tag:blogger.com,1999:blog-4045550716397360221.post1744867247245540002..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: හෙලූ සළු තිර මෑත් කළ රුව ........................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4045550716397360221.post-29046560058711117822014-01-21T11:05:47.509+05:302014-01-21T11:05:47.509+05:30තුෂාර ලස්සන නිර්මාණයක්.......එහෙම තමයි ජීවිතේ හැටි...තුෂාර ලස්සන නිර්මාණයක්.......එහෙම තමයි ජීවිතේ හැටි.අපි හැමදාම කරන්නේ ඉවසන එකනේ.

සුබ පැතුම් ඔබට...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74871352701323054182014-01-17T20:41:33.249+05:302014-01-17T20:41:33.249+05:30අරූ,
ඔබ දකින දේ මම ත් දකින්නේ එහෙමම තමයි. අරූ,

ඔබ දකින දේ මම ත් දකින්නේ එහෙමම තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83947963313068663772014-01-16T21:45:16.268+05:302014-01-16T21:45:16.268+05:30@ ඇනෝ.........ඕකතමයි මට පේන ඇත්තම ඇත්ත.@ ඇනෝ.........ඕකතමයි මට පේන ඇත්තම ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78632156109088737842014-01-16T21:28:11.462+05:302014-01-16T21:28:11.462+05:30ඇත්ත කතාව අරූ,
ව්‍යවස්ථාව වෙනස් කරගෙන තමන්ගේ වැඩේ...ඇත්ත කතාව අරූ,

ව්‍යවස්ථාව වෙනස් කරගෙන තමන්ගේ වැඩේ කරගන්න තරම් මේ පාලකයෝ අන්තිම ආත්මාර්ථකාමීයි. යන දවසට පුතාට රජ කම දෙන්න තමයි ප්ලෑන් එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-54983035563267531142014-01-16T20:03:34.358+05:302014-01-16T20:03:34.358+05:30ඒකනේ වර්තමාන රජතුමා කරේ...චන්ද්‍රිකාලාගේ කැපිලි කෙ...ඒකනේ වර්තමාන රජතුමා කරේ...චන්ද්‍රිකාලාගේ කැපිලි කෙටිලි ඔක්කොම ඉවසා වදාරා හිටියා කාලයක්. දැන් හරි. දැන් යන්න හිත නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-12971899207838206992014-01-16T18:48:49.309+05:302014-01-16T18:48:49.309+05:30අරූ,
ජනාධිපතිකමට ඉවසලා පුළුවන් නම් විපක්ෂයේ අය අව...අරූ,

ජනාධිපතිකමට ඉවසලා පුළුවන් නම් විපක්ෂයේ අය අවුරුදු ගානකට ජනාධිපති වෙයි නේද???? මොක ද ඇති වෙනකම් ඉවසුවා නේ නේද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18029119844534545442014-01-16T18:47:22.602+05:302014-01-16T18:47:22.602+05:30ඔව් නලීන්,
ඉවසලා ඒකවත් කරගන්න බැරියෑ නේද????ඔව් නලීන්,

ඉවසලා ඒකවත් කරගන්න බැරියෑ නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7522948108110160992014-01-16T18:14:05.913+05:302014-01-16T18:14:05.913+05:30ජනාධිපතිකමට!ජනාධිපතිකමට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91489196699362872812014-01-16T16:57:48.153+05:302014-01-16T16:57:48.153+05:30ඉවසන දනා මොක්ද්ද එකකට ජය කොඩිය කිව්වලුඉවසන දනා මොක්ද්ද එකකට ජය කොඩිය කිව්වලුsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-4529752130972098002014-01-16T15:51:38.887+05:302014-01-16T15:51:38.887+05:30ඔව් උමේෂ්.
මෙහෙම ලිය ලිය හරි ඉවසගෙන ඉන්නවා..........ඔව් උමේෂ්.

මෙහෙම ලිය ලිය හරි ඉවසගෙන ඉන්නවා...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32956251658831644842014-01-16T15:50:56.629+05:302014-01-16T15:50:56.629+05:30ස්තූතියි විදානේ.
ඒක ගැන නම් කියලා වැඩක් නෑස්තූතියි විදානේ.

ඒක ගැන නම් කියලා වැඩක් නෑAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41672121635308472392014-01-16T15:50:22.661+05:302014-01-16T15:50:22.661+05:30ස්තූතියි අරූ.
ඔබ අපිව හැමදාම දිරිගන්වනවාට ස්තූතිය...ස්තූතියි අරූ.

ඔබ අපිව හැමදාම දිරිගන්වනවාට ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27891165970855357482014-01-16T15:49:48.607+05:302014-01-16T15:49:48.607+05:30කියලා වැඩක් නෑ දේශකයා.
කොහොම හරි ඉවසනවා කියලා තමය...කියලා වැඩක් නෑ දේශකයා.

කොහොම හරි ඉවසනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. වෙන මොනවා කියලා කරන්න ද නේද,,,Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83780216345846605102014-01-16T12:22:24.342+05:302014-01-16T12:22:24.342+05:30දේශ කියනවා වගේ ඉවසන්න..ඉවසන්න අමාරුයි කියල දැනෙනවන...දේශ කියනවා වගේ ඉවසන්න..ඉවසන්න අමාරුයි කියල දැනෙනවනම් තවත් ඉවසන්න..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80213586282231196042014-01-16T10:08:54.555+05:302014-01-16T10:08:54.555+05:30අපරාදේ මධු බඳුන.........
ලස්සනයි තුශාර!!!අපරාදේ මධු බඳුන.........

ලස්සනයි තුශාර!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15551882085553629882014-01-16T09:10:25.447+05:302014-01-16T09:10:25.447+05:30//අමා බදුනින් දැනුණු සුසුවද
තවත් තැනකින් ලබනු බෑ. ...//අමා බදුනින් දැනුණු සුසුවද
තවත් තැනකින් ලබනු බෑ. .....................//
ලයික්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60370561126095027252014-01-16T08:08:46.042+05:302014-01-16T08:08:46.042+05:30ඉවසන්න ඉවසන්න.. බැරිම තැනත් ඉවසන්නඉවසන්න ඉවසන්න.. බැරිම තැනත් ඉවසන්නදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com