tag:blogger.com,1999:blog-4045550716397360221.post3087956890975159582..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-4045550716397360221.post-47741062145331469282016-04-18T10:30:55.381+05:302016-04-18T10:30:55.381+05:30ස්තුතියි විභී...........ස්තුතියි විභී...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28451418482789917912016-04-11T23:55:14.581+05:302016-04-11T23:55:14.581+05:30අපූරු පද ගැලපුමක්....අපූරු පද ගැලපුමක්....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82527845899466996192016-04-11T23:53:54.419+05:302016-04-11T23:53:54.419+05:30..,,..//..,,##@@##$$..,,..//..,,##@@##$$විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18332128315342333512016-04-05T18:56:03.666+05:302016-04-05T18:56:03.666+05:30
අජිත් කියන නොගැළපීම මට හිතාගන්න අමාරුයි, ඒත් මං ඔ...
අජිත් කියන නොගැළපීම මට හිතාගන්න අමාරුයි, ඒත් මං ඔයාගේ අදහස පිළිගන්නවා. රස්සාවක් වුනත් සමාජ විරෝධී වගේම සංසාරගත ආදීනව ලැබෙන දෙයක්නෙ. ඒක රස්සාව කරන කෙනාට විතරක් නෙමෙයි ඒකට හවුල් වෙන පාර්සවයටත් එහෙමමයිනෙ,

ස්තූතියි අගය කිරීමටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24937942062950287152016-04-05T18:47:39.456+05:302016-04-05T18:47:39.456+05:30ඒත් වරද ගැහැනියටම පමණි. ඔන්න ඕකයි යථාර්ථය වැසිඒත් වරද ගැහැනියටම පමණි. ඔන්න ඕකයි යථාර්ථය වැසිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45974978587871667582016-04-05T18:46:48.937+05:302016-04-05T18:46:48.937+05:30ඒක තමයි නොකී කතා,බලනකොට ගොඩක් අමාරු රස්සාවක් ඒකත්,...ඒක තමයි නොකී කතා,බලනකොට ගොඩක් අමාරු රස්සාවක් ඒකත්,
ඒත්
සමාජය හිතන විදිය වෙනස් කිරීම එක අතකින් අනුබල දීමක් කියලා ඔබට හිතෙන්නෙ නැද්ද??Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80973437029881049152016-04-05T05:15:03.931+05:302016-04-05T05:15:03.931+05:30මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක...මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක් තවත් නෑ. ආශාවට නොවෙයි, මුදලට නන්නාඳුනනා පිරිමියෙක් එක්ක නිදිවදින්න හිත හදාගන්නව කියන්නෙ ලේසි පහසු කාරණාවක් නොවෙයි. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84023576153818673622016-04-05T05:12:30.925+05:302016-04-05T05:12:30.925+05:30මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක...මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක් තවත් නෑ. ආශාවට නොවෙයි, මුදලට නන්නාඳුනනා පිරිමියෙක් එක්ක නිදිවදින්න හිත හදාගන්නව කියන්නෙ ලේසි පහසු කාරණාවක් නොවෙයි. අපි ඒ දෙස බැලිය යුත්තේ දයාර්ද සිතින්. සමාජය හිතන විදිහ වෙනස් කිරීමයි අපේ යුතුකම.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24892417177259495412016-04-05T03:02:28.052+05:302016-04-05T03:02:28.052+05:30මේ පද දෙක
//වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලිය...මේ පද දෙක
//වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ///
පහු පද දෙකට
//තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......//
ගැලපෙන්නේ නැහැ කියල හිතෙන්නේ මට විතරද?

//කෙලෙස් ගඳද මතුවෙන්නේ// රස්සාවක් නම් කරන්නේ ඒත් කෙළෙස් ද?

මැද පේලි 8ට කැමතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10113819328808292202016-04-04T11:10:48.257+05:302016-04-04T11:10:48.257+05:30කාංචනා ප්රියකාන්තගෙත් සොඳුරු කවියක් තියෙනවා, දේවී...කාංචනා ප්රියකාන්තගෙත් සොඳුරු කවියක් තියෙනවා, දේවී කියලා.ඒ වගෙම මීට අවුරුදු ගණනකට කලින් මිය ගිය මගේ මහප්පා ගණිකාවන් ගැන කියූ කතාවක් මතක් වුණා..

ගැහැණියකට ගණිකාවක් වෙන්න බැහැ පිරිමියෙක් නැතුව!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27897050883023241962016-04-03T22:56:25.894+05:302016-04-03T22:56:25.894+05:30චාමර.......... හැක්.... පට්ට නම බං.... චාමර..........චාමර.......... හැක්.... පට්ට නම බං.... චාමර.......

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25323726595294154502016-04-03T21:22:55.783+05:302016-04-03T21:22:55.783+05:30ඕ කේ අයියේ.... අවුරුද්දට හදි ගැහුනම වැඩි තොරතුරු ද...ඕ කේ අයියේ.... අවුරුද්දට හදි ගැහුනම වැඩි තොරතුරු දැනගත හැකිනේ..

ජය වේවා!!

ඉසුරිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77243651493240911772016-04-03T21:18:46.966+05:302016-04-03T21:18:46.966+05:30අයියෝ එහෙනං කී වෙනි පාරටද මෙන්ඩා අයියේ අසංක අයියා ...අයියෝ එහෙනං කී වෙනි පාරටද මෙන්ඩා අයියේ අසංක අයියා තුසාර අයියගේ ඔලුව පැලුවේ. ?
දෙන්නා මීට් වුන හැමදාකම වගේ තුසාර අයියා ඇවිත් තියෙන්නේ ඔලුව බැංඩේජ් කරගෙන කියල කියනවා මං අහගෙන..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52100101761618676932016-04-03T21:13:38.452+05:302016-04-03T21:13:38.452+05:30ඔව් හංසි......ඔව් හංසි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70018647120042447362016-04-03T21:10:47.991+05:302016-04-03T21:10:47.991+05:30@ඉයන් 'පසුබිම් යථාර්ථය'@ඉයන් 'පසුබිම් යථාර්ථය'Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75742181819977851972016-04-03T21:08:08.719+05:302016-04-03T21:08:08.719+05:30ඇත්තටම ඔවුන් ගැන මගේ කිසිම අපුලක් නෑ. ඒත් අනුමත කර...ඇත්තටම ඔවුන් ගැන මගේ කිසිම අපුලක් නෑ. ඒත් අනුමත කරලා ජනගත කරන්න බැරි නිසයි කවියේදි ඒකේ ආදීනව ටිකක් දැක්වුවේ, පිළිකුලකින් නෙමෙයි මිතුරනි. ලෝකෙ පැරණිම රැකියාවනෙ එහෙනං.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74950252968784985642016-04-03T21:06:23.376+05:302016-04-03T21:06:23.376+05:30ස්තූතියි ඉන්ද්රේ.....ස්තූතියි ඉන්ද්රේ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82092605807438600052016-04-03T20:58:14.396+05:302016-04-03T20:58:14.396+05:30ස්තූතියි අගය කළාට.
අපිට ප්රායෝගිකව ඔවුන් වෙනුවෙන...ස්තූතියි අගය කළාට.
අපිට ප්රායෝගිකව ඔවුන් වෙනුවෙන් මොකුත් කරන්න බෑනෙ කිඹුලී.මට නං එහෙම කෙනෙක් හම්බුනොත් ගෞරවෙන් කතා කරන්නත් පුලුවන්..
අදහස සතුටින් පිළිගන්නවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17090493220344909462016-04-03T18:58:32.752+05:302016-04-03T18:58:32.752+05:30එල ඉයන් එල ද බ්රා එල ඉයන් එල ද බ්රා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19388345733693462192016-04-03T18:57:33.961+05:302016-04-03T18:57:33.961+05:30චාමර මේවා රට්ටු හිනස්සන වැඩචාමර මේවා රට්ටු හිනස්සන වැඩඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14891180762573111382016-04-03T18:56:17.291+05:302016-04-03T18:56:17.291+05:30ඔව් අයියේ...........

යකෝ මචෝ ඉසු මට ත...ඔව් අයියේ...........

යකෝ මචෝ ඉසු මට තවම 21යි බොරුනම් අර අසංකය තුසරයගේ ඔලුව පැලෙන්න ගහයි එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44240634944948610192016-04-03T18:52:10.243+05:302016-04-03T18:52:10.243+05:30කවුද යකෝ මෙතන මගෙන් අහන්නෙ නැතුව තිත් තියන්නෙ කියල...කවුද යකෝ මෙතන මගෙන් අහන්නෙ නැතුව තිත් තියන්නෙ කියලා මගෙන් අහපු ඒකා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41412966793797634602016-04-03T17:18:15.347+05:302016-04-03T17:18:15.347+05:30//රෑ කුමාරි මල තනිකර
නුරා බඹරු පැන යන්නේ
හ්ම්ම් ...//රෑ කුමාරි මල තනිකර
නුරා බඹරු පැන යන්නේ

හ්ම්ම් අන්තිමට කාටත් නොදන්වාම රෑ කුමාරි මිය යනවා.සුවඳ දෙනකන් විතරයි බඹරු උනත් සොයාගෙන එන්නෙ... හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6979219805255398112016-04-03T17:01:13.357+05:302016-04-03T17:01:13.357+05:30අසංක අයියා, ඉසුරි....
මේක අපේ අවුරුදු සමයේ පැවැත්...අසංක අයියා, ඉසුරි....

මේක අපේ අවුරුදු සමයේ පැවැත්වීමට නියමිත කුරුටු මහා සම්මේලනයට (ඔය නම දැම්මේ දැන්... ඒ කිව්වේ අර අපේ සාකච්ඡාව හරිද???) වැදගත් මාතෘකාවක්. අපි එතැනදී අපේ ඉදිරි කටයුතු ගැන ලොකු සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මාතා කියලා තියෙන දේ අනික් බ්ලොග් කියවන්නන්ටත් ඇති වෙන නිසා ඒක සාකච්ඡාවට අරගෙන එක අදහසකට එන එක හොදයි..... දැනට අපි විදානේ යෝජනා කරලා තියෙන දේ අරන් මේ මතයේ ඉමු. කමෙන්ට් කරන්නා නමින් කමෙන්ට් කරමු. ඒත් මං ඒකට තවත් දෙයක් යෝජනා කරනවා. ඒ තමා නිර්මාණය කරපු කෙනාගේ නම අපි දාන නිසා ඔහු හෝ ඇය තමා ඒ නිර්මාණයට අදාළ කමෙන්ට් වලට පිළිතුරු දීමේ අයිතිය සහ වගකීම දරන්නේ. අපි දැනට කරන්නෙත් ඒක තමයි. ඉතින් ඔහු හෝ ඇය අමුතුවෙන් නම ලිවිය යුතු නැහැ.... අදාළ නිර්මාණයේ නිර්මාණකරු හැර වෙනත් කුරුට්ටෙක් ඒකට පිළිතුරු දෙනවානං හෝ අදහස් දක්වනවානං විතරක් අපි ඒ කෙනාගේ නම භාවිතා කරමු. අනික් හැම වෙලාවට ම කමෙන්ට් කරන්නේ නිර්මාණය කරපු කුරුට්ටාම තමා..... අපි දැනටත් මේක භාවිතා කරනවා කියලයි මටනං හිතෙන්නේ... කමක් නැහැ දැන් අපි තුළ තාවකාලික හෝ එකගතාවයක් තියෙනවානේ... ඒක අනික් අයටත් පැහැදිලියිනේ.....

ජයවේවා...

තුෂාරAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33399190489503351022016-04-03T16:52:30.908+05:302016-04-03T16:52:30.908+05:30ඒ කියන්නේ මංකිගේ ඥාතියෙක්ද?????? ඒ කියන්නේ මංකිගේ ඥාතියෙක්ද?????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com