tag:blogger.com,1999:blog-4045550716397360221.post1429626937486571297..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: සිරිසේන මාමාට අැති අාදරේට ඒ වාගේම මාමා කෙනෙකු සොයා ගත්තාය.....Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4045550716397360221.post-54110243284023668462015-08-14T21:51:21.184+05:302015-08-14T21:51:21.184+05:30හිප්පියා ෙකාෙහාමදහිප්පියා ෙකාෙහාමදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78254150442711308942015-08-14T10:30:57.919+05:302015-08-14T10:30:57.919+05:30අඹ ගෙඩියක් වුණත් දෙකට බෙදාගෙන කන යාලුකම.... අාය චන...අඹ ගෙඩියක් වුණත් දෙකට බෙදාගෙන කන යාලුකම.... අාය චන්දය ගැන මොන කතාද මාමේ..... රට වුණත් බෙදාගෙන කෑවැකිලු... ඉතින් අගමැතිකම දිය යුතුයැයි මම යෝජනා කරන්නෙමු...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50462650213687144402015-08-14T10:30:00.657+05:302015-08-14T10:30:00.657+05:30අැත්තමයි ඉන්දරේ මාමේ....
මේ තමා අඹ යාලුකම........අැත්තමයි ඉන්දරේ මාමේ....

මේ තමා අඹ යාලුකම...... අඹ ගAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17111062851315725402015-08-14T10:27:35.679+05:302015-08-14T10:27:35.679+05:30දිල් මාමේ..............
අපේ පියා මාමාට බොහෝ ...දිල් මාමේ..............

අපේ පියා මාමාට බොහෝ නම් තියෙනවාය..... ඒ අතරින් පිංපියා යන නම බොහෝ ප්‍රසිද්ධ වූයේ ජනවාරි මාසෙන් පසුවලුය .... ඒ පිං ලබා ගැනීමට පන්සල් ගානේ ගියනිසා බව සීයා කීවාය..... අයියාත් මේ ගැන දන්නවා අැතිය....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-69287499917627570102015-08-14T09:25:12.851+05:302015-08-14T09:25:12.851+05:30විචා මාමාත් මේකම කියා ඇති බව දුටුවේ පසුවයවිචා මාමාත් මේකම කියා ඇති බව දුටුවේ පසුවයDilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6612575021671666212015-08-14T09:19:06.037+05:302015-08-14T09:19:06.037+05:30මාපියා කියනවාට වඩා නරකද 'පිං ඇති පියා' යන ...මාපියා කියනවාට වඩා නරකද 'පිං ඇති පියා' යන අර්ථයෙන් 'පිංපියා' කීවොත්?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28494670108363531852015-08-14T09:13:58.039+05:302015-08-14T09:13:58.039+05:30මාර ආදරයක්...මාර ආදරයක්...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-48044801493323226992015-08-14T08:58:50.612+05:302015-08-14T08:58:50.612+05:30උඹටත් ඔ්න්නැති දෙයක් නැහැනේ....... උඹ බලන්න ඔ්නේ...උඹටත් ඔ්න්නැති දෙයක් නැහැනේ....... උඹ බලන්න ඔ්නේ මේ කුරුටු පැටියා කවුද කියලා නෙමෙයි බොල මේ කියන කතාව අැත්තද කියලයි..... නිකං වටේ පිටේ සුද්ද නොකර කතාවට බහිමුද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78304360117634221362015-08-14T08:57:38.758+05:302015-08-14T08:57:38.758+05:30නෑ බොල මෙන්ඩෝ.............. මේකා නමට දාගෙන තිය...නෑ බොල මෙන්ඩෝ.............. මේකා නමට දාගෙන තියෙන්නේ ගෑණු නමක්.... ඉතින් අපි කොහොමෙයි ස්ත්‍රී පුරුෂ කම් හොයන්නේ.... අපිට දිවැස් තියෙනවායැ....... ඒක්කෝ ඔ්ක මධුමාධවයා වගේ කරගන්නයි.... හා නැද්ද හොදයි???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30965644880983601842015-08-14T08:41:04.372+05:302015-08-14T08:41:04.372+05:30උඔ කරේ JR මහත්තයටවත් බැරිවුන දෙයක් මධුවා ස්ත්‍රි ක...උඔ කරේ JR මහත්තයටවත් බැරිවුන දෙයක් මධුවා ස්ත්‍රි කරානේ..
උඔට අරගෙන දෙනවා බුල්ටෝ එකක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21659467419466690142015-08-14T07:08:23.860+05:302015-08-14T07:08:23.860+05:30කවුද ඩො මේ කුරුටු පැටියා කවුද ඩො මේ කුරුටු පැටියා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-44746690694516804402015-08-13T23:03:26.866+05:302015-08-13T23:03:26.866+05:30ඔව් ඔව් ඩබල් ඒක තමා.............. ඩබල් අන්තිමට ට්...ඔව් ඔව් ඩබල් ඒක තමා.............. ඩබල් අන්තිමට ට්රපල් වුණා........... බෝම්බ නෙමෙයි ශ්‍රීනාත් සහෝ සුදු වෑන්............ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8846410371907873472015-08-13T23:01:44.620+05:302015-08-13T23:01:44.620+05:30මොකක්ද සහෝ අවුල........ ඒහෙම අවුලක් අැති බවක් ම...මොකක්ද සහෝ අවුල........ ඒහෙම අවුලක් අැති බවක් මේ වන තෙක් වෙනත් අයගෙන් අාරංචි වුනේ නැහැ.... ටිකක් පැහැදිලි කරන්න... හදන්න පුළුවන් දෙයක් නම් හදන්නම්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91474763177111162902015-08-13T21:33:34.126+05:302015-08-13T21:33:34.126+05:30පෝස්ටුවනම් හොඳයි හැබැයි අමාරුවෙන් කියව ගත්තේ. කුරු...පෝස්ටුවනම් හොඳයි හැබැයි අමාරුවෙන් කියව ගත්තේ. කුරුට්ටො මේ ලියන ටූල් එකේ වරදක් ඇති. මට screen reader (speech program) පාවිච්චි කරලා කුරුට්ටා ලියන ඒවා කියවන්න අමාරුයි. මේක පේන විදිහේ අවුලක් නැතුව ඇති.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-19909773195671887842015-08-13T20:30:57.515+05:302015-08-13T20:30:57.515+05:30මං කිව්වානේ............. ඔය ඉස්තිරි පුරුස පාඩම තා...මං කිව්වානේ............. ඔය ඉස්තිරි පුරුස පාඩම තාම කරේ නෑ කියලා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5099674817763148532015-08-13T20:30:09.836+05:302015-08-13T20:30:09.836+05:30ඔව් මහේස් මාමේ.............. වැඩිහිටි මාමලාගේ ක...ඔව් මහේස් මාමේ.............. වැඩිහිටි මාමලාගේ කෝලං බලනවා මේ දවස් වල අපි..... මොකද ඊට පස්සේ අවුරුදු පහක්ම අපේ කෝලං ඒ මාමලා අවුරුදු පහක්ම බලාන ඉන්නවානේ................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18959381424130445282015-08-13T20:29:10.868+05:302015-08-13T20:29:10.868+05:30කසුට්ටා මාමේ.............
මාමා පියා මාමා දන්නවාද...කසුට්ටා මාමේ.............

මාමා පියා මාමා දන්නවාද????? අනේ මාමේ ඒ මාමාට ජයවේවා කිව්වා කියලා කියන්න..... මහ සජානෙනි සින්දුව මං හැමදාම අහනවාය කියන්න.... වඩා ගන්න ඒනකල් මග බලාගෙන ඉන්නවාය කියන්න.....

මීට කුරුටු පැටියාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82377250025907003402015-08-13T20:21:53.983+05:302015-08-13T20:21:53.983+05:30පියා මාමා මාරයි මාමේ......... ඒ මාමාගේ මල්ලි මාම...පියා මාමා මාරයි මාමේ......... ඒ මාමාගේ මල්ලි මාමලා ගොඩාක් හිටියානේ..... ඒයාලා මාරයි... ඒ කාලේ ඡන්ද කරේ ඒ මාමලා තමා.. පියා මාමා ඔහේ හිටියා විතරලු.... අර මල්ලි මාමලා කොච්චර මාරද කියනවා නම් මුලු රටම හොල්ලලා බය කරලා චන්ද ටික හොයාගත්තා කියලා අපේ තාත්තා කියනවා... දැන් ඒ මල්ලි මාමලා තරහා වෙලාද මාමේ......... අැයි පේන්නැත්තේ..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78208435120122939672015-08-13T20:18:40.175+05:302015-08-13T20:18:40.175+05:30සාජ්ජා අාතේ......................
පියා මාමා හරි ...සාජ්ජා අාතේ......................

පියා මාමා හරි හොදයි....... ඡන්දේ කාලේට අපේ ගමේ හැමෝට ම ඒන්න කියලා දන්සැල් කන්න දුන්නා... ඒයාලට ඒවා අමුතු දේවල් නෙමෙයි කිව්වා.. ඒ මාමාගේ ගෙදර හැමදාම ඒහෙමයි කිව්වා... අනේ සාජ්ජා මාමේ දැන් ඒ ගෙදර කවුරුත් නැහැලු.... අපේ ගමේ අයට මේ පාර දන්සැල් කන්න යන්න තැන හොයා ගන්න බැහැනේ... අර හැමදාම පියා මාමා දෙන දන්සැල දැන් කොහෙද දන්නෑ දෙන්නේ..... අනේ දන්නවානම් කියන්න මාමේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74542133342535139162015-08-13T20:15:53.557+05:302015-08-13T20:15:53.557+05:30විදානේ මාමේ............ මේක ටිකිරා සීයාගේ තමපෙ...විදානේ මාමේ............ මේක ටිකිරා සීයාගේ තමපෝස ගුලිය වගේ කතාවක් නෙවෙද හිටං..... ඩුප්ලිකේට් මාමලා මේ පාර නැත්තේ අැයි දන්නෑ....... මොනවා වුණත් පියා මාමා රාජ්ජිය බලය නැතුව ඉද්දි නම් හරිම හොදයි නේද??????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-42123308103803916022015-08-13T20:11:25.340+05:302015-08-13T20:11:25.340+05:30වැඩිහිටි තොත්ත බබාලා. :-D :-Pවැඩිහිටි තොත්ත බබාලා. :-D :-PMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34146602462195663692015-08-13T20:08:07.639+05:302015-08-13T20:08:07.639+05:30විචාරක මාමා කියද්දි අාය අපිට බෑ කියන්න පුළුවන්ද හි...විචාරක මාමා කියද්දි අාය අපිට බෑ කියන්න පුළුවන්ද හිටං........ විචාරක මාමාට ජයවේවා...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-82106499401334059862015-08-13T20:04:58.780+05:302015-08-13T20:04:58.780+05:30ආදර කුරුටු පුතේ,
පුතා සැපෙන් සිටිතැයි සිතමි.මේ කවි...ආදර කුරුටු පුතේ,
පුතා සැපෙන් සිටිතැයි සිතමි.මේ කවිය කියෙවහම පුතාව වඩාගන ලොකූ...උම්මා එකක් දෙන්න සිතුනි.මම දිනුවොත්නම් පුතාට සුදු වෑන්, ඇසිඩ් බැරල් ඒවා එක්ක සෙල්ලම්කරන ගමන් මුදුදේ ආඩු ගුඩුන් කරන්නත් පුළුවනිය.පරාදවුනොත්නම් ඉතින් ඒවා කරන්න බැරිය.එහෙමවුනොත් අපි අපේ ගෙදරට වෙලා කුරහන් රොටියක් කන ගමන් මත්තලට එන ප්ලේන් ගනිමු පැටියෝ.....
මීට ආදර,
පියා මාමා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50166683900191753282015-08-13T19:44:38.881+05:302015-08-13T19:44:38.881+05:30දැන් තියන වාතාවරණය අනුවනම් පියාමාමා ගෙදරට වෙලා ඉන...දැන් තියන වාතාවරණය අනුවනම් පියාමාමා ගෙදරට වෙලා ඉන්න එකයි හොද කියල මාත් හිතන්නෙ. ජනවාරි 9 ඩැමේජ් එක හදන්න අමාරුයි.ඉතිහාසය දෙස බලනකොටත් පක්ෂයක් පැරදුනහම අලුත් අය ඇවිත් තමා ගොඩ අරන් තියෙන්නෙ.විශේෂයෙන් මේ චෝදනා තියන මාමලත් ගෙදරට වෙලා ඉන්න එක හොදයි.
මහින්ද ට ජ්යොෂ්ට රාජ්‍ය නායක කියල නාමික ගෞරව තනතුරක් දෙන යෝජනාවක් ඇවිල්ල තිබුන . ඒක හොද දෙයක්.මහින්ද ආයෙ එන එකෙන් නාමල් ලත් ඔටුන්න හිමි කුමාරයො වෙනව. නාමල් ලගෙ හැසිරීම අනුව ඒ අයටනම් ඉඩ දෙන්න හොදම නෑ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-40480765672373225382015-08-13T19:41:32.510+05:302015-08-13T19:41:32.510+05:30කවුද ඩෝ මට නැන්දා කියන්නේ? මම ඇවිල්ලා මාමා හරිද?කවුද ඩෝ මට නැන්දා කියන්නේ? මම ඇවිල්ලා මාමා හරිද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com