tag:blogger.com,1999:blog-4045550716397360221.post243806874730730025..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: නංගි මේකට මොකද කියන්නේ..................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4045550716397360221.post-21365530922922877742015-05-20T08:26:36.519+05:302015-05-20T08:26:36.519+05:30යූ හෑව් අ පොයින්ට් කිව්වලු යූ හෑව් අ පොයින්ට් කිව්වලු gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31044645571326825932014-06-15T10:14:20.001+05:302014-06-15T10:14:20.001+05:30ස්තූතියි මල්.....................
මේ පැත්තට ඇවිත්...ස්තූතියි මල්.....................

මේ පැත්තට ඇවිත් අපිව දිරිගැන්නුවාට..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69733973855760100432014-06-14T23:15:19.327+05:302014-06-14T23:15:19.327+05:30අම්මාවරුන් විතරද මතු බුදුවන්නේ..... මට මතක් උනේ මෙ...අම්මාවරුන් විතරද මතු බුදුවන්නේ..... මට මතක් උනේ මෙන්න මේ සිංදුවmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39573478232887728192014-06-14T17:28:40.603+05:302014-06-14T17:28:40.603+05:30ඇත්ත කතාව සඳරු...................
ස්තූතියි නිර්මා...ඇත්ත කතාව සඳරු...................

ස්තූතියි නිර්මාණය අගය කිරීමට. ඒ වගේ ම සඳරුගේ අදහසට. හැමදාම මේ පැත්තට ගොඩවෙලා ඔබ විසින් කරන්නා වූ දිරිගැන්වීමට බොහොම ස්තූතියි සඳරු.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53379903320457005102014-06-14T17:27:09.065+05:302014-06-14T17:27:09.065+05:30කතාව නම් ඇත්ත තමයි නිමෝ.........
සීයට පන්සීයක් ඇත...කතාව නම් ඇත්ත තමයි නිමෝ.........

සීයට පන්සීයක් ඇත්ත. ඒක බැදපු හැම එකාම පිළිගනියි කියලා මං හිතනවා..... මෙහෙම දෙයක් හිතුව එකත් මාර දෙයක් තමයි... බැදපු අපිට නම් ඕවා හිතෙන්නෙම නෑනේ.........

හරි දැන් ඒ කියන්නේ නිමෝ තමයි කොලම්බස්... එතාකොට උඹ නොබැද ඉදලා හොයාගත්තු ඇමරිකාව කෝ කියහන්කෝ.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68224414556611741052014-06-13T09:29:01.847+05:302014-06-13T09:29:01.847+05:30පට්ට හොඳේ ...!
මම නම් හිතන්නේ, " කාන්තාවට ස්...පට්ට හොඳේ ...!

මම නම් හිතන්නේ, " කාන්තාවට ස්භාවායෙන්ම උරුම වුනු ගෞරවණීය තැනක් තියෙනවා. ඒ නිසා ආයෙමත් අමුතුවෙන් නිසි තැන , සමතැන ඉල්ලන්න ඕනෙ නැහැ " කියලයි.

නිර්මාණයේ ප්රස්තූතය නම් ඇත්ත, කාන්තාව කෙරෙහි ඇති වෙන අවධානය වැඩියි, පිරිමියාට වඩා. අවධානය වගේම කාන්තා පාර්ශවයේම ඉරිසියාවට ලක් වෙන්නෙත් කාන්තාවමනේ.
( අපි නම් කාටවත් ඉරිසියා කරන්නේ නැහැ .... )සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30639607134171749262014-06-13T05:41:11.499+05:302014-06-13T05:41:11.499+05:30ඔව් ඒ අතින් ලංකාව ටිකක් ඉස්සරහින් ඉන්න නිසා ඔහොමත්...ඔව් ඒ අතින් ලංකාව ටිකක් ඉස්සරහින් ඉන්න නිසා ඔහොමත් කියන්න පුළුවන්. ඒත් බලන්න ඉන්දියාව.. තාමත් කාන්තාව කුස්සිය මුල්ලට දාල දොරවල් වහලා.
අනික තමයි පුද්ගලයෙක් වෙනුවට ලිංගික මේවලමක් හැටියට කාන්තාව සැලකීම. ඒකට යම් සීයයට ප්‍රමාණයක් කාන්තාවත් වගකිවයුතුයි.. ඒකත් ලංකාවෙන් තුරන් වෙලා නෑ. කියවන්නකො සමහර බ්ලොග් සහ අදහස්..ඔය එන්නෙ සමාජයේ ඉදිරියෙන් ඉන්නවා යයි සිතන්නන්ගෙ අදහස් නේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50622322352272562152014-06-12T21:10:42.888+05:302014-06-12T21:10:42.888+05:30අඩේ අසා,,,, හරියටම හරි බන්...
වෙඩින් අරන් මගුල් කා...අඩේ අසා,,,, හරියටම හරි බන්...
වෙඩින් අරන් මගුල් කාපු උන් දැන් ඉන්න විදිය දැක්කම ඇග හිරි වැටෙනවා.. ඒ මදිවට වටේ ඉන්න උන් උන් වැටිච්චි වලටම මාවත් තල්ලු කරන්න යනවනේ බොලන්.
ගෙදරින් වොර්නින් දීලා තියෙන්නේ. මේ අවුරුද්දේ බැදපන් කියලා.
ෆිස්සු හැදෙයි, මම දාගන්න තොන්ඩුව. එකත් හොදට ඇදලා කරලා ලස්සනට පොටෝ හේම ගහලා,

මම පත්තරේක දැක්කා මෙහෙම එකක්. ඊයකින් මටත් ලැබුන එකක්.

"කිස්ටෝපර් කොලොම්බස්"
විවාහ වී සිටියා නම් ඔහු කිසිදිනක ඇමරිකාව සොයාගන්නේ නැත. මක්නිසාද යත් ඔහුගේ බිරිද අසන පහත සදහන් ප්‍රශ්න වලට පිළිතුරු දී, ගමන පිටත් වෙනවාට වඩා නිවසට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට වැටහී යනු නියත හෙයිනි.

කොහෙද ඔය යන්න හදන්නේ?

කාත් එක්කද යන්නේ?

මොකටද යන්නේ?

කොහොමද යන්නේ?

මොකක් හොයාගෙනද යන්න හදන්නේ?

මොකටද ඕකට ඔයාම යන්නේ? වෙන එකෙක් ඇත්තෙම නැද්ද?

ඔයා ගියහම මම මොකද කරන්නේ?

මාත් ඔයා එක්ක එන්නද?

කවදද ආපහු එන්නේ?

යන ගුබ්බැයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද?

ඔයා මට මොනවද ගෙන්න හිතාගෙන ඉන්නේ?

මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලැන් එකක් නේද මේක?

මම දන්නවා පහු වෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි?

මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා?

මම අපේ මහගෙදර යනවා...!

මාව අපේ මහගෙදරට දාලා යන්න බැරිද?

මං ආයේ ජීවිතේටම මේ ගෙදර පස් පාගන්නේ නෑ..!

ඔයා මට ඇත්තටම ආදරේ නම්, ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ?

මටනම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය "දේශ ගවේෂණය" කියලා....!

ඔයා ඉතින් කලොත් කරන්නේ ඔහොම තකතීරු වැඩ තමා...!

ගිය පාරත් මට මතකයි ඔයා ඔහොම ගමනක් ගියා..!

ඔයා දැන් ලගකදී ඉදලා ඔහොම වැඩ තමයි යොදාගන්නේ..!

මට කියන්නකෝ අලුතින් මේ ලෝකේ මොනවද හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා...!

ඉතින් දැන් මට උබලම කියහන් මේවා දැක දැක කොහොමද බන් රන් රස උනත්, කසාදයක් දිහා බලන්න වත් පුලුවන්ද කියලා......! Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1143171768746526812014-06-12T20:34:55.884+05:302014-06-12T20:34:55.884+05:30නිමෝ නම් එකෙන් ම කසාදය ප්‍රතික්ෂේප කරනවා වගේ... ඒ ...නිමෝ නම් එකෙන් ම කසාදය ප්‍රතික්ෂේප කරනවා වගේ... ඒ කියන්නේ ගෙදර පැත්තෙන් හෝ ගාලා මගුල් බලනවා ඇති මයෙ හිතේ... මංගල යෝජනා තීරුව පැත්තෙත් එහෙනම් නිමෝ හම්බෙතැහැකි. ඔය මොනවා කිව්වත් උරුමක්කාරි(කරුමක්කාරි) හම්බුණ දවසට රන් රස වගේ තියෙයි. හැක්....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47171156848822175572014-06-12T19:11:59.227+05:302014-06-12T19:11:59.227+05:30ඔයා කියන කතාව සහතික ඇත්ත..
කසාදයක් බැන්දම හැමදේම ව...ඔයා කියන කතාව සහතික ඇත්ත..
කසාදයක් බැන්දම හැමදේම වෙනස් වෙනවා..
ඒ කසාදේ සාර්ථකව පැවතෙනවා නම් විතරයි.
නැත්තන් ඉතින් සෝ සොරි....

කසාද බදින්න එක අතකට වාසනාව වගේම අවාසනාවත් තියෙන්න ඕනේ... :D Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33722432577054376422014-06-12T18:30:38.687+05:302014-06-12T18:30:38.687+05:30කතාව ඇත්ත නිමෝ...............
වෙන මොනවා තිබ්බත් හ...කතාව ඇත්ත නිමෝ...............

වෙන මොනවා තිබ්බත් හෝටලේක පරිප්පු නැත්තම් ඉතින් ඒක හෝටලයක් නෙමෙයි..
අපි කොච්චර එපා කිව්වත් කෙල්ලෙක් නැති ජීවිතේ මාර අඩුවක් තියෙනවා. විශේෂයෙන් කසාද බැන්දම ඕක නියමෙට ම තේරෙනවා. කොච්චර එපා කියලා හිතුණත් දවසක් ළග නැතිවුණාම මළාවගේ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත කියන ගීතය නම් සීයට සීයක් ඇත්ත. අපි මනෝෂ්ට කියමු ඒක ගැනත් විචාරයක් කරන්න කියලා... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45614437290133970842014-06-12T17:28:54.088+05:302014-06-12T17:28:54.088+05:30@ මැලේ,
ජය වේවා.. අපි වගේ තනිකඩ වෙලා ඉන්න ඕනේ....!...@ මැලේ,
ජය වේවා.. අපි වගේ තනිකඩ වෙලා ඉන්න ඕනේ....!

@ කුරුටු.
පරිප්පු නැති උනාට මොකෑ වෙන්නේ, වෙන දේවල් තියෙන්නේ.
පරිප්පු තිබුනත් ඉතින් ඒ පරිප්පුනේ බන්....! :D

මොකටද පරිප්පු කන්නේ....! :P
Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19552949595199835072014-06-12T16:07:33.193+05:302014-06-12T16:07:33.193+05:30ෂැහ් මැලේ...........
නියමයිනේ... ආය කීයටවත් බය වෙ...ෂැහ් මැලේ...........

නියමයිනේ... ආය කීයටවත් බය වෙන්න දෙයක් නෑ. කව්රුත් පුප්පන්නෙත් නෑ. බනින්නෙත් නෑ. තහංචි දාන්නෙත් නෑ. කෑ ගහන්නෙත් නෑ. මගේ රාජ්ජේ වගේ ඉන්නයි තියෙන්නේ නේද????

වැඩේ නම් හොදයි හැබැයි පරිප්පු නැති හෝටලයක් වගේ ගතියක් දැනෙන්නැත්ද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2837473751638785332014-06-12T15:59:25.213+05:302014-06-12T15:59:25.213+05:30ඕකනේ අපි හැමදාමත් තනිකඩ ..... කාටවත් යටත් නෑ ඕකනේ අපි හැමදාමත් තනිකඩ ..... කාටවත් යටත් නෑ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34211194987044823872014-06-12T15:52:53.171+05:302014-06-12T15:52:53.171+05:30අන්න නිමෝ වැදගත් කතාවක් කිව්වා... කාන්තාවන් පිරිමි...අන්න නිමෝ වැදගත් කතාවක් කිව්වා... කාන්තාවන් පිරිමින්ගෙන් විශේෂයෙන් තම සැමියාගෙන් අවශ්‍ය දේ කර ගැනීමට කොයිතරම් නම් මායම් ටිකක් පාවිච්චි කරනවාද. විශේෂයෙන් ම අපිට තග දාගෙන දිනා ගන්නා දේවල් කොච්චර තියෙනවාද. ඇත්තට ම අපි කතා කරන්නට ඕනේ කාන්තා විමුක්තියටත් වැඩියෙන් පිරිමින්ට වන ගෘහස්ථ හිංසනය ගැන කියලයි අපිටත් හිතෙන්නේ..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55046401283749803642014-06-12T15:50:50.756+05:302014-06-12T15:50:50.756+05:30අනිවා අරූ..............
ඇත්තට ම ලංකාවේ ගත්තාම ඔය ...අනිවා අරූ..............

ඇත්තට ම ලංකාවේ ගත්තාම ඔය තත්වය හොදින් ම පේන්නට තියෙනවා. බහුතරයක් පිරිමින් කාන්තාවන් පිළිබද ව හොද අවබෝධයකින් කටයුතු කරනවා. කාන්තාව පහත් කිරීමක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් තමයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5551031917304591282014-06-12T15:49:44.926+05:302014-06-12T15:49:44.926+05:30කාංචනා චන්ද්‍රසේකර
ලංකා අහපු නිසා මං කියන්නම්කෝ ම...කාංචනා චන්ද්‍රසේකර

ලංකා අහපු නිසා මං කියන්නම්කෝ මගේ අදහස. මම නං කාන්තා විමුක්තිය කියන කාරණාව එක්ක නම් එකඟ නෑ. මොකද අපි ඒක කතා කරන්න යන තැන ම තියෙනවා කාන්තාව පීඩනයට පත්වුණ සමාජයෙන් නොපිළිගන්නා කොන්වුණ වගේ හැගීමක්. ඒත් ඇත්තට ම එහෙම එකක් නෑ. කාන්තාවන් හැටියට අපිට තියෙන අවස්ථාවන් බොහොමයි. මගේ අත්දැකීමේ හැටියට නම් කාන්තාවක් හැටියට මට යන්න බැරිවුණ තැනක් නෑ. මට කිසිම සීමාවක් නෑ. ඉතින් ඇයි මම කාන්තා විමුක්තියක් ගැන හිතන්නේ.

අයිතිවාසිකම් දිනා ගැනීම කියන දේ වෙනුවෙන් මේ තරම් විකාර කරන්නට ඕනේ නැහැ. අපි අපේ ගමන හරියට ගියානම් ඒ හැම දේම අපිත් එක්ක ඉදිවී. අයිතිවාසිකම් කියන්නේ වගකීම් සහ යුතුකම් කියන කාරණාවත් එක්ක එකට බැදිලා තියෙන ජාතියක් කියලා අපි අමතක කරන්න හොද නැහැ.. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55304495007961105512014-06-12T15:42:28.236+05:302014-06-12T15:42:28.236+05:30අනේ ඇත්තට... මේ මගුල් ඔක්කොම තියාගෙන ඒ මදිවට ඉන්න ...අනේ ඇත්තට... මේ මගුල් ඔක්කොම තියාගෙන ඒ මදිවට ඉන්න හබියා හෝ පෙම්වතාට තග දාලා තියෙන ඉල්ලීම් ඔක්කොම දින ගන්නවා... හැබැයි අපි හැමදාම වැරදියි. පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් ගනින්...., ආය සතියක් ගේම.... එක්කෝ ගස්සයි, එක්කෝ ඔරවයි, කතා කොලොත් යුද ප්‍රකාශ කරයි...
යාලුවොත් එක්ක ට්‍රිප් එක්ක යන්න හැදුවොත් හෙම.... මලා ඉවරයි.....

හා මන් බොරුද කියන්නේ.....
:D Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51067290913130952892014-06-12T15:31:13.522+05:302014-06-12T15:31:13.522+05:30මෙහෙනම් ඉතින් සමතැන් ඉල්ලන්නෙත් නැහැ....සමහන් ඉල්ල...මෙහෙනම් ඉතින් සමතැන් ඉල්ලන්නෙත් නැහැ....සමහන් ඉල්ලන්නෙත් නැහැ...හැබැයි දුන්නත් නොදුන්නත් සමානම තමයි. සහයෝගෙන් වැඩේ යනවා..ඇයි ඒ ?

ගැහැනියට ඇති ගරුත්වයේ අඩුවකුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4715942049151541562014-06-12T14:58:40.577+05:302014-06-12T14:58:40.577+05:30ඔව් මහේෂ්...
සද්ද නැතුව ඉදලා හැමදේම ගන්න තියෙද්දි...ඔව් මහේෂ්...

සද්ද නැතුව ඉදලා හැමදේම ගන්න තියෙද්දි මොකට කෑ ගහලා දුක් විදිනවාද මන්දා?Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84958145356810558372014-06-12T14:26:08.590+05:302014-06-12T14:26:08.590+05:30දුක හිතුණ අපි ගැනම කියවන වෙලේ...
ඇත්ත අසංක ඕක නං ව...දුක හිතුණ අපි ගැනම කියවන වෙලේ...
ඇත්ත අසංක ඕක නං වෙලාවකට හිතෙනව මුංට පිස්සුද කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88580618439153884632014-06-12T12:37:39.037+05:302014-06-12T12:37:39.037+05:30අම්මෝ................
ලංකා බෙල්ල ගහලා යන කතාවක් න...අම්මෝ................

ලංකා බෙල්ල ගහලා යන කතාවක් නෙව ඇහුවේ.... අපි කියමු එයාටලත් කමෙන්ටු දාන්න කියලා.. එතකොට වලිය නියමෙට යයි. ඔන්න ලංකා වග කියන්න වෙනවා කියන ඒවට හරිය.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59407010223929423132014-06-12T12:06:40.391+05:302014-06-12T12:06:40.391+05:30මේක හරියට ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක්.. ඔය ක...මේක හරියට ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක්.. ඔය කියන සැලකිළි දක්වන්නෙත් පිරිමි මිස ගැහැණු නෙවෙයිනෙ..ඉතින් මේ ලිපියෙනුත් ඉල්ලං කන්නෙ අපිම නේද?
මේ ලිපිය ගැන කාංචනා ඉසුරිකා සහ චතුරිකාගෙ අදහස් මොනවාද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42683200604758076202014-06-12T11:59:22.671+05:302014-06-12T11:59:22.671+05:30ඔව් මනෝෂ්...
කාන්තාව තමන් විසින්ම විකෘති වෙනවාය ක...ඔව් මනෝෂ්...

කාන්තාව තමන් විසින්ම විකෘති වෙනවාය කියන ඔබේ අදහස නම් පැහැදිලි ඇත්තක්... ඇය ඇය විසින් ම විකෘති වෙමින් තමන්ගේ වටිනාකම අඩු කරගන්නවා වගේ ම ඇය විසින් ම අනවශ්‍ය තත්වයක් හොයමින් තමන්ට තියෙන තත්වය නැති කරගන්නවා........

ස්තූතියි මනෝෂ් අදහස් දැක්වීමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76065964773941954542014-06-12T09:42:40.053+05:302014-06-12T09:42:40.053+05:30ඇත්තටම මං දකින විදියට කාන්තාව කියන්නෙ ඉතාම සොඳුරු ...ඇත්තටම මං දකින විදියට කාන්තාව කියන්නෙ ඉතාම සොඳුරු වටිනා වස්තුවක්. පිරිමි අපිට සොබාදහමෙන් නොදීපු දායාද ගොඩක් කාන්තාවට දීල තියෙනවා. ඒකයි සොබාදහම තුල ඇය සුන්දර වස්තුවක් වෙලා තියෙන්නෙ. නමුත් සොබාදහම අතික්‍රමණය කරමින් යාමට උත්සාහ කිරීම සහ කාන්තාවගේ වටිනාකම ඇය විසින්ම නොතේරුම්ගැනීමත්, ඇගේ වටිනාකම ඇය විසින්ම නැතිකරගැනීමත් නිසා මේ වටිනා වස්තුව, සොබාදහමේ අපූර්වතම නිර්මාණය අද විකෘති වෙලා තියෙනවා. ඇත්තටම ඔබ ඔබේ වටිනාකම ආරක්ෂා කරගත්තනම්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com