tag:blogger.com,1999:blog-4045550716397360221.post2921099956356607077..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හොර ඡන්දත් වට්ටනවද මාමේ..................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4045550716397360221.post-81872858476491467902015-01-15T11:56:26.364+05:302015-01-15T11:56:26.364+05:30සන්මිනිහගෙ උසස් කමක් නැති නිසාද කොහෙද පව් මහින්ද ල...සන්මිනිහගෙ උසස් කමක් නැති නිසාද කොහෙද පව් මහින්ද ලොක්ක "උසස් " කියල තියෙන ඇමති කමක් දීල තියෙන්නෙ. කරුමෙට ඒක "උසස් අධ්‍යාපන " ම් උනානෙ. සුදු බණ්ඩා අකුලගෙන ගියා වෙලාවට Prashantha Kumanayakehttps://www.blogger.com/profile/02977086787729416848noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42124705531331603972014-11-25T08:41:31.425+05:302014-11-25T08:41:31.425+05:30එල ද බ්රාඑල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40804846157379139172014-11-25T04:02:41.608+05:302014-11-25T04:02:41.608+05:30ඇයි මේ රට ඉන්න අපි වගේ අයගේ ඡන්ද.. ඒවත් අපි නැතත් ...ඇයි මේ රට ඉන්න අපි වගේ අයගේ ඡන්ද.. ඒවත් අපි නැතත් වැටෙයි මං හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37702327007427642392014-11-24T20:54:09.441+05:302014-11-24T20:54:09.441+05:30//ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ
කියන්න ඕන ඔක්කොම මේ...//ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ
කියන්න ඕන ඔක්කොම මේ පේලියෙන් කියවෙනවනෙ.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73478023541402525912014-11-24T12:43:37.332+05:302014-11-24T12:43:37.332+05:30හොරු සමග හෙලුවෙන්.................
තුක් ඉතරක්........හොරු සමග හෙලුවෙන්.................
තුක් ඉතරක්...........
කවි පෙල නං පට්ට පට පට කුරුට්ටෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44153586657009100282014-11-24T11:17:53.228+05:302014-11-24T11:17:53.228+05:30මටනම් මහා අප්පිරිය මනුස්සයෙක්.. ටීවී එකේ පෙන්නපුවම...මටනම් මහා අප්පිරිය මනුස්සයෙක්.. ටීවී එකේ පෙන්නපුවම ටී වී එකේ තිරේ සෝදන්න හිතෙනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6023412407252038142014-11-24T08:56:32.780+05:302014-11-24T08:56:32.780+05:30හොද දස්සයා. පව් ඒත් දැං නං..හොද දස්සයා. පව් ඒත් දැං නං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11310163567193098462014-11-24T08:43:59.851+05:302014-11-24T08:43:59.851+05:30පේන්න බෑ ඔය වාචාලයා... අපේ සමහර මාධ්‍ය මගිනුත් මේ ...පේන්න බෑ ඔය වාචාලයා... අපේ සමහර මාධ්‍ය මගිනුත් මේ වගෙ උන්ගෙ මෝල් කතා හොය හොයා ප්රවෘත්ති මැද වෙනමම දාල ප්‍රමෝට් කරන්නෙ ඔය. තුක්.......Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91101388374365662322014-11-24T08:12:46.630+05:302014-11-24T08:12:46.630+05:30බෝක්කු කට යලි ඇරියද මාමේ
ජම්පර ඇන්දා මතකද මාමේ
පිස...බෝක්කු කට යලි ඇරියද මාමේ
ජම්පර ඇන්දා මතකද මාමේ
පිස්සුද නැත්නම් හැටිමද මාමේ
කැම්පස් ටිකටත් මේමද මාමේAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73381180440910866182014-11-23T23:44:48.476+05:302014-11-23T23:44:48.476+05:30වතුරේ උන්නත් මාළුත් මාමේ
නැහෙන්නේ කට හින්දලු ලොකු ...වතුරේ උන්නත් මාළුත් මාමේ
නැහෙන්නේ කට හින්දලු ලොකු මාමේකල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74173479465277376802014-11-23T19:53:15.099+05:302014-11-23T19:53:15.099+05:30මේ කතාව නිව්ස් වලට මෙයාගෙ කටින්ම ඇහුවම මට හිතුනෙ ම...මේ කතාව නිව්ස් වලට මෙයාගෙ කටින්ම ඇහුවම මට හිතුනෙ මෙහෙම කෙනෙක් අපේ සෞරග්‍රහමණ්ඩලයෙ ඉන්නවනෙ කියල.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34917976209134627662014-11-23T18:55:25.345+05:302014-11-23T18:55:25.345+05:30දේශපාළණ වසලයෝ කියන්නේ මේ වගේ උන්ට. මුන්ගේ කටේ රෙන්...දේශපාළණ වසලයෝ කියන්නේ මේ වගේ උන්ට. මුන්ගේ කටේ රෙන්න ඕන දවසක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26821546039172522912014-11-23T18:39:51.953+05:302014-11-23T18:39:51.953+05:30නොදකින් මේ බල්ලා උගේ පඩික්කම් කටෙන් කතාකරන ඒවා අහන...නොදකින් මේ බල්ලා උගේ පඩික්කම් කටෙන් කතාකරන ඒවා අහන්න දකින්න ලැබීමත් අපේ පූරුවේ පවක්. මුන්ව තමයි ඉස්සරවෙලාම දේශපාලන කුනුකූඩේට දාන්න ඕනෙ. අනේ අම්මපා අපේ මිනිස්සු මේ වගේ බල්ලන්ටත් ඡන්දෙ දෙනවනේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77215998542435654322014-11-23T18:19:41.909+05:302014-11-23T18:19:41.909+05:30ගීපවුරෙ ගී වල අන්තිම කොටස තමා හැමදාමත් මරේ මරු.මේ ...ගීපවුරෙ ගී වල අන්තිම කොටස තමා හැමදාමත් මරේ මරු.මේ මනුස්සය මේ කරපු කතාව පාරාවලල්ලක් වෙනව.චන්දෙන් පස්සෙ මහින්ද දිනුවොත් විපක්ෂෙ මේ කතාව පට්ට ගහයි.

1999 කතාව ඇත්ත. ඒ වෙලාවෙ දෙවෙනි මනාපෙ ගනින්න වෙනව . ඇහැට වැටුන චන්දත් එක්ක 50% ගත්ත.හොරචන්ද 2% යි ඇහැට වැටුන චන්ද 2% යි එකතුවෙලා 50% ගත්ත.
මෙතන එස් බී විතරක් නොවේ එස් බීව මෙහෙයවපු අයත් වගකියන්න ඕන.
1994- 2005 කතන්දර හුඟක් එලියට එයි yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com