tag:blogger.com,1999:blog-4045550716397360221.post2031087568603521556..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ස්වයං විවේචනය................................. Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4045550716397360221.post-75779336192144053612014-12-14T22:33:33.802+05:302014-12-14T22:33:33.802+05:30අනේ ඉතින් කාට කියන්නදඅනේ ඉතින් කාට කියන්නදAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34767950605351293252014-12-14T22:33:18.969+05:302014-12-14T22:33:18.969+05:30අනේ ඉතින් කාට කියන්නදඅනේ ඉතින් කාට කියන්නදAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54560111761324094892014-12-14T21:55:47.733+05:302014-12-14T21:55:47.733+05:30දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අය...දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහ පොලවේ ජනිත නොවනුදෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුල ඉකිබිඳ වැලපෙති
දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී..
දියසෙන් රජ ආවෙත් නැත එයින් තැවුනෙ සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත
තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ.....

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - ඩබ්. ඒ. අබේසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26729804591095550932014-12-14T19:37:51.620+05:302014-12-14T19:37:51.620+05:30...ඩෝ...මෙන්න මම මෙතන...දැන් වරෙන් ඉවානයා එළියට.........ඩෝ...මෙන්න මම මෙතන...දැන් වරෙන් ඉවානයා එළියට...අපි නෙවෙයි උඹනෙ පහුගිය දොහේ පෙන්නවත් නැතුව හිටියෙ...හීනෙන් නැගිටලා ඇවිත් දැන් එනවා මෙතන සෝළි තියන්න...

තුෂාරයා...විදානයා නම් ඉතිං තේරුමක් තියන එකෙක් නෙවෙයිනේ...ඉතින් ඌට කොහෙද ලැජ්ජාවක්...ඔය කොහෙ හරි සෙයිලමක අතරමං වෙලා ඉඳල ළඟදි ඇවිත් බුරයි...

අසංක
Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56076884482554652302014-12-14T18:58:22.135+05:302014-12-14T18:58:22.135+05:30ආගමානුකූලව ජීවත් වෙද්දි ප්‍රශ්ම අඩුයි.අසාවන් වුනත්...ආගමානුකූලව ජීවත් වෙද්දි ප්‍රශ්ම අඩුයි.අසාවන් වුනත් අසීමිතව තිබුනම ප්‍රශ්න වැඩි.අසාවන් පාලනය කිරීමත් පහසුවෙන් පෝෂණය කිරීමට හැකි අයෙක් උනොත් ඔය කියන ප්‍රශ්න සැලකියයුතු මට්ටමකින් අඩුකරගන්න පුලුවන්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71682429127936413972014-12-14T16:16:07.562+05:302014-12-14T16:16:07.562+05:30තමා අදහන ආගමට සාපේක්ෂව ප්‍රායෝගික ජීවිතය අසාර්ථක ව...තමා අදහන ආගමට සාපේක්ෂව ප්‍රායෝගික ජීවිතය අසාර්ථක වීමේ ගැටලුව ඇත්තේ බෞද්ධයින්ට විතරක් නෙමේ (ඕක 'ගැටලුවක්' වෙන්නේත් ඉතාම සුළු පිරිසකට විතරයි) ආගමික දැක්මට පිටින් බැලුවම තමාගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා, උවමනා, ආසාවන් සහ ස්වභාවික මිනිස් හැඟීම් ආගමට සාපේක්ෂව ජීවිතය අසාර්ථක වෙන එක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ හැමවෙලේම, ප්‍රායෝගික ලෝකයේ වෙනත් ගැටලු එමට ඇති නිසා.Anonymoushttps://www.blogger.com/profile/17793925280587717188noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-51276198878123334582014-12-14T14:14:45.650+05:302014-12-14T14:14:45.650+05:30යකෝ මේක මාර වැඩක්නේ............... අපි දෙන්නා ...යකෝ මේක මාර වැඩක්නේ............... අපි දෙන්නා පේන්න නැතුවත් මුන්ට බැහැ.. අපි දිගට ම ලියුවත් වැරදියි......... අසංක අයියා මොකද කියන්නේ මේකට මොකද කරන්නේ............

වෙනදා අර විදානයා මැරෙන්න හදනවා අපි විතරයි ලියන්නේ කියලා.. දැන් සුරංගයයි, විකියයි, වීරසිංහ (ලොකුමාම)යි ලියලා තියෙන්නේ............. දැනුත් මුං බනිනවා........... ලැජ්ජාවට ද මන්දා විදානයා අාගිය අතක් නැහැ...............

තුෂාර...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15216332226603199612014-12-14T12:24:25.979+05:302014-12-14T12:24:25.979+05:30අනේ ඉවාන් ඇයි ඔයතරම් තරහක්.ධර්මානුකූලව හිතලා මෛත්...අනේ ඉවාන් ඇයි ඔයතරම් තරහක්.ධර්මානුකූලව හිතලා මෛත්‍රී කරන්නකො එ ඇත්තො දෙන්නටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-47836943437832522762014-12-14T12:22:09.536+05:302014-12-14T12:22:09.536+05:30ඒකනම් ඇත්ත .අදකාලෙ මිනිස්සු පින් කරන්නෙත් අනිත් අය...ඒකනම් ඇත්ත .අදකාලෙ මිනිස්සු පින් කරන්නෙත් අනිත් අයට පේන්න.සැබෑ ධර්මය සෑබෑ අයුරින් පිලිපදින අය අඩුයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64750277619511123452014-12-14T10:10:09.396+05:302014-12-14T10:10:09.396+05:30කෝ අර අසන්කයයි , තුශාරයයි එන්න කියාපන් එලියට , දෙන...කෝ අර අසන්කයයි , තුශාරයයි එන්න කියාපන් එලියට , දෙන්නේ දුම් විසිවෙන්න ඕ යේස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61900200602899092442014-12-14T08:27:26.368+05:302014-12-14T08:27:26.368+05:30ආමිස පූජාවටනෙ තැන. ගස් ගල් වැන්ද කාලෙ හොඳයි තව. ආමිස පූජාවටනෙ තැන. ගස් ගල් වැන්ද කාලෙ හොඳයි තව. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-84957203868919103282014-12-13T22:30:57.783+05:302014-12-13T22:30:57.783+05:30දැන් කාලෙ සමහර හාමුදුරුවන්ට ලොක්කෙක් අවිත් බෙන්ස් ...දැන් කාලෙ සමහර හාමුදුරුවන්ට ලොක්කෙක් අවිත් බෙන්ස් එකකින් බැස්සම එයාට විතරක් පෞද්ගලිකව ම බණ කියනවනෙ.කට්ටියටම පේන්න අධාරයක් කරලා ලොකු බිල්ඩිමක් ගහල බිල්ඩිමට වඩා ලොකු අකුරින් නම ගැහුවම කස්ටිය හිතන්නෙ නිවන් යන්න පුලුවන් කියලAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54779678579499639472014-12-13T22:25:54.223+05:302014-12-13T22:25:54.223+05:30ආගමත් දැන් ලොකුකම පෙන්නන ලොකු සීන් දාන තැනක්නෙ.. බ...ආගමත් දැන් ලොකුකම පෙන්නන ලොකු සීන් දාන තැනක්නෙ.. බුදු පිළිමයක් කිරෙන් නාවල හාමුදුරු කෙනෙක්ගේ අතක් බරට ලස්සන කරානම් ඉතින් නිවන් සුවර් තමයි අඩුම තරමින් යකඩ කටෙන්වත්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91192657791378390022014-12-13T21:06:45.202+05:302014-12-13T21:06:45.202+05:30ඔව් ඔව් සුදුඇදගෙන කරෙ ..ටක දාගෙන පන්සල් ගානෙ යන අය...ඔව් ඔව් සුදුඇදගෙන කරෙ ..ටක දාගෙන පන්සල් ගානෙ යන අය තමයි ලොකුම හොරු.පින් බලාගෙන නෙමෙයි දැන් කාලෙ අය පෝයකටවත් පන්සල් යන්නෙ.වෙන වෙන දේවල් වලට නොවැ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75977970414998676792014-12-13T21:04:03.400+05:302014-12-13T21:04:03.400+05:30ඒක ඇත්ත.දැන් කාලෙ ගොඩක් අය ලෝකෙට පේන්න කුසල් කියලා...ඒක ඇත්ත.දැන් කාලෙ ගොඩක් අය ලෝකෙට පේන්න කුසල් කියලා ඊලග ආත්මෙට ආයෝජනයක් කරන්නෙAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17258681948493854062014-12-13T21:00:50.258+05:302014-12-13T21:00:50.258+05:30කුසල් අකුසල් කියන ඒවත් සාපේක්ෂයි නේද..? මට නම් අවු...කුසල් අකුසල් කියන ඒවත් සාපේක්ෂයි නේද..? මට නම් අවුලක් නෑ.. මොකෝ මම ඔය එකක්වත් පිලිනොගන්නා නිසා... හැබයි වැඩිපුර පන්සල් ගානේ යන උන් තමයි කම්බ හොරු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-73756917974696244242014-12-13T20:43:48.882+05:302014-12-13T20:43:48.882+05:30කුසල් කරන්න බලන්නෙ ලොකෙට පෙන්නන්න විතරක් වෙන අබුද්...කුසල් කරන්න බලන්නෙ ලොකෙට පෙන්නන්න විතරක් වෙන අබුද්දස්ස කාලයක් මේක..
great work..
Anonymoushttps://www.blogger.com/profile/03314151755161655158noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60827945970422908012014-12-13T18:15:31.866+05:302014-12-13T18:15:31.866+05:30ඇත්තටම ඒ යථාර්තය තේරුම් ගැනීමට මිනිස්සුන්ට හැකිවු...ඇත්තටම ඒ යථාර්තය තේරුම් ගැනීමට මිනිස්සුන්ට හැකිවුවත් ඒ යථාරතය පිළිගන්න තියෙන අකමැත්ත නොවැ තියෙන්නෙAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57333082667713148632014-12-13T17:49:33.296+05:302014-12-13T17:49:33.296+05:30මේ යථාර්තය තේරුම් ගැනීමට කොතෙක් කල් නම් බලා ඉඳීවිද...මේ යථාර්තය තේරුම් ගැනීමට කොතෙක් කල් නම් බලා ඉඳීවිද..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com