tag:blogger.com,1999:blog-4045550716397360221.post1543594877941120508..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: වසන්තය නොඑනු මා වෙත.............Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4045550716397360221.post-64291312196290283452014-06-19T16:43:11.226+05:302014-06-19T16:43:11.226+05:30හරිම අගේ ඇති කවියක් දිනේෂ්............
බොහොම ස්තූ...හරිම අගේ ඇති කවියක් දිනේෂ්............

බොහොම ස්තූතියි කලින් ලියපු කවියක් වුණත් අපි එක්ක බෙදා ගන්නට අපේ අඩවියට කමෙන්ටුවක් විදිහට දැම්මට... ඉදිරියේ දී අපි බ්ලොග් සගයින් අතර ඉන්න කවි කාරයෝ ඔක්කොම එළියට ඇදලා ගන්න තමයි අදහස. තව ටික දවසකින් ඒක කරන විදිහ පෝස්ටුවක් දාන්නම්කෝ ...................... එදාට මේ කවිකාරයෝ ඉදිරියෙන් ම ඉදියි මං හිතන්නේ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-7085023825709473802014-06-19T15:04:49.637+05:302014-06-19T15:04:49.637+05:30වහින්න මුතු වැස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න...වහින්න මුතු වැස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුනළු
පිපාසිත සිත් මඩලට.

කදුළක් වු ආදරයක් ලග
වැලපෙන්නට හිතක් නැහැ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සානය එන්න මගේ ලෝකයට.

මහ වැස්සෙන් හේදිලා ගිය
බිමක දළුලන අලුත් ලෝකයක
තැනෙවි මගේම ලොකයක්
මම හැමදාමත් පතන.

අසංකගේ කවිය දැක්කම මම අතීතයේ ලියපු මේක මතක් වුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-49279052503078067952014-06-19T13:50:30.317+05:302014-06-19T13:50:30.317+05:30නෑ දේශකයා මේක ලණුවක් නෙමෙයි. වැරදියට හිතන්න එපා. අ...නෑ දේශකයා මේක ලණුවක් නෙමෙයි. වැරදියට හිතන්න එපා. අපි කුරුටු ගෑ ගී පවුරෙන් අලුතෙන් ම හදුන්වා දෙන දේ තමයි මේ. අපේ බ්ලොග් සගයින්ගේ නිර්මාණයන්ට අපේ බ්ලොගයේ ඉඩක් දීම. අපි කුරුටු ගෑ ගී පවුරේ සීමා ටිකක් පුළුල් කරන්නට ඉස්සරහා කාලෙදි වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ තුළින් අලුත් චරිත බොහොමයක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපි කරපු මුල් ආරාධනාවකට දේශකයා බෑ කියන එකක් නෑ කියලා අපි හිතනවා... අපි අනික් හැමෝටමත් අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා..........

weerasinghehasitha@gmail.com

මෙන්න අපේ මේල් එක..........

ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71566821398598633112014-06-19T11:48:09.640+05:302014-06-19T11:48:09.640+05:30මං සාමාන්‍යෙයන් ලණු කන්න කැමති නෑ අනේ.. හැක්මං සාමාන්‍යෙයන් ලණු කන්න කැමති නෑ අනේ.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50055512997796093772014-06-19T09:24:02.562+05:302014-06-19T09:24:02.562+05:30ස්තූතියි ප්‍රියා....
හීනෙන් වත් එහෙම දෙයක් පෙනෙන්...ස්තූතියි ප්‍රියා....

හීනෙන් වත් එහෙම දෙයක් පෙනෙන්නටවත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රියා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77975743777387101612014-06-19T09:18:24.119+05:302014-06-19T09:18:24.119+05:30හීනෙන් වත් හිතන්න අකමැති සිතුවිල්ලක්.
පද ටික අපුර...හීනෙන් වත් හිතන්න අකමැති සිතුවිල්ලක්.

පද ටික අපුරූයි.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41903194470448510902014-06-19T09:00:56.705+05:302014-06-19T09:00:56.705+05:30එය ඇත්ත පිළිගනිමි.
නමුත් මල් පොට්ටුවක්
පිපෙන්නට පෙ...එය ඇත්ත පිළිගනිමි.
නමුත් මල් පොට්ටුවක්
පිපෙන්නට පෙර දිනෙක
වියලිලා මියගියොත්......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13510194623784965582014-06-19T08:59:59.261+05:302014-06-19T08:59:59.261+05:30බොහොම ස්තූතියි සඳරු...............
මේ දේ කෙනෙකුට ...බොහොම ස්තූතියි සඳරු...............

මේ දේ කෙනෙකුට කොහොම දරාගන්න පුළුවන් වෙයිද කියලා ඇත්තට ම හිතන්නත් බැරි තරම් සඳරු. එය කවදාවත් කාටවත් නොවේවා කියලා අපි පතමු.

ඔබේ හැගීම් එකතු කරමින් කමෙන්ටුවක් දැමීම අපිව දිරිගැන්වීමක් සඳරු. එයට බොහොම ස්තූතියි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88647580605837002182014-06-19T08:58:10.764+05:302014-06-19T08:58:10.764+05:30ස්තූතියි මල්.....
ඒ වගේ ම පද දෙක වුණත් ලස්සනයි. හ...ස්තූතියි මල්.....

ඒ වගේ ම පද දෙක වුණත් ලස්සනයි. හැමෝම කවියක් ලියනවා දකින්න අපි හරිම කැමතියි. ඉතින් මේ විදිහට කමෙන්ටුවක් දැක්කට ම සතුටුයි...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-35786767425082095332014-06-19T08:57:23.222+05:302014-06-19T08:57:23.222+05:30දුල්ෂාන් නියම කවියෙක්නේ...........
හරිම ලස්සන අදහ...දුල්ෂාන් නියම කවියෙක්නේ...........

හරිම ලස්සන අදහස් ටිකක් තමයි ගොණු කරලා තියෙන්නේ. ඉතින් බ්ලොගයේ මේක පෝස්ට් එකක් විදිහට දාමුකෝ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81499154152293540232014-06-19T08:56:27.315+05:302014-06-19T08:56:27.315+05:30ඒ කියන්නේ සහෝදර,
ඔබ අදහස් කරේ අදහස් විදිහට හරි, ව...ඒ කියන්නේ සහෝදර,

ඔබ අදහස් කරේ අදහස් විදිහට හරි, විචාරයන් විදිහට හරි කවි හැඩයෙන් නැතුව කතා විදිහට ලියැවෙන ඒවා ගැන ද???

ඇත්තට ම සහෝදර අපි මේ බ්ලොගය පටන් ගත්තේ කවි ලියන්නම කියලා හිතාගෙන. ඉතින් අපි බොහෝ දුරට කවි වලටම සීමා වුණා. ඒක ගැන අපි වැරැද්දක් දකින්නෙත් නෑ. මොක ද අපිට පුළුවන් වුණා බ්ලොග් සගයින් අතර කවි බ්ලොගයක් විදිහට විවිධත්වයක් ඇති කරන්නට. අපි විවිධ මාතෘකා සහ විවිධ සිදුවීම් කවි වලට නගලා ඒකාකාරී බවක් නැතුව බ්ලොගය ගෙනියන්න උත්සහ කරනවා. ඉදිරියේ දී යම් යම් වෙනස්කම් ටිකක් ගැනත් හිතමින් ඉන්නවා. ඒත් බ්ලොගයේ හැඩය වෙනස් කීරීම ගැන බ්ලොගය ලියන සගයින් ටික තාම එකගතාවයකට ආවේ නැහැ. ඉතින් ඉදිරියේ දී යම් වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා.

අදහසක් තියෙනවානම් වෙනස් වෙන්න ඕනේ විදිහ ගැන අපිට ලියන්න

weerasinghehasitha@gmail.com

ස්තූතියි සහෝදර....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-81667220621874763302014-06-19T08:52:13.461+05:302014-06-19T08:52:13.461+05:30ඒක තමයි මහේෂ්........
එක අකුරක් වෙනස් වුණාම සම්ප...ඒක තමයි මහේෂ්........

එක අකුරක් වෙනස් වුණාම සම්පූර්ණ කවියක අදහස වෙනස් වෙන විදිහ නේද??? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86246010876092626142014-06-19T08:47:39.818+05:302014-06-19T08:47:39.818+05:30දැන්නම් දේශකයා අමාරුවේ වැටෙන්නයි යන්නේ. දැන්මම ඇවි...දැන්නම් දේශකයා අමාරුවේ වැටෙන්නයි යන්නේ. දැන්මම ඇවිත් මේවට උත්තර දුන්නොත් ලැජ්ජාව වහගන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින්..................

නෑ. දේශකයා එහෙම වෙන්න ඉඩ තියන එකක් නෑ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න මනුස්සයානේ.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18657433465597118112014-06-19T08:31:18.316+05:302014-06-19T08:31:18.316+05:30හුටා...
කවිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා...
දැං මොකෙයි...හුටා...
කවිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා...
දැං මොකෙයි දං වලදන්නෙ...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62344695849416282592014-06-19T06:50:02.676+05:302014-06-19T06:50:02.676+05:30පිපෙන මල් පරවෙන්න
ඇරඹෙන්නෙ පිපෙනකොට
ඒ තමයි ලෝ දහම
...පිපෙන මල් පරවෙන්න
ඇරඹෙන්නෙ පිපෙනකොට
ඒ තමයි ලෝ දහම
දැකිය යුතු වෙයි මෙලෙසසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62939704995406571462014-06-18T23:31:14.699+05:302014-06-18T23:31:14.699+05:30හිතට දැනෙන , සංවේදී නිර්මාණයක් ....
කිසිවෙකුත් සි...හිතට දැනෙන , සංවේදී නිර්මාණයක් ....

කිසිවෙකුත් සිහිනෙන්වත් නොදකින්නට , නොවෙන්නට ප්‍රාර්ථනා කරන අවාසනාවන්ත සිදුවීමක් " ආදරයේ වියෝව ". එය අත්විඳින්න සිදුවෙනවා කියන්නේ අවාසනාවක්. යමෙකුට ඒ වියෝව අත්විඳින්න සිදු උනහොත් ඔහු / ඇය අතිශය සංවේදී වේවි. ඔබ ඒ හැඟීම සංවේදී විදිහට නිර්මාණය තුළින් ඉස්මතු කරලා තියෙනවා. සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61973523623448318762014-06-18T22:43:01.397+05:302014-06-18T22:43:01.397+05:30හැහ්.! කෝ මේ දේශකය. එමුකො බලන්න පපුව එහෙම ඉස්සරහට ...හැහ්.! කෝ මේ දේශකය. එමුකො බලන්න පපුව එහෙම ඉස්සරහට දාගෙන. මෙයා හැංගිලා ඉන්නවා වැඩියි දැන්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44155098679663654482014-06-18T21:58:36.269+05:302014-06-18T21:58:36.269+05:30එන්නෙ නෑ ඇය යළිත් මා ළගට......
සැබෑවක්ද එය සිතන්නත...එන්නෙ නෑ ඇය යළිත් මා ළගට......
සැබෑවක්ද එය සිතන්නත් බෑ මෙමට.....
malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87011902410687930722014-06-18T20:55:14.399+05:302014-06-18T20:55:14.399+05:30කුරුටු පවුරේ ලියවෙන්නෙ කවි නිසදස් වගේ එවා විතරයි ද...කුරුටු පවුරේ ලියවෙන්නෙ කවි නිසදස් වගේ එවා විතරයි ද ???? කතා ලියවෙන එකක් නෑනේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-86699988052197896812014-06-18T19:45:35.769+05:302014-06-18T19:45:35.769+05:30අපි සිතන්නට වත් අකමැති සිතුවිල්ලක්..:)
පතන්නම්.. ...අපි සිතන්නට වත් අකමැති සිතුවිල්ලක්..:)

පතන්නම්.. එපා යලි
සුවද මල් පිබිදෙන්න,
ඇගෙ සුවද ගෙන එන්න..

පතන්නම් වස්සාන
යලි යලිත් නොම එන්න
ඇගෙ අඩුව සිහි වෙන්න..

කිසි විටක නොසිතන්න
ඇය සොයා පිවිසෙන්න
ඇය ගියපු ඒ ගමන..

කාලයට ඉඩදෙන්න
හදෙහි ගිනි සුව වෙන්න
පතන්නම් මතු බවෙත්,
ඈ ඔබට හිමිවෙන්න..
_අදහස්_dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-61585615064267776542014-06-18T17:44:08.814+05:302014-06-18T17:44:08.814+05:30ස්තූතියි සහෝදර අගය කිරීමට.................
ඔබගේ අ...ස්තූතියි සහෝදර අගය කිරීමට.................

ඔබගේ අත්දැකීම් කීමෙන් අපිව දිරිගැන්වෙනවා සහෝදර. ඔබ නිතරම විත් අපිව දිරිමත් කිරීටමත් ස්තූතියි...

ඕනෑම වෙලාවක අවසර තියෙනවා. අපි නම් බුකියට සම්බන්ධ නෑ. ඉතින් ඔබ විසින් ඒ දේ කරනවානම් අපි උඩින්ම අවසර දෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24080736094847128112014-06-18T17:15:52.685+05:302014-06-18T17:15:52.685+05:30හිතට දැනෙනවා තදින්ම ,නිර්මාණය නියමයි කියන්න ඕන මොන...හිතට දැනෙනවා තදින්ම ,නිර්මාණය නියමයි කියන්න ඕන මොනවද කියලා කල්පනා කරේ ,මේ වගේ නිර්මාණ නිසා ඇස් තිරය උඩ ටික වෙලාවක් නතර කරන්න පුළුවන් ,මොනවා කියන්ඩ ද මන්දා ????
මමත් ලිව්වා මතකයි කාලේකට කලින් මේ වගේ එකක්,පෞද්ගලික අත්දැකීමක් එක්කම ......බුකියේ ශේයා කරන්න අවසර තියෙනව ද ?සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67882593783788710102014-06-18T16:59:15.358+05:302014-06-18T16:59:15.358+05:30ස්තූතියි විදානේ......................
ඇත්තට ම මේ ...ස්තූතියි විදානේ......................

ඇත්තට ම මේ කවිය මේ විදිහට අදහසක් ද දෙන්නේ. මම මේක නිතර ම අහනවා. මගේ නිතර අහන ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් අදහස මෙහෙම දෙයක් කියලා දන්නේ නෑ... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15183211416088773462014-06-18T16:58:12.979+05:302014-06-18T16:58:12.979+05:30එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දව...එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න...

පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න.

එපා හිරු පායන්න..

ගායනය - වික්ටර් රත්නායක
පද - කුමාරදාස සපුත්රන්ත්රි
සංගීතය - වික්ටර් රත්නායකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50340593290938790652014-06-18T16:56:17.935+05:302014-06-18T16:56:17.935+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.com