tag:blogger.com,1999:blog-4045550716397360221.post2377509338870247401..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: දෙපා බැදි යදම් වැල් නූල් පොටකට තරං .............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-4045550716397360221.post-8983012705194658022018-05-17T11:49:59.692+05:302018-05-17T11:49:59.692+05:30ඇත්තටම ලස්සන අදහස් ගොඩක් තියෙනවා මමත් පෞද්ගලිකවම අ...ඇත්තටම ලස්සන අදහස් ගොඩක් තියෙනවා මමත් පෞද්ගලිකවම අකමැතියි සත්ව හිංසාවට. ඇතා වගේ අපිවත් බඳින්න ඕනෙ නෑ හිර කරලා දැම්මොත් කොච්චර වේදනාවක් දුකක් අපිට දැනෙනවද මිනිස්සු මේ ගැන හිතන්නෙ නෑනේ ආත්මාර්ථකාමී බව පමණයි.
තෙරුවන් සරණයි Anonymoushttps://www.blogger.com/profile/04024853490943123630noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5371015889183635172015-10-29T10:06:04.967+05:302015-10-29T10:06:04.967+05:30ඔව් පියුමි..... අපි කිහිප දෙනෙක් මේ අඩවිය කරගෙන ය...ඔව් පියුමි..... අපි කිහිප දෙනෙක් මේ අඩවිය කරගෙන යන්නේ විස්තර මෙතැන තියෙනවා

http://kurutugegeepawra.blogspot.com/2014/11/50000.html

අැත්තට ම ඔබ කියන කතාව හරි...... මේ හැම තැනම තියෙන සත්ව හිංසාව ඔවුනුත් දැක්කේ නැහැ වගේ ඉන්නවා.... මේ සතුන් තමන්ගේ වාස භූමියට වෙලා කෑමක් හොයාගෙන කාලා... පවුලේ කට්ටියත් ඒක්ක ඉන්න අපි වගේ ම අාසා කරනවා කියලා මේ මිනිස්සුන්ට නොතේරෙන හැටියක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84203139811155966912015-10-29T10:03:15.003+05:302015-10-29T10:03:15.003+05:30ඔව් ගීතිකා........ මේ සිදුවීම් වල හැම වෙලාවෙම දෙප...ඔව් ගීතිකා........ මේ සිදුවීම් වල හැම වෙලාවෙම දෙපැත්තක් තියෙනවා... ලස්සනක් තිබුණට ඒක අස්සේ සැගවුණු ලොකු දුකකුත් නැතුවා නෙමෙයි..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3162281377716499782015-10-29T10:01:26.106+05:302015-10-29T10:01:26.106+05:30අැත්ත මධුවෝ.......
බ්ලොග් වල තියෙන්න ඔ්නේ මේ...අැත්ත මධුවෝ.......

බ්ලොග් වල තියෙන්න ඔ්නේ මේ අනන්‍යතාවය තමා.... නැත්තං මේකත් බුකියක් වෙනවා.... අැත්තටම හරවත් බුද්ධිමත් සංවාදයන් නිසා තමා අපිත් බ්ලොග් ලෝකයේ ඉන්නේ... නැත්තං අැත්තට ම මේක අතහරිනවා.... බ්ලොග් ලියන අය විවිධ පැතිමානයන් ගැන විවිධ අදහස් ලියනවා වගේම ගොඩක් විට හොද සංවාදයනුත් කරනවා...... මේක තමා වැදගත් ම දේ මචංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54192502863573759232015-10-29T09:59:38.506+05:302015-10-29T09:59:38.506+05:30අැත්තට ම අදයි අැහුවේ සින්දුවෝ... මේ තරම් සින්ද...අැත්තට ම අදයි අැහුවේ සින්දුවෝ... මේ තරම් සින්දු ගගුලක් කොහෙන් ගලනවාද මචංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31786676386407774322015-10-29T09:58:37.725+05:302015-10-29T09:58:37.725+05:30වැදගත් වෙන්නේ මේ සංවාදය තමයි මනෝ..... අැත්තට ම...වැදගත් වෙන්නේ මේ සංවාදය තමයි මනෝ..... අැත්තට ම අපි යමක් ඉගෙන ගන්නවා මේ සංවාදයන් තුළින්... ඉතා වැදගත්..... මධ්‍යස්ථ මේ ගැන තවත් ලියනවා කිව්වා.... ඒතැනදී මේ සංවාදය තව තවත් ඉදිරියට කරමු...... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24853245533409186852015-10-29T09:55:12.222+05:302015-10-29T09:55:12.222+05:30මධුවෝ........... මනෝ...
මං නං හිතන්නේ මිනිස්...මධුවෝ........... මනෝ...

මං නං හිතන්නේ මිනිස්සුන්ට වඩා බොහෝ දුරට සත්තු ඉස්සරහින් ඉන්නවා.... අපි අායෙම සත්තුන්ගෙනුත් පල්ලෙහාට යන ජාතියක්නේ බං....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42526344638882816642015-10-29T07:49:51.137+05:302015-10-29T07:49:51.137+05:30ගීතිකා කියන කතාව හරි. දෙහිවල සත්වෝද්‍යානයේ අලි නැට...ගීතිකා කියන කතාව හරි. දෙහිවල සත්වෝද්‍යානයේ අලි නැටුම් කියලා පෙන්නන්ෙනෙ තනිකරම සත්ව හිංසාවක්.ඒ අලි ටික ඇත්තටම පුදුම දුකක් විදවනවා.උලක් තියන ආයුධයකින් පහර දීලා තමයි සත්තුන්ට විධාන දෙන්නේ.ඒ අලින්ගේ ශරීරය හැම තැනම තුවාල තිබ්බා.ඔය සත්ව අයිතිය සුරකින සංවිධාන වලටවත් ඒවා පෙනෙන්නේ නැද්ද මන්දා.
එක අතකට ගී පවුෙරෙන් තුෂාර (නම නම් දන්නෙ නෑ)මේ වගේ ලිපියක් දමන එක වටිනවා .මිනිසුන්ගේ වැහිල තියන ඇස් අරවන්න ඕන .පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56103499720185504462015-10-29T00:20:18.843+05:302015-10-29T00:20:18.843+05:30පුදුමාකාර භක්තියක් හිතට නැඟුණා තුෂාර මේ පද පෙළ කිය...පුදුමාකාර භක්තියක් හිතට නැඟුණා තුෂාර මේ පද පෙළ කියවද්දී... කරඬුව වැඩමවාගෙන යන ඇත් රජෙකු දෑසින් මේ මොහොතේ දකිනවා වගෙයි දැනුණේ...
ඒත් එක්කම දුකක් දැනුණා... මිනිසා ඇතුළුව කිසිම සතෙකුව තමන්ට ආවේණික දිවිපෙවෙතින් ඈත්කරලා හිංසාකාරී පරිසර තත්ත්ව පැවතිය හැකි ජීවිතයක් බලෙන් උරුම කරවන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ නෙද? ඒක මහා අකුසලයක් නේද?
ආයුබෝවන් !Geethika Samarasinghahttps://www.blogger.com/profile/06686333551418815363noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19920409238422760852015-10-28T22:23:26.861+05:302015-10-28T22:23:26.861+05:30බුද්ධිමත්ම සතා විදියට ඩොල්පින් නම්කරලා තියෙන්නේ තෙ...බුද්ධිමත්ම සතා විදියට ඩොල්පින් නම්කරලා තියෙන්නේ තෙරුම් ගැනිමේ හැකියාවයි අනිත් සතුන්ට වඩා චර්යාවන්ගේ පවතින වෙනස්කම් එක්කයි වෙන්න ඕන මම හිතන්නේ..ඩොල්පින් යමක් පුරුදු කලාම ඒ දේවල් අනිත් සතුන්ට වඩා ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා කියලා හොයාගෙන තිබෙනවා..

ඩොල්පින්ලා තරමට නොවුනත් අලියත් අනිත් සත්වයන්ට වඩා බුද්ධියෙනුත් සමහර චර්යාවන් වලින් ඉදිරියෙන් ඉන්නවා.සතුන් අතරින් පවුලක් විදියට දිගටම ජීවත්වෙන සත්ත්වයකුට ඉන්නෙත් අලියා කියලා මම අහලා තියනවා.අනිත් සතුන් ඒ තරම් කාලයක් එකම පවුලක රැදෙන්නේ නෑ.සමහර සතුන් තමන්ගෙම දරුවන් සමග සංසර්ගයේ යෙදෙනව.නමුත් අලි එහෙම කරන්නේ නෑ කියලා හොයාගෙන තිබෙනවා.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76349426464718728732015-10-28T19:14:00.075+05:302015-10-28T19:14:00.075+05:30දැන්වත් මේ සත්ව හිංසා නවත්තන්න සංවාදයක් මතුකිරීම ව...දැන්වත් මේ සත්ව හිංසා නවත්තන්න සංවාදයක් මතුකිරීම වටිනවා තුෂාර. වෙලාව මදි. නැත්නම් සංවාදයට බොහොම කැමැත්තෙන් එක් වෙනවා. මධ්‍යස්ථ පටං අරං මනෝ ඇතුළු අනෙක් අය කල සංවාදය හරිම වටිනවා. බ්ලොග් කියන්නෙ මෙන්න මේක!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91521231697355731322015-10-28T19:09:24.448+05:302015-10-28T19:09:24.448+05:30අලියා නෙමේ බං. ඩොල්පින් තමා බුද්ධිමත්ම. සමහර හැකිය...අලියා නෙමේ බං. ඩොල්පින් තමා බුද්ධිමත්ම. සමහර හැකියාවන්ගෙන් මිනිසාටත් වඩා ඉදිරියෙන්. අලියාව මුල ඉඳන් බය කරලා තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18999480067493990832015-10-28T13:24:24.967+05:302015-10-28T13:24:24.967+05:30...///බුදු හිමි තමන්ගේ පෙර භවයන් ගැන සදහන් කිරීමෙ......///බුදු හිමි තමන්ගේ පෙර භවයන් ගැන සදහන් කිරීමේ දී කිසිවිටෙක සත්ව අාත්ම ගැන කියා නැතිද????............

ජාතකකතා වලදි සත්ත්ව ආත්මභාව ලබාසිටි බව කියවෙනවා.නමුත් ජාතක පාලියේ තියෙන්නේ කතාවේ සුලුකොටසක් පමනයි.ඒ වගේම ජතක කතා වල තිබෙන සමහර කතා බුදුන්වහන්සේ පහලවීමටත් පෙර භාරතයේ පැවැති ජනකතා.ජාතක කතා පොත සාහිත්‍ය වශයෙන් සංවර්ධනය වෙන්නේ කුරුණැගල යුගයේදි.ඒ කාලයේදි පරිබාහිර බොහෝදේවලුත් ඇතුලත් වෙනවා.ඒ වගේම ඒ ඒ කතා ලියපු ප්‍රබන්ධකරුවන්ගේ මතවාදත් ඇතුලත් වෙනවා.කොහොම උනත් ජාතක කතා තුලින් සෑම ආකාරයකම මිනිස් චර්යා,හැගිම්,දුර්වලතා ඉතා සියුම්ව මතුකරලා තිබෙනවා.ඒ සදහා සතුනුත් කතා වලට යොදාගෙන තිබෙනවා.

ජාතකවල හැරුනම බුදුන් වහන්සේ සත්ත්ව ආත්මභාව ලබාතිබු තැනක් ත්‍රිපිටකයේ සදහන්වීමක් මට තවම හමුවෙලා නැ..එහෙම තියනවද කියලා තව ටිකක් හොයලා බලන්නම්.අටුවා වලනම් තිබෙනවා.ඒත් කුරුටු අටුවාවල අතිශෝක්තිය ලියවුන දේවලුත් තිබෙනවා.

කුරුටු ඉදරිපත්කරපු කරුන ගැන මම තව විස්තර බුදුසමයෙන් හොයලා බලන්නම්.මේ ගැන තව කවුරුන්හෝ දන්න තොරතුරු තිබෙනවනම් මෙතනදි ඒ කරුනු ඉදිරිපත් කරනවා නම් ගොඩක් වටිනවා කියලයි මට හිතෙන්නේ.අපේ අවධානය යොමුනොවන,මග හැරෙන කරුනු අප්රමානවත් මේ තුල තිබෙනවා.

මධ්‍යස්ථගේ පොස්ට් එකෙත් මේ ගැන කොමන්ටුවක් දාලා තිබෙනවා.
සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78637450520564849832015-10-28T12:24:32.920+05:302015-10-28T12:24:32.920+05:30රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඞුව ඇලවෙනවා
දෙදහස් වස...රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඞුව ඇලවෙනවා
දෙදහස් වසරක් රැකගත් කරඞුව
දෙවියනි හද කකියනවා

අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ

විලංගුලා ලා ඇතු බැඳ දමලා
සැනසුම් සුසුම් හෙලන්නේ
කොඩි කුඩ සේසත් පාවඩ තිබුණත්
කොහොමද රජ පෙරහැර යන්නේ

උත්තම කරඞුව දෝත දරාගෙන
පාර කොනේ අපි ඉන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු
කවදද දෙදණ නමන්නේ

ගී පද - මහින්ද චන්ද්‍රසේකර
ගී තනු - සමන්ත පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31395027510760745802015-10-28T12:11:03.515+05:302015-10-28T12:11:03.515+05:30ඔව් මනෝ......................
අලියා බුද්ධිමත් ම...ඔව් මනෝ......................

අලියා බුද්ධිමත් ම සතා කියනවානේ....... අනික අලින්ට හොද මතකයකුත් තියෙනවා කියනවා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6927295538979941022015-10-28T12:09:35.075+05:302015-10-28T12:09:35.075+05:30මනෝ.....................
අැත්තට ම ඉතා සරුසාර සං...මනෝ.....................

අැත්තට ම ඉතා සරුසාර සංවාදයක් අැති කිරීම ගැන මුලින් ම අපේ ස්තූතිය... අැත්තට ම මේ මාතෘකාව ගැන මධ්යස්ථත් ලිපියක් පළ කරන අදහසක් කිව්වා.... ඒත් ඔබ කියනවා වගේ සත්තුන්ට කුසල් සිත් පහළ නොවීම ගැන නම් ඒකගතාවයක් අපි අතර තියෙනවා.... ඒත් අනික් පැත්තට බුදු දහමේ ඒන සියලුම සතුන් සම්බන්ධ සිදුවීම් අපිට බැහැර කළ හැකිද කියලා පැණයකුත් ඒනවා නේද??? බුදුරජාණන් වහන්සේ පෙර අාත්ම භවයන්හීදී සත්ව අාත්ම ලැබුවා යන්නත් බැහැර කළ හැකිද???? බුදු හිමි තමන්ගේ පෙර භවයන් ගැන සදහන් කිරීමේ දී කිසිවිටෙක සත්ව අාත්ම ගැන කියා නැතිද???? අැත්තට ම මේ ගැන ලොකු දැනුමක් නැති නිසයි මෙහෙම අහන්නේ.....???? ඒක මේ සංවාදය තවත් හරවත් කරාවි කියලා හිතනවා.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83935853491524693652015-10-28T12:04:34.259+05:302015-10-28T12:04:34.259+05:30ලබන සතියේ හොයා ගන්නම්... ඒදා උඹ මග විස්තරත් කිව්...ලබන සතියේ හොයා ගන්නම්... ඒදා උඹ මග විස්තරත් කිව්වා ටිකිරා සහෝගේ කඩේ ගැන..... ඒළස්............. ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7165657053856916152015-10-28T12:03:16.743+05:302015-10-28T12:03:16.743+05:30ස්තූතියි සින්දුවෝ............. මේ සින්දු වලින් ...ස්තූතියි සින්දුවෝ............. මේ සින්දු වලින් තව තවත් අපේ නිර්මාණයන් ලස්සන කරනවා... ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23971631887069538182015-10-28T12:02:35.459+05:302015-10-28T12:02:35.459+05:30කියලා වැඩක් නැහැ විභී................ මේවා ගැන මි...කියලා වැඩක් නැහැ විභී................ මේවා ගැන මිනිස්සු නොහිතන තරමක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73374462032237802862015-10-28T12:02:07.477+05:302015-10-28T12:02:07.477+05:30අලින්ට අාසයි කියලා අපි උන්ව ගෙවල්වල තියාගන්න ඒක හර...අලින්ට අාසයි කියලා අපි උන්ව ගෙවල්වල තියාගන්න ඒක හරි නෑනේ සබරේ...... අැත්තට ම අපි අාස දේවල් අපි ළගට ගන්නට සහ අපේ පාලනය යටතේ තියා ගන්නට හැදුවාට ඒකෙන් වෙන්නේ ඒ දේ විනාශ වීමයි....... සැබෑවට ම අාදරේ නම් මිනිස්සු කළ යුත්තේ අලියා රැකෙන වනය රැකීමයි.... ස්තූතියි සබරේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37723736263579635642015-10-28T11:46:32.940+05:302015-10-28T11:46:32.940+05:30ලස්සනයි කුරුට්ටෝ.....
ඇත්තටම අලියා හරි සුන්දර සතෙක...ලස්සනයි කුරුට්ටෝ.....
ඇත්තටම අලියා හරි සුන්දර සතෙක් මං හරිම ආසයි.මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25509315245779272392015-10-28T09:38:27.273+05:302015-10-28T09:38:27.273+05:30දිව්‍ය උපතක් ලබා සිටින කන්තක අසු ගැන පිටකයේ කොතනකද...දිව්‍ය උපතක් ලබා සිටින කන්තක අසු ගැන පිටකයේ කොතනකදි හරි මට සදහන් වෙලා තියනවා මම දැක්කා.මට තැන හරියටම මතක නෑ.විමාන වත්ථුවල වගේ තමයි මතක...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44945302234132816852015-10-28T09:21:32.351+05:302015-10-28T09:21:32.351+05:30මෙන්ඩා
අලි අනිත් සතුන්ට වඩා වෙනස්..
අලියා දන්නවා ත...මෙන්ඩා
අලි අනිත් සතුන්ට වඩා වෙනස්..
අලියා දන්නවා තමන් පෙරහැරට සූදානම් කරනකොට..
කරඩුව ගෙනියන අලියා හරි අඩම්බරකාරයා කියලා කතාවක් තියනවා.ගොඩක් පරිස්සමින් ඒ වැඩේ කරනව කියලයි කියන්නේ.තමන්ට ලොකු වගකීමක් පැවරිලා තිබෙන බව ඒ සතා දන්නවා..ඒ අලියාගේ හිතේ මේ ගැන ප්‍රසාදයක් ඇතිවෙනවා ඇති...අලි රංචුවක හැසිරීමක් බැලුවොත් තෙරේනවා අනිත් සතුන්ට වැඩිය ලොකු වෙනසක් උන්ගේ තියනවා.බුද්ධිමත් බවක් තියනවා අනිත් සතුන්ට වඩා..

මෙන්න මේ විඩියෝ එක බලන්නකෝ....https://www.youtube.com/watch?v=p9pekF3bV6wසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74504448945139082402015-10-28T09:10:35.472+05:302015-10-28T09:10:35.472+05:30ටිකිරා මයා තාම ඉන්නවා.. ගිය මාසෙත් හම්බ උනා..
,ටික...ටිකිරා මයා තාම ඉන්නවා.. ගිය මාසෙත් හම්බ උනා..
,ටිකිරා අයියගේ. කඩේ කිවිවම ඕන එකෙක් දන්නවා...

@ ප්‍රසා..
එව්වා බලා කම් සිතුවිලි නම් පහල වියcvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90275757805335475682015-10-28T08:34:37.979+05:302015-10-28T08:34:37.979+05:30මතක් වුනේ තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කරපු පනාමුරේ ...මතක් වුනේ තමන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කරපු පනාමුරේ ඇතා .පෙරහැරක යන ඇතෙක් දැක්ක ගමන් මතක් වෙන්නේ මට පනාමුරේ කතාවමයි .එක පැත්තකින් අපි අලි ගැන කතා කරනවා .තව පැත්තක අලි මිනිස් ගැටුම් ගැන කතා වෙනවා.කොහෙන් බැලුවත් අසාධාරණේ වෙන්නේ මේ අහිංසක සත්තුන්ට මචෝ ...ස්තුතියි කුරුට්ටෝ උඹට

ජයවේවා !!

පනාමුරේ.... පනාමුරේ...
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා
අභීත නද පා
හස්ති රජා ඒ
කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා
සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණදුන් ආලේනී...
ජාතිය උදෙසා ජීවේ පුදලා
සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
කළේ සවන් පා තේජා
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ.....
තිරිසන් භවයේ උපනත් ඔබගේ හෝ...
සැමදා සිහිවේ එඩිතර භාවේ
රුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
එඩිපා ළය දී ගියේද සුරලෝ
පනාමුරේ කැලයේදී...
පනාමුරේ......

ගී පද - ආනන්ද රාජකරුණා
ගායනය - සුගතපාල මලලසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com