tag:blogger.com,1999:blog-4045550716397360221.post2057741710883914380..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අපිනං එහෙමයි......!!!Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-4045550716397360221.post-25456951069139554062014-11-27T17:15:44.480+05:302014-11-27T17:15:44.480+05:30/////සුද්ද ගියාට පස්සෙ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට මො.../////සුද්ද ගියාට පස්සෙ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට මොකද උනේ?//////
Public Works Dept (PWD) එක 70-80 යුගය වෙනකම් යහතින් තිබුනා. කොලොන්නාවේ තමයි ඕකේ Government Factory කියන එක තිබුනේ. රජයේ නොයෙකුත් වැඩවලට සම්මාදම් වුනා. අපේ සීයා වැඩ කරේ ඕකේ. තව දන්න බොහෝ අය හිටියා. පස්සේ පස්සෙ නොයෙකුත් අමාත්‍යාංශ අතින් අතට ගිහිල්ලා දැන් නම් මොනවා වෙනවද දන්නේ නැහැ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8445232708302030182014-11-27T11:32:06.153+05:302014-11-27T11:32:06.153+05:30විදානේ...විදානේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14834539294384344322014-11-27T10:27:21.301+05:302014-11-27T10:27:21.301+05:30ආයේ එකෙන්ම, බයිට් එක මොනවද?ආයේ එකෙන්ම, බයිට් එක මොනවද?Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-3969437465012684472014-11-27T10:24:02.968+05:302014-11-27T10:24:02.968+05:30දේශෝ.. දේශෝ... ඒ වගේම අරූ....
සුද්ද හිටියනම් හොඳය...දේශෝ.. දේශෝ... ඒ වගේම අරූ....

සුද්ද හිටියනම් හොඳයි කියන එක නෙවෙයි මේ කිව්වේ. මේ අපේ රට. අපි කාටවත් යටත් වෙලා ඉන්න ඕනි නෑ කොහොමත්. ඒකෙ තර්කයක් වාදයක් නෑ. මේ කිව්වෙ ඒක නෙවෙයි බං. අපේ මිනිස්සුන්ගෙ හැටි. රටේ කොතනද බං නිශ්පාදනයක් වෙන්නේ?ලෝකෙට ණය වෙලා ගොඩකරන කොන්ක්‍රීට් තට්ටු නෙවෙයි බං සංවර්ධනේ. වැඩිය ඕනි නෑ, සුද්ද ගියාට පස්සෙ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට මොකද උනේ?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40733831302162948562014-11-27T10:15:27.234+05:302014-11-27T10:15:27.234+05:30සුද්දියෝ කොහොමත් වැඩිපුර ඉන්න කැමති බ්‍රා පෑන්ටිස්...සුද්දියෝ කොහොමත් වැඩිපුර ඉන්න කැමති බ්‍රා පෑන්ටිස් නැතුව මයෙ හිතේ ( මං කිව්වෙ ඉතිං අපේ එවුන්ට සාපේක්ෂව ඕං...)...ඒ හින්ද උඹ ඉතිං නිවාඩුවක් එහෙම ගත්තට වැඩි අවුලක් වෙන එකක්ම නෑ...හිකිස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76886080613247881172014-11-27T10:11:18.392+05:302014-11-27T10:11:18.392+05:30එහෙනං...ලොහ්...ලොහ්...එහෙනං...ලොහ්...ලොහ්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-53037338510223700852014-11-27T09:34:04.148+05:302014-11-27T09:34:04.148+05:30මිටියක් ඔතා ගත්ත දවසටමිටියක් ඔතා ගත්ත දවසටඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60773958559380897072014-11-27T09:32:13.175+05:302014-11-27T09:32:13.175+05:30ගහමු ගල් බෝතලයක්..මටත් අරවා මෙවා මුකුත් නෑ හැමදාම ...ගහමු ගල් බෝතලයක්..මටත් අරවා මෙවා මුකුත් නෑ හැමදාම වැඩ..මෙන්ඩා වැඩට ආවේ නැත්නම් ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා පැන්ටි නැතුව පාරවල් දිගේ දුවයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39657081481293561482014-11-27T08:58:48.971+05:302014-11-27T08:58:48.971+05:30@ දේශකයා...
ඒවත් මම දැකල තියනව දේශකයෝ...මමත් තරහ ...@ දේශකයා...

ඒවත් මම දැකල තියනව දේශකයෝ...මමත් තරහ නෑ...ඔය කියන එව්වට වඩා කොයි තරම් දේවල් තියනවද...අද එහෙනම් මේ රට සුරපුරයක්...මතකනේ...සිංගප්පූරුවත් ඉස්සර අපිව බලාගෙන ගියේ...අද උන් කොහෙද...අපි කොහෙද...මම කියන දේ නව නිර්මාණ ගැන විතරක් පැත්තෙන් හිතන්න එපා...අපේ රටේ මුළු පාලන පද්ධතියේමයි, අධය්යාපනයේයි, ආකල්ප වල වැරැද්දයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-39583764407487799042014-11-27T08:54:21.586+05:302014-11-27T08:54:21.586+05:30බොහොම ස්තුතියි මහේෂ් මචං අපිව දිරිමත් කරන එකට...බොහොම ස්තුතියි මහේෂ් මචං අපිව දිරිමත් කරන එකට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-66085049154547993712014-11-27T08:50:42.354+05:302014-11-27T08:50:42.354+05:30පිස්සුද අරූ අයියෙ...මොකට තරහා වෙනවද...ඔය දේම වෙන ව...පිස්සුද අරූ අයියෙ...මොකට තරහා වෙනවද...ඔය දේම වෙන විදිහකට තමයි මාත් කියන්නෙ...අපේ එවුන් මේ නිදහස භාවිතා කරලා දියුණු වෙන විදිහ සම්පූර්ණයෙන්ම අවුල්...ආකල්ප ඊට වඩා අවුල්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19667790318241275202014-11-27T08:49:10.196+05:302014-11-27T08:49:10.196+05:30ඒක නං පට්ට පට පට ටෝක අය්යෝ...............
හිහි
ඇත්...ඒක නං පට්ට පට පට ටෝක අය්යෝ...............
හිහි
ඇත්තට අපේ උංට තරං නිවාඩු තියෙන රටක් ලෝකෙ වෙන කොහෙවත් තියනවද කයල මං දන්නැ...
අපූරුයි කුරුටුව...
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55775712696806372482014-11-27T08:47:09.910+05:302014-11-27T08:47:09.910+05:30පාරට බැහැල බලහං කොයි තරං නව නිර්මාන රටේ දුවනවද කිය...පාරට බැහැල බලහං කොයි තරං නව නිර්මාන රටේ දුවනවද කියලා. සුපර් මාර්කට් වල බලන්න එපා.. වත්ත පහලට දුවල කුඹුරට දුවල කොන්ක්‍රිට් දාන තැනට දුවල බලහං.. මේවා මේ තරහට කියන කතා නෙමෙයි පුතා.. මගේ ටෝන් එක. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80773465816571950772014-11-27T08:46:11.348+05:302014-11-27T08:46:11.348+05:30අඩේ කටුසු, මේ තියන එකම එක පෝයට මොකුත් කියන්නෙ නෑ බ...අඩේ කටුසු, මේ තියන එකම එක පෝයට මොකුත් කියන්නෙ නෑ බං...ඒත් ඉතිං හැමදාම පෝය වෙච්චාම නම් අපේ එවුන්ට ෆුල් ආතල් වෙයි නේ...බොහොම ස්තුතියි මචෝ අගය කිරීමට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18469717008538623992014-11-26T23:33:28.167+05:302014-11-26T23:33:28.167+05:30අඩේ...පෝය දවසට මුකුත් කියන්න එපෝ....එච්චරමයි තියෙන...අඩේ...පෝය දවසට මුකුත් කියන්න එපෝ....එච්චරමයි තියෙන්නේ දවල් ඉදන් වැනි වැනි ඉන්න ආතල් එකේ.....අම්මට සිරි ලන්කාවට නොගැලපෙන එවුන් වහාම හඳ වෙත පිටුවහල්කල යුතුය...
කවිය එළ මචෝ....
ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19762903917050940372014-11-26T21:18:25.710+05:302014-11-26T21:18:25.710+05:30සුද්දා ගිය නිසා තමයි අපි අද මෙහෙමවත් ඉන්නේ. සුද්දා...සුද්දා ගිය නිසා තමයි අපි අද මෙහෙමවත් ඉන්නේ. සුද්දා හිටියනම් අද බ්ලොග් ලියන්න නෙමේ අපිට වෙන්නේ..බ්ලොක් ගල් ගහන්න. අපේ ආච්චිලා නම් කිව්වේ සුද්දා ගියා කල් වැඩියි කියලා. ඒ ඔවුන් හිතපු විදිහ. මා ඉන්නේ සුද්දාගේ රට බව හැබෑව. නමුත් අපි ස්වාධීනව හිතන්න පටන්ගත්තේ උන් ගිය දා පටන්ය. අපේ එවුන් ඒවා කාබාසිනියා කරගත්ත එක වෙනම වරදක්ය. කවුරු මොනවා කිව්වත් අපි 1956න් පසු ලාංකිකයන් ලෙස ඉබිකට්ටෙන් එලියට ආපු එවුන්ගේ පරම්පරාවේ දරුවන්ය.

මේ දවස්වල මාත් දෙන්නේ හෙණ දේශපාලන ටෝක්. තරහා ගන්න අවසර නැහැ හොඳේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18115911645542733052014-11-26T16:18:41.225+05:302014-11-26T16:18:41.225+05:30ඒ මනෝජයා...උඹ ඉන්නේ හඳේද...හික්ස්...ඒ මනෝජයා...උඹ ඉන්නේ හඳේද...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25567451530533226642014-11-26T15:57:32.873+05:302014-11-26T15:57:32.873+05:30ඒ අසංකයා උඹ පුළුවන් නම් අපේ පෝය නිවාඩුවටත් වැඩේ දි...ඒ අසංකයා උඹ පුළුවන් නම් අපේ පෝය නිවාඩුවටත් වැඩේ දියන්..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22627809329067394342014-11-26T15:21:58.861+05:302014-11-26T15:21:58.861+05:30හදල තියනවා...හදල තියනවා දේශෝ...තරහ ගන්න කාරි නෑ......හදල තියනවා...හදල තියනවා දේශෝ...තරහ ගන්න කාරි නෑ...ඒත් ඉතිං ටිකක් කල්පනා කරල බලපං...අපේ රටේ ගොඩක් දේවල් වල හැටි...අඩි එකක් ඉස්සරහට යනකොට අඩි දෙකක් පස්සට ඇදෙන විදිහට තමයි ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ...උඹ නිකමට බලපං...අපේ රටේ නව නිර්මාණ කරන්න හැකියාව තියන දක්ෂයෝ කොයි තරම්ද...ඒ එකෙකුටවත් ඉස්සරහට යන්න අවස්ථාව තියනවද...බොරුවට උන්ව උඩදාලා පේටන්ට් එක ගත්තට පස්සෙ උන්ට මොකද වෙන්නේ...කෝ උන්...ඒ එකෙක්වත් අවංකව අගය නොකර අපේම දේවලින් ප්‍රයෝජන නොගෙන අපතේ හරින හැකියාවන් කොච්චරද අපේ රටේ...මේ මම කිව්වෙ එක ඉසව්වක් ගැන විතරයි...රටේ විවිධ අංශ වල වැඩ පිළිවෙලවල් ගැන හොඳට හෙව්වොත් උඹට පෙනෙයි තියන බොරුව...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32982686018014608822014-11-26T14:53:09.590+05:302014-11-26T14:53:09.590+05:30සුද්ද ගියාට පස්සේ ලංකාවේ මුකුත්ම හදල නැද්ද?? කටට ආ...සුද්ද ගියාට පස්සේ ලංකාවේ මුකුත්ම හදල නැද්ද?? කටට ආවට, ගිරව් වගේ පාඩම් කරාට ඇස් වහගෙන කතා කරන්න එපා බං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86789033861722059452014-11-26T10:27:24.104+05:302014-11-26T10:27:24.104+05:30ආ...හා...දැනුයි තේරුණේ...එක වගේ තාලෙට එක වගේ අකුරු...ආ...හා...දැනුයි තේරුණේ...එක වගේ තාලෙට එක වගේ අකුරු නෙව...මම ඒත් හිතුවා මේ නිමෝ අපිට කින්ඩිය දානවද කියල ( මේක විදානයට අදාළ නෑ...ඌව නම් අපි ගණන් ගන්නෙ නෑ...හික්ස්...)Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23468232671804218392014-11-26T10:24:19.976+05:302014-11-26T10:24:19.976+05:30මොකක්ද නියම...නිවාඩු ගන්න එකද...හිහි...බොහොම ස්තුත...මොකක්ද නියම...නිවාඩු ගන්න එකද...හිහි...බොහොම ස්තුතියි 'නිදහස්'...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23402706056558766952014-11-26T10:23:05.300+05:302014-11-26T10:23:05.300+05:30ආයෙ මොනවද...අපේ මාතලන් හින්ද අපි කී දෙනෙක් නම් ගොඩ...ආයෙ මොනවද...අපේ මාතලන් හින්ද අපි කී දෙනෙක් නම් ගොඩ ගියාද...උඹ හරි දේශා...මම මේ වචනේ කොපි කරගත්තේ අපේ මාතලන්ගේ ලිපි කියවලම තමා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12280333214613773232014-11-26T09:46:38.458+05:302014-11-26T09:46:38.458+05:30නියමයි නියමයි නියමයි නියමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58813166740961134202014-11-26T09:34:57.943+05:302014-11-26T09:34:57.943+05:30මේ ඇත්තමයි බං, මටත් කියවුනේ එහෙම. එකපාරට පොල්ලෙන් ...මේ ඇත්තමයි බං, මටත් කියවුනේ එහෙම. එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනා. ආපහු බැලුවම තමා දැක්කේ. හික්ස්...!!! Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.com