tag:blogger.com,1999:blog-4045550716397360221.post2650896995480947305..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: බත් කාලා කන්න පුඩිං..............................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4045550716397360221.post-83377265178326149772015-07-28T20:46:59.702+05:302015-07-28T20:46:59.702+05:30මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ග...මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ............

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

ගී පද - සීතා රංජනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දිපිකා ප්රියදර්ශණීසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8699372622497975982015-07-28T20:36:56.809+05:302015-07-28T20:36:56.809+05:30රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
අම්මි නුඹට...රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා

පුංචි පුතේ නුඹ ආපසු
අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
හිනා වෙන්නේ නෑ
නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ

ගායනය - දයාරත්න රණතුංගසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79610569155999586252015-07-28T20:34:09.073+05:302015-07-28T20:34:09.073+05:30මට නොවේ
ඔබ ආදරේ කලේ..
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ...මට නොවේ
ඔබ ආදරේ කලේ..
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ කලේ..
මට නොවේ..
පෙර හැන්දෑවක ඔබ හමු වන්නට
මා නොපැමිණි දවසේ
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ලදුනේ.. ආදරේ නම්..
මට නොවේ..
පුංචි පුතා අපෙ ලොවට එකතු වී
මවු පදවිය ලද දා
මා අමතක කොට සුරතල් බැලුවේ
කිමද කියන් ලදුනේ.. ආදරේ නම්..
මට නොවේ..

ගායනය - නිමල් ගුණසේකරසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14853928986368978552015-07-28T20:09:03.623+05:302015-07-28T20:09:03.623+05:30අපිට කොයින්ද පූසෝ මාලු.... අපි යනවද මූදු ඇහුවලු......අපිට කොයින්ද පූසෝ මාලු.... අපි යනවද මූදු ඇහුවලු.....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44687718140672246862015-07-28T10:08:14.946+05:302015-07-28T10:08:14.946+05:30:D කාංචනාටත් ඉතින් කොයි තරම් වැඩද... නරකද තුෂාරත් ...:D කාංචනාටත් ඉතින් කොයි තරම් වැඩද... නරකද තුෂාරත් පුඩිමක් හදන්න, උයන්න පිහන්න එහෙම ටිකක් ඉගෙන ගත්තොත්... හි... හි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48789404056029145412015-07-27T08:39:24.932+05:302015-07-27T08:39:24.932+05:30පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.
සීනි වලට වතුර දාපු...පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.
සීනි වලට වතුර දාපු තේ ඒක

හපොයි කුරුට්ටෝ ඔය තුෂාර අයියගේ ආරලා තියෙන බඩගෙඩිය දැකල නෙව අක්ක දැන් ඒවා දෙන්නැත්තේ
මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28612358459212711282015-07-26T20:00:15.127+05:302015-07-26T20:00:15.127+05:30හීනවන ආන්තික උපයෝගීතාවය කියන්නෙ ඕකට වෙන්ඩැ
හිහිහිහ...හීනවන ආන්තික උපයෝගීතාවය කියන්නෙ ඕකට වෙන්ඩැ
හිහිහිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34075789569326085732015-07-26T16:43:57.085+05:302015-07-26T16:43:57.085+05:30යකෝ............ මාතා............
කුක් කෙනෙක් ගත...යකෝ............ මාතා............

කුක් කෙනෙක් ගත්තානම් පුඩිං හදන්න ඒපැයි...... කෝ දැන් පුඩිං නෑනේ.. ඒකනේ අවුල.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81418535642467205722015-07-26T15:40:29.032+05:302015-07-26T15:40:29.032+05:30මටනං ඔය කියපු 3 වෙනි එක වෙයි වගේ අනෙක් ඒව පැත්තක ත...මටනං ඔය කියපු 3 වෙනි එක වෙයි වගේ අනෙක් ඒව පැත්තක තියෙද්දී...හහ්...හහ්...හා...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-38723393925455670042015-07-26T15:32:18.925+05:302015-07-26T15:32:18.925+05:30ගෑණියෙක් වෙනුවට කුක් කෙනෙක් ගත්තම ඔහොම වෙනවා...ගෑණියෙක් වෙනුවට කුක් කෙනෙක් ගත්තම ඔහොම වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39728612916651194332015-07-26T13:53:58.516+05:302015-07-26T13:53:58.516+05:30අන්න කසුට්ටාට අභියෝගයක්... පුඩිං නැතුව හරි මේච්...අන්න කසුට්ටාට අභියෝගයක්... පුඩිං නැතුව හරි මේච්චර කල් පවුල් කාපු ඒකම කොයි තරම් දෙයක්ද කියලා කසුට්ටාට තේරුම් කරන්න ඔ්කා තාම පොඩි වැඩියි මාධිවියෝ... තාම ප්‍රේම ගීත ලියන කාලේ කොල්ලානේ..... තව කල් ගියාම තේරෙයි......???? කසුට්ටා හූ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86223488147747785942015-07-26T12:52:27.770+05:302015-07-26T12:52:27.770+05:30අඩෝ කසුට්ටා, අපි ඔය කොයි පුඩිමත් කාපු පොරවල් හරිද?...අඩෝ කසුට්ටා, අපි ඔය කොයි පුඩිමත් කාපු පොරවල් හරිද? උඹලගේ මේ කාලෙ වෙනකොට උඹලට පුඩිං තියා ‘උඩිං‘ වත් නැති වෙයි මොකවත්, හරිද? ආව මෙතන පුඩිං හදන්න..හුහ්.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86764334828513586332015-07-26T12:01:56.248+05:302015-07-26T12:01:56.248+05:30අන්න නියම කොල්ලා අාවා..... මේ දේවල් තේරුම් ගන්...අන්න නියම කොල්ලා අාවා..... මේ දේවල් තේරුම් ගන්න ඉතින් උඹට වගේ වර්ධනය වුණ මොළයක් තියෙන්නම ඔ්නේ..... කියපං උඹට මොන පුඩිමක්ද ඔ්නේ????/ අම්මපා බැරි වුණත් මං හදනවා උඹට පුඩිමක්.... මේ කියපු කතාවට ........ ඔව් ෂුවර්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17872603765688162222015-07-26T12:00:25.136+05:302015-07-26T12:00:25.136+05:30කසුට්ටෝ මිස් ෆයර් වෙන ක්‍රම කීපයක් ම තියෙනවා.......කසුට්ටෝ මිස් ෆයර් වෙන ක්‍රම කීපයක් ම තියෙනවා....

1 මිස් ෆයර් වීම - බිරිදට මල පැනීම

2 මිස් ෆයර් වීම - වැරදි දේකට කට දැමීමට ගොස් අැණ ගැනීම

3 මිස් ෆයර් වීම - නොපැතූ වෙලාවක පිය පදවිය ලැබීම....

උඹ කෝකද දන්නෑ අසංක අයියා වෙනුවෙන් අදහස් කරේ......... හහ් හහ් හා............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44021442108292710072015-07-26T11:25:45.676+05:302015-07-26T11:25:45.676+05:30දැන් ඕවා දැක දැකද අසංකයත් කෝච්චියට බෙල්ල තියන්න හද...දැන් ඕවා දැක දැකද අසංකයත් කෝච්චියට බෙල්ල තියන්න හදන්නේ....?මිස් ෆයර් වුනාට පස්සේ වෙන මොනවකරන්නද ?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-79254487822354170112015-07-26T11:20:13.653+05:302015-07-26T11:20:13.653+05:30වයසක මිනිස්සුන්ට මොන පුඩිංද බං....හොඳ නෑ.දියවැඩියා...වයසක මිනිස්සුන්ට මොන පුඩිංද බං....හොඳ නෑ.දියවැඩියාව....ඔය දියවැඩියාවේ අතුරුප්රතිඵලත් තියනවනේ.ඒ නිසා වෙන්න ඇති මධාවියාට පුඩිං නැත්තේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57891395940099198082015-07-26T10:18:01.827+05:302015-07-26T10:18:01.827+05:30මෙහෙමනේ...... ප්‍රසා.........
ඒ කාලේ ඒපා කිව්වත...මෙහෙමනේ...... ප්‍රසා.........

ඒ කාලේ ඒපා කිව්වත් පුඩිං හම්බෙනවා.. පුඩිං විතරක් යෑ.... වටලප්පං... තව තව ඒවා..... ඒත් දැන් පුඩිං දැකපු කාලයක් මතක නැහැ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33493819635321182702015-07-26T09:44:49.659+05:302015-07-26T09:44:49.659+05:30හැමදාම පුඩිං කනකොටත් එපා වෙනවනෙ.හැමදාම පුඩිං කනකොටත් එපා වෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85009456583306284572015-07-26T09:44:17.845+05:302015-07-26T09:44:17.845+05:30ඒක හරි....................... උයන ඒක නවත්තපුදාට මං...ඒක හරි....................... උයන ඒක නවත්තපුදාට මං උයලා දෙනඒවා කාලා ඉන්නවාවත් මදෑ කියලා හිත හදාගන්නවා නේද රූපේ..............?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35125537249248961532015-07-26T09:43:37.084+05:302015-07-26T09:43:37.084+05:30පොල් ගානවා..... ගේ අතුගානවා..... ගේ අස්පස් කරනව...පොල් ගානවා..... ගේ අතුගානවා..... ගේ අස්පස් කරනවා.... කියන කියන බඩු කඩේට ගිහින් ගේනවා...... හැබැයි කුස්සිය පැත්තට වැඩිය යන්න බැහැ.... මගේ අතින් මොකක් හරි වරදිනවා.... ඊට පස්සේ ඉතින් බඩ පිරෙන්න අහගන්න වෙනවා.... ඊට හොදයි ගේ ඒහෙම අතුගාලා අහිංසක විදිහට ඉන්න ඒක....... ඒ මදිද විචාරකතුමෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69550967806397139782015-07-26T09:41:36.572+05:302015-07-26T09:41:36.572+05:30මෙහෙමයි අසංක අයියා.................
මොනවා ඉල්ලුව...මෙහෙමයි අසංක අයියා.................

මොනවා ඉල්ලුවත් කමක් නැහැ පුඩිං ඉල්ලන්න ඒපා... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාන හිටහං............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7818893273180896072015-07-26T09:40:48.321+05:302015-07-26T09:40:48.321+05:30ඒක අහන්න වෙන්නේ කාංචනාගෙන් තමා............... බලම...ඒක අහන්න වෙන්නේ කාංචනාගෙන් තමා............... බලමු උත්තරයක් දෙයිද කියලා....????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59296435239784861952015-07-26T09:40:21.858+05:302015-07-26T09:40:21.858+05:30මෙහෙමනේ මධුවෝ....................
පුඩිමක් හදලා...මෙහෙමනේ මධුවෝ....................

පුඩිමක් හදලා දෙන්න කියලා දැන් මාසයක් විතර කිව්වා... හැමදාම මොකක් හරි වෙනවා.. අන්තිමට පුඩිමක් හැදුවා... ඒක ටිකක් තිත්ත වුණා කියලා විසි කරා..... අනේ යකෝ.... තිත්තනම් ඉවසං කන්න තිබුණානේ.... බැරිම තැන තමා මේක ලිව්වේ.... ඒත් තාම ලැහැස්තියක් නැහැ..... බලමු අදවත් අද ඉරිදානේ...... (උපන්දිනේට කරන්න පුළුවන් හැම දේම කරා.... ඒත් පුඩිං නෑ..........)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84509629778693207722015-07-26T09:38:39.042+05:302015-07-26T09:38:39.042+05:30ඔව් බොල දේශපාලනය වගේම තමා....... දේශපාලනය හොද...ඔව් බොල දේශපාලනය වගේම තමා....... දේශපාලනය හොදයි බැලුවාම...... පවුල් කනවා කියන්නෙත් රටක් කරනවාට වඩා දෙයක්...... ඔ්වා තේරෙන කාලෙට මනෝෂ්ලත් අපිට මල් තියලා වදියි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7863952308778206042015-07-26T09:37:47.197+05:302015-07-26T09:37:47.197+05:30පැමිණීමත් හොදයි හැසිරීමත් හොදයි........... ඊටත් ...පැමිණීමත් හොදයි හැසිරීමත් හොදයි........... ඊටත් වඩා මොනවා කරන්නද බං??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com