...පුළුවන්නම් කතාකර...අරූ අයියා...ඔය ඉන්නේ නියම පොරක්...පුළුවන්නම් කතාකරලා හොයාගන්න එකයි ඇත්තේ...(අනේ බොල විදානයෝ...)...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31094924823062075282014-10-06T21:16:04.852+05:302014-10-06T21:16:04.852+05:30අපි එහෙම තමයි...ආයෙ දෙන එක දෙනවා නිලංකාර වෙලාම යන්...අපි එහෙම තමයි...ආයෙ දෙන එක දෙනවා නිලංකාර වෙලාම යන්න...ඕ යේස් ( පත්තරයත් හිටියනම් මරු )...ආලෝකයද...අරවද...මේවද...එවුරිතිං ඇන්ඩ් එනිතිං...ඕ යේස්...

කවිය ගැන කිව්වොත් චන්දනයා ඔබ කිව් එක හරි...කොහොම හරි ගිහින් අපේ රට මේකට වගකියන්න ඕන කියාගන්නයි මට ඕන වුණේ...

@මනෝෂ්

එක අතකට නෙවෙයි අත් දෙකටම එහෙම හොඳයි බං...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29500148480354980222014-10-06T21:12:10.978+05:302014-10-06T21:12:10.978+05:30උඹලා වැනි බ්ලොග් මිතුරන් පිරිසක් එක්ක ඉද්දී ඕනම හද...උඹලා වැනි බ්ලොග් මිතුරන් පිරිසක් එක්ක ඉද්දී ඕනම හදවතක් සංවේදී වෙනවා ඉවාන්...ඉතින්...ඔබ සැමටත් මාගේ ප්රණාමය...!!!Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72132052419196760712014-10-06T21:10:48.842+05:302014-10-06T21:10:48.842+05:30හැමදාම වගේ උඹටත් බ්රා...බ්රා...බ්රාස්....මෙන්ඩි...හැමදාම වගේ උඹටත් බ්රා...බ්රා...බ්රාස්....මෙන්ඩියෝ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28892579488436101542014-10-06T21:09:22.181+05:302014-10-06T21:09:22.181+05:30මේක නිකං දැන් මියැසි ගී රාවයක් වෙලානේ...මටනම් ඇත්ත...මේක නිකං දැන් මියැසි ගී රාවයක් වෙලානේ...මටනම් ඇත්තටම පුදුමයි මේ තරම් ගීත ගොඩක් කොහෙ තිබුණද කියලා...මටනම් සත්තකින්ම ඕන වෙලාවට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ...එහෙව් එකේ...මෙහෙම ඒවා ඉදිරිපත් කරන ඔබ සැමට බොහොම ස්තුතියි මචංලා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56457698423454513042014-10-06T21:05:08.262+05:302014-10-06T21:05:08.262+05:30අරූ අයියණ්ඩිට බොහොම පිං...අරූ අයියණ්ඩිට බොහොම පිං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37767506692950971172014-10-06T21:02:55.737+05:302014-10-06T21:02:55.737+05:30අරූ අයිය වගේම???...හිහිඅරූ අයිය වගේම???...හිහිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12559619876034745212014-10-06T21:01:46.726+05:302014-10-06T21:01:46.726+05:30ඔන්න ඇනෝ උඹට මගේ ආචාරය නම් අරූට කලින් මම දුන්නා හො...ඔන්න ඇනෝ උඹට මගේ ආචාරය නම් අරූට කලින් මම දුන්නා හොඳේ...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7535251735869635142014-10-06T20:44:25.944+05:302014-10-06T20:44:25.944+05:30තව අවුරුදු 10කින් විතර යන්න හිතං ඉන්නේ.. හැක්..තව අවුරුදු 10කින් විතර යන්න හිතං ඉන්නේ.. හැක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55455893046410782462014-10-06T19:53:02.330+05:302014-10-06T19:53:02.330+05:30විදානේ...උඹ පිලිපීන් එකෙක්ද :Dවිදානේ...උඹ පිලිපීන් එකෙක්ද :DAnonymousnoreply@blogger.com