tag:blogger.com,1999:blog-4045550716397360221.post2320778851563367576..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි - ආදර හයිකුවAnonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger153125tag:blogger.com,1999:blog-4045550716397360221.post-21348704178394265862016-06-18T22:51:19.376+05:302016-06-18T22:51:19.376+05:30හයිකුවක් යනු පද 17ක එකතුවක් නෙමේ,,. මාත්‍රා 17ක එක...හයිකුවක් යනු පද 17ක එකතුවක් නෙමේ,,. මාත්‍රා 17ක එකතුවක්.. සංවාදය හොඳයි.. :) :)මාතරේhttps://www.blogger.com/profile/12208364238630901762noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86863034304996748222016-05-16T09:14:16.068+05:302016-05-16T09:14:16.068+05:30ස්තූතියි බස්සි..........ස්තූතියි බස්සි..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52155452424712722952016-05-04T11:24:17.871+05:302016-05-04T11:24:17.871+05:30හොඳ සංවාදයක්! ජයවේවා!!හොඳ සංවාදයක්! ජයවේවා!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-545929081176992912016-05-04T11:21:14.555+05:302016-05-04T11:21:14.555+05:30
හයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.
1. හයි...
හයිකු ලිවීමේ මූලික රීති කිහිපයක් තියෙනවා.

1. හයිකුවකට ඇතුලත් විය යුත්තේ අක්ෂර දහහතක් පමණයි.
2. මේ අක්ෂර 5/7/5 වශයෙන් තුන් පෙලකින් සමන්විතයි.
3. බොහෝ ජපන් හයිකු ගොඩනැගෙන්නේ එකිනෙක හා බැඳුනු වස්තූන් දෙකක් ම්ල් කරගෙන.
4. ජපන් හයිකුවක තවත් ලක්ෂනයක් තමයි කවියට අදාල සෘතුව නිරූපණය වීම.
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32557458445649734252016-04-22T09:10:54.797+05:302016-04-22T09:10:54.797+05:30ස්තූතියි අජිත් අයියා.............
මේ සාකච්ඡාව හදන...ස්තූතියි අජිත් අයියා.............

මේ සාකච්ඡාව හදන්න අපි දෙවැනි හයිකුවත් දැම්මා.... දැන් සාකච්ඡාව ආයෙම පටන් ගනිමු... අජිත් අයියලත් එතැනට එනවානං හොදයි..... හැමෝම........

මාතාගේ හයිකුව ගැන වෙනමම කතා කරන්නම වෙනවා.... අඩෝ මාතා...... ජයවේවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68858748025129168312016-04-22T03:19:13.280+05:302016-04-22T03:19:13.280+05:30හයිකු වලට හොඳ වැදගත් සංවාදයක් ගිය නිසා මම කොමෙන්ට්...හයිකු වලට හොඳ වැදගත් සංවාදයක් ගිය නිසා මම කොමෙන්ට් පිටින්ම නෙළුම් යයටත් දැම්මා. අන්න මාතලන් ෆේස්බුක් එකේ හයිකුවක් දාල.
http://nelumyaya.com/?p=5614
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2266238309002642902016-04-22T00:00:46.169+05:302016-04-22T00:00:46.169+05:30යකෝ අපි ගැන අමතක කරා කියලා නෙමෙයි බං කිව්වේ..... බ...යකෝ අපි ගැන අමතක කරා කියලා නෙමෙයි බං කිව්වේ..... බ්ලොග් ලිව්වේ උඹ අපි මොන හරි හයියක් වුණා විතරයි....... අපි කිව්වේ බ්ලොග් අමතක කරන්න එපා කියලයි....... අපිව පැත්තකින් ම තියහංකෝ......... අපි හැමෝම මිනිස්සුනේ බං......... ඒක නෙමෙයි..... සම්පූර්ණයෙන් ම අයින් වෙලා ඉන්න එපා..... ආව වෙලාවට ආවා කියලා සටහනක් තියලා යමං... හැකි විදිහට බ්ලොග් වලට ගොඩවෙලා උඹේ බ්ලොගයත් හැකි විදිහට ලියහං...... එච්චරයි වෙන්නෝනි.... මේකේ ඇලිලා ඉදලා වැඩ පාඩු කරගන්න එපා..... මේක විනෝදාංශයක් කරගනින්... ඒ ඇති.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83395959609653719722016-04-21T22:49:59.829+05:302016-04-21T22:49:59.829+05:30//යකෝ ගුරුවරු වුණාම දරුවන්ට උගන්නන්න ඕනේ අතීතය මතක...//යකෝ ගුරුවරු වුණාම දරුවන්ට උගන්නන්න ඕනේ අතීතය මතක තියාගන්න විදිහ..... //

එහෙම හිතන්නෙපා මචං.. හීනෙකින්වත්.. බිසී නිසාම නෙවේ.ඉන්නවනම් එල්ලිලාම ඉන්නෝනි බං,අවුවට වැස්සට ගොඩවෙලා වැඩක් නෑ.මට තව ටිකකාලයක් දියන්.උඹල මට අතදීල තැනකට ගෙනාව.මං දැන් ඒ තැන මඟ අරිනව නෙවෙයි මේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-89521074256555416102016-04-21T22:04:02.747+05:302016-04-21T22:04:02.747+05:30ස්තූතියි සිතුවිලි...............
අපිට ඕන කරේ හයික...ස්තූතියි සිතුවිලි...............

අපිට ඕන කරේ හයිකු ගැන හොද සංවාදයක් හදන්න සහ හයිකු ගැන අධ්‍යයනයක් ඔස්සේ එකතු කරපු කරුණු ටිකක් කවදා හරි භාවිතයට සුදුසු විදිහට පෙළ ගස්සන්නයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70001840160944934412016-04-21T21:16:56.424+05:302016-04-21T21:16:56.424+05:30හයිකු ගැන කොච්චර කියවලා තිබ්බත්, ලියන්න නම් බැරි ව...හයිකු ගැන කොච්චර කියවලා තිබ්බත්, ලියන්න නම් බැරි වුණා හයිකුවක් කොච්චර ට්‍රයි කළත්..

මේ කවිය නම් අපූරුයි..සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80233029400740647852016-04-20T22:42:25.116+05:302016-04-20T22:42:25.116+05:30මේ හයිකුවත් ලස්සනයි....... හැබැයි හයිකුවල තියෙන ලක...මේ හයිකුවත් ලස්සනයි....... හැබැයි හයිකුවල තියෙන ලක්ෂණයක් තමා දෙවැනි පේලිය ටිකක් අනික් දෙකට සාපේක්ෂව දිගකම... ඒක එහෙමම විය යුතුයි කියලා දෙයක් නැහැ..... නමුත් කෙනෙක් හයිකුවක් දිහා බලනවා කියලා හිතාගෙන බලද්දි ඒක බලාපොරොත්තු වෙනවා.......

හැබැයි මේකේ අනික් ලක්ෂණනං ගොඩක් තියෙනවා...... රෝස මල සහ කටු කියන ප්රස්තුත දෙකක් තියෙනවා. රෝස මල් ගැන සදහන් කිරීම තුළ ම ඍතුවක් (කාලයක්) ගැන සදහනක් තියෙනවා. ඒ අනුව බැලුවා ම ඔබේ පළමු හයිකුව මගේ පළමු හයිකුවට වඩා ගොඩක් සාර්ථකයි............

ජයවේවා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66277827118523201532016-04-20T22:11:48.342+05:302016-04-20T22:11:48.342+05:30මාත් ට්‍රයි කරල බලන්න ඕන පලමු හයිකුවට
ලස්සන රොස ම...මාත් ට්‍රයි කරල බලන්න ඕන පලමු හයිකුවට

ලස්සන රොස මල
ඇයි පිපුනේ
කටු පිරුන ගසක් මුදුනෙම

හයිකුවක් වගේ ද මන්දා ..හැබෑටම මාත්‍රා කියන්නේ මක්කෙටැයි
ආදර හයිකුව නං ලත්තනයි
ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56750218203019685062016-04-20T16:48:23.058+05:302016-04-20T16:48:23.058+05:30හැබැයි බූන්දියේ ලියැවෙනවා නේද????????? හැබැයි බූන්දියේ ලියැවෙනවා නේද????????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74953696681603393662016-04-20T16:46:55.896+05:302016-04-20T16:46:55.896+05:30මාත් හිටියේ ඔතැන තමා...... ඒත් මං දන්න තරමට උපේක්ෂ...මාත් හිටියේ ඔතැන තමා...... ඒත් මං දන්න තරමට උපේක්ෂා කියන්නෙත් සුපිරි කවිහිතක්..... ටිකක් මේ ගැන කියවලා බැලුවොත් ආස හිතෙයි... ෂුවර්.... මොකද දන්නවාද මුලින් මමත් ප්‍රතික්ෂේප කරාට දැන් දවස් තුනක් මේ හයිකු කැක්කුම හැදිලා.... තාම හොද වුණේ නැහැ...... මේ තුළ අපි නොහිතන ගොඩක් දේවල් තියෙනවා උපේක්ෂා..... ටිකක් බලමුද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40508949603080308202016-04-20T16:36:16.633+05:302016-04-20T16:36:16.633+05:30'හයිකු අද්දර' අප්ඩේට් වෙලා නැහැ ගොඩ කාලෙකි...'හයිකු අද්දර' අප්ඩේට් වෙලා නැහැ ගොඩ කාලෙකින්. මමත් මේ අවධානයෙන් ඉන්නේ කොයි වෙලේ හරි එකක් දායි කියල.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91314037273222049032016-04-20T16:31:20.412+05:302016-04-20T16:31:20.412+05:30මමත් මේ ලින්කුව කොපි කරන්න හැදුවේ. හ්ම්ම් හ්ම්ම් ප...මමත් මේ ලින්කුව කොපි කරන්න හැදුවේ. හ්ම්ම් හ්ම්ම් පරස්පර විරෝධී වෙන්නේ කොහොමද කියලයි කල්පනා කලේ. මමත් දන්නා හයිකුවක් නැත. ඉගෙන ගන්න ඕනෙකමකුත් නැත. ඒ උනාට උත්සාහය අගය කරමි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-65706866012452818822016-04-20T15:24:21.152+05:302016-04-20T15:24:21.152+05:30තැන්කූ මචං............... තාම මාත් පාඩම ඉගෙන ගන්න ...තැන්කූ මචං............... තාම මාත් පාඩම ඉගෙන ගන්න ගමන්....... අපි මැරෙනකල් ම ඉගෙන ගන්නවානේ මචං........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4301043846289444692016-04-20T15:11:52.526+05:302016-04-20T15:11:52.526+05:30අනිවා ඒක මතක තියාගනම්.
උබේ හයිකු පාඩම එල අනිවා ඒක මතක තියාගනම්.
උබේ හයිකු පාඩම එල එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25608072861241070312016-04-20T14:28:20.562+05:302016-04-20T14:28:20.562+05:30හ්ම්..........................
නියම වෙලාවක කරපු ස...හ්ම්..........................

නියම වෙලාවක කරපු සංවාදයක් කියලා දැන් තමා තේරෙන්නේ........ හයිකු මොනවද කියලා මරාගත්තා මදිවට දැන් හයිකු රකින්නත් වලිකන්න වෙයි වගේ.......... අජිත් අයියා මං මෙහෙම කියන්නම්. හයිකු කියන්නේ ඇත්තට ම එක විදිහක රැල්ළක් තමා. ඒ රැල්ළ කොච්චරක් ද කියනවානං අපි දකින සමහර මුල් කාලීන බ්ලොග්වල සහ පසුකාලීන ව වෙබ් වුණ බූන්දි වගේ තැන්වල පවා හයිකු වලට සැලකිය යුතු ඉඩක් දුන්නා.....

හැබැයි හයිකු සම්බන්ධයෙන් ගත්තා ම මං දකින ගැටලුව තමා පරිවර්ථන වලට එහා ගිය හයිකු ගැන කතා බහක් තාම අපි අතර නැහැ. මං තව ටිකක් හොයලා බැලුවා ඔය අංශයෙන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල සිසුන් අතරත් හයිකු කියන්නේ එක විදිහක ස්ටයිල් එකක්. ගොඩක් දේවල් ස්ටයිල් වෙන්නේ ඒක අමුතු ට්‍රෙන්ඩ් එකක් කියලා පෙන්නන්නනේ.... ඒක ලංකාවේ හැටි...... බොන්සායි... අර කඩදාසි කලාව වගේ ජපනුන්ගේ විවිධ කලාවන් තියෙනවා....... හැබැයි හයිකු කියන්නේ ඔහේ උඩින් අතපත ගාලා අතඇරලා දැමිය යුතු දෙයක් නෙමෙයි කියලා මං දැන් දන්නවා. ඉතින් අපි ඔය කියන දේ ගැනත් කතා කරමු.......

අපි නං යෝජනා කරන්නේ හයිකු කියන කලාව අපි බ්ලොග් සම්මාන වලින් හැලීම නොකළ යුත්තක්. නෙලුම්යාය කියන්නේ බ්ලොග්කෙරුවාව ශක්තිමත් කරන මේ වෙලාවේ තියෙන ලොකුම දේ. ඒක හයිකු වගේ සුන්දර කලාවක් බ්ලොග්කරුවන් අතර ප්‍රචලිත කරන්න හොද සහයක් දෙන එකයි කළ යුත්තේ.........

හයිකු තෝරද්දි මේවා දැනගෙන ද කරේ කියලා කෙනෙක්ට අහන්න පුලුවනි. ඒකට අපේ උත්තරය විය යුත්තේ අනේ අපි ඒවා දන්නේ නැහැනේ කියලා ඒක අතහැර දැමීම නෙමෙයි. ඒ ගැන අපි හොයා බැලීම. ඒ ගැන සංවාදයන් ඇති කිරීම සහ ඒ ගැන දැනුම උපදින්නට අවස්ථාව සැලසීමයි. මට එකක් විශ්වාසයි. මේ සංවාදය මෙතැනින් නොනැවතී ඉදිරියට ගියොත් ඊළග වතාව වෙද්දි අපිට හැකිවේවි ජපනුන්ටත් සතුටු වෙන්න හැකි තරමේ හයිකු ලියන සිංහල බ්ලොග්කරුවන් ගැන..........

මං කිව්වේ කුරට්ටන්ගේ ස්ථාවරයයි...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61771261941649428932016-04-20T14:17:12.991+05:302016-04-20T14:17:12.991+05:30සම්මානයට නිර්දේශ ඉදිරිපත් කරන සංවිධායක මඬුල්ලේ සභා...සම්මානයට නිර්දේශ ඉදිරිපත් කරන සංවිධායක මඬුල්ලේ සභාපති ගරු තර අටම්පහුර මහතා ඇතුළු අනිකුත් ගෞරවනීය සාමාජිකයන් වන විචාරකයාණන් , උපේක්කාවන් , කලන මිතාණෝ වැනි සම්භාවනියයන් හයිකු අයින් කරන්න කියල යෝජනා කරල තියෙන්නේ. ඒ අයත් මෙතනට ඇවිත් අදහස ප්‍රකශ කොලා නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-37406751833301913602016-04-20T14:08:31.570+05:302016-04-20T14:08:31.570+05:30ස්තූතියි අජිත් අයියා.........
මං මුලදිත් කිව්වේ ම...ස්තූතියි අජිත් අයියා.........

මං මුලදිත් කිව්වේ මේක අධ්‍යයනයක් හරහා කරපු වැඩක් කියලා.....කොහොමත් අපි දෙයක් හොද අධ්‍යයනයක් එක්ක කරනවානං ගොඩක් සාර්ථක වෙනවා.... (ඒත් මං කියන්නේ මේ ලියපු පද තුන සාර්ථකයි කියලා. මං මුලදි ම කියලා තියෙනවානේ මේක තමා මං ලියපු අසාර්ථක ම හයිකුව කියලා) නමුත් බ්ලොග් කියන්නේ මේ වගේ හරවත් සංවාදයකට සුපිරි තෝතැන්නක්... ඒක දන්න නිසයි අපි වෙන කොහේ නැතත් බ්ලොග්වල විතරක් ඉන්නේ....

මේ සංවාදය හැකි තරම් කරනවා අජිත් අයියා. මේක හැම අතකින් ම සහයක් වේවි... හයිකු ඉගෙන ගන්න කෙනෙකුට.. ලියන කෙනෙකුට.... මේ ගැන හොයන කෙනෙකුට.... විශේෂයෙන් ම මං වගේ මේක නෙතේරුණ කෙනෙකුට.....

මේ සංවාදය අපි බ්ලොගයේ පැත්තකින් එල්ලනවා....සංවාදය තව දුරටත් විවෘත කරලා සින්ඩිය පැත්තෙත් පොඩි ආරාධනාවක් දාන්න හිතාන ඉන්නවා...... හැකි විදිහක් ඇතොත් මේ සංවාදය මෙතැන හරි වෙන තැනක හරි කමක් නැහැ ඇදගෙන යමු....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-45185848780279232912016-04-20T14:04:39.260+05:302016-04-20T14:04:39.260+05:30මං ඒත් ඒ කාලෙත් (අජිත් අයියා දකින්නත් කලින්) කල්පන...මං ඒත් ඒ කාලෙත් (අජිත් අයියා දකින්නත් කලින්) කල්පනා කරා ඇයි මේ තොප්පියක් දාගෙන රූපයක් අරන් තියෙන්නේ කියලා...... පළවෙනි පාරට දැක්ක ගමන් ම ඒවගේ තිබුණ ප්‍රශ්ණ ඔක්කොට ම උත්තර ලැබුණා........... හැක්........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57551272520445898392016-04-20T14:01:44.113+05:302016-04-20T14:01:44.113+05:30අපි මේ සංවාදය තව තවත් විවෘත ව තියමු...... ඒක බ්ලොග...අපි මේ සංවාදය තව තවත් විවෘත ව තියමු...... ඒක බ්ලොග්හරහා ගොඩනැගෙන හයිකු ගැන අධ්‍යයනයක් වෙන බව පේනවා. ඒ විතරක් නෙමෙයි මේ තුළ තරු කියනවා වගේ ස්වතන්ත්‍ර යැයි කිවහැකි හයිකු වෙනුවෙන් අපිට කළ හැකි දේ මොනවද කියලත් බලමු...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21619205111486231032016-04-20T13:59:28.466+05:302016-04-20T13:59:28.466+05:30අජිත් අයියා මං දන්න තරමින් හයිකු අද්දර බ්ලොගය ගිය ...අජිත් අයියා මං දන්න තරමින් හයිකු අද්දර බ්ලොගය ගිය වසරේ ලියැවුණේ නැහැ. ඒ නිසා නිර්දේශ නොවෙන්න ඇති. අනික තමා ඒක ජපන් හයිකුකරුවන්ගේ අනගි මට්ටමේ හයිකු පරිවර්ථනය කෙරුණ තැනක්. ඒක නිසා ඒක පරිවර්ථන ගණයට නේද වැටෙන්නේ.....????? ඒකයි ඒක නිර්දේශ නොවෙන්න ඇත්තේ.

මේ පෝස්ටුවට අපේ කට්ටිය දෙන කාලය අවසන් නිසා වෙන පෝස්ටුවක් දාන්න වුණා. ඒත් මේ සංවාදය හිතුවටත් වඩා හැම අතින් ම ඉදිරියට ගියා. ඒ වගේ ම එක මගේ අධ්ය්යනයටත් හොද සහයෝගයක් දුන්නා. ඒ නිසා හයිකු ගැන කියවන්නෙකුට සහ ලියන්න හිතන්නෙකුට හොද කාරණා ගොඩක් එකතු කරන්න හැකි වුණා. ඇත්තට ම අජිත් අයියා අපි මෑතකදී කතා කරගත්තු විදිහට අපි උත්සහ කරන්නේ පෝස්ටුව තුළින් මග පාදලා කමෙන්ටු හරහා හරවත් සංවාදයක් හදන්නයි... මේකෙදී ඒක සාර්ථක වුණා.....

ඉතින් අජිත් අයියා අපි මේ හයිකු සංවාදය බ්ලොගයේ මුල්ලක එල්ලලා තව දුරටත් ඒක සක්‍රීය ව තියා ගන්න උත්සහ ගන්නවා. බ්ලොග්කරුවන් ඒකට සක්‍රීය ව දායක වෙනකල් අපි ඒක කරනවා. තව ටික වෙලාවකින් පස්සේ මේ පෝස්ටුව සහ සංවාදය අපේ බ්ලොගයේ එක පැත්තක් එල්ලා ගන්නවා......

මේ හයිකු මොනවද????? ඒවා නෙලුම්යාය තුළ දී මොන විදිහට ද අදාළ කරගන්නේ.???? හයිකු වලට තව දුරටත් සම්මාන දෙනවාද නැද්ද?? ?? දෙනවානං මොනවාද නිර්ණායක කියන දේවල් හදා ගැනීමට මේක සහයක් වෙනවානං අපිටත් සතුටක්.........

Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91723437185176784432016-04-20T13:58:40.621+05:302016-04-20T13:58:40.621+05:30මට මතක් වුණෙත් නෑ අජිත් අයියෙ.. මෙතන තියෙන්නෙ කල්ප...මට මතක් වුණෙත් නෑ අජිත් අයියෙ.. මෙතන තියෙන්නෙ කල්පනා කළ හයිකු පරිවර්තනනෙ... ස්වතන්ත්‍ර නිර්මාණ නේද සම්මානවලට සලකා බැලුවෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com