tag:blogger.com,1999:blog-4045550716397360221.post3718980474465635150..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අාදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .......?Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4045550716397360221.post-65908501289034758352015-08-12T09:06:02.681+05:302015-08-12T09:06:02.681+05:30අනේ නෑ මචං..ඒ මගේ කෙල්ලෝ මම වුන්ට කවදාවත් පද කියන්...අනේ නෑ මචං..ඒ මගේ කෙල්ලෝ මම වුන්ට කවදාවත් පද කියන්නෙ නෑඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75435987828474998272015-08-11T20:38:22.654+05:302015-08-11T20:38:22.654+05:30තැන්කූ සාජ්ජා.................. ඒහෙම තමා... වැඩක් ...තැන්කූ සාජ්ජා.................. ඒහෙම තමා... වැඩක් කරගන්නවානම් ඒක තමා ක්‍රමේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24812203858128415172015-08-11T20:37:55.085+05:302015-08-11T20:37:55.085+05:30අන්න ක්‍රමේ................ මචං උඹ ඒකපාරක්වත් ඔය ...අන්න ක්‍රමේ................ මචං උඹ ඒකපාරක්වත් ඔය පදේ කියලා තියෙනවාද???? නෑ මං දැනගන්න අහන්නේ???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48716251360239449592015-08-11T19:45:59.067+05:302015-08-11T19:45:59.067+05:30අපි නං ගල් ප්‍රඩක්ෂන් වැඩි කරන්න ඕන උනාම බොහොම ආදර...අපි නං ගල් ප්‍රඩක්ෂන් වැඩි කරන්න ඕන උනාම බොහොම ආදරෙන් ^&(^*&)_(_)&_)(^%&^ කියල කතා කළාම වැඩේ වෙනවා.. කවි ටික මරු....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79473064922082631742015-08-11T16:14:08.004+05:302015-08-11T16:14:08.004+05:30ප්‍රඩක්ශන් ඉල්ලනවා නම්
අඩි හප්පලා කෑ ගහලා හුක් පදේ...ප්‍රඩක්ශන් ඉල්ලනවා නම්
අඩි හප්පලා කෑ ගහලා හුක් පදේ කියලා ඉල්ලන්න ඔනේ
කයිය එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50489649515175476412015-08-11T10:35:26.567+05:302015-08-11T10:35:26.567+05:30ඒ කතාව නම් හරි අැනෝ......................
තේරෙ...ඒ කතාව නම් හරි අැනෝ......................

තේරෙන්න මොනවා කොහොම කිව්වත් කමක් නැහැ... ඒත් ඒයාට තේරුණා කියලා හිතාගෙන පුප්පං ඉදලා නම් වැඩක් නැහැ.. සමහර විට තේරුනේ නැත්ද දන්නෑනේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65322652117161153732015-08-11T09:00:27.502+05:302015-08-11T09:00:27.502+05:30මටත් හම්බෙලා නැහැ මචං.... ඒකයි ලිව්වේ.... තාමත් න...මටත් හම්බෙලා නැහැ මචං.... ඒකයි ලිව්වේ.... තාමත් නැහැනේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82726131604985829262015-08-11T09:00:00.714+05:302015-08-11T09:00:00.714+05:30ස්තූතියි වර්ණ.... ලොකු හයියක් මචං මේ වචන....ස්තූතියි වර්ණ.... ලොකු හයියක් මචං මේ වචන....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35079886733113013892015-08-10T23:43:11.322+05:302015-08-10T23:43:11.322+05:30ඉල්ලුව පලියටම ආදරෙන් හම්බ වෙලා නෑ මට නම්ඉල්ලුව පලියටම ආදරෙන් හම්බ වෙලා නෑ මට නම්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80618459801004030852015-08-10T20:16:35.043+05:302015-08-10T20:16:35.043+05:30තව දෙයක්...ආදරයේදී හිතට දෙනෙන ඔක්කොම කටින් කිව්වත්...තව දෙයක්...ආදරයේදී හිතට දෙනෙන ඔක්කොම කටින් කිව්වත් ඈස් දෙකෙන් කිව්වත් මොකෙන් කිව්වත් අනිත් කෙනා ඒ දේ හරියටම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි..නෙත්නම් මොකෙන් කිව්වත් වෑඩක් නෑ...නෑද්ද කුරුට්ටො...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26954444295760210092015-08-10T17:36:34.968+05:302015-08-10T17:36:34.968+05:30ආදරෙන් ඉල්ලුවොත් තමයි ආදරෙන් දෙන්නෙ
ජයවේවා තුෂාරයෝ...ආදරෙන් ඉල්ලුවොත් තමයි ආදරෙන් දෙන්නෙ
ජයවේවා තුෂාරයෝ
පැදිපෙළ ලස්සනයි
Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39752693323090560032015-08-10T15:40:14.228+05:302015-08-10T15:40:14.228+05:30අම්මපා අර විදානයා කිව්වා වගේ ටිකක් අෑතින් ඉදලා ඉල...අම්මපා අර විදානයා කිව්වා වගේ ටිකක් අෑතින් ඉදලා ඉල්ලුවාම හරිනේ.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84523876931641029542015-08-10T15:39:44.382+05:302015-08-10T15:39:44.382+05:30ඒකයි කවියෙන් ලියලා අැහුවේ.... බලමු ප්‍රතිචාරයක් ත...ඒකයි කවියෙන් ලියලා අැහුවේ.... බලමු ප්‍රතිචාරයක් තියේද කියලා...... ස්තූතියි කමියෝ ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50907950865226960642015-08-10T15:39:07.391+05:302015-08-10T15:39:07.391+05:30අසංක අයියා... ස්තූතියි උපදේශයට.... දැන් ඉතින් පටං...අසංක අයියා... ස්තූතියි උපදේශයට.... දැන් ඉතින් පටං ගන්න තමා තියෙන්නේ.. අැස් දිහාම බලාන ඉන්න හරි බැරියෑ තව ටික දොහකින් පස්සේ නේද?????? වෙන්ඩ මනමාලයොන්ට මේවා දැන්ම කියන්න හොදනෑ.....................

සබරේ........... කොහොමද ඒක දන්නේ...???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76028873149653339182015-08-10T15:37:35.929+05:302015-08-10T15:37:35.929+05:30ඒක තමයි කසුට්ටාගේ ප්‍රේම කතාව ගැන තමා අපිත් බලාන...ඒක තමයි කසුට්ටාගේ ප්‍රේම කතාව ගැන තමා අපිත් බලාන ඉන්නේ... ඒත් ඒකට අපි අවවාදයක් දුන්නා..බලමු පිළිපදියිද කියලා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13877615082283247092015-08-10T15:27:18.500+05:302015-08-10T15:27:18.500+05:30ගෑනු පිරිමි බේදයක් නෑ බොරුකාරයෝ දෙගොල්ලන්ගෙම ඉන්නව...ගෑනු පිරිමි බේදයක් නෑ බොරුකාරයෝ දෙගොල්ලන්ගෙම ඉන්නවාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90194312492417978492015-08-10T15:10:22.395+05:302015-08-10T15:10:22.395+05:30මාධවියෝ.............. කලින් ම කාන්චනාව පොරොන්ද...මාධවියෝ.............. කලින් ම කාන්චනාව පොරොන්දු කර ගත්තා මේකට උත්තර ලියන්න ඒන්නෑ කියලා.... අාවාම ඉතින් තත්වය නරක අතට හැරෙනවානේ.... යකෝ මූණ බලාගෙන මට කියන දේ නෙමෙයි අනික් අතට අැවිත් මෙකේ කොටලා යන්න... ඒහෙම ඉතින් පවුල් කන්න බැහැනේ.... නැද්ද මං අහන්නේ.... ඒ නිසා මේකට අදහස් දැක්වීමෙන් තොරයි.... ඒ නිසා මේ අවස්ථාව උඹලට තමා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59950460643920143252015-08-10T15:09:01.449+05:302015-08-10T15:09:01.449+05:30නෑ බං.............. බොරුවට නෙමෙයි ඉවාන් මචං..... ...නෑ බං.............. බොරුවට නෙමෙයි ඉවාන් මචං..... අාදරේට ම තමා..... අම්මපා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31568365902518783732015-08-10T15:08:26.113+05:302015-08-10T15:08:26.113+05:30අනේ කසුට්ටෝ............... උඹේ මේ වාක්‍ය ටික ...අනේ කසුට්ටෝ............... උඹේ මේ වාක්‍ය ටික ඉක්මන් ඩොට් ඒල්කේ ඒකේ හරි දාලා විස්තරයක් දැන ගන්න හැකිනම්.. අපිත් ඒනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27686950840248143222015-08-10T15:07:35.913+05:302015-08-10T15:07:35.913+05:30අම්මපා......... බලාගෙන ඉන්නවා ජීවිතේ තියෙනකල්ම වෙ...අම්මපා......... බලාගෙන ඉන්නවා ජීවිතේ තියෙනකල්ම වෙන මොනවා කියලා කරන්නද විභී..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55941211716104821662015-08-10T15:06:46.226+05:302015-08-10T15:06:46.226+05:30මචං විදානේ............ උඹ ඉතින් මේවා ගැන දන්න කෙ...මචං විදානේ............ උඹ ඉතින් මේවා ගැන දන්න කොල්ලානේ... අර නිට්ටඹුව පැත්තේ තත්වය ගැනත් කියහංකෝ අපිට දැනගන්නත් ඒක්කලා..... අර කවිය උඹ තාම ලියලා ඉවර නැද්ද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21616766582731553172015-08-10T14:44:57.320+05:302015-08-10T14:44:57.320+05:30කතාව සත්තයි ශ්‍රීනාත් සහෝ සහ කසුට්ටා....... අැස්...කතාව සත්තයි ශ්‍රීනාත් සහෝ සහ කසුට්ටා....... අැස් වලින් කියන දේවල් වලින් පැහැදිලි ම දේ තමයි රවන ඒක.... මොනවා වුණත් කටක් තියෙන ඒක මේ තරම් වැදගත් දෙයක්වත් කට අැරලා කියාපල්ලාකෝ නේද?????

අැනෝ.........

ලස්සන සින්දුවක් තමයි... ස්තූතියි මතක් කරාට..... අාදරය කරද්දි ඔය හැම දේම හිතට ඒනවා තමයි.... ඒත් අැත්තට ම කියන්නේ මොකක් ද දන්නෑ.... නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66320916298602592462015-08-10T13:40:24.724+05:302015-08-10T13:40:24.724+05:30එහෙනම් ඉතින් ආයෙමත් ඉල්ලලා බලපං.ලැබෙන්න බැරි නැහැ ...එහෙනම් ඉතින් ආයෙමත් ඉල්ලලා බලපං.ලැබෙන්න බැරි නැහැ ඇතම් විට පොරෝ පහරක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31836288421386615662015-08-10T12:58:12.662+05:302015-08-10T12:58:12.662+05:30හා..හා.. ආදරෙයි කියල වෙලාව එනකම් ඉල්ලන්නේ එහෙම නෑ ...හා..හා.. ආදරෙයි කියල වෙලාව එනකම් ඉල්ලන්නේ එහෙම නෑ ඔන්. හැක. (ඔහොම ලස්සනට කවියෙන් ඇහුවොත්නම් නොදී ඉන්න එහෙකුත් නෑ හැබැයි.. )කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34808310238308398282015-08-10T11:23:40.500+05:302015-08-10T11:23:40.500+05:30අර කතාවක් තියෙන්නේ 'ගෑණුන්ව තේරුම් ගන්න යන්න එ...අර කතාවක් තියෙන්නේ 'ගෑණුන්ව තේරුම් ගන්න යන්න එපා, ආදරේ විතරක් බොක්කෙන්ම කරහං' කියලා...

ඒ වගේමයි 'පිරිමින්ට ආදරේ වැඩිපුර නොදී උන්ව තේරුම් ගනිල්ලා' කියල...

ඔන්න ඕකයි මටනම් තේරෙන ඇත්ත...ගෑණුන්ව තේරුම් ගන්න බෑ කවමදාවත්...ඒක කරන්න යන්නත් එපා...වැඩක් නෑ බං...බෑ..බෑ...බෑමයි...

ඉතිං ඇස් ගැන කවර කතාද...නොකියා ඉන්න එක ගැන කවර කතාද...ඒ උන්ගෙ හැටි සහෝ...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com